Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැක_කළ_යුතු_තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැක_කළ_යුතු_තැන

සැක කළ යුතු තැන

සැකය යනු තිරිසන්ගත සතුන් අතරේ බොහෝ කොට දක්නට ලැබෙන්නකි. ජීවිතාරක්ෂාව පිළිබඳ ඇති අවිශ්වාසය නිසා කවරක් කෙරෙහි වුව ද සැක සිතීම උන්ගේ ස්වභාවයයි. සපා කන්නට, සූරන්නට, අනින්නට හෝ පහර දෙන්නට උන් පෙලඹෙන්නේ මේ නිසා ය.

සුනඛයෙකුට ගලකින් ගැසූ විට ඌ උත්සහ දරන්නේ ගල සපා කන්නට ය. ඒ සැකය නිසා ය. සිංහයෙකුට ගලකින් ගැසූ විට ඌ විමසිලිමත් වන්නේ ගල ආවේ කොතැනින් ද කියා ය. ඒත් සැකය නිසා ය. සිංහයා, සැක කළ යුතු තැන ම සැක කරමින් ප්රඥගෝචර වන අතරේ, සුනඛයා සැක කළ යුතු තැන පසෙක තිබිය දී ඉන්ද්රිය ගෝචර ව පමණක් ම කි‍්‍රයා කරයි. දෙදෙනා සලකා බලන විට ස්වකීය ආරක්ෂාව තහවුරු කර ගැනීම අතින් ඉදිරියෙන් සිටින්නේ සිංහයා ය. සුනඛ ලීලාවේත්, සිංහ ලීලාවේත් වෙනස එයින් පමණක් ම වුව ද ගම්‍ය වේ.

සැකයත්, ඒ සමඟ බැඳුණ සුනඛාවලෝකනය සහ සිංහාවලෝකනයත් පිළිබඳ පළමුවෙන් සටහන් තැබුවේ එයින් කවර අවලෝකනයක ඔබ, අප සිටී ද යන්න සෙවිය යුතු තැනක අප සිටින නිසාවෙනි. මන්ද, අද අපට ද ඇත්තේ ජීවිතයේ සැබෑ ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳ අවිනිශ්චිත බවකි.

මේ අවිනිශ්චිත බව ඇති වූයේ සිංහල බෞද්ධ උරුමය පිළිබඳ විවිධ මතවාද ගොඩනැඟෙන්නට පටන් ගැනීමත් සමඟ ය. ලෝකයේ අන් කිසිදු තැනක, කිසිදු දෙයක් සම්බන්ධයෙන් දක්නට නො ලැබෙන වාර්තාගත අඛණ්ඩ ඉතිහාසයක් ඇත්තේ සිංහල බෞද්ධයින්ට ය. එය අවිවාදාත්මක ය. ඒ ඉතිහාසය ප්රාග් බෞද්ධ යුගයේ බුද්ධ කාලීන ඉතිහාසය සමඟ ද සිදුරු නො මැති ව යා වන්නේ ඉතා මැනවිනි. මේ නො බිඳුණ ඓතිහාසික සාක්ෂි නිසාවෙන්, අපේ යටගියාව කෙදිනකවත් අපට රහසක් බවට පත් වුණේ නැත. සිංහල බෞද්ධ සම්භවය ද, ශාක්‍යපුත්‍ර වූ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේට අප දක්වන ලේ නෑකම ද අප කිසිවෙකුට හුදු අනුමානයන් නම් නො වේ. මෙය මෙසේ වන්නට ඇතැයි කියා සිතන්නට දෙයක් ඉතිහාසය විසින් අපට ඉතිරි කර නැත. ඒ අභිමානනීය ඉතිහාසය අපට කියා දෙන්නේ ‘මෙය සැබැවින් ම මෙසේ විය’ කියා ය.

අසංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරා සපැමිණි මහා බෝසතාණන් වහන්සේ සියලූ බුදුවරුන්ගේ විජය භූමිය මත දී ස්වයංභූ ඥානයෙන් ලෝ තතු අවබෝධ කර ගනිමින් සංසාර ගමන සකසන වඩුවාගේ තෘෂ්ණා කැණිමඬල සුනු විසුනු කොට දමා සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අභිෂේක ලද බව අපි දන්නෙමු. පන්සාලිස් වසක් මුළුල්ලේ යොදුන් ගණන් පා ගමනින් ම වඩිමින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ධර්මයේ ව්‍යක්ත බවට, විශාරදත්වයට හා බහුශ්‍රැත බවට පත්ව මිත්‍යා දෘෂ්ටීන් ධර්මය තුළින් බිඳ හෙලන පරම ගම්භීර අයුරින් සසුන තුළ බැස ගන්නා තුරු ම තථාගතයන් වහන්සේ ඒ ධර්ම රාජ්‍යය තුළ ධර්ම චක්‍රය මැනවින් ප්‍රවර්ථනය කළ බව ද අපි දන්නෙමු. සම්බුද්ධ පර්නිර්වාණයෙන් පසු ව, සංගායනා කොට පරපුරෙන් පරපුරට සම්පේ‍්‍රෂණය කරලූ ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව මහා ව්‍යසනයන් අභිමුව පවා ගිලිහී යා නො දී, වැටකෙයියා යුෂයෙන් යැපෙමින්, ජීවිත පරිත්‍යාගයෙන් ග්‍රන්ථාරූඪ කළ ශ්‍රී ලාංකේය ආර්ය මහා සඟරුවන නිසාවෙන් ඒ උතුම් ධර්ම විනය දැනුදු අප සතු බව ද අපි දන්නෙමු.

මෙවන් ඉතිහාසයක් තිබියදීත් යම් යම් පිරිස් සැකයට පත්ව සිටින්නේ බුදුන් උපන්නේ භාරතයේ ද, ලංකාද්වීපයේ ද කියා ය. ඉන්දියාව අපේ ඉතිහාසය පැහැර ගත්තා ද කියා ය. හිස ගිනි ගත්තාක් මෙන් ඔවුන් උත්සහ කරන්නේ ඔවුන්ගේ මතය අන්‍යයන්ට ද පිළිගන්නවන්නට ය. සැබැවින් ම ඔවුන් මේ සැක කරන්නේ සැක කළ යුතු තැන ම ද?

දුර දිග ගිය මේ සැක නො කළ යුතු තැන සැක කිරීම විසින්, ජීවිත පරිත්‍යාගයෙන් සුරක්ෂිත කෙරුණු සුපිරිසිදු උරුමය තුළ පවා විවිධ දුර්මතයන් රැගත් කල්ලිවාදයන් ගොඩනැඟීම ඇරඹි අවසන් ය. දශක ගණනාවක් පුරා විවිධ බාහිර බලවේගයන්ට සිදු කිරීමට උවමනා වූයේ ද එය යි. පිටින් ඇඟිලි ගසා එය කළ නො හැකි වූ තැන අභ්‍යන්තරයෙන්, තිරුවානා ගල ද මැණිකක් යැයි තහවුරු කරන අන්දමේ තර්ක විතර්ක ගෙන හැර දක්වමින් දැන් සූදානම් වන්නේ අඛණ්ඩ ඉතිහාසයක තහවුරුව සත්‍යවාදී නො වන බවක් කියා පාන්නට ය. ‘ශාසනය පිරිහෙන්නේ ශාසනය තුළින් ම බිහි වන සත්පුරුෂ නො වන, හිස්, මෝඝ පිරිස් නිසා ය’ යන බුද්ධ භාෂිතය යළි යළිත් සිහිපත් වන්නේ මෙවැනි අවස්ථාවල දී ය.

කාලයක් පුරාවට ම නිර්මල බුදු දහම හමුවේ ඇති අභියෝග ගැන අපි කථා කළෙමු. ඒ පිළිබඳ පුන පුනා කියා සිටියෙමු. ශාසනස්තිථිකාමි සැබෑ බෞද්ධයන්ට අකුල් හෙලනු වෙනුවට බුදු සසුනේ පැවැත්මට වින කටින ප්‍රතිවාදී බලවේග මැඩලීමට ධර්ම මාර්ගයට පිවිසෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු. මෙහි සිදු වන හෙළ බොදු සංස්කෘතික ඝාතනය පිළිබඳ අනේක වර කරුණු ගෙනහැර දැක්වූයෙමු. බලධාරීන් දැනුවත් කළෙමු. ඇතැම් ගිහි-පැවිදි පිරිස් පසුගිය සමයේ සංස්කෘතික ඝාතනයන් පිළිබඳ පර්යේෂණ සිදුකරනවා යැයි කියමින්, ග්රන්ථ සම්පාදනය කරමින්, ප්‍රසිද්ධ දේශන හා සංවාද පවත්වමින් හන්දි ගානේ, ටීවී-රේඩියෝ චැනල් ගානේ මොර දෙමින් ගිය අයුරු අපට අමතක නැත. ඔවුන් සිදුකොට ඇත්තේ හුදෙක් මුසාවන් ඇදබාමින් සිය පෞද්ගලික කෝන්තරයන් පිරිමසාගැනීම, මඩගැසීම සහ පල ඇති රුකට ගල් ගැසීමේ පෞරාණික න්‍යාය භාවිතයෙන් සිය බඩ වඩාගැනීම පමණක් ම බව පසක්වන්නේ, මෙවන් සැබෑ සංස්කෘතික ව්‍යසනයන් අභිමුවේ මොවුන් අනුගමනය කරනා දෙබිඩි පිළිවෙත සහ පිටකොඳු බිඳගත්, නිවට, නිද්‍රාශීලී ප්රතිපත්තීන් නිසාවෙනි.

මෙතෙක් බොහෝ කොට වූයේ පිටත ගැට පමණ ය. අවාසනාවකට දැන් ඇතුළතත් ගැට ය. පිටත ගැටයටත් වඩා භයානක වන්නේ මේ ඇතුළත ගැටය යි. එයට පැටලී යන්නේ ඇතුළත සිටින්නවුන් ය. ඉන්ද්රිය පිනා යන තර්ක හා මතවාද හමුවේ ඉන්ද්‍රියගෝචර රුචිකත්වයට ඉඩ දී පැටලී ගොස් මහා විපතකට පත් වන පිරිස් ප්‍රමාණාත්මක ව ද සුලූ පටු නැත. එනිසා මේ ඇතුළත ගැටය ලිහා දමන්නට බුද්ධ කාලීන කේසපුත්තයට ගොස් තථාගතයන් වහන්සේ සහ කාලාම වැසියන් යළි මුණ ගැසීම ප්‍රඥ ගෝචරයැයි අපි සිතුවෙමු. කාලාමයන් බුදුරජුන් දුටු පළමු වතාවේ දී ම වන්දනා කොට පසෙකින් වාඩි වී ඇසුවේ මෙවැන්නකි.

‘‘ස්වාමීනි, අපට ලොකු ගැටලූවක් තියෙනවා. ස්වාමීනි මේ කේසපුත්ත ගමට එක එක ජාතියේ ආගම්වල අය එනවා. ඇවිත් කියනවා තමන්ගේ දේ විතරයි හොඳ, තමන්ගේ දේ විතරයි හරි, අනෙක් ඔක්කොම හිස් කියලා තමන්ගේ වාදය ම ඉස්මතු කරලා පෙන්නනවා. ඒක විතරක් බබුළුවන්නට හදනවා. අනෙක් ආගම් ගැන තරහෙන් කථා කරන්නේ. අනෙක් ආගම් ඔක්කොම හෙළා දකිනවා, බැහැර කරනවා, පරිභව කරනවා. ඉතින් අපට සැකයක් ම යි ඇති වෙන්නේ, විචිකිච්ඡාවක් ම යි ඇති වෙන්නේ. කොයි කෙනා ද ඇත්ත කියන්නේ? කොයි කෙනා ද බොරු කියන්නේ? කියලා. ”

ඒ මොහොතේ තථාගතයන් වහන්සේ කාලාමයන්ට මෙසේ වදාළ සේක:

‘‘කාලාමයෙනි, සැක හිතන්න ඕන තැන ම යි සැක කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති වෙන්න ඕන තැන ම යි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. ඔබට ඔය ඇති වෙලා තියෙන සැකය බොහොම සාධාරණයි.”

සැක කළ යුතු තැන පෙන්වා දීමෙන් පසු ව තථාගතයන් වහන්සේ කාලාම වැසියන්ට දේශනා කොට වදාළේ ඇසූ පමණින්, පරපුරෙන් පැවත ආ පමණින්, මෙලෙස සිදු වී ය කියූ පමණින්, පොත්වල ඇති පමණින්, තර්කයට ගැලපී ගිය පමණින්, දෘෂ්ටියකට බැස ගැනීමෙන්, එයත් නිවැරදි යැයි සිතුණ පමණින් හෝ ගුරුවරයෙකු කියූ පමණින් හරි දේ එය යැයි පිළි නො ගන්නා ලෙසත්, ඒ වෙනුවට තමා තුළින් ම දැන ගන්නා පරිදි ලෝභ, ද්වේෂ, මෝහ අවුළුවාලමින් අකුසල් ඇති කරවන යම් දහමක් ඇත්ද එය නො පිළිගන්නා ලෙසත්, සමාදන් වීමෙන් කුසල් වඩවන, අලෝභ, අදෝෂ, අමෝහ ඇති කරවන යම් දහමක් ඇත්ද එය පිළිගන්නා ලෙසත් ය. මෙකී කාලාම සූත්‍රය ද එක තැනකින් පමණක් ග්‍රහණය කර ගත් බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් මෝඝ ගිහි-පැවිදි පිරිස් ‘‘බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා” යැයි දේශනා කළ බවක් කියමින්, තුන් ලොව, තුන් කල් මැනවින් දුටු තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමේ දුර්ලභ වාසනාව ද තමා ද අහිමි කොට ගෙන, අන්‍යයන්ට ද එය අහිමි කරවමින්, ඉන්ද්‍රියගෝචර වන තර්ක, විතර්ක සමඟ පැටලෙමින් සැක නො කළ යුතු තැන ම සැක කරති.

සිංහාවලෝකනයෙන් ම බැලිය යුත්තේ මෙවැනි තැන්වල දී ය. දහමේ බහුශ්‍රැත බවටත්, අවබෝධයටත් පත් වූ අයෙකුට බුද්ධ සම්මත වූ උතුම් බුද්ධ භූමින් කොතැන පිහිටියේ ද යන්න සැකයක් නො වේ. අන්‍ය මතවාද හමුවේ ශාස්තෘන් වහන්සේ ව හෝ ධර්මය සැක කරන්නේ නම් එතැන ඇත්තේ ශ්රද්ධාවට පත්වන්නට නො හැකි වීමේ මහා අභාග්‍ය යි. මන්ද යත් ශ්‍රද්ධාව ඇති වන්නේ තමා තුළින් ම නුවණ මෙහෙයවීමෙන්, කරුණු සහිත ව ම මිස අන්‍යයන්ගේ පුහු මතවාද තුළින් නො වන නිසා ය. ‘ශ්‍රද්ධාව’ යනු අභිමානවත් බොදුනුවකු තුළ පවත්නා පංච මහා බලයන්ගෙන් පළමුවැන්නයි. ස්වාක්ඛාත වූ බුද්ධ භාෂිතය සහ අන්නත වූ අසිරිමත් බුද්ධ ඥානය සැකයට භාජනය කරමින් සිදුකරනා මෙකී විගඩම්කාරී සුනඛාවලෝකනයන් තුළින් පිළිබිඹු වන්නේ හුදෙක් අසරණභාවය සහ බෙලහීනතාවය මිසක අන් කිසිවක් නොවේ.

මෙවැනි යුගයක අප සැක කළ යුත්තේ ධර්මය ලෙස, ධර්මයේ නාමයෙන් අපට ඇසෙනා දේ මූලික ධර්ම විනය සමඟ ගැළපී යන්නේ ද, සැස`දී යන්නේ ද කියා ය. මූලික ධර්ම විනයට සමරූපි වන දහමක කුසලය මිස අකුසලයන් ඉස්මතු වන්නේ නැත. මේ ඒ නිර්මල දහම විරාජමාන වන යුගයකි. ඒ කලණ මිතුරන් අභිමුව අප විමසා බැලිය යුත්තේ වෙනස් නො වන ශ්රද්ධාවක මහත් ලාභය අප සතු ද යන්න ය. අකාලික දහම සහ කාලික දහම් වෙන් කොට ගෙන ඇතුළත ගැටය වහා ලිහා ගත යුතු ය. එය නො ලිහන තුරු, දමා ගැසූ ගල සපා කමින් හිඳිනු මිස, ගල ආවේ කොතැනින් ද කියා බුද්ධියෙන් විමසීමක් සිදු නො වෙන බව නම් නිසැක ය.

අනුගමනය කළ යුත්තේ සුනඛයා ද, සිංහයා ද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබට භාර ය. සිංහයා නිශ්චිත ව ම ස්වකීය ජීවිත ආරක්ෂාව සලසා ගැනීමේ නිවැරදි මඟට බුද්ධිමත්ව එළඹෙන බව පමණක් අවසානයට සටහන් තබන්නෙමු.

ඇසුර: පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත ‘සැබෑ ශ්රාවකයා ද ඔබ ?’

[QUOTE="chathupatiya, post: 13033167, member: 48903"] [b]සැක_කළ_යුතු_තැන[/b] [COLOR="Purple"][SIZE="4"][B][SIZE="5"]සැක කළ යුතු තැන [/SIZE][/B][CENTER] [IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/beautiful-eyes.jpg[/IMG] සැකය යනු තිරිසන්ගත සතුන් අතරේ බොහෝ කොට දක්නට ලැබෙන්නකි. ජීවිතාරක්ෂාව පිළිබඳ ඇති අවිශ්වාසය නිසා කවරක් කෙරෙහි වුව ද සැක සිතීම උන්ගේ ස්වභාවයයි. සපා කන්නට, සූරන්නට, අනින්නට හෝ පහර දෙන්නට උන් පෙලඹෙන්නේ මේ නිසා ය. සුනඛයෙකුට ගලකින් ගැසූ විට ඌ උත්සහ දරන්නේ ගල සපා කන්නට ය. ඒ සැකය නිසා ය. සිංහයෙකුට ගලකින් ගැසූ විට ඌ විමසිලිමත් වන්නේ ගල ආවේ කොතැනින් ද කියා ය. ඒත් සැකය නිසා ය. සිංහයා, සැක කළ යුතු තැන ම සැක කරමින් ප්රඥගෝචර වන අතරේ, සුනඛයා සැක කළ යුතු තැන පසෙක තිබිය දී ඉන්ද්රිය ගෝචර ව පමණක් ම කි‍්‍රයා කරයි. දෙදෙනා සලකා බලන විට ස්වකීය ආරක්ෂාව තහවුරු කර ගැනීම අතින් ඉදිරියෙන් සිටින්නේ සිංහයා ය. සුනඛ ලීලාවේත්, සිංහ ලීලාවේත් වෙනස එයින් පමණක් ම වුව ද ගම්‍ය වේ. සැකයත්, ඒ සමඟ බැඳුණ සුනඛාවලෝකනය සහ සිංහාවලෝකනයත් පිළිබඳ පළමුවෙන් සටහන් තැබුවේ එයින් කවර අවලෝකනයක ඔබ, අප සිටී ද යන්න සෙවිය යුතු තැනක අප සිටින නිසාවෙනි. මන්ද, අද අපට ද ඇත්තේ ජීවිතයේ සැබෑ ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳ අවිනිශ්චිත බවකි. මේ අවිනිශ්චිත බව ඇති වූයේ සිංහල බෞද්ධ උරුමය පිළිබඳ විවිධ මතවාද ගොඩනැඟෙන්නට පටන් ගැනීමත් සමඟ ය. ලෝකයේ අන් කිසිදු තැනක, කිසිදු දෙයක් සම්බන්ධයෙන් දක්නට නො ලැබෙන වාර්තාගත අඛණ්ඩ ඉතිහාසයක් ඇත්තේ සිංහල බෞද්ධයින්ට ය. එය අවිවාදාත්මක ය. ඒ ඉතිහාසය ප්රාග් බෞද්ධ යුගයේ බුද්ධ කාලීන ඉතිහාසය සමඟ ද සිදුරු නො මැති ව යා වන්නේ ඉතා මැනවිනි. මේ නො බිඳුණ ඓතිහාසික සාක්ෂි නිසාවෙන්, අපේ යටගියාව කෙදිනකවත් අපට රහසක් බවට පත් වුණේ නැත. සිංහල බෞද්ධ සම්භවය ද, ශාක්‍යපුත්‍ර වූ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේට අප දක්වන ලේ නෑකම ද අප කිසිවෙකුට හුදු අනුමානයන් නම් නො වේ. මෙය මෙසේ වන්නට ඇතැයි කියා සිතන්නට දෙයක් ඉතිහාසය විසින් අපට ඉතිරි කර නැත. ඒ අභිමානනීය ඉතිහාසය අපට කියා දෙන්නේ ‘මෙය සැබැවින් ම මෙසේ විය’ කියා ය. අසංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරා සපැමිණි මහා බෝසතාණන් වහන්සේ සියලූ බුදුවරුන්ගේ විජය භූමිය මත දී ස්වයංභූ ඥානයෙන් ලෝ තතු අවබෝධ කර ගනිමින් සංසාර ගමන සකසන වඩුවාගේ තෘෂ්ණා කැණිමඬල සුනු විසුනු කොට දමා සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අභිෂේක ලද බව අපි දන්නෙමු. පන්සාලිස් වසක් මුළුල්ලේ යොදුන් ගණන් පා ගමනින් ම වඩිමින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ධර්මයේ ව්‍යක්ත බවට, විශාරදත්වයට හා බහුශ්‍රැත බවට පත්ව මිත්‍යා දෘෂ්ටීන් ධර්මය තුළින් බිඳ හෙලන පරම ගම්භීර අයුරින් සසුන තුළ බැස ගන්නා තුරු ම තථාගතයන් වහන්සේ ඒ ධර්ම රාජ්‍යය තුළ ධර්ම චක්‍රය මැනවින් ප්‍රවර්ථනය කළ බව ද අපි දන්නෙමු. සම්බුද්ධ පර්නිර්වාණයෙන් පසු ව, සංගායනා කොට පරපුරෙන් පරපුරට සම්පේ‍්‍රෂණය කරලූ ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව මහා ව්‍යසනයන් අභිමුව පවා ගිලිහී යා නො දී, වැටකෙයියා යුෂයෙන් යැපෙමින්, ජීවිත පරිත්‍යාගයෙන් ග්‍රන්ථාරූඪ කළ ශ්‍රී ලාංකේය ආර්ය මහා සඟරුවන නිසාවෙන් ඒ උතුම් ධර්ම විනය දැනුදු අප සතු බව ද අපි දන්නෙමු. මෙවන් ඉතිහාසයක් තිබියදීත් යම් යම් පිරිස් සැකයට පත්ව සිටින්නේ බුදුන් උපන්නේ භාරතයේ ද, ලංකාද්වීපයේ ද කියා ය. ඉන්දියාව අපේ ඉතිහාසය පැහැර ගත්තා ද කියා ය. හිස ගිනි ගත්තාක් මෙන් ඔවුන් උත්සහ කරන්නේ ඔවුන්ගේ මතය අන්‍යයන්ට ද පිළිගන්නවන්නට ය. සැබැවින් ම ඔවුන් මේ සැක කරන්නේ සැක කළ යුතු තැන ම ද? දුර දිග ගිය මේ සැක නො කළ යුතු තැන සැක කිරීම විසින්, ජීවිත පරිත්‍යාගයෙන් සුරක්ෂිත කෙරුණු සුපිරිසිදු උරුමය තුළ පවා විවිධ දුර්මතයන් රැගත් කල්ලිවාදයන් ගොඩනැඟීම ඇරඹි අවසන් ය. දශක ගණනාවක් පුරා විවිධ බාහිර බලවේගයන්ට සිදු කිරීමට උවමනා වූයේ ද එය යි. පිටින් ඇඟිලි ගසා එය කළ නො හැකි වූ තැන අභ්‍යන්තරයෙන්, තිරුවානා ගල ද මැණිකක් යැයි තහවුරු කරන අන්දමේ තර්ක විතර්ක ගෙන හැර දක්වමින් දැන් සූදානම් වන්නේ අඛණ්ඩ ඉතිහාසයක තහවුරුව සත්‍යවාදී නො වන බවක් කියා පාන්නට ය. ‘ශාසනය පිරිහෙන්නේ ශාසනය තුළින් ම බිහි වන සත්පුරුෂ නො වන, හිස්, මෝඝ පිරිස් නිසා ය’ යන බුද්ධ භාෂිතය යළි යළිත් සිහිපත් වන්නේ මෙවැනි අවස්ථාවල දී ය. කාලයක් පුරාවට ම නිර්මල බුදු දහම හමුවේ ඇති අභියෝග ගැන අපි කථා කළෙමු. ඒ පිළිබඳ පුන පුනා කියා සිටියෙමු. ශාසනස්තිථිකාමි සැබෑ බෞද්ධයන්ට අකුල් හෙලනු වෙනුවට බුදු සසුනේ පැවැත්මට වින කටින ප්‍රතිවාදී බලවේග මැඩලීමට ධර්ම මාර්ගයට පිවිසෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු. මෙහි සිදු වන හෙළ බොදු සංස්කෘතික ඝාතනය පිළිබඳ අනේක වර කරුණු ගෙනහැර දැක්වූයෙමු. බලධාරීන් දැනුවත් කළෙමු. ඇතැම් ගිහි-පැවිදි පිරිස් පසුගිය සමයේ සංස්කෘතික ඝාතනයන් පිළිබඳ පර්යේෂණ සිදුකරනවා යැයි කියමින්, ග්රන්ථ සම්පාදනය කරමින්, ප්‍රසිද්ධ දේශන හා සංවාද පවත්වමින් හන්දි ගානේ, ටීවී-රේඩියෝ චැනල් ගානේ මොර දෙමින් ගිය අයුරු අපට අමතක නැත. ඔවුන් සිදුකොට ඇත්තේ හුදෙක් මුසාවන් ඇදබාමින් සිය පෞද්ගලික කෝන්තරයන් පිරිමසාගැනීම, මඩගැසීම සහ පල ඇති රුකට ගල් ගැසීමේ පෞරාණික න්‍යාය භාවිතයෙන් සිය බඩ වඩාගැනීම පමණක් ම බව පසක්වන්නේ, මෙවන් සැබෑ සංස්කෘතික ව්‍යසනයන් අභිමුවේ මොවුන් අනුගමනය කරනා දෙබිඩි පිළිවෙත සහ පිටකොඳු බිඳගත්, නිවට, නිද්‍රාශීලී ප්රතිපත්තීන් නිසාවෙනි. මෙතෙක් බොහෝ කොට වූයේ පිටත ගැට පමණ ය. අවාසනාවකට දැන් ඇතුළතත් ගැට ය. පිටත ගැටයටත් වඩා භයානක වන්නේ මේ ඇතුළත ගැටය යි. එයට පැටලී යන්නේ ඇතුළත සිටින්නවුන් ය. ඉන්ද්රිය පිනා යන තර්ක හා මතවාද හමුවේ ඉන්ද්‍රියගෝචර රුචිකත්වයට ඉඩ දී පැටලී ගොස් මහා විපතකට පත් වන පිරිස් ප්‍රමාණාත්මක ව ද සුලූ පටු නැත. එනිසා මේ ඇතුළත ගැටය ලිහා දමන්නට බුද්ධ කාලීන කේසපුත්තයට ගොස් තථාගතයන් වහන්සේ සහ කාලාම වැසියන් යළි මුණ ගැසීම ප්‍රඥ ගෝචරයැයි අපි සිතුවෙමු. කාලාමයන් බුදුරජුන් දුටු පළමු වතාවේ දී ම වන්දනා කොට පසෙකින් වාඩි වී ඇසුවේ මෙවැන්නකි. ‘‘ස්වාමීනි, අපට ලොකු ගැටලූවක් තියෙනවා. ස්වාමීනි මේ කේසපුත්ත ගමට එක එක ජාතියේ ආගම්වල අය එනවා. ඇවිත් කියනවා තමන්ගේ දේ විතරයි හොඳ, තමන්ගේ දේ විතරයි හරි, අනෙක් ඔක්කොම හිස් කියලා තමන්ගේ වාදය ම ඉස්මතු කරලා පෙන්නනවා. ඒක විතරක් බබුළුවන්නට හදනවා. අනෙක් ආගම් ගැන තරහෙන් කථා කරන්නේ. අනෙක් ආගම් ඔක්කොම හෙළා දකිනවා, බැහැර කරනවා, පරිභව කරනවා. ඉතින් අපට සැකයක් ම යි ඇති වෙන්නේ, විචිකිච්ඡාවක් ම යි ඇති වෙන්නේ. කොයි කෙනා ද ඇත්ත කියන්නේ? කොයි කෙනා ද බොරු කියන්නේ? කියලා. ” ඒ මොහොතේ තථාගතයන් වහන්සේ කාලාමයන්ට මෙසේ වදාළ සේක: ‘‘කාලාමයෙනි, සැක හිතන්න ඕන තැන ම යි සැක කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති වෙන්න ඕන තැන ම යි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. ඔබට ඔය ඇති වෙලා තියෙන සැකය බොහොම සාධාරණයි.” සැක කළ යුතු තැන පෙන්වා දීමෙන් පසු ව තථාගතයන් වහන්සේ කාලාම වැසියන්ට දේශනා කොට වදාළේ ඇසූ පමණින්, පරපුරෙන් පැවත ආ පමණින්, මෙලෙස සිදු වී ය කියූ පමණින්, පොත්වල ඇති පමණින්, තර්කයට ගැලපී ගිය පමණින්, දෘෂ්ටියකට බැස ගැනීමෙන්, එයත් නිවැරදි යැයි සිතුණ පමණින් හෝ ගුරුවරයෙකු කියූ පමණින් හරි දේ එය යැයි පිළි නො ගන්නා ලෙසත්, ඒ වෙනුවට තමා තුළින් ම දැන ගන්නා පරිදි ලෝභ, ද්වේෂ, මෝහ අවුළුවාලමින් අකුසල් ඇති කරවන යම් දහමක් ඇත්ද එය නො පිළිගන්නා ලෙසත්, සමාදන් වීමෙන් කුසල් වඩවන, අලෝභ, අදෝෂ, අමෝහ ඇති කරවන යම් දහමක් ඇත්ද එය පිළිගන්නා ලෙසත් ය. මෙකී කාලාම සූත්‍රය ද එක තැනකින් පමණක් ග්‍රහණය කර ගත් බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් මෝඝ ගිහි-පැවිදි පිරිස් ‘‘බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා” යැයි දේශනා කළ බවක් කියමින්, තුන් ලොව, තුන් කල් මැනවින් දුටු තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමේ දුර්ලභ වාසනාව ද තමා ද අහිමි කොට ගෙන, අන්‍යයන්ට ද එය අහිමි කරවමින්, ඉන්ද්‍රියගෝචර වන තර්ක, විතර්ක සමඟ පැටලෙමින් සැක නො කළ යුතු තැන ම සැක කරති. සිංහාවලෝකනයෙන් ම බැලිය යුත්තේ මෙවැනි තැන්වල දී ය. දහමේ බහුශ්‍රැත බවටත්, අවබෝධයටත් පත් වූ අයෙකුට බුද්ධ සම්මත වූ උතුම් බුද්ධ භූමින් කොතැන පිහිටියේ ද යන්න සැකයක් නො වේ. අන්‍ය මතවාද හමුවේ ශාස්තෘන් වහන්සේ ව හෝ ධර්මය සැක කරන්නේ නම් එතැන ඇත්තේ ශ්රද්ධාවට පත්වන්නට නො හැකි වීමේ මහා අභාග්‍ය යි. මන්ද යත් ශ්‍රද්ධාව ඇති වන්නේ තමා තුළින් ම නුවණ මෙහෙයවීමෙන්, කරුණු සහිත ව ම මිස අන්‍යයන්ගේ පුහු මතවාද තුළින් නො වන නිසා ය. ‘ශ්‍රද්ධාව’ යනු අභිමානවත් බොදුනුවකු තුළ පවත්නා පංච මහා බලයන්ගෙන් පළමුවැන්නයි. ස්වාක්ඛාත වූ බුද්ධ භාෂිතය සහ අන්නත වූ අසිරිමත් බුද්ධ ඥානය සැකයට භාජනය කරමින් සිදුකරනා මෙකී විගඩම්කාරී සුනඛාවලෝකනයන් තුළින් පිළිබිඹු වන්නේ හුදෙක් අසරණභාවය සහ බෙලහීනතාවය මිසක අන් කිසිවක් නොවේ. මෙවැනි යුගයක අප සැක කළ යුත්තේ ධර්මය ලෙස, ධර්මයේ නාමයෙන් අපට ඇසෙනා දේ මූලික ධර්ම විනය සමඟ ගැළපී යන්නේ ද, සැස`දී යන්නේ ද කියා ය. මූලික ධර්ම විනයට සමරූපි වන දහමක කුසලය මිස අකුසලයන් ඉස්මතු වන්නේ නැත. මේ ඒ නිර්මල දහම විරාජමාන වන යුගයකි. ඒ කලණ මිතුරන් අභිමුව අප විමසා බැලිය යුත්තේ වෙනස් නො වන ශ්රද්ධාවක මහත් ලාභය අප සතු ද යන්න ය. අකාලික දහම සහ කාලික දහම් වෙන් කොට ගෙන ඇතුළත ගැටය වහා ලිහා ගත යුතු ය. එය නො ලිහන තුරු, දමා ගැසූ ගල සපා කමින් හිඳිනු මිස, ගල ආවේ කොතැනින් ද කියා බුද්ධියෙන් විමසීමක් සිදු නො වෙන බව නම් නිසැක ය. අනුගමනය කළ යුත්තේ සුනඛයා ද, සිංහයා ද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබට භාර ය. සිංහයා නිශ්චිත ව ම ස්වකීය ජීවිත ආරක්ෂාව සලසා ගැනීමේ නිවැරදි මඟට බුද්ධිමත්ව එළඹෙන බව පමණක් අවසානයට සටහන් තබන්නෙමු.[/CENTER] ඇසුර: පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත ‘සැබෑ ශ්රාවකයා ද ඔබ ?’[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom