Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල.

නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න.

මේක ප්රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට

කිසිම ප්රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්.

ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්රාත්වරයා අනුව.

දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්රි දාන්න නං යන්නේ නෑ.

මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ.

ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි.

නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්.

අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්රහයේ 312 වගන්ති

ප්රාකාරව අඩන්තේට්ටම යටතේ.

කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට.

කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි.

මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.

[QUOTE="thanujaka, post: 17039221, member: 123679"] [COLOR="Navy"][B][SIZE="3"]කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල. නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න. මේක ප්රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට:rolleyes: කිසිම ප්රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්. ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්රාත්වරයා අනුව. දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්රි දාන්න නං යන්නේ නෑ. මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ. ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි. නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්. අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්රහයේ 312 වගන්ති ප්රාකාරව අඩන්තේට්ටම යටතේ. කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට. කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි. මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom