Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
සැඩ සුලන්ගෙ දැල්වූ රන් පහනේ එලිය නිවී නොයš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවංකව හිතන්න කීයෙන් කී දෙනාද තමන් යාලු වෙලා ඉන්න ළමයගේ සම්පූර්ණ නම දන්නේ වාසගම එක්ක?

කීයෙන් කී දෙනාද දන්නේ ඒ කෙනාගේ NIC නො එක හරියට? කීයෙන් කී දෙනාද දන්නේ එයා ඉපදුන වෙලාව

හරියට? කීයෙන් කී දෙනාද දන්නේ එයාගේ Tel no එකක් නැත්තටම නැති උන දාකට එයාට පණිවිඩයක්

දෙන්න හරියටම විස්වාස කෙනෙක්, ක්රමයක් (දැන් ඔලුවට එන උත්තර හරියටම වැඩ කරයිද එහෙම උන දාකට) ?එයාගේ

හොදම හිතවතෙක්ගේ ( ඇත්තටම අපිට විස්වාසය තියන්න පුළුවන්) no එකක් දන්නේ කීයෙන් කී දෙනාද?

එයා අපි වෙනුවෙන් පණිවිඩයක් දේවිද බැරි උන දාක? හිතන්න මේවා ගැන .අද ගොඩක් අය දුක් විදිනවා

තමන්ගේ හිතේ තියෙන දේ කියාගන්න බැරුව ..අනේ මට ඒක වචනයක් කියාගන්න ඕනේ කියල

කී දෙනෙක් අඬ වැලපෙනවද දෙයක් උනාම? ඒ වගේම දන්නවද දෙයක් වෙන්නෙත් කාගේ හරි වැරදි කතාවක්,

වැරදි අවබෝදයක් නිසා නම් , ඒක හරි ගස්සන්න පුළුවනුත් අපිට විතරයි..ඉතින් අර වගේ දෙයක් උනොත් ඒක

කරන්නේ කොහොමද? අපි වෙනුවෙන් ඒක කරන්නේ කව්ද? කෙනෙක් ඉන්නවද ?ක්රමයක් තියෙනවද?

(මම මගේ wife එක්ක ප්රස්නහයක් ඇති උන වෙලාවේ එයාගේ NIC ඒක වත් දන්නේ නැහැ හරියට මතකෙන්..)

ඇත්තටම දැන් මේ ඉන්නවා වගේ ලං වෙලා කියල දැනුනත් අපි ලං වෙලාද ඉන්නේ ඔය කියන තරම්?

දුරස් උනා වගේ දැනුන දාකට ඇත්තටම අපෙන් දුරස් වෙලා පාවෙලා යන්න යාවිද එයා

අපේ ලෝකේ පහන නිවල? හිතන්න මේවා ගැන, දෙයක් උනාම කරන්න මුකුත්ම නැහැ, සරුංගලයක් වගේ

පාවෙලා යනවා හැම දේම..එත් අපි ඇත්තටම සම්බන්ද වෙලා හිටියනම් කවදාවත් දුරස් නොවෙන්න ඒ වගේ තැනකදී

ඉක්මනටම ආයෙම ලං කරගන්න පුළුවන් නේද? තව දේවල් තියෙනවා මේ ගැන, මම කිව්වේ ඇත්තටම බාහිර

ලෝකෙන් අපි ලං වෙලා කියල හිතුවට ඇත්තටම මොනවද ලං වෙලා තියෙන්නේ? අනේ සුදු පන කිව්වට ඒ වචන

වලට තියෙන හයිය මොකක්ද මේ බාහිර ලෝකේ?

අනික තමා මේ වගේ දෙයක් උනාම " මම ඔයා නැතුව නම් මැරෙන්නේ නැහැ, මට ඔයා නැතුව නම් ඒක මොහොතක්

ඉන්න බැහැ, රැට කන්න වත් බැහැ, ඔයා කවපුව මතක් වෙද්දී මට තනියම බත් කටක් වත් කන්න බැහැ ,තාත්ත මාව

මැරුවත් මම ඔයාව දාල යන්නේ නැහැ , වෙන කෙනෙක් ලගට යන්න තියා , හිතද්දීත් මට හිතට බරක්/ හිරිකිතක් , ඔයාගේ උණුසුම

නැතුව මට නිදා ගන්න බැහැ පාන්දරට මතක් වෙනවා මහා හිස් බවක් එක්ක ඔයාගේ හඩ/ සුවද ඇහුනේ/දැනුනේ නැත්නම් ,

උදේට හරිම හිස් ඔයාව නැති බව දැනෙද්දී, ඔයාට මගේ අතින් කවපු හැටි මතක් වෙද්දී කොහොමවත් ඉන්න බැහැ

වගේ දේවල් මොන තරම් ඇත්තද දෙයක් උන දාට?

ඒවා ඒ විදිහටම වෙනවද? ඇත්තටම දෙයක් උන දාට ඕව වෙනවද? ඒ වගේම ඇත්තටම දෙයක් උනොත් කොහොමද

අපි ආයේ ප්රශ්නේ විසදා ගන්නේ කියන දේ කතා කරගෙන තියෙනවද එක පෙලට අර මම කිව්වා ඒවා කියනවා ඇර?

එදාට කව්රු මර්ගෙන්ද අපි දෙයක් හුවමාරු කරගන්නේ කියන දේ හිතල තියෙනවද? කව්රු උදව් කරාවිද ඇත්තටම

අපි දෙන්නව ලං කරන්න දුරස් කරන්න නෙවේ.. "මචන් වරෙල්ලකෝ උබල පොඩ්ඩක් අවුට් ගිහින්නේ ඉන්නේ,

මේක විසදා ගන්න පුළුවන්නේ බන් මෙහෙම කරොත් " කියල ඇත්තටම sup එක දෙන්න එකෙක් ඉන්නවද දැනටම?

උෟව එදාට contact කරගන්න පුලුවන්ද දෙන්නටම? උෟ එයිද එදාට?

මෙන්න මේවා අපි කොච්චර හරි හරි කිව්වත් ඇත්තටම පිරවිලාද තියෙන්නේ අපේ ජීවිත වල?

දැන් වත් කරුණ කරලා තමන්ගේ හැම දේම කියල හිතන කෙනෙක් ඉන්නවනම් මේ දේවල් ගැන

හිතල බලන්න."මට තෝ වගේ පාහර බල්ලෙක් එපා " කියල පත් වෙන තැනට අවොත් කරන්නේ

මොකක්ද කියල හිතල බලන්න.කොහොමද ආයේ ඒ හැම ප්රස්නයක්ම විසදන් ආයෙම ජීවිත දෙක

ලං කරගන්නේ කියල සැලැස්මක් හදාගන්න.මොකද , ආදරේ විවාහ ජීවිතේ කියන්නේ හැම වෙලේම

නෙවේ ඕනෑම වෙලාවක මල් යහනක් නෙවේ, රණ්ඩු, හිත් නරක වීම්, එපා වීම්, කලකිරීම් , හීනෙකින්

වත් නොහිතන ඒවා වීම් , වගේ හැම දෙකටම යටත් ඒවා.මොකද දෙන්නෙක් ලං වෙලා ඉන්නේ හිතින්,

ලං වෙලා ඉන්න ඕනෙත් හිතින් , නැතුව රන් කෙන්දෙන් නෙවේ...ඒ හිතින් ලං වීමට වගේම ඒක

දිගින් දිගටම තියාගන්න ඕනේ.ඒක තමා ආදරේ විවාහය කියන්නේ.අනික් කෙනා මොනවා කරත් දාල

යන්නේ නැතුව , එයා වෙනුවෙන් ඉන්නවා නම් එයත් ආයෙම තේරුම් අරන් එන්න ඕනේ.එත් දෙයක් උනාම

මේවා ඔලුවට එන්නේ නැහැ.අන්න ඒ වගේ වෙලාවක දෙන්නම කලින් මේ දේවල් වලට ලෑස්ති වෙලා ඉඳීමෙන්

වෙන්නේ ලොකු පිනක් අනික් හැමෝටම අපිට වගේම.හිත් රිදවන් අනික් කෙනාට සාප කර කර, අනික් කෙනා

වෙනුවෙන් කියා කියා දෙන්නම නර වලක දුක් විදින එක නවතීවි ...ඇත්තටම ගස් ගල් යට දිව්රුවේ මේවා මෙහෙම

වෙන්නද? මේවා උනොත් කව්ද සතුටු වෙන්නේ, කගේ ජීවිතේද හොදට ගෙවෙන්නේ අපි කොච්චර හිතන්න හැදුවත්

" මම හොදින් ඉන්නවා/ එයා හොදින් ඉන්නවා කියල"

cont...................

මට තව කියාගන්න දේවල් ටිකක් තියෙනවා මේ ගැන.මම විදපු දුක් ආයේ කාටවත් නොවෙන්න තමා මම මේක

ලියන්නේ.මම දන්නවා හැමෝටම මේවා කරන්න බැහැ, එත් එක්කෙනෙක්ගේ හරි වෙන් වෙන්න යන පවුලක්

ආයෙම ලිහෙන්න නොදී බැදෙනවා නම් මට ඒක සැනසීමක්..ඒකයි ලිව්වේ, නැතුව මට වැඩ නැතුව වත් මගේ ඇගිලි

නිකන් වැඩ කරනවා වත් නෙවේ.මට අමාරුයි ගොඩක් ,

එත් මම මට වැරදුණා තැන් ආයෙම වෙන කෙනෙක්ට වෙනවා දකින්න

කැමති නැහැ..ඒකයි ගොඩක් අමාරුවෙන් උනත් මේ ටික ලිව්වේ..මොකද මට මේවා කියන්න කව්රුත් හිටියේ නැහැ ඒ කලේ..

තව ටිකක් තියෙනවා කියන්න වරදින තැන් වලට දැන්ම කරන්න ඕන ඒවා .ඒ ටික ඉක්මනට දාන්නම්.

[QUOTE="silentsahan, post: 10440077, member: 281066"] [SIZE=4][COLOR=Blue]අවංකව හිතන්න කීයෙන් කී දෙනාද තමන් යාලු වෙලා ඉන්න ළමයගේ සම්පූර්ණ නම දන්නේ වාසගම එක්ක? කීයෙන් කී දෙනාද දන්නේ ඒ කෙනාගේ NIC නො එක හරියට? කීයෙන් කී දෙනාද දන්නේ එයා ඉපදුන වෙලාව හරියට? කීයෙන් කී දෙනාද දන්නේ එයාගේ Tel no එකක් නැත්තටම නැති උන දාකට එයාට පණිවිඩයක් දෙන්න හරියටම විස්වාස කෙනෙක්, ක්රමයක් (දැන් ඔලුවට එන උත්තර හරියටම වැඩ කරයිද එහෙම උන දාකට) ?එයාගේ හොදම හිතවතෙක්ගේ ( ඇත්තටම අපිට විස්වාසය තියන්න පුළුවන්) no එකක් දන්නේ කීයෙන් කී දෙනාද? එයා අපි වෙනුවෙන් පණිවිඩයක් දේවිද බැරි උන දාක? හිතන්න මේවා ගැන .අද ගොඩක් අය දුක් විදිනවා තමන්ගේ හිතේ තියෙන දේ කියාගන්න බැරුව ..අනේ මට ඒක වචනයක් කියාගන්න ඕනේ කියල කී දෙනෙක් අඬ වැලපෙනවද දෙයක් උනාම? ඒ වගේම දන්නවද දෙයක් වෙන්නෙත් කාගේ හරි වැරදි කතාවක්, වැරදි අවබෝදයක් නිසා නම් , ඒක හරි ගස්සන්න පුළුවනුත් අපිට විතරයි..ඉතින් අර වගේ දෙයක් උනොත් ඒක කරන්නේ කොහොමද? අපි වෙනුවෙන් ඒක කරන්නේ කව්ද? කෙනෙක් ඉන්නවද ?ක්රමයක් තියෙනවද? (මම මගේ wife එක්ක ප්රස්නහයක් ඇති උන වෙලාවේ එයාගේ NIC ඒක වත් දන්නේ නැහැ හරියට මතකෙන්..) ඇත්තටම දැන් මේ ඉන්නවා වගේ ලං වෙලා කියල දැනුනත් අපි ලං වෙලාද ඉන්නේ ඔය කියන තරම්? දුරස් උනා වගේ දැනුන දාකට ඇත්තටම අපෙන් දුරස් වෙලා පාවෙලා යන්න යාවිද එයා අපේ ලෝකේ පහන නිවල? හිතන්න මේවා ගැන, දෙයක් උනාම කරන්න මුකුත්ම නැහැ, සරුංගලයක් වගේ පාවෙලා යනවා හැම දේම..එත් අපි ඇත්තටම සම්බන්ද වෙලා හිටියනම් කවදාවත් දුරස් නොවෙන්න ඒ වගේ තැනකදී ඉක්මනටම ආයෙම ලං කරගන්න පුළුවන් නේද? තව දේවල් තියෙනවා මේ ගැන, මම කිව්වේ ඇත්තටම බාහිර ලෝකෙන් අපි ලං වෙලා කියල හිතුවට ඇත්තටම මොනවද ලං වෙලා තියෙන්නේ? අනේ සුදු පන කිව්වට ඒ වචන වලට තියෙන හයිය මොකක්ද මේ බාහිර ලෝකේ? අනික තමා මේ වගේ දෙයක් උනාම " මම ඔයා නැතුව නම් මැරෙන්නේ නැහැ, මට ඔයා නැතුව නම් ඒක මොහොතක් ඉන්න බැහැ, රැට කන්න වත් බැහැ, ඔයා කවපුව මතක් වෙද්දී මට තනියම බත් කටක් වත් කන්න බැහැ ,තාත්ත මාව මැරුවත් මම ඔයාව දාල යන්නේ නැහැ , වෙන කෙනෙක් ලගට යන්න තියා , හිතද්දීත් මට හිතට බරක්/ හිරිකිතක් , ඔයාගේ උණුසුම නැතුව මට නිදා ගන්න බැහැ පාන්දරට මතක් වෙනවා මහා හිස් බවක් එක්ක ඔයාගේ හඩ/ සුවද ඇහුනේ/දැනුනේ නැත්නම් , උදේට හරිම හිස් ඔයාව නැති බව දැනෙද්දී, ඔයාට මගේ අතින් කවපු හැටි මතක් වෙද්දී කොහොමවත් ඉන්න බැහැ වගේ දේවල් මොන තරම් ඇත්තද දෙයක් උන දාට? ඒවා ඒ විදිහටම වෙනවද? ඇත්තටම දෙයක් උන දාට ඕව වෙනවද? ඒ වගේම ඇත්තටම දෙයක් උනොත් කොහොමද අපි ආයේ ප්රශ්නේ විසදා ගන්නේ කියන දේ කතා කරගෙන තියෙනවද එක පෙලට අර මම කිව්වා ඒවා කියනවා ඇර? එදාට කව්රු මර්ගෙන්ද අපි දෙයක් හුවමාරු කරගන්නේ කියන දේ හිතල තියෙනවද? කව්රු උදව් කරාවිද ඇත්තටම අපි දෙන්නව ලං කරන්න දුරස් කරන්න නෙවේ.. "මචන් වරෙල්ලකෝ උබල පොඩ්ඩක් අවුට් ගිහින්නේ ඉන්නේ, මේක විසදා ගන්න පුළුවන්නේ බන් මෙහෙම කරොත් " කියල ඇත්තටම sup එක දෙන්න එකෙක් ඉන්නවද දැනටම? උෟව එදාට contact කරගන්න පුලුවන්ද දෙන්නටම? උෟ එයිද එදාට? මෙන්න මේවා අපි කොච්චර හරි හරි කිව්වත් ඇත්තටම පිරවිලාද තියෙන්නේ අපේ ජීවිත වල? දැන් වත් කරුණ කරලා තමන්ගේ හැම දේම කියල හිතන කෙනෙක් ඉන්නවනම් මේ දේවල් ගැන හිතල බලන්න."මට තෝ වගේ පාහර බල්ලෙක් එපා " කියල පත් වෙන තැනට අවොත් කරන්නේ මොකක්ද කියල හිතල බලන්න.කොහොමද ආයේ ඒ හැම ප්රස්නයක්ම විසදන් ආයෙම ජීවිත දෙක ලං කරගන්නේ කියල සැලැස්මක් හදාගන්න.මොකද , ආදරේ විවාහ ජීවිතේ කියන්නේ හැම වෙලේම නෙවේ ඕනෑම වෙලාවක මල් යහනක් නෙවේ, රණ්ඩු, හිත් නරක වීම්, එපා වීම්, කලකිරීම් , හීනෙකින් වත් නොහිතන ඒවා වීම් , වගේ හැම දෙකටම යටත් ඒවා.මොකද දෙන්නෙක් ලං වෙලා ඉන්නේ හිතින්, ලං වෙලා ඉන්න ඕනෙත් හිතින් , නැතුව රන් කෙන්දෙන් නෙවේ...ඒ හිතින් ලං වීමට වගේම ඒක දිගින් දිගටම තියාගන්න ඕනේ.ඒක තමා ආදරේ විවාහය කියන්නේ.අනික් කෙනා මොනවා කරත් දාල යන්නේ නැතුව , එයා වෙනුවෙන් ඉන්නවා නම් එයත් ආයෙම තේරුම් අරන් එන්න ඕනේ.එත් දෙයක් උනාම මේවා ඔලුවට එන්නේ නැහැ.අන්න ඒ වගේ වෙලාවක දෙන්නම කලින් මේ දේවල් වලට ලෑස්ති වෙලා ඉඳීමෙන් වෙන්නේ ලොකු පිනක් අනික් හැමෝටම අපිට වගේම.හිත් රිදවන් අනික් කෙනාට සාප කර කර, අනික් කෙනා වෙනුවෙන් කියා කියා දෙන්නම නර වලක දුක් විදින එක නවතීවි ...ඇත්තටම ගස් ගල් යට දිව්රුවේ මේවා මෙහෙම වෙන්නද? මේවා උනොත් කව්ද සතුටු වෙන්නේ, කගේ ජීවිතේද හොදට ගෙවෙන්නේ අපි කොච්චර හිතන්න හැදුවත් " මම හොදින් ඉන්නවා/ එයා හොදින් ඉන්නවා කියල" cont................... [SIZE=1] [/SIZE][SIZE=1][COLOR=White]මට තව කියාගන්න දේවල් ටිකක් තියෙනවා මේ ගැන.මම විදපු දුක් ආයේ කාටවත් නොවෙන්න තමා මම මේක ලියන්නේ.මම දන්නවා හැමෝටම මේවා කරන්න බැහැ, එත් එක්කෙනෙක්ගේ හරි වෙන් වෙන්න යන පවුලක් ආයෙම ලිහෙන්න නොදී බැදෙනවා නම් මට ඒක සැනසීමක්..ඒකයි ලිව්වේ, නැතුව මට වැඩ නැතුව වත් මගේ ඇගිලි නිකන් වැඩ කරනවා වත් නෙවේ.මට අමාරුයි ගොඩක් , එත් මම මට වැරදුණා තැන් ආයෙම වෙන කෙනෙක්ට වෙනවා දකින්න කැමති නැහැ..ඒකයි ගොඩක් අමාරුවෙන් උනත් මේ ටික ලිව්වේ..මොකද මට මේවා කියන්න කව්රුත් හිටියේ නැහැ ඒ කලේ.. තව ටිකක් තියෙනවා කියන්න වරදින තැන් වලට දැන්ම කරන්න ඕන ඒවා .ඒ ටික ඉක්මනට දාන්නම්. .....................[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom