Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැඟවුණු සෙබලුන් සොයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟවුණු සෙබලුන් සොයමු

පසුගිය සියවසේ ප්‍රධානතම යුද්ධ ගණනාවකටම මුහුණ දුන් රටක් වන්නේ ඊශ්‍රායලයයි.ජනගහනයෙන් සම්පත්(ස්වාභාවික ) අතින් අසල්වැසි මුස්ලිම් රටවලට වඩා පහළ තැනක සිටියද අනෙකුත් හැකියාවන් අතින් ඔවුන් ලොව සියලු ජාතින් අභිබවා සිටියි.ලොව සිටින කිසිදු හමුදාවකට වඩා යුද්ධය සම්බන්ධ අත්දැකීම් ඊශ්‍රායල ආරක්ෂක අංශ සතුය.1948දී ඊශ්‍රායලය නිදහස් රටක් යැයි ප්‍රකාශයට පත් කල දා පටන් යුදෙව්වන් අසල්වැසි මුස්ලිම් රටවල ඉලක්කයක් බවට පත්විය.ඊශ්‍රායලය අද වන තෙක් මුහුණදුන් ප්‍රධානතම යුද්ධ වන්නේ,

*1948-1949 සමයේ පැවති ඊශ්‍රායල නිදහස් සටන

*1956 දී ඇතිවූ සිනායි යුද්ධය

*1967 වසරේ පැවති දින සයේ යුද්ධය

*1973 වසරේ යොම් කිපූර් යුද්ධය

*1982-2000 පළමු ලෙබනන් යුද්ධය

*2006 දෙවන ලෙබනන් යුද්ධය

මේවාට අමතරව පලස්තීනය විසින් ඇතිකල කැරලි කෝලාහල ආදිය මර්ධනය කිරීමට සහ ඊජිප්තුව,ලෙබනනය ආදී රටවලට එරෙහිව මෙහෙයුම් දියත් කර තිබේ.ගාසා තීරය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක හමාස සංවිධානයට එරෙහිව මෑත කාලයේ මෙහෙයුම් කිහිපයක් සිදුකර තිබේ.ඉන් මෑතකදී සිදුකල මහා පරිමාණ මෙහෙයුම වන්නේ Operation Protective Edge(2014)ය.ඒ හමාස් ත්රස්තවාදීන්ගේ උමං මාර්ග පද්ධති සොයා විනාශ කිරීමටයි.

සාම්ප්‍රදායික සංග්රාම මෙන්ම ගරිල්ලා සටන් සම්බන්ධවද ලොව වෙනත් කිසිදු හමුදාවකට වඩා අත්දැකීම් ඊශ්‍රායල ආරක්ෂක අංශ සතුවන්නේ මේ නිසාය.පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් භූවිෂමතා සහිත ප්‍රදේශවල ඊශ්‍රායල සෙබලුන් සහ සැඟවුණු වෙඩික්කරුවන් සැඟවී සිටින අයුරුය.ඔවුන් නිවැරදිව හඳුනාගන්නට ඔබට හැකිද?

සෙබලා සොයාගන්න

සෙබලාගේ සැඟවුණු තිප්පොල සොයාගන්න

කැලෑවේ සැඟව සිටින සෙබලුන් දෙදෙනා සොයාගන්න

මුඩු බිමේ සැඟව සිටින්නා සොයාගන්න

පර්වත අතරේ සැඟව සිටින සෙබලුන් දෙදෙනා සොයාගන්න.

ඔබේ අනුමානයන් නිවැරදි දැයි පහත ඡායාරූපවලින් විමසා බලන්න.

රිමොන් කාන්තාර පිරික්සුම් ඒකකයේ සෙබලෙක්.මොවුන් කාන්තාර සංග්රාම සඳහා විශේෂඥයින් වේ.

සංග්‍රාමික බුද්ධි තොරතුරු බලකා සෙබලුන් සතුව වෙස් මාරු කිරීමේ ඇඳුම් නැත.මන්ද ඔවුන් සතුව මෙවැනි රහස් තිප්පොල තිබෙන නිසා.

ප්‍රති-ත්‍රස්තවාදී සංග්රාම සඳහා පුහුණු කරන සෙබලුන්ට ඔවුන් සිටින කැලෑ ප්‍රදේශ සමග මුහුවී සැඟවීමට උගන්වයි.

සංග්‍රාමික බුද්ධි තොරතුරු සොයා යන සෙබලුන්ට ඕනෑම පරිසරයක සැඟවී සිටිය හැකිය.

එගොස් පිරික්සුම් ඒකකයේ සෙබලුන්ට ඔවුන්ව පර්වත සහ පඳුරු ආකාරයෙන් දිස්වන ලෙස සැඟවීමට හැකියාව තිබේ.

Source:Playbuzz.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19909975, member: 547562"] [b]සැඟවුණු සෙබලුන් සොයමු[/b] [CENTER][IMG]http://i.imgur.com/H5uAllp.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය සියවසේ ප්‍රධානතම යුද්ධ ගණනාවකටම මුහුණ දුන් රටක් වන්නේ ඊශ්‍රායලයයි.ජනගහනයෙන් සම්පත්(ස්වාභාවික ) අතින් අසල්වැසි මුස්ලිම් රටවලට වඩා පහළ තැනක සිටියද අනෙකුත් හැකියාවන් අතින් ඔවුන් ලොව සියලු ජාතින් අභිබවා සිටියි.ලොව සිටින කිසිදු හමුදාවකට වඩා යුද්ධය සම්බන්ධ අත්දැකීම් ඊශ්‍රායල ආරක්ෂක අංශ සතුය.1948දී ඊශ්‍රායලය නිදහස් රටක් යැයි ප්‍රකාශයට පත් කල දා පටන් යුදෙව්වන් අසල්වැසි මුස්ලිම් රටවල ඉලක්කයක් බවට පත්විය.ඊශ්‍රායලය අද වන තෙක් මුහුණදුන් ප්‍රධානතම යුද්ධ වන්නේ,[/SIZE] [SIZE="3"][CENTER]*1948-1949 සමයේ පැවති ඊශ්‍රායල නිදහස් සටන *1956 දී ඇතිවූ සිනායි යුද්ධය *1967 වසරේ පැවති දින සයේ යුද්ධය *1973 වසරේ යොම් කිපූර් යුද්ධය *1982-2000 පළමු ලෙබනන් යුද්ධය *2006 දෙවන ලෙබනන් යුද්ධය [/CENTER][/SIZE] [SIZE="3"]මේවාට අමතරව පලස්තීනය විසින් ඇතිකල කැරලි කෝලාහල ආදිය මර්ධනය කිරීමට සහ ඊජිප්තුව,ලෙබනනය ආදී රටවලට එරෙහිව මෙහෙයුම් දියත් කර තිබේ.ගාසා තීරය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක හමාස සංවිධානයට එරෙහිව මෑත කාලයේ මෙහෙයුම් කිහිපයක් සිදුකර තිබේ.ඉන් මෑතකදී සිදුකල මහා පරිමාණ මෙහෙයුම වන්නේ Operation Protective Edge(2014)ය.ඒ හමාස් ත්රස්තවාදීන්ගේ උමං මාර්ග පද්ධති සොයා විනාශ කිරීමටයි.[/SIZE] [SIZE="3"]සාම්ප්‍රදායික සංග්රාම මෙන්ම ගරිල්ලා සටන් සම්බන්ධවද ලොව වෙනත් කිසිදු හමුදාවකට වඩා අත්දැකීම් ඊශ්‍රායල ආරක්ෂක අංශ සතුවන්නේ මේ නිසාය.පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් භූවිෂමතා සහිත ප්‍රදේශවල ඊශ්‍රායල සෙබලුන් සහ සැඟවුණු වෙඩික්කරුවන් සැඟවී සිටින අයුරුය.ඔවුන් නිවැරදිව හඳුනාගන්නට ඔබට හැකිද?[/SIZE] [CENTER][SIZE="4"][B]සෙබලා සොයාගන්න[/B][/SIZE] [IMG]http://i.imgur.com/nPKMX0B.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]සෙබලාගේ සැඟවුණු තිප්පොල සොයාගන්න[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rx3aGBq.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]කැලෑවේ සැඟව සිටින සෙබලුන් දෙදෙනා සොයාගන්න[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/DaMCytr.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]මුඩු බිමේ සැඟව සිටින්නා සොයාගන්න[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/xGDFrXJ.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පර්වත අතරේ සැඟව සිටින සෙබලුන් දෙදෙනා සොයාගන්න.[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/H6pZ6Wp.jpg[/IMG] [SIZE="3"][B]ඔබේ අනුමානයන් නිවැරදි දැයි පහත ඡායාරූපවලින් විමසා බලන්න.[/B][/SIZE] [SIZE="3"]රිමොන් කාන්තාර පිරික්සුම් ඒකකයේ සෙබලෙක්.මොවුන් කාන්තාර සංග්රාම සඳහා විශේෂඥයින් වේ.[/SIZE] [IMG]http://i.imgur.com/vHv6Qgw.gif[/IMG] [SIZE="3"]සංග්‍රාමික බුද්ධි තොරතුරු බලකා සෙබලුන් සතුව වෙස් මාරු කිරීමේ ඇඳුම් නැත.මන්ද ඔවුන් සතුව මෙවැනි රහස් තිප්පොල තිබෙන නිසා.[/SIZE] [IMG]http://i.imgur.com/DoKa1fi.gif[/IMG] [SIZE="3"]ප්‍රති-ත්‍රස්තවාදී සංග්රාම සඳහා පුහුණු කරන සෙබලුන්ට ඔවුන් සිටින කැලෑ ප්‍රදේශ සමග මුහුවී සැඟවීමට උගන්වයි.[/SIZE] [IMG]http://i.imgur.com/UQ9LI9A.gif[/IMG] [SIZE="3"]සංග්‍රාමික බුද්ධි තොරතුරු සොයා යන සෙබලුන්ට ඕනෑම පරිසරයක සැඟවී සිටිය හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/ISMIMG7.gif[/IMG] [SIZE="3"]එගොස් පිරික්සුම් ඒකකයේ සෙබලුන්ට ඔවුන්ව පර්වත සහ පඳුරු ආකාරයෙන් දිස්වන ලෙස සැඟවීමට හැකියාව තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/1RQGC8s.gif[/IMG][/CENTER] Source:[URL="https://www.playbuzz.com/israeldefenseforces10/can-you-find-the-idf-soldiers-hiding-in-these-5-photos"]Playbuzz.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom