Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැත්කම් භීතිකාවට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැත්කම් භීතිකාවට එරෙහිව

සැත්කම් භීතිකාවට එරෙහි ව, පශ්චාත්නූතන මනෝවිද්‍යා උපදේශනය

පසුගිය දිනවල මම ස්නායු පද්ධතියට අදාළ සැත්කමට මුහුණ දුන්නෙමි. මා ඒ සැත්කම කර ගත්තේ දෙතුන් වතාවක් ම සැත්කම කල් දමාගැනීමෙන් පසුව ය. එසේ කල් දමාගත්තේ වෙනත් කිසිදු අවශ්‍යතාවක් මත නො ව සැත්කම කෙරෙහි සිතෙහි මතු ව තිබූ බිය හේතු කොටගෙන ය. එක් අවස්ථාවක දී සැත්කම කරන දිනයේ දී රෝහල අසලට ම ගොස් මම ආපසු හැරී ආවෙමි.

එහෙත් මේ සැත්කම් බිය හෙවත් ටොමොෆොaබියාව (Tomophobia) මට පමණක් ඇති වූ දෙයක් නො වේ. සාමාන්‍යයෙන් ජනහගනයෙන් සියයට දොළහක් තරම් වූ පිරිසකට මේ බිය ඇත. කෙසේ වෙතත් ඇතැම් අධ්‍යයනවලට අනුව මේ අගය 3.3%ක් තරම් වූ පහළ එකකි. නිදසුනක් දක්වත හොත් කැලිෆොaර්නියා විශ්වවිද්‍යාලයයේ H. S. Bracha ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයක දී පෙනී ගොස් ඇත්තේ තරුණ කතුන් ගෙන් 3.3%ක් පමණ එන්නතක් ලැබීමට පවා බිය වන බවයි.

1920 දී කළ අධ්‍යයනයකින් (Bienvenu et al) පෙන්නුම් කෙරෙන්නේ ජනගහනයෙන් 3.5%කට මේ සැත්කම් භීතිකාව පවතින බවයි.

එසේ ම මේ භීතිය හේතු කොටගෙන බොහෝ දෙනකු ජීවිත අවදානම ඇති නො කරන රෝගවලට පවා සැත්කම් නො කරගන්නා බව වාර්තා වී තිබේ.

Markus Schmid, Robert C. Wolf ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයන මගින් (Medical Case Repotහි පළ ව තිබූ) මෙවැනි තත්ත්වයන් ගැන තොරතුරු හෙළි කෙරෙයි.

හෘදයාබාධ වැනි රෝගවලින් ඇති වන මරණීය අවදානම් පවා සැත්කම් බිය නිසා නො තකා සිටින්නට මිනිසුන් පොලඹවන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

Markus Schmid ඇතුළු පර්යේෂකයන්ට අනුව මේ රෝගීන් සැත්කමට බිය වන්නේ එහි දී කරනු ලබන කැපුම් වැනි දේ වැරැදී මිය යනු ඇතැයි හෝ අතුරු ආබාධ ඇති වෙතැයි කියා හෝ පමණක් නො වේ. සිහි නැති කරවීම නිසා එම අසිහිය තත්ත්වයෙන් ම තමන්ට මැරෙන්නට සිදු වේ ද යන්න ගැන ද ඔවුහු බිය වෙති. Markus Schmid ඇතුළු පිරිස ගේ අධ්‍යයනයට අනුව මෙවැනි ඇතැම් රෝගීන් ශල්‍යකර්මය සඳහා වාට්ටුවට ඇතුළත් ව ශල්‍යකර්මය අරඹන්නට මිනිත්තු ගණනකට පෙර පවා ඊට අකැමැත්ත පළ කරමින් ප්රශ්නකාරී ලෙස හැසිරෙති. එවැනි විටක ඔවුන් මානසිsක ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන අතර බොහෝ විට සැත්කම කල් දමනු ලැබේ.

මා තුළ ද මෙවැනි තැතිගැන්මක් ශල්‍යකර්මයට ආසන්න ව ඇති වූ අතර එහි දී වහා ම ඒ තත්ත්වය පාලනය කරගැනීමේ අවශ්‍යතාව මතු විය. එසේ නො වුණ හොත් ශල්‍යකර්මය මගහැරෙන අතර ඉතා දිගු කලක් පොරොත්තු ලේඛනය තුළ රැඳෙන්නට ද සිදු වේ.

මා අසල ඇඳෙහි සිටි මිතුරා මේ මොහොතේ දී මගේ සහායට පැමිණියේ ය. තමා ද මෙවැනි ම ආතතිමය තත්ත්වයකින් මුල දී පසු වූ බවත් එහෙත් කිසියම් ක්‍රමයක් ඔස්සේ ඒ තත්ත්වය පාලනය කළ බවත් පවසමින් තම සාක්කුවකින් කුඩා කඩදාසියක් හේ පිටතට ගත්තේ ය.

"හිම් දෙවගන" මගින් වේදනා සමනය

ඒ කඩදාසියෙහි ඉතා රූමත් යුවතියක ගේ ආලේඛ්‍යයකි.

"මේ කවුද?"

"මේ තමයි හිම් දෙවගන. එයා වාසනාවේ දෙවගනක්.

එයා ගේ පිංතූරය වාසනාව ගෙනෙන බවට විශ්වාසයක් තියෙනවා. හිම් දෙවගන ගේ පිංතූරය දිහා බලද්දී මට මගේ ආතතිය වගේ ම එන්නත් විදීමේ දී හෝ ලේ ගැනීමේ දී ඇති වන වේදනා බිය අඩු වෙනවා"

ඔහු පහදා දුන්නේ ය.

තමා ගේ කෝටිසෝල් මට්ටම ඉහළ යැම වළක්වාගන්නට හිම් දෙවඟන ගේ පින්තූරය නැරඹීම අතිශයින් මහෝපකාරී වූ බව ඔහු පවසා සිටියේ ය.

ඔහු ගේ උපදෙස් මත අනෙක් පැත්තේ ඇඳේ සිටි කතෝලික මිතුරෙක් ද මීට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටියේ ය. එය නම් ශාන්ත සෙබස්තියන්තුමා ගේ පින්තූරයක් නැරඹීමයි. සෙබස්තියන් යනු කිතුදහම වෙනුවෙන් දිවි පිදූ වීරවරයෙකි. රෝමානු අධිරාජ්‍යයකු වූ ඩියොක් ලෙටියන් නැමැත්තා ගේ අණට අකීකරු ව කිතුදහමේ රැඳීම හේතු කොටගෙන සෙබස්තියන්ට ඊ විද මරා දමන ලදී. ඔහු සැලකෙන්නේ දුක් දරාගැනීමට හා රෝගවලට පාත්‍ර වූවන්ට සහාය වන ශාන්තුවරයකු ලෙසිනි. එම කතෝලික රෝගියාට මගේ අනෙක් මිතුරා හිම් දෙවගන හරහා ලද සහනය ම සෙබස්තියන් ශාන්තුවරයා ගේ පිංතූරය හරහා ලැබී තිබිණි.

ඔවුන් ලබා දුන් ඒ උපදෙස් මත මම ද මා ප්‍රිය කරන බ්‍රිට්නි ස්පියර්ස් ගේ ගීතමය වීඩියෝවක් බලන්නට පුරුදු වීමි. මගේ ආතති තත්ත්වය සමනය වීමට එය බලපෑ බව පෙනී ගියේ ය. මා ප්‍රිය කළ බ්‍රිට්නි ස්පියර්ස් ගේ "හෝලලල්ලා" වීඩියෝව විශාල තිරයක් සහිත ජංගම දුරකථනයකින් නරඹන්නට මට ඉඩ ලැබිණි.

මේ ක්‍රියාවලීන් සැබැවින් ම ඵලදායී දෙයක් බව පෙනී ගියේ ය. එහෙත් මෙය කිසිසේත් ම අනුභාවික පර්යේෂණයක් නො වේ. මන්ද යත් මෙහි දී පාලක පරීක්ෂණයක් හේ ක්රමික දත්ත ලබාගැනීමක් හේ එම දත්ත විශ්ලේෂණයක් හෝ සිදු නො වූ හෙයිනි. කෙසේ වෙත් තමන් ප්‍රිය කරන රූප හෝ දර්ශන හෝ දැකීමෙන් ආතතිය අවම කර වීම හා ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකි බව ඉතා ම මෑතක දී කරන ලද අධ්‍යයනවලින් හෙළි වී තිබේ. (එහෙත් මේ අධ්‍යයනවල ප්‍රතිඵල අපේ රටේ රෝහල් තුළ ඵලදායි ලෙස භාවිත වන බවක් හෝ නො පෙනේ.) එවැනි එක් අධ්‍යයනයක් සිදු කර ඇත්තේ කැලිෆොaර්නියා විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥ ආචාර්ය Dacher Keltner ඇතුළු පිරිස විසිනි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Emotion ජර්නලයෙහි කලාපයේ පළ ව තිබේ. මේ අධ්‍යයනය සඳහා පුද්ගලයන් දෙසීයක ගේ දත්ත ලබාගෙන තිබිණි. මේ අයගෙන් කොටසකට කලාත්මක දර්ශන (සිස්ටයින් දෙව්මැදුරේ චිත්‍ර හා ග්‍රෑන්ඩ් කැනියොන්) නරඹන්නට ඉඩ ලබා දෙන ලදී. ඉතිරි කොටසට එම අවස්ථාව ලබා දුන්නේ නැත. එදින හවස මේ සියලු දෙනා ගෙන් ම සයිටොකයින ප්‍රමාණ සෙවීමේ පරීක්ෂාවක් කරන ලදී. තමන් ප්‍රිය කළ දර්ශන නැරඹූ අය ගේ ඉන්ටර්ලියුකින් හය නැමැති සයිටොකයින මට්ටම පහළ අගයකට බැස තිබූ බව එහි දී පෙනී ගියේ ය. සයිටොකයින මට්ටම අඩු අගයක පවතිනවා යනු ශරීරයේ ප්‍රතිශක්තිකරණය හොඳ මට්ටමක පවතිනවා යනුයි. එසේ ම එම තැනැත්තා අදාළ අවස්ථාවේ විශාදමය තත්ත්වයකට ගොදුරු නො වී සිටින බව ද එමගන් කියෑවේ. සයිටොකයින මට්ටම අඩු අගයක පවතින විට කෙනකු ගේ නින්ද යැම, මතකය, ඉරියව් පාලනය, අවධානය යනාදිය ප්‍රශස්ථ මට්ටක පවතී.

තම අධ්‍යයනයේ දී සිස්ටයින්හි චිත්‍ර හා ග්‍රෑන්ඩ් කැනියොන් යොදාගත්ත ද තමන් කැමැති ඕනෑ ම දර්ශනීය දෙයක් මේ සඳහා යොදාගත හැකි වෙතැයි උක්ත පර්යේෂකයන් සඳහන් කර තිබේ.

මීට යම්තාක් දුරකට සමාන තවත් අධ්‍යයනයක් ගැන Nature ජර්නලයෙහි පසුගිය කලාපයක පළ ව තිබිණි. හිරෝෂිමා විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද එම අධ්‍යයනයෙන් පෙනී ගියේ සුරතල් සත්ත්ව පැටවුන් ගේ ඡායාරූප නැරඹීමෙන් අවධානය හා කාර්ය හැකියාව ඉහළ නංවාගත හැකි බවයි.

Proceedings of Royal Society B ජර්නලයෙහි පළ වූ අධ්‍යයනයකින් ද විස්තර වන්නේ තමන් ප්‍රිය කරන මිතුරු මිතුරියන් නිතර දැකීම (හා සමස්ත ඇසුර) විශාදය පහළ හෙළීමට හේතු වන බවයි. මේ අධ්‍යයනය මෙහෙයවා තිබුණේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය තෝමස් හවුස් ඇතුළු පිරිස විසිනි.

"ෆොටෝ බූත්" මගින් ආතති භූතයා පලවාහැරීම

ෆොටෝ බූත් (Photo Booth) යනු ඡායාරූප වීඩියෝ යනාදිය ලබාගෙන සංස්කරණය කෙරෙන මෘදුකාංග යෙදවුමකි. ෆොටෝ බූත් තුළ දී බොහෝ දෙනා තමන් ගේ හා මිතුරු මිතුරියන් ගේ සමූහ ඡායාරූප යනාදියට විවිධ අංග එක් කරමින් විසුළු ස්වරූප ලබා දෙති.

ගැහැනු ළමයකු ගේ මුහුණට රැවුලක් එක් කිරීම, පිරිමි මුහුණකට අං එක් කිරීම වැනි දෙ මීට නිදුසුන් ය. ෆොටෝ බූත් තුළ මෙවැනි පිතූර සංස්කරණයෙහි හා නැරඹීමේ යෙදීම මගින් ආතතිය සමනය කරවාගත හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ ජර්මනියේ Stuttgart විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥ ඡේම්ස් මුලර් ඇතුළු පිරිස විසිනි. මෙහි දී ඔවුහු තරුණ වියෙහි පසු වූ 30 දෙනකුට ෆොටෝ බූත් තුළ ක්‍රියාකාරකම්වලට යෙදෙන්නට ඉඩ දෙමින් ඔවුන් ගේ ආතති තත්ත්ව නිරීක්ෂණය කරන ලදී. එහි දී පෙනී ගියේ එවැනි උපහාසාත්මක ඡායාරූප නිර්මාණයෙන් හා නැරඹීමෙන් ආතති තත්ත්වයන් පහළ ගිය බවයි.

ඉතාලියේ ෆ්ලොරෙන්ස්හි Careggi රෝහලේ මහාචාර්ය Francesco Di Costanzo විසින් පසුගිය දා, ප්‍රිය කරන ඡායාරූප නැරඹීම මගින් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන ඉතා විශිෂ්ට මට්ටමේ අධ්‍යයනයක් සිදු කරන ලදී. එහි දී ඔහු කළේ එලානි පොගී සමාගමේ අලංකාරවත් ඡායාරූප සමූහයක් ඉතාලියේ, අන්කෝනාහි, පොරුගියා හා මෙස්සිනාහි පිළිකා රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් 345කට නරඹන්නට ඉඩ සැලැස්වීමයි. ඒ අතර ම පාලක පරීක්ෂාවක් වශයෙන් ඒ රෝහල්වල ම නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පිරිසක ගේ වාට්ටුවලට එම චිත්‍ර ලබා නො දෙන ලදී. ඒ ඔවුනට එම චිත්‍ර ඇස ගැසීම වැළැක්වීමේ අරමුණිනි. මෙහි දී ඡායාරූප නැරඹූ අය ගේ ජීවිත අපේක්ෂාවන් ඉහළ යැම හා ආතතිය පහළ යැම එසේ නො කළ අයට වඩා හොඳ මට්ටමක පැවතිණි. පිළිsකා රෝගීන්ට අදාළ ජීවිතය පිළිබඳ අපේක්ෂාවන් ඉහළ මට්ටමක පැවතීම, ඔවුනට කෙරෙන ප්‍රතිකාර සාර්ථක වීමට මහත් සේ බලපායි. එසේ ම චිත්‍ර නරඹන්නට ඉඩ ලද පිරිස ගේ ආතතිය පහළ ගිය බව ද (පාලක පරීක්ෂක කණ්ඩායමට සාපේක්ෂව) පෙනිණි.

ඡායාරූප සවි කරන ලද වාට්ටුවල සිටි අය ගෙන් තමන් කැමැති ම චිත්‍ර මොනවා දැයි විමසූ විට ඔවුන් කියා තිබුණේ ස්වාභාවික දර්ශන හා සත්ත්ව පින්තූරවලට වැඩියෙන් ප්‍රිය කරන බවයි. අමූර්ත චිත්‍ර (Abstract paintings)වලට අඩු ම කැමැත්ත පළ වී තිබිණි. රෝගීන් සංකීර්ණ, වටහාගැනීමට අපහසු දෙයට වඩා සරල, තමන්ට සමීප හා තමන් ආදරය කරන දේට වැඩියෙන් ප්‍රිය කරන බවත් ඉන් වැඩි සෞඛ්‍ය ප්රතිලාභ ලබන බවත් මින් පෙනී යයි.

කලින් සඳහන් කළ එලනි පොගී සමාගම ගැන ද යමක් කිව යුතු ය. එලනි පොගී යනු සුප්‍රකට ඉතාලි කැමරා ශිල්පිsනියකි. ඇය ගේ මව ලිම්ෆොaමා පිළිකාවෙන් පීඩා විඳිමින් සිටි අතර මව ප්‍රතිකාර ලද රෝහලේ වාට්ටුවල තබා අමුත්තන් ගේ ශාලාවේ බිත්තිවල හෝ කිසිදු පින්තූරයක් එල්ලා නො තිබිණි. ඇය බලධාරීන් ගේ අවසරය ඇති ව වාට්ටුත් ඉන් පිටතත් තමා ගත් ඡායාරූපවලින් සැරසුවාය. ඒ ඡායාරූපවලට රෝගීන් මහත් සේ ආසා කළ බව පෙනෙන්නට තිබිණි. ඇගේ අම්මා ගේ සිත සැනසීමේ අරමුණින් ඇය ගත් මේ පියවර පසුව ලොව පුරා රෝහල් දෙ සියයකට පමණ ව්‍යාප්ත විය.

මහාචාර්ය කොස්ටැන්සෝ ගේ අධ්‍යයනය ගැන GORIC නැමැති ඉතාලියානු ජර්නලයෙහි පළ වීමෙන් පසු විද්‍යාත්මක ප්‍රජාවේ අවධානය ද මේ කෙරෙහි වඩාත් යොමු විය.

ලොව පුරා විවිධ රටවල රෝහල් බලධාරීහු එලානි ගේ චිත්‍ර තම රෝහල්වලට ගෙන්වාගැනීමට කටයුතු යෙදූ හ.

2002 දී පොගී ගේ අම්මා මිය ගිය අතර ඉන්පසු ඇය ඡායාරූප කලා පදනම පිහිටුවා තම ඡායාරූප ලොව පුරා බෙදාහැරීමේ පුණ්‍යකර්මය වර්ධනය කළා ය.

එම පදනම දැනට පිහිටා ඇත්තේ ඉතාලියේ සැන් ජියොවන්ති රෝහලේ ය. එය ද හෝටලයක් පරිද්දෙන් චිත්රවලින් අලංකාරවත් ව ඇත.

2001 දී ලන්ඩන් යුනිවසිටි කොලිජියේ ස්නායුක සෞන්දර්යවේදය පිළිබඳ මහාචාර්ය Semir Zeki තවත් අපූර්ව දෙයක් පෙන්වා දුන්නේ ය. එය නම් ප්‍රිය කරන චිත්‍රයක් දෙස බැලීමේ දී මොළයේ ඇති වන ක්‍රියාකාරිත්වය තමා දැඩි ලෙස ආදරය කරන කෙනකු දෙස බැලීමේ දී ඇති වන ක්‍රියාකාරීත්වයට සමාන බවයි.

ඔහු ගේ මේ අධ්‍යයනය ගැන තොරතුරු PLoS ONE ජර්නලයෙහි පළ විය.

මේ අධ්‍යයනය සඳහා ඔහු ඩාවින්සි, මොනේ, රෙම්බ්රෑන්ඩ්, පෝල් සෙසැන් වැනි අය ගේ චිත්‍ර 30ක් භාවිත කළේ ය. මේ චිත්රවලට තමන් කෙතරම් දුරට ප්‍රිය කරන්නේ ද යන්න 1 සිට 9 දක්වා සලකුණු කළ පරිමාණයක දක්වන්නට ද ඔවුන්ට සිදු විය. මෙසේ සලකුණු කරමින් ඔවුන් චිත්‍ර නරඹන අතරතුර ඔවුන් ගේ මොළයේ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ ලබාගන්නා ලදී.

එවිට පෙනී ගියේ ඔවුන් ප්‍රිය කරනවා යෑයි සඳහන් කරන ලද චිත්‍ර නරඹමින් සිටිය දී වැඩියෙන් උත්තේජනය වූයේ හා රුධිරය වැඩිපුර ගමන් ගත්තේ හෝ මොළයෙහි Medial Orbital Frontel Cortex නැමැති ප්‍රදේශය බවයි.

කෙනකු තම පෙම්වතිය පෙම්වතා දකින විට ඔවුනොවුන් ආදරයෙන් වෙළී සිටින විට උත්තේජනය වන්නේත් මේ පෙදෙස ම බව මීට පෙර අධ්‍යයනවලින් හෙළි ව තිබේ.

දෘෂ්‍ය තෘප්තිය සැබෑ උපදේශන ක්‍රමවේදයක් ද?

චිත්‍ර හා ඡායාරූප සායනික හා උපදේශන මෙවලමක් ලෙස යොදාගත්ත ද එය කුමන උපදේශන ක්‍රමවේදයක් ලෙස වර්ග කළ යුතු ද යන්න ගැන ගැටලු මතු වී ඇත.

සිනමා චිකිත්සාව සැලකුව හොත් එයට නම් නිශ්චිත පිළිගැනීමක් ඇත. සිනමා චිකිත්සාව සායනික හා උපදේශන ක්‍රමවේදයක් බව පිළිගත් වෛද්‍ය විද්‍යා ග්‍රන්ථවල සඳහන් වේ.

චිත්‍ර ඇඳීම, ඡායාරූප ගැනීම, නැටීම, ගී ගැයීම, කතා රචනය, කතා කීම යනාදිය කලාත්මක චිකිත්සා යටතට ගැනුණ ද තවමත් මනෝවිද්‍යා පාඨ ග්‍රන්ථවල චිත්‍ර හෝ ඡායාරූප නැරඹීම ගැන අර්ථකථන ඉදිරිපත් ව නැත. එහෙත් මෙය ද සිනමාවට යම් දුරකට (චලනය නො වීම හැරුණු විට) සමාන වන නිසා මෙය ද කලාත්මක දෘශ්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් ලෙස නම් කිරීම සුදුසු යෑයි විශ්වාස කරමි.

නැවතත් ලිපියෙහි මුල් කොටසට යොමු වී මගේ මිතුරන් ඉදිරිපත් කළ හිම් දෙවගන ගේ හා ශාන්ත සෙබස්තියන්තුමා ගේ ඡායාරූප ගැන අවධානය යොමු කරමු.

පශ්චාත් නූතන උපදේශන ප්‍රවේශයක්

ඒවා පශ්චාත් නූතන උපදේශන හෝ පශ්චාත්නූතන සායනික ප්‍රතිකාර යටතට ද වර්ග කළ හැකි බව පෙනේ. පශ්චාත් නූතනවාදය ගැන දැඩි පිළිගැනීමක් නොමැති සාම්ප්‍රදායික මනෝවිද්‍යාඥයන් මේ ගැන විශ්වාස නො කරන මුත් විද්වත් පර්ෂදවල මේ ගැන විශාල කතිකාවත් ගොඩනැගී තිබේ.

පශ්චාත්නූතනවාදයේ මූලික ලක්ෂණ වන්නේ පරම සත්‍යයක් නැතැයි පිළිගැනීම, මහා සිද්ධාන්ත යනු මිථ්‍යාවක් යෑයි සැලකීම, සංස්කෘතිය යනු හුදු ගොඩනැංවීමක් යෑයි සිතීම, විකල්ප ලිංගික සබඳතා කෙරෙහි උපේක්ෂාසහගත ව බැලිය යුතු යෑයි සිතීම, විරුද්ධාභාසය යනාදියයි. බුද්ධිමත් මනෝවිද්‍යා උපදේශකයකුට මේ පශ්චාත්නූතන සිද්ධාන්ත ඉතා අපූර්ව ලෙස රෝගීන් ගේ යහපත සඳහා මෙහෙයවන්නට පුළුවන.

"හිම් දෙවගන" සංකල්පය ගැන අපේ අවධානය යොමු කරමු. විද්‍යාව කේන්ද්‍ර කරගත් නූතන දැනුම පද්ධතිය තුළ හිම් දෙවගන යනු මිථ්‍යාවක් විය හැකි ය.

මන්ද යත් ජීව විද්‍යාවට "හිම් දෙවගන" ගැන ලබා දිය හැකි වන්නේ ඉතා සරල පැහැදිලි කිරීමක් පමණි. එය ව්‍යාජ ඔසු සංසිද්ධියක් ඔබ්බට යන්නක් නො වේ.

එහෙත් මගේ මිතුරාට අනුව "හිම් දෙවගන ලෝකයට ජීවනාලිය උදා කරන්නා වූ දෙවගනයි. හිම් යනු ජීවන රුධිරය බව ඔහු කියයි.

ගී්රක් බසෙන් හිම් යනු රුධිරයයි. රුධිරයෙහි රක්ත වර්ණයට හේතු වන සංඝටකය හඳුන්වන්නේ ද හිම් යනුවෙනි.

එහෙත් හිම් දෙවගන ගේ පැවැත්මට හෝ බලයට ආනුභාවික සාක්ෂ්‍ය විද්‍යාවෙහි නැත.

සාම්ප්‍රදායික මනෝවිද්‍යා උපදේශනය තුළ දී කෙනකු මගේ මිතුරා ගේ මේ විශ්වාසය ඉවත් කළ යුතු ආකල්පයක් සේ සලකනු ඇත.

එහෙත් පශ්චාත්නූතනවාදීන්ට අනුව මේ ලොව මිථ්‍යාවේ රගමඩලකි.

උපදේශකයා මගේ මිතුරාට කතා කොට "හිම් කියා දෙවගනක් නැහැ. ඔබ මේ කල්පනාවෙන් ඉවත් වුව හොත් හොඳයි" කියා යෝජනා කළ හොත් ඇත්තෙන් ම සිදු වන්නේ හොඳක් ද?

පශ්චාත්නූතනවාදී ප්‍රවේශයක් සහිත උපදේශකයන් කරන්නේ පළමුව මිථ්‍යාව තුළ රැඳී සිටින්නට ඉඩ දෙමින් හෝ ඔහු ගේ සුවය වඩවන්නට කටයුතු යෙදීමයි.

Counselling Theories Within a Postmodern Epistemolgy New Roles for Theories in Counselling Practice නැමැති නිබන්ධනයේ දී ආචාර්ය ඡේම්ස් ටී. හැන්සන් මෙසේ කියයි. "උපදේශනයේ දී අප සාම්ප්‍රදායික නූතනවාදී රාමුවේ ඊනියා යථාර්ථය තුළ ම සිර නො විය යුතු ය. මන්ද යත් යථාර්ථය යනු මිනිසා විසින් භාෂාව උපයෝගී කොටගෙන සිදුකළ ගොඩනැංවීමකි."

හිම් දෙවගන ගේ මුහුණ දැකීමෙන් මිතුරා ගේ ආතතිය පහළ යැම, ප්‍රතිශක්තිකරණ හැකියා ඉහළ යැම ආදිය එක් විට ම විද්‍යාත්මක ද අවිද්‍යාත්මක ද වන්නේ ය. එහි විද්‍යාත්මක කොටස වන්නේ ප්‍රිය කරන පිංතූරයක් වීඩියෝවක් නැරඹීමෙන් උක්ත ප්‍රතිඵල ලැබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබීමයි. විද්‍යාත්මක නො වන අංගය වන්නේ සැබැවින් ම හිම් යනුවෙන් දෙවගනක් සිටින බව විද්‍යාව නො පිළිගැනීමයි. මෙලෙස එකිනෙකට පරස්පර විරෝධී අංගද්වාරයක් එක් තැනක පැවතීම විරුද්ධාභාසය (paradox) ලෙස හැඳින්වෙන අතර එය පශ්චාත්නූතනවාදයේ මුඛ්‍ය ලක්ෂණයකි.

ප්‍රොයිඩ් ගේ මනෝවිශ්ලේෂණවාදය සැලකුව හොත් එහි ද යම් පමණකට පශ්චාත්නූතන බවක් පිළිබිඹු වේ. නිදසුනක් දැක්වුව හොත් චාල්ස් බ්‍රෙනර් වැනි මනෝවිද්‍යාඥයන් ප්‍රොයිඩ් ගේ සිහින විශ්ලේෂණය හෙළා දැක තිබේ. එහි පැනෙන ස්වප්න විශ්ලේෂණය විද්‍යාත්මකව තහවුරු කළ දෙයක් නො වේ. එසේ ම ලිංගික අවධීන් ගැන ඔහු දැක්වූ අදහස් ද පර්යේෂණාත්මකව සනාථ කළ දේ නො ව සංකල්පනය මනෝවිද්‍යාවෙහි පවතින අධි මානසික විද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළ කතිකාවට බඳුන් වන විඥානය වැනි සංකල්ප විද්‍යාත්මක නො වන බවට ද මත පවතී.

තෝමස් කූන් පඩිවරයා පවා සඳහන් කළේ මනෝවිද්‍යාව වර්ධිත විද්‍යාවක (පරිපාක විද්‍යාවක) තත්ත්වයට තවමත් පත් ව නැති බවයි. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වැනි පරිපාකී විද්‍යාවන් (Matured Sciences) සතු සුසමාදර්ශයක් මනෝවිද්‍යව සතු නො වන බවට ඔහු චෝදනා කළේ ය. එහෙයින් මනෝවිද්‍යා උපදේශනයට පශ්චාත්නූතන ප්‍රවේශයක් පැවතීම ප්රශ්නකාරී දෙයක් ද නො වේ. පශ්චාත්නූතන උපදේශනයේ දී ක්‍රියාත්මක වන එක් ක්‍රමවේදයක් වන්නේ අඛ්‍යාන (වෘතාන්ත) ප්‍රතිකාරයයි. එහි දී යම් ප්‍රශ්නයකට සේවාලාභියා ගේ විශ්වාස හා නිර්මාණශීලීත්වය ඔස්සේ ම විසඳුම් සොයන්නට උත්සාහ ගැනේ. එනිසා සේවාලාභියකුට තමා ගේ දෙවගනක් හෝ දෙවියකු ඔස්සේ සුවය ලැබීමට පශ්චාත් නූතන උපදේශනය තුළ ඉඩක් ඇත.

එය සමහර විට ආගමික විශ්වාසයක් ඔස්සේ ගොඩනගාගන්නා කතාන්දරයක් විය හැකි ය. මා රෝහලේ දී ලද අත්දැකීම් අනුව මට ද කිව හැක්කේ උක්ත ක්‍රමවේදවලින් විද්‍යාත්මක පදනමක් පැවතිය ද නැත ද ඉන් යම් සහනයක් ලැබුණ බවයි. හිම් දෙවගන, බ්‍රිට්න් ස්පියර්ස් සේ ම ශාන්ත සෙබස්තියන්තුමා ද යම් යම් ආකාරවලින් මානසික හා කායික සුවය ලබා දෙයි නම් එය විද්‍යාත්මක නො වේ යෑයි කියා බැහැර කළ යුතු ද යන්න තීරණය කිරීම ඔබට භාර ය.

මනෝඡ් රත්නායක

(BSc. MA. MPhil)

Source : http://www.vidusara.com/

[QUOTE="MindTalk, post: 20439410, member: 558128"] [b]සැත්කම් භීතිකාවට එරෙහිව[/b] [FONT=Verdana][SIZE=4][COLOR=#336600]සැත්කම් භීතිකාවට එරෙහි ව, පශ්චාත්නූතන මනෝවිද්‍යා උපදේශනය[/COLOR][/SIZE][/FONT][FONT=Verdana][SIZE=4] [IMG]http://www.vidusara.com/2016/03/16/surgery.jpg[/IMG][/SIZE][/FONT] [FONT=Verdana][SIZE=4]පසුගිය දිනවල මම ස්නායු පද්ධතියට අදාළ සැත්කමට මුහුණ දුන්නෙමි. මා ඒ සැත්කම කර ගත්තේ දෙතුන් වතාවක් ම සැත්කම කල් දමාගැනීමෙන් පසුව ය. එසේ කල් දමාගත්තේ වෙනත් කිසිදු අවශ්‍යතාවක් මත නො ව සැත්කම කෙරෙහි සිතෙහි මතු ව තිබූ බිය හේතු කොටගෙන ය. එක් අවස්ථාවක දී සැත්කම කරන දිනයේ දී රෝහල අසලට ම ගොස් මම ආපසු හැරී ආවෙමි. එහෙත් මේ සැත්කම් බිය හෙවත් ටොමොෆොaබියාව (Tomophobia) මට පමණක් ඇති වූ දෙයක් නො වේ. සාමාන්‍යයෙන් ජනහගනයෙන් සියයට දොළහක් තරම් වූ පිරිසකට මේ බිය ඇත. කෙසේ වෙතත් ඇතැම් අධ්‍යයනවලට අනුව මේ අගය 3.3%ක් තරම් වූ පහළ එකකි. නිදසුනක් දක්වත හොත් කැලිෆොaර්නියා විශ්වවිද්‍යාලයයේ H. S. Bracha ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයක දී පෙනී ගොස් ඇත්තේ තරුණ කතුන් ගෙන් 3.3%ක් පමණ එන්නතක් ලැබීමට පවා බිය වන බවයි. 1920 දී කළ අධ්‍යයනයකින් (Bienvenu et al) පෙන්නුම් කෙරෙන්නේ ජනගහනයෙන් 3.5%කට මේ සැත්කම් භීතිකාව පවතින බවයි. එසේ ම මේ භීතිය හේතු කොටගෙන බොහෝ දෙනකු ජීවිත අවදානම ඇති නො කරන රෝගවලට පවා සැත්කම් නො කරගන්නා බව වාර්තා වී තිබේ. Markus Schmid, Robert C. Wolf ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයන මගින් (Medical Case Repotහි පළ ව තිබූ) මෙවැනි තත්ත්වයන් ගැන තොරතුරු හෙළි කෙරෙයි. හෘදයාබාධ වැනි රෝගවලින් ඇති වන මරණීය අවදානම් පවා සැත්කම් බිය නිසා නො තකා සිටින්නට මිනිසුන් පොලඹවන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. Markus Schmid ඇතුළු පර්යේෂකයන්ට අනුව මේ රෝගීන් සැත්කමට බිය වන්නේ එහි දී කරනු ලබන කැපුම් වැනි දේ වැරැදී මිය යනු ඇතැයි හෝ අතුරු ආබාධ ඇති වෙතැයි කියා හෝ පමණක් නො වේ. සිහි නැති කරවීම නිසා එම අසිහිය තත්ත්වයෙන් ම තමන්ට මැරෙන්නට සිදු වේ ද යන්න ගැන ද ඔවුහු බිය වෙති. Markus Schmid ඇතුළු පිරිස ගේ අධ්‍යයනයට අනුව මෙවැනි ඇතැම් රෝගීන් ශල්‍යකර්මය සඳහා වාට්ටුවට ඇතුළත් ව ශල්‍යකර්මය අරඹන්නට මිනිත්තු ගණනකට පෙර පවා ඊට අකැමැත්ත පළ කරමින් ප්රශ්නකාරී ලෙස හැසිරෙති. එවැනි විටක ඔවුන් මානසිsක ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන අතර බොහෝ විට සැත්කම කල් දමනු ලැබේ. මා තුළ ද මෙවැනි තැතිගැන්මක් ශල්‍යකර්මයට ආසන්න ව ඇති වූ අතර එහි දී වහා ම ඒ තත්ත්වය පාලනය කරගැනීමේ අවශ්‍යතාව මතු විය. එසේ නො වුණ හොත් ශල්‍යකර්මය මගහැරෙන අතර ඉතා දිගු කලක් පොරොත්තු ලේඛනය තුළ රැඳෙන්නට ද සිදු වේ. [IMG]http://www.vidusara.com/2016/03/16/surgery1.jpg[/IMG]මා අසල ඇඳෙහි සිටි මිතුරා මේ මොහොතේ දී මගේ සහායට පැමිණියේ ය. තමා ද මෙවැනි ම ආතතිමය තත්ත්වයකින් මුල දී පසු වූ බවත් එහෙත් කිසියම් ක්‍රමයක් ඔස්සේ ඒ තත්ත්වය පාලනය කළ බවත් පවසමින් තම සාක්කුවකින් කුඩා කඩදාසියක් හේ පිටතට ගත්තේ ය. "හිම් දෙවගන" මගින් වේදනා සමනය ඒ කඩදාසියෙහි ඉතා රූමත් යුවතියක ගේ ආලේඛ්‍යයකි. "මේ කවුද?" "මේ තමයි හිම් දෙවගන. එයා වාසනාවේ දෙවගනක්. එයා ගේ පිංතූරය වාසනාව ගෙනෙන බවට විශ්වාසයක් තියෙනවා. හිම් දෙවගන ගේ පිංතූරය දිහා බලද්දී මට මගේ ආතතිය වගේ ම එන්නත් විදීමේ දී හෝ ලේ ගැනීමේ දී ඇති වන වේදනා බිය අඩු වෙනවා" ඔහු පහදා දුන්නේ ය. තමා ගේ කෝටිසෝල් මට්ටම ඉහළ යැම වළක්වාගන්නට හිම් දෙවඟන ගේ පින්තූරය නැරඹීම අතිශයින් මහෝපකාරී වූ බව ඔහු පවසා සිටියේ ය. ඔහු ගේ උපදෙස් මත අනෙක් පැත්තේ ඇඳේ සිටි කතෝලික මිතුරෙක් ද මීට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටියේ ය. එය නම් ශාන්ත සෙබස්තියන්තුමා ගේ පින්තූරයක් නැරඹීමයි. සෙබස්තියන් යනු කිතුදහම වෙනුවෙන් දිවි පිදූ වීරවරයෙකි. රෝමානු අධිරාජ්‍යයකු වූ ඩියොක් ලෙටියන් නැමැත්තා ගේ අණට අකීකරු ව කිතුදහමේ රැඳීම හේතු කොටගෙන සෙබස්තියන්ට ඊ විද මරා දමන ලදී. ඔහු සැලකෙන්නේ දුක් දරාගැනීමට හා රෝගවලට පාත්‍ර වූවන්ට සහාය වන ශාන්තුවරයකු ලෙසිනි. එම කතෝලික රෝගියාට මගේ අනෙක් මිතුරා හිම් දෙවගන හරහා ලද සහනය ම සෙබස්තියන් ශාන්තුවරයා ගේ පිංතූරය හරහා ලැබී තිබිණි. ඔවුන් ලබා දුන් ඒ උපදෙස් මත මම ද මා ප්‍රිය කරන බ්‍රිට්නි ස්පියර්ස් ගේ ගීතමය වීඩියෝවක් බලන්නට පුරුදු වීමි. මගේ ආතති තත්ත්වය සමනය වීමට එය බලපෑ බව පෙනී ගියේ ය. මා ප්‍රිය කළ බ්‍රිට්නි ස්පියර්ස් ගේ "හෝලලල්ලා" වීඩියෝව විශාල තිරයක් සහිත ජංගම දුරකථනයකින් නරඹන්නට මට ඉඩ ලැබිණි. මේ ක්‍රියාවලීන් සැබැවින් ම ඵලදායී දෙයක් බව පෙනී ගියේ ය. එහෙත් මෙය කිසිසේත් ම අනුභාවික පර්යේෂණයක් නො වේ. මන්ද යත් මෙහි දී පාලක පරීක්ෂණයක් හේ ක්රමික දත්ත ලබාගැනීමක් හේ එම දත්ත විශ්ලේෂණයක් හෝ සිදු නො වූ හෙයිනි. කෙසේ වෙත් තමන් ප්‍රිය කරන රූප හෝ දර්ශන හෝ දැකීමෙන් ආතතිය අවම කර වීම හා ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකි බව ඉතා ම මෑතක දී කරන ලද අධ්‍යයනවලින් හෙළි වී තිබේ. (එහෙත් මේ අධ්‍යයනවල ප්‍රතිඵල අපේ රටේ රෝහල් තුළ ඵලදායි ලෙස භාවිත වන බවක් හෝ නො පෙනේ.) එවැනි එක් අධ්‍යයනයක් සිදු කර ඇත්තේ කැලිෆොaර්නියා විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥ ආචාර්ය Dacher Keltner ඇතුළු පිරිස විසිනි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Emotion ජර්නලයෙහි කලාපයේ පළ ව තිබේ. මේ අධ්‍යයනය සඳහා පුද්ගලයන් දෙසීයක ගේ දත්ත ලබාගෙන තිබිණි. මේ අයගෙන් කොටසකට කලාත්මක දර්ශන (සිස්ටයින් දෙව්මැදුරේ චිත්‍ර හා ග්‍රෑන්ඩ් කැනියොන්) නරඹන්නට ඉඩ ලබා දෙන ලදී. ඉතිරි කොටසට එම අවස්ථාව ලබා දුන්නේ නැත. එදින හවස මේ සියලු දෙනා ගෙන් ම සයිටොකයින ප්‍රමාණ සෙවීමේ පරීක්ෂාවක් කරන ලදී. තමන් ප්‍රිය කළ දර්ශන නැරඹූ අය ගේ ඉන්ටර්ලියුකින් හය නැමැති සයිටොකයින මට්ටම පහළ අගයකට බැස තිබූ බව එහි දී පෙනී ගියේ ය. සයිටොකයින මට්ටම අඩු අගයක පවතිනවා යනු ශරීරයේ ප්‍රතිශක්තිකරණය හොඳ මට්ටමක පවතිනවා යනුයි. එසේ ම එම තැනැත්තා අදාළ අවස්ථාවේ විශාදමය තත්ත්වයකට ගොදුරු නො වී සිටින බව ද එමගන් කියෑවේ. සයිටොකයින මට්ටම අඩු අගයක පවතින විට කෙනකු ගේ නින්ද යැම, මතකය, ඉරියව් පාලනය, අවධානය යනාදිය ප්‍රශස්ථ මට්ටක පවතී. තම අධ්‍යයනයේ දී සිස්ටයින්හි චිත්‍ර හා ග්‍රෑන්ඩ් කැනියොන් යොදාගත්ත ද තමන් කැමැති ඕනෑ ම දර්ශනීය දෙයක් මේ සඳහා යොදාගත හැකි වෙතැයි උක්ත පර්යේෂකයන් සඳහන් කර තිබේ. මීට යම්තාක් දුරකට සමාන තවත් අධ්‍යයනයක් ගැන Nature ජර්නලයෙහි පසුගිය කලාපයක පළ ව තිබිණි. හිරෝෂිමා විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද එම අධ්‍යයනයෙන් පෙනී ගියේ සුරතල් සත්ත්ව පැටවුන් ගේ ඡායාරූප නැරඹීමෙන් අවධානය හා කාර්ය හැකියාව ඉහළ නංවාගත හැකි බවයි. Proceedings of Royal Society B ජර්නලයෙහි පළ වූ අධ්‍යයනයකින් ද විස්තර වන්නේ තමන් ප්‍රිය කරන මිතුරු මිතුරියන් නිතර දැකීම (හා සමස්ත ඇසුර) විශාදය පහළ හෙළීමට හේතු වන බවයි. මේ අධ්‍යයනය මෙහෙයවා තිබුණේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය තෝමස් හවුස් ඇතුළු පිරිස විසිනි. "ෆොටෝ බූත්" මගින් ආතති භූතයා පලවාහැරීම ෆොටෝ බූත් (Photo Booth) යනු ඡායාරූප වීඩියෝ යනාදිය ලබාගෙන සංස්කරණය කෙරෙන මෘදුකාංග යෙදවුමකි. ෆොටෝ බූත් තුළ දී බොහෝ දෙනා තමන් ගේ හා මිතුරු මිතුරියන් ගේ සමූහ ඡායාරූප යනාදියට විවිධ අංග එක් කරමින් විසුළු ස්වරූප ලබා දෙති. ගැහැනු ළමයකු ගේ මුහුණට රැවුලක් එක් කිරීම, පිරිමි මුහුණකට අං එක් කිරීම වැනි දෙ මීට නිදුසුන් ය. ෆොටෝ බූත් තුළ මෙවැනි පිතූර සංස්කරණයෙහි හා නැරඹීමේ යෙදීම මගින් ආතතිය සමනය කරවාගත හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ ජර්මනියේ Stuttgart විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥ ඡේම්ස් මුලර් ඇතුළු පිරිස විසිනි. මෙහි දී ඔවුහු තරුණ වියෙහි පසු වූ 30 දෙනකුට ෆොටෝ බූත් තුළ ක්‍රියාකාරකම්වලට යෙදෙන්නට ඉඩ දෙමින් ඔවුන් ගේ ආතති තත්ත්ව නිරීක්ෂණය කරන ලදී. එහි දී පෙනී ගියේ එවැනි උපහාසාත්මක ඡායාරූප නිර්මාණයෙන් හා නැරඹීමෙන් ආතති තත්ත්වයන් පහළ ගිය බවයි. ඉතාලියේ ෆ්ලොරෙන්ස්හි Careggi රෝහලේ මහාචාර්ය Francesco Di Costanzo විසින් පසුගිය දා, ප්‍රිය කරන ඡායාරූප නැරඹීම මගින් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන ඉතා විශිෂ්ට මට්ටමේ අධ්‍යයනයක් සිදු කරන ලදී. එහි දී ඔහු කළේ එලානි පොගී සමාගමේ අලංකාරවත් ඡායාරූප සමූහයක් ඉතාලියේ, අන්කෝනාහි, පොරුගියා හා මෙස්සිනාහි පිළිකා රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් 345කට නරඹන්නට ඉඩ සැලැස්වීමයි. ඒ අතර ම පාලක පරීක්ෂාවක් වශයෙන් ඒ රෝහල්වල ම නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පිරිසක ගේ වාට්ටුවලට එම චිත්‍ර ලබා නො දෙන ලදී. ඒ ඔවුනට එම චිත්‍ර ඇස ගැසීම වැළැක්වීමේ අරමුණිනි. මෙහි දී ඡායාරූප නැරඹූ අය ගේ ජීවිත අපේක්ෂාවන් ඉහළ යැම හා ආතතිය පහළ යැම එසේ නො කළ අයට වඩා හොඳ මට්ටමක පැවතිණි. පිළිsකා රෝගීන්ට අදාළ ජීවිතය පිළිබඳ අපේක්ෂාවන් ඉහළ මට්ටමක පැවතීම, ඔවුනට කෙරෙන ප්‍රතිකාර සාර්ථක වීමට මහත් සේ බලපායි. එසේ ම චිත්‍ර නරඹන්නට ඉඩ ලද පිරිස ගේ ආතතිය පහළ ගිය බව ද (පාලක පරීක්ෂක කණ්ඩායමට සාපේක්ෂව) පෙනිණි. ඡායාරූප සවි කරන ලද වාට්ටුවල සිටි අය ගෙන් තමන් කැමැති ම චිත්‍ර මොනවා දැයි විමසූ විට ඔවුන් කියා තිබුණේ ස්වාභාවික දර්ශන හා සත්ත්ව පින්තූරවලට වැඩියෙන් ප්‍රිය කරන බවයි. අමූර්ත චිත්‍ර (Abstract paintings)වලට අඩු ම කැමැත්ත පළ වී තිබිණි. රෝගීන් සංකීර්ණ, වටහාගැනීමට අපහසු දෙයට වඩා සරල, තමන්ට සමීප හා තමන් ආදරය කරන දේට වැඩියෙන් ප්‍රිය කරන බවත් ඉන් වැඩි සෞඛ්‍ය ප්රතිලාභ ලබන බවත් මින් පෙනී යයි. කලින් සඳහන් කළ එලනි පොගී සමාගම ගැන ද යමක් කිව යුතු ය. එලනි පොගී යනු සුප්‍රකට ඉතාලි කැමරා ශිල්පිsනියකි. ඇය ගේ මව ලිම්ෆොaමා පිළිකාවෙන් පීඩා විඳිමින් සිටි අතර මව ප්‍රතිකාර ලද රෝහලේ වාට්ටුවල තබා අමුත්තන් ගේ ශාලාවේ බිත්තිවල හෝ කිසිදු පින්තූරයක් එල්ලා නො තිබිණි. ඇය බලධාරීන් ගේ අවසරය ඇති ව වාට්ටුත් ඉන් පිටතත් තමා ගත් ඡායාරූපවලින් සැරසුවාය. ඒ ඡායාරූපවලට රෝගීන් මහත් සේ ආසා කළ බව පෙනෙන්නට තිබිණි. ඇගේ අම්මා ගේ සිත සැනසීමේ අරමුණින් ඇය ගත් මේ පියවර පසුව ලොව පුරා රෝහල් දෙ සියයකට පමණ ව්‍යාප්ත විය. මහාචාර්ය කොස්ටැන්සෝ ගේ අධ්‍යයනය ගැන GORIC නැමැති ඉතාලියානු ජර්නලයෙහි පළ වීමෙන් පසු විද්‍යාත්මක ප්‍රජාවේ අවධානය ද මේ කෙරෙහි වඩාත් යොමු විය. ලොව පුරා විවිධ රටවල රෝහල් බලධාරීහු එලානි ගේ චිත්‍ර තම රෝහල්වලට ගෙන්වාගැනීමට කටයුතු යෙදූ හ. 2002 දී පොගී ගේ අම්මා මිය ගිය අතර ඉන්පසු ඇය ඡායාරූප කලා පදනම පිහිටුවා තම ඡායාරූප ලොව පුරා බෙදාහැරීමේ පුණ්‍යකර්මය වර්ධනය කළා ය. එම පදනම දැනට පිහිටා ඇත්තේ ඉතාලියේ සැන් ජියොවන්ති රෝහලේ ය. එය ද හෝටලයක් පරිද්දෙන් චිත්රවලින් අලංකාරවත් ව ඇත. 2001 දී ලන්ඩන් යුනිවසිටි කොලිජියේ ස්නායුක සෞන්දර්යවේදය පිළිබඳ මහාචාර්ය Semir Zeki තවත් අපූර්ව දෙයක් පෙන්වා දුන්නේ ය. එය නම් ප්‍රිය කරන චිත්‍රයක් දෙස බැලීමේ දී මොළයේ ඇති වන ක්‍රියාකාරිත්වය තමා දැඩි ලෙස ආදරය කරන කෙනකු දෙස බැලීමේ දී ඇති වන ක්‍රියාකාරීත්වයට සමාන බවයි. ඔහු ගේ මේ අධ්‍යයනය ගැන තොරතුරු PLoS ONE ජර්නලයෙහි පළ විය. මේ අධ්‍යයනය සඳහා ඔහු ඩාවින්සි, මොනේ, රෙම්බ්රෑන්ඩ්, පෝල් සෙසැන් වැනි අය ගේ චිත්‍ර 30ක් භාවිත කළේ ය. මේ චිත්රවලට තමන් කෙතරම් දුරට ප්‍රිය කරන්නේ ද යන්න 1 සිට 9 දක්වා සලකුණු කළ පරිමාණයක දක්වන්නට ද ඔවුන්ට සිදු විය. මෙසේ සලකුණු කරමින් ඔවුන් චිත්‍ර නරඹන අතරතුර ඔවුන් ගේ මොළයේ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ ලබාගන්නා ලදී. එවිට පෙනී ගියේ ඔවුන් ප්‍රිය කරනවා යෑයි සඳහන් කරන ලද චිත්‍ර නරඹමින් සිටිය දී වැඩියෙන් උත්තේජනය වූයේ හා රුධිරය වැඩිපුර ගමන් ගත්තේ හෝ මොළයෙහි Medial Orbital Frontel Cortex නැමැති ප්‍රදේශය බවයි. කෙනකු තම පෙම්වතිය පෙම්වතා දකින විට ඔවුනොවුන් ආදරයෙන් වෙළී සිටින විට උත්තේජනය වන්නේත් මේ පෙදෙස ම බව මීට පෙර අධ්‍යයනවලින් හෙළි ව තිබේ. දෘෂ්‍ය තෘප්තිය සැබෑ උපදේශන ක්‍රමවේදයක් ද? චිත්‍ර හා ඡායාරූප සායනික හා උපදේශන මෙවලමක් ලෙස යොදාගත්ත ද එය කුමන උපදේශන ක්‍රමවේදයක් ලෙස වර්ග කළ යුතු ද යන්න ගැන ගැටලු මතු වී ඇත. සිනමා චිකිත්සාව සැලකුව හොත් එයට නම් නිශ්චිත පිළිගැනීමක් ඇත. සිනමා චිකිත්සාව සායනික හා උපදේශන ක්‍රමවේදයක් බව පිළිගත් වෛද්‍ය විද්‍යා ග්‍රන්ථවල සඳහන් වේ. චිත්‍ර ඇඳීම, ඡායාරූප ගැනීම, නැටීම, ගී ගැයීම, කතා රචනය, කතා කීම යනාදිය කලාත්මක චිකිත්සා යටතට ගැනුණ ද තවමත් මනෝවිද්‍යා පාඨ ග්‍රන්ථවල චිත්‍ර හෝ ඡායාරූප නැරඹීම ගැන අර්ථකථන ඉදිරිපත් ව නැත. එහෙත් මෙය ද සිනමාවට යම් දුරකට (චලනය නො වීම හැරුණු විට) සමාන වන නිසා මෙය ද කලාත්මක දෘශ්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් ලෙස නම් කිරීම සුදුසු යෑයි විශ්වාස කරමි. නැවතත් ලිපියෙහි මුල් කොටසට යොමු වී මගේ මිතුරන් ඉදිරිපත් කළ හිම් දෙවගන ගේ හා ශාන්ත සෙබස්තියන්තුමා ගේ ඡායාරූප ගැන අවධානය යොමු කරමු. පශ්චාත් නූතන උපදේශන ප්‍රවේශයක් ඒවා පශ්චාත් නූතන උපදේශන හෝ පශ්චාත්නූතන සායනික ප්‍රතිකාර යටතට ද වර්ග කළ හැකි බව පෙනේ. පශ්චාත් නූතනවාදය ගැන දැඩි පිළිගැනීමක් නොමැති සාම්ප්‍රදායික මනෝවිද්‍යාඥයන් මේ ගැන විශ්වාස නො කරන මුත් විද්වත් පර්ෂදවල මේ ගැන විශාල කතිකාවත් ගොඩනැගී තිබේ. පශ්චාත්නූතනවාදයේ මූලික ලක්ෂණ වන්නේ පරම සත්‍යයක් නැතැයි පිළිගැනීම, මහා සිද්ධාන්ත යනු මිථ්‍යාවක් යෑයි සැලකීම, සංස්කෘතිය යනු හුදු ගොඩනැංවීමක් යෑයි සිතීම, විකල්ප ලිංගික සබඳතා කෙරෙහි උපේක්ෂාසහගත ව බැලිය යුතු යෑයි සිතීම, විරුද්ධාභාසය යනාදියයි. බුද්ධිමත් මනෝවිද්‍යා උපදේශකයකුට මේ පශ්චාත්නූතන සිද්ධාන්ත ඉතා අපූර්ව ලෙස රෝගීන් ගේ යහපත සඳහා මෙහෙයවන්නට පුළුවන. "හිම් දෙවගන" සංකල්පය ගැන අපේ අවධානය යොමු කරමු. විද්‍යාව කේන්ද්‍ර කරගත් නූතන දැනුම පද්ධතිය තුළ හිම් දෙවගන යනු මිථ්‍යාවක් විය හැකි ය. මන්ද යත් ජීව විද්‍යාවට "හිම් දෙවගන" ගැන ලබා දිය හැකි වන්නේ ඉතා සරල පැහැදිලි කිරීමක් පමණි. එය ව්‍යාජ ඔසු සංසිද්ධියක් ඔබ්බට යන්නක් නො වේ. එහෙත් මගේ මිතුරාට අනුව "හිම් දෙවගන ලෝකයට ජීවනාලිය උදා කරන්නා වූ දෙවගනයි. හිම් යනු ජීවන රුධිරය බව ඔහු කියයි. ගී්රක් බසෙන් හිම් යනු රුධිරයයි. රුධිරයෙහි රක්ත වර්ණයට හේතු වන සංඝටකය හඳුන්වන්නේ ද හිම් යනුවෙනි. එහෙත් හිම් දෙවගන ගේ පැවැත්මට හෝ බලයට ආනුභාවික සාක්ෂ්‍ය විද්‍යාවෙහි නැත. සාම්ප්‍රදායික මනෝවිද්‍යා උපදේශනය තුළ දී කෙනකු මගේ මිතුරා ගේ මේ විශ්වාසය ඉවත් කළ යුතු ආකල්පයක් සේ සලකනු ඇත. එහෙත් පශ්චාත්නූතනවාදීන්ට අනුව මේ ලොව මිථ්‍යාවේ රගමඩලකි. උපදේශකයා මගේ මිතුරාට කතා කොට "හිම් කියා දෙවගනක් නැහැ. ඔබ මේ කල්පනාවෙන් ඉවත් වුව හොත් හොඳයි" කියා යෝජනා කළ හොත් ඇත්තෙන් ම සිදු වන්නේ හොඳක් ද? පශ්චාත්නූතනවාදී ප්‍රවේශයක් සහිත උපදේශකයන් කරන්නේ පළමුව මිථ්‍යාව තුළ රැඳී සිටින්නට ඉඩ දෙමින් හෝ ඔහු ගේ සුවය වඩවන්නට කටයුතු යෙදීමයි. Counselling Theories Within a Postmodern Epistemolgy New Roles for Theories in Counselling Practice නැමැති නිබන්ධනයේ දී ආචාර්ය ඡේම්ස් ටී. හැන්සන් මෙසේ කියයි. "උපදේශනයේ දී අප සාම්ප්‍රදායික නූතනවාදී රාමුවේ ඊනියා යථාර්ථය තුළ ම සිර නො විය යුතු ය. මන්ද යත් යථාර්ථය යනු මිනිසා විසින් භාෂාව උපයෝගී කොටගෙන සිදුකළ ගොඩනැංවීමකි." හිම් දෙවගන ගේ මුහුණ දැකීමෙන් මිතුරා ගේ ආතතිය පහළ යැම, ප්‍රතිශක්තිකරණ හැකියා ඉහළ යැම ආදිය එක් විට ම විද්‍යාත්මක ද අවිද්‍යාත්මක ද වන්නේ ය. එහි විද්‍යාත්මක කොටස වන්නේ ප්‍රිය කරන පිංතූරයක් වීඩියෝවක් නැරඹීමෙන් උක්ත ප්‍රතිඵල ලැබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබීමයි. විද්‍යාත්මක නො වන අංගය වන්නේ සැබැවින් ම හිම් යනුවෙන් දෙවගනක් සිටින බව විද්‍යාව නො පිළිගැනීමයි. මෙලෙස එකිනෙකට පරස්පර විරෝධී අංගද්වාරයක් එක් තැනක පැවතීම විරුද්ධාභාසය (paradox) ලෙස හැඳින්වෙන අතර එය පශ්චාත්නූතනවාදයේ මුඛ්‍ය ලක්ෂණයකි. ප්‍රොයිඩ් ගේ මනෝවිශ්ලේෂණවාදය සැලකුව හොත් එහි ද යම් පමණකට පශ්චාත්නූතන බවක් පිළිබිඹු වේ. නිදසුනක් දැක්වුව හොත් චාල්ස් බ්‍රෙනර් වැනි මනෝවිද්‍යාඥයන් ප්‍රොයිඩ් ගේ සිහින විශ්ලේෂණය හෙළා දැක තිබේ. එහි පැනෙන ස්වප්න විශ්ලේෂණය විද්‍යාත්මකව තහවුරු කළ දෙයක් නො වේ. එසේ ම ලිංගික අවධීන් ගැන ඔහු දැක්වූ අදහස් ද පර්යේෂණාත්මකව සනාථ කළ දේ නො ව සංකල්පනය මනෝවිද්‍යාවෙහි පවතින අධි මානසික විද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළ කතිකාවට බඳුන් වන විඥානය වැනි සංකල්ප විද්‍යාත්මක නො වන බවට ද මත පවතී. තෝමස් කූන් පඩිවරයා පවා සඳහන් කළේ මනෝවිද්‍යාව වර්ධිත විද්‍යාවක (පරිපාක විද්‍යාවක) තත්ත්වයට තවමත් පත් ව නැති බවයි. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වැනි පරිපාකී විද්‍යාවන් (Matured Sciences) සතු සුසමාදර්ශයක් මනෝවිද්‍යව සතු නො වන බවට ඔහු චෝදනා කළේ ය. එහෙයින් මනෝවිද්‍යා උපදේශනයට පශ්චාත්නූතන ප්‍රවේශයක් පැවතීම ප්රශ්නකාරී දෙයක් ද නො වේ. පශ්චාත්නූතන උපදේශනයේ දී ක්‍රියාත්මක වන එක් ක්‍රමවේදයක් වන්නේ අඛ්‍යාන (වෘතාන්ත) ප්‍රතිකාරයයි. එහි දී යම් ප්‍රශ්නයකට සේවාලාභියා ගේ විශ්වාස හා නිර්මාණශීලීත්වය ඔස්සේ ම විසඳුම් සොයන්නට උත්සාහ ගැනේ. එනිසා සේවාලාභියකුට තමා ගේ දෙවගනක් හෝ දෙවියකු ඔස්සේ සුවය ලැබීමට පශ්චාත් නූතන උපදේශනය තුළ ඉඩක් ඇත. එය සමහර විට ආගමික විශ්වාසයක් ඔස්සේ ගොඩනගාගන්නා කතාන්දරයක් විය හැකි ය. මා රෝහලේ දී ලද අත්දැකීම් අනුව මට ද කිව හැක්කේ උක්ත ක්‍රමවේදවලින් විද්‍යාත්මක පදනමක් පැවතිය ද නැත ද ඉන් යම් සහනයක් ලැබුණ බවයි. හිම් දෙවගන, බ්‍රිට්න් ස්පියර්ස් සේ ම ශාන්ත සෙබස්තියන්තුමා ද යම් යම් ආකාරවලින් මානසික හා කායික සුවය ලබා දෙයි නම් එය විද්‍යාත්මක නො වේ යෑයි කියා බැහැර කළ යුතු ද යන්න තීරණය කිරීම ඔබට භාර ය. මනෝඡ් රත්නායක (BSc. MA. MPhil) [/SIZE][/FONT] [FONT=Verdana][SIZE=4] [/SIZE][/FONT] [FONT=Verdana][SIZE=4]Source :[URL="http://www.vidusara.com/"] http://www.vidusara.com/[/URL] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom