Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැඟව ගිය පැරණි මස්කෙලිය දනව්ව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟව ගිය පැරණි මස්කෙලිය දනව්ව..

එදා 1962, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්නට වුණා. දින ගණනාවක්ම මේ විදිහට ඇද හැලුණු වර්ෂාව නිසා ප්‍රදේශයේ ජනතාව දුක් මහන්සියෙන් හදාගත්තු ගෙවල් දොරවල් දරුමල්ලන්ගේ පාසැල් පොත් එක්කම මහා ගංවතුරේ ගසාගෙන ගියා.

මේ කතාවේ කතා නායකයා වන්නේ මස්කෙළිය නගරය. ඒත් ඒ අපි හැමදාම දකින දකින මස්කෙළියනම් නෙමෙයි. දැඩි නියඟයකට විතරක් මතුවෙන පැරැණි මස්කෙළිය නගරය.

කොහොමෙන් හරි මේ විදිහට දිගින් දිගටම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වෙද්දි ඉහළින් නියෝගයක් ලැබුණා. සියල්ලන්ටම තම තමන් සිටින ස්ථාන වලින් ඉවත් වනලෙස ඔවුන් එම නියෝගයෙන් දන්වා සිටියා.

මස්කෙළිය නගරයේ වාසය කළ ජනතාව එම ස්ථානවලින් ඉවත් කරවමින් නව නගරය ආරම්භ කළේ 1962 දී විතර මෙන්න මේ විදිහට. කොච්චර පීඩාවක් වුණත් නගර ඉපදිලා හැදිලා වැඩිලා ලොකු මහත් වෙච්චි ඒ අයට මේ භූමියෙන් ඉවත් වෙන්න හිත් හදා ගන්න එකනම් එච්චර ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ.

ස්වභාව ධර්මයාට හරස් වන්න ඒ මිනිස්සුන්ගේ මහා හයියට පුළුවන් වුණේ නැහැ. වතුර තමන්ගේ ඔළුවටත් උඩින් ගමන් කරද්දි අලුත් නවාතැන අකමැත්තෙන් වුණත් බාර ගන්න ඔවුන්ට සිදුවුණා.

ඒ 1962 දී තමයි මේ සිද්දිය සිද්ධ වුණේ කියලා කතාවේ මුලදිම කිව්වා. කොහොම වුණත් මේ වහින වැස්ස ලෙහෙසි පහසු එකක් නෙමෙයි කියලා ඉහළ රට පාලනය කරන්නන්ට ටිකෙන් ටික පැහැදිලි වන්න වුණා. ඒ නිසාම තමයි මස්කෙළිය, හැටන්, බගවන්තලාව වගේ ප්‍රදේශවලට පතිත වන වර්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලට අවධානයකට ලක්වන්නේ. ඇත්තම කිව්වොත් මේ වතුරට ආර්ථිකමය වටිනා කමක් ලැබෙන්න ගත්තා.

ජල විදුලිය උත්පාදනයට අවශ්‍ය ප්‍රධාන ජලාශ එම ප්‍රදේශයේ ස්ථාපිත කරන්න අඩිතාලම වැටෙන්නේ ඒ විදිහට. රෑ එළි වෙනකල් වැටුණු වැස්ස නිසා මාඋස්සාකැලේ ජලාශය වාන් දමන්න ගත්තා. ඒත් එක්කම පැරැණි මස්කෙළිය නගරය මුළුමනින්ම ජලයෙන් යටවී ගියා. ඒ 1969 මාර්තු 18 වැනිදා.

පසුදා හිරු නැග එද්දි තමන්ගේ ගම,පන්සල,කෝවිල සියල්ලම උඩින් මහා ජලකඳක්.... මේවිදිහට මුතුන් මිත්තන්ගේ කඳුලු මතින් මේ විදිහට වැසී ගිය මස්කෙළිය නගරය විටින් විට මතුවන්න ගත්තා. මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50ක් පමණ පහත බැසීමෙන් පසුව.

ඉපැරණි ගොඩනැඟිලි දකින්ට, වන්දනාමාන කරන්න තමන්ගේ අතීත සැමරුම් සිහිකර කර ඇවිදින්න මස්කෙළිය ජනතාව කිසිම විටක අමතක කලේ නැහැ.

කොහොම වුණත් ඒ පැරණි නගරය දැක බලා ගන්න අදට අවුරුදු 2 3කට කළියෙන් අපිටත් අවස්ථාවක් උදා වුණා. යට වුණු නගරයේ පැරණි පාර දිගට ඇවිදන් යාම අපිට විනෝදයක් වුණත් ඒ වතුරට යටවුණු ජීවිත කතා ගැන ඒ සැණිල්ලෙන්ම සිහියට නැගුණා.

ඒ පැරැණි නටඹුන් නගරය ලා රෝස පැහැති සුදු පැහැති මලින් වැසිලා තිබුණා. වතුරෙන් වැසී ගිය නටඹුන් නගරයේ අන්දරය මේ විදිහට ලියැවෙන්න වගේම මස්කෙළි යාමටත් අපිව පෙළඹුවේම ඒ මල් වල සුන්දරත්වය මුහුණු පොතේ මිතුරන් අතර බෙදා හදාගත් ඒ මල් දැකීමම තමයි.

කොහොම වුණත් මල් වල සුන්දරත්වයට එහා ගිය ලොකු කතාවක් නටඹුන් නගරය ඇතුලේ වැසිලා තිබුණ විත්තිය අපිට තේරුම් ගියා. එදා 1962, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්නට වුණා. දින ගණනාවක්ම මේ විදිහට ඇද හැලුණු වර්ෂාව නිසා ප්‍රදේශයේ ජනතාව දුක් මහන්සියෙන් හදාගත්තු ගෙවල් දොරවල් දරුමල්ලන්ගේ පාසැල් පොත් එක්කම මහා ගංවතුරේ ගසාගෙන ගියා.

මේ කතාවේ කතා නායකයා වන්නේ මස්කෙළිය නගරය. ඒත් ඒ අපි හැමදාම දකින දකින මස්කෙළියනම් නෙමෙයි. දැඩි නියඟයකට විතරක් මතුවෙන පැරැණි මස්කෙළිය නගරය.

කොහොමෙන් හරි මේ විදිහට දිගින් දිගටම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වෙද්දි ඉහළින් නියෝගයක් ලැබුණා. සියල්ලන්ටම තම තමන් සිටින ස්ථාන වලින් ඉවත් වනලෙස ඔවුන් එම නියෝගයෙන් දන්වා සිටියා.

මස්කෙළිය නගරයේ වාසය කළ ජනතාව එම ස්ථානවලින් ඉවත් කරවමින් නව නගරය ආරම්භ කළේ 1962 දී විතර මෙන්න මේ විදිහට. කොච්චර පීඩාවක් වුණත් නගර ඉපදිලා හැදිලා වැඩිලා ලොකු මහත් වෙච්චි ඒ අයට මේ භූමියෙන් ඉවත් වෙන්න හිත් හදා ගන්න එකනම් එච්චර ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ.

ස්වභාව ධර්මයාට හරස් වන්න ඒ මිනිස්සුන්ගේ මහා හයියට පුළුවන් වුණේ නැහැ. වතුර තමන්ගේ ඔළුවටත් උඩින් ගමන් කරද්දි අලුත් නවාතැන අකමැත්තෙන් වුණත් බාර ගන්න ඔවුන්ට සිදුවුණා.

ඒ 1962 දී තමයි මේ සිද්දිය සිද්ධ වුණේ කියලා කතාවේ මුලදිම කිව්වා. කොහොම වුණත් මේ වහින වැස්ස ලෙහෙසි පහසු එකක් නෙමෙයි කියලා ඉහළ රට පාලනය කරන්නන්ට ටිකෙන් ටික පැහැදිලි වන්න වුණා. ඒ නිසාම තමයි මස්කෙළිය, හැටන්, බගවන්තලාව වගේ ප්‍රදේශවලට පතිත වන වර්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලට අවධානයකට ලක්වන්නේ. ඇත්තම කිව්වොත් මේ වතුරට ආර්ථිකමය වටිනා කමක් ලැබෙන්න ගත්තා.

ජල විදුලිය උත්පාදනයට අවශ්‍ය ප්‍රධාන ජලාශ එම ප්‍රදේශයේ ස්ථාපිත කරන්න අඩිතාලම වැටෙන්නේ ඒ විදිහට. රෑ එළි වෙනකල් වැටුණු වැස්ස නිසා මාඋස්සාකැලේ ජලාශය වාන් දමන්න ගත්තා. ඒත් එක්කම පැරැණි මස්කෙළිය නගරය මුළුමනින්ම ජලයෙන් යටවී ගියා. ඒ 1969 මාර්තු 18 වැනිදා.

පසුදා හිරු නැග එද්දි තමන්ගේ ගම,පන්සල,කෝවිල සියල්ලම උඩින් මහා ජලකඳක්.... මේවිදිහට මුතුන් මිත්තන්ගේ කඳුලු මතින් මේ විදිහට වැසී ගිය මස්කෙළිය නගරය විටින් විට මතුවන්න ගත්තා. මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50ක් පමණ පහත බැසීමෙන් පසුව.

ඉපැරණි ගොඩනැඟිලි දකින්ට, වන්දනාමාන කරන්න තමන්ගේ අතීත සැමරුම් සිහිකර කර ඇවිදින්න මස්කෙළිය ජනතාව කිසිම විටක අමතක කලේ නැහැ.

කොහොම වුණත් ඒ පැරණි නගරය දැක බලා ගන්න අදට අවුරුදු 2 3කට කළියෙන් අපිටත් අවස්ථාවක් උදා වුණා. යට වුණු නගරයේ පැරණි පාර දිගට ඇවිදන් යාම අපිට විනෝදයක් වුණත් ඒ වතුරට යටවුණු ජීවිත කතා ගැන ඒ සැණිල්ලෙන්ම සිහියට නැගුණා.

ඒ පැරැණි නටඹුන් නගරය ලා රෝස පැහැති සුදු පැහැති මලින් වැසිලා තිබුණා. වතුරෙන් වැසී ගිය නටඹුන් නගරයේ අන්දරය මේ විදිහට ලියැවෙන්න වගේම මස්කෙළි යාමටත් අපිව පෙළඹුවේම ඒ මල් වල සුන්දරත්වය මුහුණු පොතේ මිතුරන් අතර බෙදා හදාගත් ඒ මල් දැකීමම තමයි.

කොහොම වුණත් මල් වල සුන්දරත්වයට එහා ගිය ලොකු කතාවක් නටඹුන් නගරය ඇතුලේ වැසිලා තිබුණ විත්තිය අපිට තේරුම් ගියා.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23053157, member: 421102"] [b]සැඟව ගිය පැරණි මස්කෙලිය දනව්ව..[/b] [SIZE="4"]එදා 1962, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්නට වුණා. දින ගණනාවක්ම මේ විදිහට ඇද හැලුණු වර්ෂාව නිසා ප්‍රදේශයේ ජනතාව දුක් මහන්සියෙන් හදාගත්තු ගෙවල් දොරවල් දරුමල්ලන්ගේ පාසැල් පොත් එක්කම මහා ගංවතුරේ ගසාගෙන ගියා. මේ කතාවේ කතා නායකයා වන්නේ මස්කෙළිය නගරය. ඒත් ඒ අපි හැමදාම දකින දකින මස්කෙළියනම් නෙමෙයි. දැඩි නියඟයකට විතරක් මතුවෙන පැරැණි මස්කෙළිය නගරය. කොහොමෙන් හරි මේ විදිහට දිගින් දිගටම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වෙද්දි ඉහළින් නියෝගයක් ලැබුණා. සියල්ලන්ටම තම තමන් සිටින ස්ථාන වලින් ඉවත් වනලෙස ඔවුන් එම නියෝගයෙන් දන්වා සිටියා. මස්කෙළිය නගරයේ වාසය කළ ජනතාව එම ස්ථානවලින් ඉවත් කරවමින් නව නගරය ආරම්භ කළේ 1962 දී විතර මෙන්න මේ විදිහට. කොච්චර පීඩාවක් වුණත් නගර ඉපදිලා හැදිලා වැඩිලා ලොකු මහත් වෙච්චි ඒ අයට මේ භූමියෙන් ඉවත් වෙන්න හිත් හදා ගන්න එකනම් එච්චර ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ. ස්වභාව ධර්මයාට හරස් වන්න ඒ මිනිස්සුන්ගේ මහා හයියට පුළුවන් වුණේ නැහැ. වතුර තමන්ගේ ඔළුවටත් උඩින් ගමන් කරද්දි අලුත් නවාතැන අකමැත්තෙන් වුණත් බාර ගන්න ඔවුන්ට සිදුවුණා. ඒ 1962 දී තමයි මේ සිද්දිය සිද්ධ වුණේ කියලා කතාවේ මුලදිම කිව්වා. කොහොම වුණත් මේ වහින වැස්ස ලෙහෙසි පහසු එකක් නෙමෙයි කියලා ඉහළ රට පාලනය කරන්නන්ට ටිකෙන් ටික පැහැදිලි වන්න වුණා. ඒ නිසාම තමයි මස්කෙළිය, හැටන්, බගවන්තලාව වගේ ප්‍රදේශවලට පතිත වන වර්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලට අවධානයකට ලක්වන්නේ. ඇත්තම කිව්වොත් මේ වතුරට ආර්ථිකමය වටිනා කමක් ලැබෙන්න ගත්තා. ජල විදුලිය උත්පාදනයට අවශ්‍ය ප්‍රධාන ජලාශ එම ප්‍රදේශයේ ස්ථාපිත කරන්න අඩිතාලම වැටෙන්නේ ඒ විදිහට. රෑ එළි වෙනකල් වැටුණු වැස්ස නිසා මාඋස්සාකැලේ ජලාශය වාන් දමන්න ගත්තා. ඒත් එක්කම පැරැණි මස්කෙළිය නගරය මුළුමනින්ම ජලයෙන් යටවී ගියා. ඒ 1969 මාර්තු 18 වැනිදා. පසුදා හිරු නැග එද්දි තමන්ගේ ගම,පන්සල,කෝවිල සියල්ලම උඩින් මහා ජලකඳක්.... මේවිදිහට මුතුන් මිත්තන්ගේ කඳුලු මතින් මේ විදිහට වැසී ගිය මස්කෙළිය නගරය විටින් විට මතුවන්න ගත්තා. මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50ක් පමණ පහත බැසීමෙන් පසුව. ඉපැරණි ගොඩනැඟිලි දකින්ට, වන්දනාමාන කරන්න තමන්ගේ අතීත සැමරුම් සිහිකර කර ඇවිදින්න මස්කෙළිය ජනතාව කිසිම විටක අමතක කලේ නැහැ. කොහොම වුණත් ඒ පැරණි නගරය දැක බලා ගන්න අදට අවුරුදු 2 3කට කළියෙන් අපිටත් අවස්ථාවක් උදා වුණා. යට වුණු නගරයේ පැරණි පාර දිගට ඇවිදන් යාම අපිට විනෝදයක් වුණත් ඒ වතුරට යටවුණු ජීවිත කතා ගැන ඒ සැණිල්ලෙන්ම සිහියට නැගුණා. ඒ පැරැණි නටඹුන් නගරය ලා රෝස පැහැති සුදු පැහැති මලින් වැසිලා තිබුණා. වතුරෙන් වැසී ගිය නටඹුන් නගරයේ අන්දරය මේ විදිහට ලියැවෙන්න වගේම මස්කෙළි යාමටත් අපිව පෙළඹුවේම ඒ මල් වල සුන්දරත්වය මුහුණු පොතේ මිතුරන් අතර බෙදා හදාගත් ඒ මල් දැකීමම තමයි. කොහොම වුණත් මල් වල සුන්දරත්වයට එහා ගිය ලොකු කතාවක් නටඹුන් නගරය ඇතුලේ වැසිලා තිබුණ විත්තිය අපිට තේරුම් ගියා. එදා 1962, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්නට වුණා. දින ගණනාවක්ම මේ විදිහට ඇද හැලුණු වර්ෂාව නිසා ප්‍රදේශයේ ජනතාව දුක් මහන්සියෙන් හදාගත්තු ගෙවල් දොරවල් දරුමල්ලන්ගේ පාසැල් පොත් එක්කම මහා ගංවතුරේ ගසාගෙන ගියා. මේ කතාවේ කතා නායකයා වන්නේ මස්කෙළිය නගරය. ඒත් ඒ අපි හැමදාම දකින දකින මස්කෙළියනම් නෙමෙයි. දැඩි නියඟයකට විතරක් මතුවෙන පැරැණි මස්කෙළිය නගරය. කොහොමෙන් හරි මේ විදිහට දිගින් දිගටම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වෙද්දි ඉහළින් නියෝගයක් ලැබුණා. සියල්ලන්ටම තම තමන් සිටින ස්ථාන වලින් ඉවත් වනලෙස ඔවුන් එම නියෝගයෙන් දන්වා සිටියා. මස්කෙළිය නගරයේ වාසය කළ ජනතාව එම ස්ථානවලින් ඉවත් කරවමින් නව නගරය ආරම්භ කළේ 1962 දී විතර මෙන්න මේ විදිහට. කොච්චර පීඩාවක් වුණත් නගර ඉපදිලා හැදිලා වැඩිලා ලොකු මහත් වෙච්චි ඒ අයට මේ භූමියෙන් ඉවත් වෙන්න හිත් හදා ගන්න එකනම් එච්චර ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ. ස්වභාව ධර්මයාට හරස් වන්න ඒ මිනිස්සුන්ගේ මහා හයියට පුළුවන් වුණේ නැහැ. වතුර තමන්ගේ ඔළුවටත් උඩින් ගමන් කරද්දි අලුත් නවාතැන අකමැත්තෙන් වුණත් බාර ගන්න ඔවුන්ට සිදුවුණා. ඒ 1962 දී තමයි මේ සිද්දිය සිද්ධ වුණේ කියලා කතාවේ මුලදිම කිව්වා. කොහොම වුණත් මේ වහින වැස්ස ලෙහෙසි පහසු එකක් නෙමෙයි කියලා ඉහළ රට පාලනය කරන්නන්ට ටිකෙන් ටික පැහැදිලි වන්න වුණා. ඒ නිසාම තමයි මස්කෙළිය, හැටන්, බගවන්තලාව වගේ ප්‍රදේශවලට පතිත වන වර්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලට අවධානයකට ලක්වන්නේ. ඇත්තම කිව්වොත් මේ වතුරට ආර්ථිකමය වටිනා කමක් ලැබෙන්න ගත්තා. ජල විදුලිය උත්පාදනයට අවශ්‍ය ප්‍රධාන ජලාශ එම ප්‍රදේශයේ ස්ථාපිත කරන්න අඩිතාලම වැටෙන්නේ ඒ විදිහට. රෑ එළි වෙනකල් වැටුණු වැස්ස නිසා මාඋස්සාකැලේ ජලාශය වාන් දමන්න ගත්තා. ඒත් එක්කම පැරැණි මස්කෙළිය නගරය මුළුමනින්ම ජලයෙන් යටවී ගියා. ඒ 1969 මාර්තු 18 වැනිදා. පසුදා හිරු නැග එද්දි තමන්ගේ ගම,පන්සල,කෝවිල සියල්ලම උඩින් මහා ජලකඳක්.... මේවිදිහට මුතුන් මිත්තන්ගේ කඳුලු මතින් මේ විදිහට වැසී ගිය මස්කෙළිය නගරය විටින් විට මතුවන්න ගත්තා. මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50ක් පමණ පහත බැසීමෙන් පසුව. ඉපැරණි ගොඩනැඟිලි දකින්ට, වන්දනාමාන කරන්න තමන්ගේ අතීත සැමරුම් සිහිකර කර ඇවිදින්න මස්කෙළිය ජනතාව කිසිම විටක අමතක කලේ නැහැ. කොහොම වුණත් ඒ පැරණි නගරය දැක බලා ගන්න අදට අවුරුදු 2 3කට කළියෙන් අපිටත් අවස්ථාවක් උදා වුණා. යට වුණු නගරයේ පැරණි පාර දිගට ඇවිදන් යාම අපිට විනෝදයක් වුණත් ඒ වතුරට යටවුණු ජීවිත කතා ගැන ඒ සැණිල්ලෙන්ම සිහියට නැගුණා. ඒ පැරැණි නටඹුන් නගරය ලා රෝස පැහැති සුදු පැහැති මලින් වැසිලා තිබුණා. වතුරෙන් වැසී ගිය නටඹුන් නගරයේ අන්දරය මේ විදිහට ලියැවෙන්න වගේම මස්කෙළි යාමටත් අපිව පෙළඹුවේම ඒ මල් වල සුන්දරත්වය මුහුණු පොතේ මිතුරන් අතර බෙදා හදාගත් ඒ මල් දැකීමම තමයි. කොහොම වුණත් මල් වල සුන්දරත්වයට එහා ගිය ලොකු කතාවක් නටඹුන් නගරය ඇතුලේ වැසිලා තිබුණ විත්තිය අපිට තේරුම් ගියා. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom