Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සැන්ඩි සහ සුනඛ මනුෂ්‍යයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3 කොටස

පංචෙන්ද්‍රියයන් ගෙන් මනුෂ්‍යයන් ගේ දියුණුතම අවයවය වෙන්නේ ඇස්. ඕගොල්ලන් ගෙ මොළය වැඩියෙන් ගනුදෙනු කරන්නෙ ආලෝක ශක්තියත් එක්කයි. ඔයගොල්ලෝ දකින දේ රූප බවට පරිවර්තනය වෙලා මොළයට යෑවෙනවා. මනුෂ්‍යයන් වර්ණවලට සංවේදියි. නමුත් මෙහෙ ඉන්න සුනඛයන් ගේ මොළ මීට වඩා දියුණුයි. අපි ගනුදෙනු කරන්නේ ශබ්ද ශක්තියක් එක්කයි. අපේ වර්ණ හඳුනාගැනීමේ හැකියාව හරි සීමිතයි. ඒ නිසා අපේ ලෝකයේ හැම දෙයක් ම කළු, සුදු හෝ අළු පාටයි. නමුත් අපිට ශබ්දය ඉතා දියුණු ලෙස ගෝචර වෙනවා". සුනඛ මනුෂ්‍යයෙක් විස්තර කළේ ය. මේඝා ගේ මනස වියවුල් වෙමින් පැවතිණි. "බලන්න. අපේ වෛද්‍ය විද්‍යාව, ප්‍රවාහනය, ගවේෂණය, බලශක්ති උත්පාදනය ආදී හැම දෙයක් ම පාලනය වෙන්නෙ ශබ්දයෙන්. උදාහරණයක් විදිහට, ඔයගොල්ලො පිළිකා සෛල නිරීක්ෂණය කරන්නෙ මොකක් හරි ස්කෑන් එකකින් එන පිංතූර බලලා. නමුත් අපි එවැනි අසාමාන්‍යතා හඳුනාගන්නේ, ඒ පිළිකා සෛලවල ගහනය වර්ධනය වන විට නිකුත් කරන ඉතා සියුම් ශබ්ද තරංග අධ්‍යයනය කරලා. අපි ඒවා විනාශ කරන්නෙත් ශබ්ද ප්රතිකාරවලින්. ඔබ ෆොසිල ඉන්ධන භාවිතයෙන් බලශක්තිය උපදවන්නේ ආලෝක ශක්තිය නිෂ්පාදනය කරන්නයි. අපි එය පාවිච්චි කරන්නේ ශබ්ද ශක්තිය උත්පාදනය කරන්නයි. ඔබට වගේ අපිට දිවා රෑ බලපාන්නෙ නැහැ. ඔබට රෑ පෙනීම නැහැ, දවසේ සැලකිය යුතු වේලාවක් ඔබ අඳුරේ ගෙවන නිසා. ඒ වගේ අවස්ථාවල දී මිනිස් මොළයේ වැඩ කිරීමේ හැකියාව සීමිත වෙනවා. ඔබේ ඵලදායිතාව රෑට අඩුයි. නමුත් අපිට ඕනෑ ම වෙලාවක වැඩ කරන්න පුළුවන්, ශබ්දය ඕනෑ ම වේලාවක තියෙන නිසා අපි දවස පුරා වැඩ කරනවා. ඒ නිසා අපේ ඵලදායිතාව ඔබට සාපේක්ෂව වැඩියි. ඔබේ අක්ෂර ඇහැට පෙනෙන අකුරු. අපේ අක්ෂර පුංචි පුංචි ශබ්ද පැකට් ජාතියක්." මේඝා ගේ හිස භ්‍රමණය වන්නට විය. ඇයට දැඩි තිබහක් ද දැනිණි. ඈට ඉහළින් ත්‍රිමාන අවකාශයේ විහිදුණු සිරස් සහ තිරස් ඉමක් නො පෙනෙන නාළ පද්ධතියක් විය. පිපාසය සංසිඳුවාගැනීමේ බලාපොරොත්තුව ඇති ව, ඇය නාළ පද්ධතියට දැත දිගු කරමින්, "අර මොනව ද? වතුර බට ද?"යි විමසුවා ය. සැන්ඩි බිම පෙරළෙමින් සිනාසිණි. ඇගේ පිපාසය තේරුම්ගත් සුනඛ මනුෂ්‍යයෙක් ඇයට පානය කිරීමට වහා නැවුම් ජලය ලබා දුනි. සුනඛ මනුෂ්‍යයන් ජලය පානය කළේ, සුනඛයන් මෙන් දිවෙන් ලෙවකමිනි. "ඒ අපේ ප්‍රවාහන පද්ධතිය මිසක්. ජල වහන පද්ධතියක් නො වෙයි මේඝා! සුනඛ මනුෂ්‍යයෙක් උපහාසයෙන් පැවසී ය. "පරමාණුවක න්‍යෂ්ටිය වටා විවිධ ශක්ති මට්ටම් තියෙනවා. ඒ වගේ. අපේ මේ ප්‍රවාහන පද්ධතියක් විවිධ වේග නාළවලින් යුක්තයි. පහළ තියෙන්නේ අඩුවේගී නාළ. ඉහළට යන්න යන්න තියෙන්නේ අධිවේගී නාළ. මේ වේග නාළ පද්ධතියේ න්‍යෂ්ටියෙන් නාළ පද්ධතියට ශබ්ද ශක්තිය සපයනවා. නාළය තුළ මේ ශබ්ද ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. මේ හැම නාළයක් ඇතුළත ම, එකක් පස එකක් ලෙස පිහිටන සුඛෝපභෝගී ආසන තියෙනවා. ඔයාට කොහෙ හරි යන්න ඕනේ නම්, ඔයාට කැමති වේග නාළයක ආසනයකට ගොඩ වෙන්න පුළුවන්. ඔයගොල්ලො වගේ අපි ප්‍රවාහනය සඳහ ඉන්ධන පුච්ච පුච්ච පරිසරය දූෂණය කරන්නෙ නැහැ." ඔහු තවදුරටත් විස්තර කළේ ය. සුනඛ මනුෂ්‍යයා ආනාවරණය කළ විස්මයජනක කථාවලින් මේඝා මුසපත් ව සිටියා ය. "සැන්ඩි පණ්ඩිතයට ගණන් හදන්න, ලියන්න පුළුවන් ද?" ඇය සැන්ඩිව ආදරයෙන් පිරිමදිමින් සුනඛ මනුෂ්‍යයකු ගෙන් විචාළා ය. "සැන්ඩි ඒ තරම් දියුණ නැහැ. නමුත් අපි දියිණුයි. අපේ සුනඛ මුතුන් මිත්තන් පරිණාමයේ යම් අවස්ථාවක දෙපයින් සිටගත්තා. එතකොට අපේ ඉදිරි ගාත නිදහස් වුණා. ඔබේ අත් වගේ අපේ අත් නිදහස්. ඒ නිසා ඒවා හසුරුවලා අපිට විවිධ වැඩ කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේ ම, දෙපයින් සිටගත් විට අපේ කන් මට්ටම සහ හිස ඉහළ තලයකට ගෙන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා අපිට පරිසර නිකේත විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කරන්න හැකියාව ලැබුණා. සුනඛ සිවුපාවුන්ට වඩා සුනඛ දෙපාවන් දියුණුයි. සුනඛ දෙපාවන් මනුෂ්‍යයන්ටත් වඩා දියුණුයි. ඔයගොල්ලෝ Homo sapiens නේ. ඔයගොල්ලන් ගේ නාමකරණය අනුව අපි Homo canine කියලා හඳුන්වන්න පුළුවන්" තව දෙයක්. මේ විශ්වයේ රහස් තේරුම්ගෙන යථාර්ථය තේරුම්ගන්න නම්, අපේ මොළයත් ගොඩක් දියුණු වෙන්න ඕනේ. මොළය ගොඩාක් දියුණු වෙන්න නම්, මොළයට තොරතුරු සපයන ප්‍රධාන ඉන්ද්‍රියන් පහ ම, එනම් ඇහැ කන, නාසය, දිව සහ හම දියුණු වෙන්න ඕනේ. මනුෂ්‍ය ඔබේ දියුණු ඇස් විතරයි. අපේ කන් ඉතා තියුණුයි. යම් ජීවියකු ගේ ඉන්ද්‍රියන් පහ ම දියුණු නම්, ඒ ජීවියා විශ්වයේ පරම සත්‍යය අවබෝධ කරගන්නවා." "මට දැන්ම ඔය කියන පරම සත්‍යය දකින්න ඕනෙ නැහැ." මේඝා දනි - පනි ගා නැගිට්ටා ය. "මට මෙහෙන් යන්න ඕනේ. ඉක්මනට. සැන්ඩි යං. ඔයා මාව මෙහෙ ගෙනාවා නම් මෙහෙන් යන්නත් ක්‍රමයක් දන්නවා ඇති" "මේඝා ඔයා මෙහෙ ආවේ වැරදීමකින්. ඔයා විතරයි ආපහු යන්නේ. මම මෙහේ ඉන්න ආවේ". සැන්ඩි පිළිතුරු දුනි. "බල්ලකුට මේ වගේ දියුණු සුනඛ ග්‍රහලොවක ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනේ. මට මේ හම්බ වුණේ පිනා චාන්ස් එකක්" "ඔයා පින් කරනව ද? ඔයා පෙරේදත් ලේනෙක් මරනවා මම දැක්කා. මෙන්න මෙහෙ එන්න සැන්ඩි කෝලම් නො කර. මම නො දන්න ඔයා ගෙ පින්ෘ මේඝා අමනාපයෙන් පැවසුවා ය. "මේඝා, සැන්ඩි අපිට ලොකු උදව්වක් කරා. එයාට ප්‍රතිඋපකාර විදිහට මොනව ද ඕනේ කියලා ඇහුවහම, එයා කිව්වා එයාට අපේ සුනඛ ග්‍රහලෝකයේ පදිංචි වෙන්න අවසර දෙන්න කියලා. අපි එයාව මෙහෙ ගෙන්නගත්තේ ඒ විදිහටයි." ඒ මොකක් ද ඒ උදව්ව? මේඝා විමසී ය. "අපේ මේ ග්‍රහලෝකයට අයත් උපග්රහයන් දෙකක් තියෙනවා. ඒවායේ සැන්ඩි ගේ වර්ගයේ බලු ගහන ඉන්නවා. එහි සුනඛ දෙපාවන් නැහැ. මේ බලු ගහණ ලෙඩ රෝගවලින් තොරයි. ආයු කාලයත් වැඩියි. ඒ නිසා ඔවුන් ගේ ගහණය වෙගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ සත්ත්වයන් අතරේ, ආහාර ඉඩකඩ වැනි සම්පත් සඳහා දරුණු ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ උපග්රහයන් මහා සටන් බිම් වගෙයි. ඉතින් අපි තීරණය කරා ඒවායේ සිවුපා ගහන පාලනය කරන්න. අපි අහඹු ලෙස වෙනත් ග්‍රහලෝකවල සංචාරය කරලා ඒවායේ සිවුපා ගහන පාලනය වන විදිහ අධ්‍යයනය කරා. අපේ එක්කෙනෙක්ට සැන්ඩිව හම්බ වුණේ එහෙමයි. අපි වෙස් මාරු කරගෙන සුනඛ සිවුපාවුන් විදිහටයි ඔබේ ලෝකයට ආවේ. සැන්ඩි අපිට හොඳ රෝග කිහිපයක් හඳුන්වලා දුන්නා. අපේ සිවු දෙනෙක් ඒ රෝග හදාගෙන, වාහකයන් විදිහට ඒ උපග්රහයින්ට යන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒක මහගු පුණ්‍යකර්මයක්. ජීවිත පූජාවක්" සුනඛ මනුෂ්‍යයා සංවේදී විය. සැන්ඩි ද හිස බිමට පහත් කරගෙන සිටියේ ය.

[QUOTE="haritha_kh, post: 23451405, member: 567720"] 3 කොටස [COLOR="blue"] පංචෙන්ද්‍රියයන් ගෙන් මනුෂ්‍යයන් ගේ දියුණුතම අවයවය වෙන්නේ ඇස්. ඕගොල්ලන් ගෙ මොළය වැඩියෙන් ගනුදෙනු කරන්නෙ ආලෝක ශක්තියත් එක්කයි. ඔයගොල්ලෝ දකින දේ රූප බවට පරිවර්තනය වෙලා මොළයට යෑවෙනවා. මනුෂ්‍යයන් වර්ණවලට සංවේදියි. නමුත් මෙහෙ ඉන්න සුනඛයන් ගේ මොළ මීට වඩා දියුණුයි. අපි ගනුදෙනු කරන්නේ ශබ්ද ශක්තියක් එක්කයි. අපේ වර්ණ හඳුනාගැනීමේ හැකියාව හරි සීමිතයි. ඒ නිසා අපේ ලෝකයේ හැම දෙයක් ම කළු, සුදු හෝ අළු පාටයි. නමුත් අපිට ශබ්දය ඉතා දියුණු ලෙස ගෝචර වෙනවා". සුනඛ මනුෂ්‍යයෙක් විස්තර කළේ ය. මේඝා ගේ මනස වියවුල් වෙමින් පැවතිණි. "බලන්න. අපේ වෛද්‍ය විද්‍යාව, ප්‍රවාහනය, ගවේෂණය, බලශක්ති උත්පාදනය ආදී හැම දෙයක් ම පාලනය වෙන්නෙ ශබ්දයෙන්. උදාහරණයක් විදිහට, ඔයගොල්ලො පිළිකා සෛල නිරීක්ෂණය කරන්නෙ මොකක් හරි ස්කෑන් එකකින් එන පිංතූර බලලා. නමුත් අපි එවැනි අසාමාන්‍යතා හඳුනාගන්නේ, ඒ පිළිකා සෛලවල ගහනය වර්ධනය වන විට නිකුත් කරන ඉතා සියුම් ශබ්ද තරංග අධ්‍යයනය කරලා. අපි ඒවා විනාශ කරන්නෙත් ශබ්ද ප්රතිකාරවලින්. ඔබ ෆොසිල ඉන්ධන භාවිතයෙන් බලශක්තිය උපදවන්නේ ආලෝක ශක්තිය නිෂ්පාදනය කරන්නයි. අපි එය පාවිච්චි කරන්නේ ශබ්ද ශක්තිය උත්පාදනය කරන්නයි. ඔබට වගේ අපිට දිවා රෑ බලපාන්නෙ නැහැ. ඔබට රෑ පෙනීම නැහැ, දවසේ සැලකිය යුතු වේලාවක් ඔබ අඳුරේ ගෙවන නිසා. ඒ වගේ අවස්ථාවල දී මිනිස් මොළයේ වැඩ කිරීමේ හැකියාව සීමිත වෙනවා. ඔබේ ඵලදායිතාව රෑට අඩුයි. නමුත් අපිට ඕනෑ ම වෙලාවක වැඩ කරන්න පුළුවන්, ශබ්දය ඕනෑ ම වේලාවක තියෙන නිසා අපි දවස පුරා වැඩ කරනවා. ඒ නිසා අපේ ඵලදායිතාව ඔබට සාපේක්ෂව වැඩියි. ඔබේ අක්ෂර ඇහැට පෙනෙන අකුරු. අපේ අක්ෂර පුංචි පුංචි ශබ්ද පැකට් ජාතියක්." මේඝා ගේ හිස භ්‍රමණය වන්නට විය. ඇයට දැඩි තිබහක් ද දැනිණි. ඈට ඉහළින් ත්‍රිමාන අවකාශයේ විහිදුණු සිරස් සහ තිරස් ඉමක් නො පෙනෙන නාළ පද්ධතියක් විය. පිපාසය සංසිඳුවාගැනීමේ බලාපොරොත්තුව ඇති ව, ඇය නාළ පද්ධතියට දැත දිගු කරමින්, "අර මොනව ද? වතුර බට ද?"යි විමසුවා ය. සැන්ඩි බිම පෙරළෙමින් සිනාසිණි. ඇගේ පිපාසය තේරුම්ගත් සුනඛ මනුෂ්‍යයෙක් ඇයට පානය කිරීමට වහා නැවුම් ජලය ලබා දුනි. සුනඛ මනුෂ්‍යයන් ජලය පානය කළේ, සුනඛයන් මෙන් දිවෙන් ලෙවකමිනි. "ඒ අපේ ප්‍රවාහන පද්ධතිය මිසක්. ජල වහන පද්ධතියක් නො වෙයි මේඝා! සුනඛ මනුෂ්‍යයෙක් උපහාසයෙන් පැවසී ය. "පරමාණුවක න්‍යෂ්ටිය වටා විවිධ ශක්ති මට්ටම් තියෙනවා. ඒ වගේ. අපේ මේ ප්‍රවාහන පද්ධතියක් විවිධ වේග නාළවලින් යුක්තයි. පහළ තියෙන්නේ අඩුවේගී නාළ. ඉහළට යන්න යන්න තියෙන්නේ අධිවේගී නාළ. මේ වේග නාළ පද්ධතියේ න්‍යෂ්ටියෙන් නාළ පද්ධතියට ශබ්ද ශක්තිය සපයනවා. නාළය තුළ මේ ශබ්ද ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. මේ හැම නාළයක් ඇතුළත ම, එකක් පස එකක් ලෙස පිහිටන සුඛෝපභෝගී ආසන තියෙනවා. ඔයාට කොහෙ හරි යන්න ඕනේ නම්, ඔයාට කැමති වේග නාළයක ආසනයකට ගොඩ වෙන්න පුළුවන්. ඔයගොල්ලො වගේ අපි ප්‍රවාහනය සඳහ ඉන්ධන පුච්ච පුච්ච පරිසරය දූෂණය කරන්නෙ නැහැ." ඔහු තවදුරටත් විස්තර කළේ ය. සුනඛ මනුෂ්‍යයා ආනාවරණය කළ විස්මයජනක කථාවලින් මේඝා මුසපත් ව සිටියා ය. "සැන්ඩි පණ්ඩිතයට ගණන් හදන්න, ලියන්න පුළුවන් ද?" ඇය සැන්ඩිව ආදරයෙන් පිරිමදිමින් සුනඛ මනුෂ්‍යයකු ගෙන් විචාළා ය. "සැන්ඩි ඒ තරම් දියුණ නැහැ. නමුත් අපි දියිණුයි. අපේ සුනඛ මුතුන් මිත්තන් පරිණාමයේ යම් අවස්ථාවක දෙපයින් සිටගත්තා. එතකොට අපේ ඉදිරි ගාත නිදහස් වුණා. ඔබේ අත් වගේ අපේ අත් නිදහස්. ඒ නිසා ඒවා හසුරුවලා අපිට විවිධ වැඩ කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේ ම, දෙපයින් සිටගත් විට අපේ කන් මට්ටම සහ හිස ඉහළ තලයකට ගෙන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා අපිට පරිසර නිකේත විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කරන්න හැකියාව ලැබුණා. සුනඛ සිවුපාවුන්ට වඩා සුනඛ දෙපාවන් දියුණුයි. සුනඛ දෙපාවන් මනුෂ්‍යයන්ටත් වඩා දියුණුයි. ඔයගොල්ලෝ Homo sapiens නේ. ඔයගොල්ලන් ගේ නාමකරණය අනුව අපි Homo canine කියලා හඳුන්වන්න පුළුවන්" තව දෙයක්. මේ විශ්වයේ රහස් තේරුම්ගෙන යථාර්ථය තේරුම්ගන්න නම්, අපේ මොළයත් ගොඩක් දියුණු වෙන්න ඕනේ. මොළය ගොඩාක් දියුණු වෙන්න නම්, මොළයට තොරතුරු සපයන ප්‍රධාන ඉන්ද්‍රියන් පහ ම, එනම් ඇහැ කන, නාසය, දිව සහ හම දියුණු වෙන්න ඕනේ. මනුෂ්‍ය ඔබේ දියුණු ඇස් විතරයි. අපේ කන් ඉතා තියුණුයි. යම් ජීවියකු ගේ ඉන්ද්‍රියන් පහ ම දියුණු නම්, ඒ ජීවියා විශ්වයේ පරම සත්‍යය අවබෝධ කරගන්නවා." "මට දැන්ම ඔය කියන පරම සත්‍යය දකින්න ඕනෙ නැහැ." මේඝා දනි - පනි ගා නැගිට්ටා ය. "මට මෙහෙන් යන්න ඕනේ. ඉක්මනට. සැන්ඩි යං. ඔයා මාව මෙහෙ ගෙනාවා නම් මෙහෙන් යන්නත් ක්‍රමයක් දන්නවා ඇති" "මේඝා ඔයා මෙහෙ ආවේ වැරදීමකින්. ඔයා විතරයි ආපහු යන්නේ. මම මෙහේ ඉන්න ආවේ". සැන්ඩි පිළිතුරු දුනි. "බල්ලකුට මේ වගේ දියුණු සුනඛ ග්‍රහලොවක ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනේ. මට මේ හම්බ වුණේ පිනා චාන්ස් එකක්" "ඔයා පින් කරනව ද? ඔයා පෙරේදත් ලේනෙක් මරනවා මම දැක්කා. මෙන්න මෙහෙ එන්න සැන්ඩි කෝලම් නො කර. මම නො දන්න ඔයා ගෙ පින්ෘ මේඝා අමනාපයෙන් පැවසුවා ය. "මේඝා, සැන්ඩි අපිට ලොකු උදව්වක් කරා. එයාට ප්‍රතිඋපකාර විදිහට මොනව ද ඕනේ කියලා ඇහුවහම, එයා කිව්වා එයාට අපේ සුනඛ ග්‍රහලෝකයේ පදිංචි වෙන්න අවසර දෙන්න කියලා. අපි එයාව මෙහෙ ගෙන්නගත්තේ ඒ විදිහටයි." ඒ මොකක් ද ඒ උදව්ව? මේඝා විමසී ය. "අපේ මේ ග්‍රහලෝකයට අයත් උපග්රහයන් දෙකක් තියෙනවා. ඒවායේ සැන්ඩි ගේ වර්ගයේ බලු ගහන ඉන්නවා. එහි සුනඛ දෙපාවන් නැහැ. මේ බලු ගහණ ලෙඩ රෝගවලින් තොරයි. ආයු කාලයත් වැඩියි. ඒ නිසා ඔවුන් ගේ ගහණය වෙගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ සත්ත්වයන් අතරේ, ආහාර ඉඩකඩ වැනි සම්පත් සඳහා දරුණු ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ උපග්රහයන් මහා සටන් බිම් වගෙයි. ඉතින් අපි තීරණය කරා ඒවායේ සිවුපා ගහන පාලනය කරන්න. අපි අහඹු ලෙස වෙනත් ග්‍රහලෝකවල සංචාරය කරලා ඒවායේ සිවුපා ගහන පාලනය වන විදිහ අධ්‍යයනය කරා. අපේ එක්කෙනෙක්ට සැන්ඩිව හම්බ වුණේ එහෙමයි. අපි වෙස් මාරු කරගෙන සුනඛ සිවුපාවුන් විදිහටයි ඔබේ ලෝකයට ආවේ. සැන්ඩි අපිට හොඳ රෝග කිහිපයක් හඳුන්වලා දුන්නා. අපේ සිවු දෙනෙක් ඒ රෝග හදාගෙන, වාහකයන් විදිහට ඒ උපග්රහයින්ට යන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒක මහගු පුණ්‍යකර්මයක්. ජීවිත පූජාවක්" සුනඛ මනුෂ්‍යයා සංවේදී විය. සැන්ඩි ද හිස බිමට පහත් කරගෙන සිටියේ ය. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom