ලස්සන ශ්‍රී ලංකාවක් මාතෘකාව නොහොත් මලිමාවේ චන්ද පොත රැගෙන ගිය හඳුන් සහෝ ගේ වික්‍රමය සඟවන්න මේ දිනවල විවිධ මාතෘකා ජනතාවට බෙදා හරිමින් ඉන්නවා
ඒවා අතර
ඉන්ධන මිල වැඩිකිරීම
සෝලා බැටරි බදු
ස්ටාර් ලින්ක්
වැලිගම පාතාලය
අලි එක්ස්ප්‍රස්
වෙඩි තැබීම්
මෙකි නොකී එක එක ඒවා අරං ලොවක් දිනාගෙන ආපු ශ්‍රී ලංකාවේ පුත්‍ර රත්නය හංගන්න ගෙන යන මේ විවිධ ක්‍රියාමාර්ග හෙලා දකිමු