Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )

උඹලා පැය 24 පුරාම මේ web ලෝකය පුරා සැරිසැරුවට උඹල සමහරවිට අහල වත් නැති දෙයක් ගැන කියන්න යන්නෙ..

Deep Web නැත්තන් Invisible web එහෙමත් නැත්තන් සැඟවුන web අවකාෂය ලෙස මෙය හඳුන්වන්න පුලුවන්..

මේක ගැන දන්න අයත් තමුන් දන්න දේ බෙදාගන්න මේ නූලෙන්...

මෙන්න මෙහෙමයි සැකෙවින් කිව්වොත්..

Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්..

අපි google, yahoo, ask වගේ search engine භාවිතා කරල, Wikipedia තව වගේ info web හරහා access කරන්නෙ Universal web කියන එකේ නැත්තන් WWW(world wide web) කියන සංකල්පයේ උඩින්ම තියෙන ඉතාම අහින්සක තොරතුරු දත්ත විතරයි.. එකේ හොයන වැල (Porn) කෑලිත් මේ surface වෙබ් එකටයි අදාල. ඒත් Illegal porn කියල ජාතියකුත් තියේ..ඒක ගැනත් කියන්නම්..

Deep web කියන සංකල්පය හැදිලා තියෙන්නෙ හුගක් රහස් වැඩකටයුතු වලටයි..උදාහරණයක් විදිහට...

CIA එකේ රහස් මෙහෙයුම්

MOSAAD, KGB, MI5, MI6 වගේ තවත් රහස් සංවිදාන වල තොරතුරු

එතකොට තව අර උඩ කිව්ව Illegal porn.. මේකට illegal child pornography කියලත් කියනවා. මොකද ලෝකයේ දියුණු රටවල් හැම එකේම වගේ අවුරුදු 18, 16 ට අඩු ළමයින්ව pornography කියන ක්ශේත්‍රයේ යොදවන්න තහනම්...ඇත්තටම deep web එකේ තියෙන්නෙ ඉතාම පහත් අන්දමින් අවුරුදු 18,16 තියා ඊටත් වඩා ළාබාල දරුවන් බලෙන් අමානුශික අන්දමෙන් මේ දෙවල් වලට යොදාගත්ත අවස්ථා.. මොකද මේ වගේ දෙවල් වැල සයිට් වල පවා තහනම් කරල තියෙන්නෙ

මත්ද්‍රව්‍ය ජාවාරම්..

මිනීමැරුම් කල්ලි..

ගණිකා ජාවාරම්

Cyber terrorism

Private Web (මේක මේවගේ දෙයක්.. පට්ට සල්ලිකාරයෝ..මම මේ කියන්න කෝටිපතියො ගැන නෙවේ...ට්‍රිලියනපතියෝ...ක්වාඩ්රිලියනස් ලා..(මෙහෙම උන් ඉන්නවද දන්නෙ නම් නෑ) වගේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් ට මේ එකේ තියෙනවා private web spaces .උන්ට ඒවා මගින් ඕන මගුලක් කරගන්න පුලුවන්...)

අනිත් ඔක්කොම රහස්‍ය කුණුහරුප වෙන්නෙ මේක අස්සෙ තමයි

Deep web ගැන වැදගත් තවත් තොරතුරු ටිකක්

දන්නවද...අපි භාවිතා කරන Web අවකාශය ඇත්තටම www(universal web)(Internet අපි කියන විදියට) එකින් 4% වගේ කියලා..ඒ කියන්නෙ ඉතුරු 96% ම අපි කවදාවත් නොදැකපු..නොහිතපු..නොදන්න තොරතුරු ගොඩක්...අපි දන්න 4%ට යටින් සැඟවෙච්ච..

තව..අපි තොරතුරු ලබා ගන්න Web අවකාශය 19TB වගේ විශාලත්වයක් තියෙනකොට...Deep web එක නැත්තන් අපි ඇහැටවත් නොදකින Web space එක 7500TB+ තරම් විශලත්වයෙන් යුතු වෙනවා..( මම කියන්නෙ torrent, file size නම් නෙවේ.. මම දැකපු ලොකුම torrent එක වැල torrent එකක්..  1300GB වගේ ස්යිස් එක.. ඒවා නෙවේ මම කියන්නෙ.. Web අවකාශය ගැන..

ලඟදී එලියට පැන්න Wikileaks එකත් Deep web තිබිල එලියට පැන්න එකක්..ඒකෙ තොරතුරු Deep web හරහා CIA එකට අහු වෙලා සිද්දිය උනේ..

අපිට පුලුවන්ද එකාට යන්න...මූ කියන්නෙ ඇත්තද බලන්න...!!

දැන් මෙහෙම හිතෙයි... මේකයි..බැරි නෑ..පොඩි කට්ටක් තියේ...

https://www.quora.com/What-is-the-deep-web-and-how-do-you-access-it

කියන සයිට් එකේන් වැඩිදුර විස්තර දැනගන්න..

කවදාවත් Deep web ගැන IE, Firefox, Chrome, Opera normal browsers වගේ වලින් නම් හොයන්න යන්න එපා. Deep web කියන්නෙ interconnections මහ ගොඩක්. ඔයා access කරන සයිට් වල තියෙන  trackers  වලින් ඔයාවයි ඔයාගේ IP එකයි, machine එකයි tack කරනවා අනිවා. පුලුවන් නම් ඔයාගෙ machine එකට hack කරල තියෙන mic, web camera වලින් ඔයා ගැන හොයන්න උනත් ඕකෙ රඟන උන්ට මහ කජ්ජක් නෙවේ...මේක ඉතාම භයානක දෙයක්..හැබැයි පොඩි වැඩ කෑලි දෙක තුනකින් access කරන්න පුලුවන් ලොවෙත්... Tor කියන Browser එක anonymous browser එකක්.. ඔයාට ඔය උඩ තියෙන ලින්ක් එකේන් වැඩි විස්තර ගන්න පුලුවන්...ඔය browser එක තමා Deep web access වලට පාවිච්චි කරන්නේ..

සමහරු කියන්නේ...Deep web access කලාම.. ජීවිතේ පලවෙනි Internet Use පාරට කරා වගේ හැඟීමක් දැනෙනවලු තියෙන දේවල් වලට... මගේ අදහස් නෙවේ

මට කියන්න ඕන උනේ උඹලා සමහරු හිතන දේට වඩා හෙන අභ්‍යන්තරයක් මේකෙ තියෙනවා.. තව අලුත් විස්තර හම්බුනොත් වෙනම නූලක අත අරින්නම්..

බුදු සරණයි

[QUOTE="chathu4742, post: 20293103, member: 375230"] [b]සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )[/b] [SIZE=3][COLOR=DarkRed]උඹලා පැය 24 පුරාම මේ web ලෝකය පුරා සැරිසැරුවට උඹල සමහරවිට අහල වත් නැති දෙයක් ගැන කියන්න යන්නෙ.. :rolleyes:[/COLOR][/SIZE] [IMG]http://www.deepwebtech.com/wp-content/themes/awake/lib/scripts/timthumb/thumb.php?src=http://www.deepwebtech.com/wp-content/uploads/DeepvsDarkIceberg.jpg&w=510&h=344&zc=1&q=100[/IMG][IMG]https://qph.is.quoracdn.net/main-qimg-f65f66ef0d291f448a04dc319d3e3f5c?convert_to_webp=true[/IMG] [COLOR=DarkRed][SIZE=4][SIZE=3][COLOR=Red]Deep Web[/COLOR][/SIZE][SIZE=3] නැත්තන් [COLOR=Red]Invisible web[/COLOR] එහෙමත් නැත්තන් [COLOR=Red]සැඟවුන web[/COLOR] අවකාෂය ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.. මේක ගැන දන්න අයත් තමුන් දන්න දේ බෙදාගන්න මේ නූලෙන්...:) මෙන්න මෙහෙමයි සැකෙවින් කිව්වොත්.. [COLOR=Red]Deep web[/COLOR] කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්.. අපි google, yahoo, ask වගේ search engine භාවිතා කරල, Wikipedia තව වගේ info web හරහා access කරන්නෙ Universal web කියන එකේ නැත්තන් WWW(world wide web) කියන සංකල්පයේ උඩින්ම තියෙන ඉතාම අහින්සක තොරතුරු දත්ත විතරයි.. එකේ හොයන වැල (Porn) කෑලිත් මේ surface වෙබ් එකටයි අදාල. ඒත් Illegal porn කියල ජාතියකුත් තියේ..ඒක ගැනත් කියන්නම්.. Deep web කියන සංකල්පය හැදිලා තියෙන්නෙ හුගක් රහස් වැඩකටයුතු වලටයි..උදාහරණයක් විදිහට... [/SIZE][/SIZE][/COLOR] [LIST] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]CIA එකේ රහස් මෙහෙයුම්[/SIZE][/SIZE][/COLOR] [/LIST] [LIST] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]MOSAAD, KGB, MI5, MI6 වගේ තවත් රහස් සංවිදාන වල තොරතුරු[/SIZE][/SIZE][/COLOR] [/LIST] [LIST] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]එතකොට තව අර උඩ කිව්ව Illegal porn.. මේකට illegal child pornography කියලත් කියනවා. මොකද ලෝකයේ දියුණු රටවල් හැම එකේම වගේ අවුරුදු 18, 16 ට අඩු ළමයින්ව pornography කියන ක්ශේත්‍රයේ යොදවන්න තහනම්...ඇත්තටම deep web එකේ තියෙන්නෙ ඉතාම පහත් අන්දමින් අවුරුදු 18,16 තියා ඊටත් වඩා ළාබාල දරුවන් බලෙන් අමානුශික අන්දමෙන් මේ දෙවල් වලට යොදාගත්ත අවස්ථා.. මොකද මේ වගේ දෙවල් වැල සයිට් වල පවා තහනම් කරල තියෙන්නෙ[/SIZE][/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]මත්ද්‍රව්‍ය ජාවාරම්..[/SIZE][/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]මිනීමැරුම් කල්ලි..[/SIZE][/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]ගණිකා ජාවාරම්[/SIZE][/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]Cyber terrorism[/SIZE][/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]Private Web (මේක මේවගේ දෙයක්.. පට්ට සල්ලිකාරයෝ..මම මේ කියන්න කෝටිපතියො ගැන නෙවේ...ට්‍රිලියනපතියෝ...ක්වාඩ්රිලියනස් ලා..(මෙහෙම උන් ඉන්නවද දන්නෙ නම් නෑ) වගේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් ට මේ එකේ තියෙනවා private web spaces .උන්ට ඒවා මගින් ඕන මගුලක් කරගන්න පුලුවන්...)[/SIZE][/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=4][SIZE=3]අනිත් ඔක්කොම රහස්‍ය කුණුහරුප වෙන්නෙ මේක අස්සෙ තමයි[/SIZE][/SIZE][/COLOR] [/LIST] [COLOR=DarkRed][SIZE=4][SIZE=3] [COLOR=Red]Deep web [/COLOR]ගැන වැදගත් තවත් තොරතුරු ටිකක් [/SIZE][/SIZE][/COLOR] [LIST=1] [*][COLOR=DarkRed][SIZE=3]දන්නවද...අපි භාවිතා කරන Web අවකාශය ඇත්තටම www(universal web)(Internet අපි කියන විදියට) එකින් 4% වගේ කියලා..ඒ කියන්නෙ ඉතුරු 96% ම අපි කවදාවත් නොදැකපු..නොහිතපු..නොදන්න තොරතුරු ගොඩක්...අපි දන්න 4%ට යටින් සැඟවෙච්ච..[/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=3]තව..අපි තොරතුරු ලබා ගන්න [/SIZE][/COLOR][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed][SIZE=3]Web[/SIZE][/COLOR] අවකාශය 19TB වගේ විශාලත්වයක් තියෙනකොට...[COLOR=Red]Deep web[/COLOR] එක නැත්තන් අපි ඇහැටවත් නොදකින Web space එක 7500TB+ තරම් විශලත්වයෙන් යුතු වෙනවා..( මම කියන්නෙ torrent, file size නම් නෙවේ.. මම දැකපු ලොකුම torrent එක වැල torrent එකක්.. :baffled::baffled: 1300GB වගේ ස්යිස් එක:oo::oo::shocked:.. ඒවා නෙවේ මම කියන්නෙ.. Web අවකාශය ගැන..[/SIZE][/COLOR] [*][COLOR=DarkRed][SIZE=3]ලඟදී එලියට පැන්න Wikileaks එකත් [COLOR=Red]Deep web[/COLOR] තිබිල එලියට පැන්න එකක්..ඒකෙ තොරතුරු [COLOR=Red]Deep web[/COLOR] හරහා CIA එකට අහු වෙලා සිද්දිය උනේ..[/SIZE][/COLOR] [/LIST] [COLOR=DarkRed][SIZE=3][COLOR=Red] අපිට පුලුවන්ද එකාට යන්න...මූ කියන්නෙ ඇත්තද බලන්න...!! [COLOR=Sienna] [/COLOR][/COLOR][/SIZE][/COLOR][SIZE=3][COLOR=Sienna]දැන් මෙහෙම හිතෙයි... මේකයි..බැරි නෑ..පොඩි කට්ටක් තියේ... [/COLOR][/SIZE] [COLOR=DarkRed][SIZE=4][SIZE=3][URL]https://www.quora.com/What-is-the-deep-web-and-how-do-you-access-it[/URL] [/SIZE][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4][SIZE=3]කියන සයිට් එකේන් වැඩිදුර විස්තර දැනගන්න.. කවදාවත් [COLOR=Red]Deep web[/COLOR] ගැන IE, Firefox, Chrome, Opera normal browsers වගේ වලින් නම් හොයන්න යන්න එපා.[COLOR=Red] Deep web[/COLOR] කියන්නෙ [COLOR=Red][COLOR=Black]interconnections[/COLOR] [/COLOR]මහ ගොඩක්. ඔයා access කරන සයිට් වල තියෙන [/SIZE][/SIZE][/COLOR][COLOR=DarkRed][SIZE=4][SIZE=3][COLOR=DarkRed][SIZE=4][SIZE=3] trackers [/SIZE][/SIZE][/COLOR] වලින් ඔයාවයි ඔයාගේ IP එකයි, machine [/SIZE][/SIZE][/COLOR][COLOR=DarkRed][SIZE=4][SIZE=3][COLOR=DarkRed][SIZE=4][SIZE=3]එකයි tack[/SIZE][/SIZE][/COLOR] කරනවා අනිවා. පුලුවන් නම් ඔයාගෙ machine එකට hack කරල තියෙන [/SIZE][/SIZE][/COLOR][COLOR=DarkRed][SIZE=4][SIZE=3][COLOR=DarkRed][SIZE=4][SIZE=3]mic, web camera[/SIZE][/SIZE][/COLOR] වලින් ඔයා ගැන හොයන්න උනත් ඕකෙ රඟන උන්ට මහ කජ්ජක් නෙවේ...මේක ඉතාම භයානක දෙයක්..හැබැයි පොඩි වැඩ කෑලි දෙක තුනකින් access කරන්න පුලුවන් ලොවෙත්... Tor කියන Browser එක anonymous browser එකක්.. ඔයාට ඔය උඩ තියෙන ලින්ක් එකේන් වැඩි විස්තර ගන්න පුලුවන්...ඔය browser එක තමා[COLOR=Red] Deep web [/COLOR]access වලට පාවිච්චි කරන්නේ.. සමහරු කියන්නේ...[COLOR=Red]Deep web[/COLOR] access කලාම.. ජීවිතේ පලවෙනි Internet Use පාරට කරා වගේ හැඟීමක් දැනෙනවලු තියෙන දේවල් වලට... මගේ අදහස් නෙවේ :rofl: මට කියන්න ඕන උනේ උඹලා සමහරු හිතන දේට වඩා හෙන අභ්‍යන්තරයක් මේකෙ තියෙනවා..:nerd: තව අලුත් විස්තර හම්බුනොත් වෙනම නූලක අත අරින්නම්.. බුදු සරණයි :) [/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom