Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැපක් ගත්තා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ එපිසෝඩ් එක ලඟදිම ඉවර වෙන්න යන්නෙ.. මම ආයෙ පොඩි recap එකක් දෙන්නම්... ගැහැනු ලමයා ඉතින් පොශ්.. දෙමව්පියො ආගන්තුක සත්කාර අතින් හොදයි.. හොදට කතා බහ කරනවා.. කෙල්ලයි මායි එකම ඔෆිස් එකේ මුලදි වර්ක් කලාට ටික කාලෙකදි වෙන කම්පැනි එකකට මාරු වුනා.. කෙල්ලගෙ ෆැමිලි එකේ ගොඩක් අය ඉන්නෙ රට. නෙදර්ලන්ඩ් අයර්ලන්ඩ් කොහෙන් හරි රටක ගෑවුන එකෙක් ඉන්නවාමයි.. කොටින්ම බුර්කිනාෆාසො වලත් නෑයො ඉන්නවා. එහේ බිස්නස් කරගෙන ඉන්න අය..

ඉතින් කෙල්ලට සල්ලි අඩුවක් නෑ සැප අඩුවක් නෑ... බිස්නස් ෆැමිලි නෙ.. මම එක්ක ඉතින් ටික කාලයක ඉදන් ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් එකක් යනවා. ඉතින් තව කොටස් දෙකයි තියෙන්නෙ ලියන්න... මේ අන්තිම එකට කලින් එක..

මේකට කලින් හමු වුනේ සෑහෙන කාලෙකට පස්සෙ.. එයා තාම වැඩ කරන්නෙ කෑගල්ලෙ... එයාට එක්සෑම් එකක් නිසා අපිට දෙසැම්බර් වෙනකන්ම හම්බ වෙන්න බැරි වුනා.. දෙසැම්බර් මුල් කාලෙ තමා අපිට නිවාඩුවක් හම්බ වුනේ... දෙසැම්බර් 14 කියන්නෙ එයාලගෙ අම්මලගෙ වෙඩින් ඇනිවසරි එක. ඉතින් එකම දුව නිසා එයාට ඕන වුනා වෙඩින් ඇනිවසරි එක දවසට ගෙදර එන්න.

එයා - ඔයාට එන්න බැරිද කෑගල්ලෙ 12 රැ... සිකුරාදා නෙ ඕෆ් වෙලා එහෙමම එන්න..

මම - ඇයි ? මට ඉතින් ඕන වෙලාවක් පුලුවන් නෙ..

එයා - අම්මලගෙ වෙඩින් ඇනිවසරි එක 14. එයාලට පොඩි පාටි එකක් දෙන්න ඕන.. බඩු වගයක් ගන්නත් ඕන.. අපි කාලෙකින් සෙට් වුනේ නැ නෙ.. ඒක නිසා එන්න ඉතින්

එහෙම කියනකොටත් මට යාන්තම් නැග්ගා..

මම - හරි මම එන්නම්.. සිකුරාදා හවස වෙනකොට මම එන්නම්... සෙනසුරාදා බඩු ටික ගමු ඉරිදා කොලඹ එමු

එයා - නෑ නෑ මට නිට්ටඹුවෙන් ගන්න පුලුවන්.. මහ ලොකු දේවල් නෙවෙයි කේක් එකයි... එයාලට ගිෆ්ට්..

මම - මොනාද එයාලට දෙන්නෙ ?

එයා - බලන්න ඕන.. ඇදුම් පැලදුම් ටිකයි.. අම්මට එයාර් ෆ්රයර් එකක් අරන් දෙන්න ඕන.. මට මතකයි එක දවසක් කිව්ව ගත්තනම්හරි කියලා..

මම - එදාට පාටිද ?

එයා - පොඩි එකක් දාමු... එහෙම වත් කරන්න බැරි නම් අපෙන් වැඩක් නෑ නෙ..

මම - ඒක ඇත්ත.. මගේ ගානෙ මම ගෝල්ඩ් ලේබල් එකක් අරන් දෙන්නම් එහෙනම්..

( ඇත්තටම මම ගාව ගෝල්ඩ් ලේබල් එකක් තිබ්බ.. මට හම්බ වුන.. මම ඒක තමයි දෙන්න හිතුවෙ  )

එයා - හරි එහෙනම් සිකුරාද හවස එන්න.. පුලුවන් නම් අදම හොටෙල් එකක් බුකින් දාන්න ලස්සන එකක් බලලා.. බෝඩිම ගාවට එන්න ඕන නෑ.. ඔෆිස් එක ගාවට එන්න.. බෝඩිමට කියලා එන්නෙ මම ගෙදර යනව කියලා..

මම - Ok Done and Dusted!

ඔය කතාව වුනේ 8 වෙනිදා.... මම එහෙමම කෑගල්ල නවතින්න තැනක් බැලුව.. මට හිතුනා කෑගල්ලට වඩා හොදයි කෑගල්ලෙන් පිටට ඇවිල්ල කොහේ හරි ලස්සන තැනක ඉන්න එක කියල.. ගොඩක් කාලෙකින් අපි දෙන්න සෙක්ස් කලෙත් නැති එකේ එයාටත් ලස්සන මනස නිදහස් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් තැනක් හොයන එක හොදයි නෙ..

ඒත් කුරුනෑගල ඉදන් යන්න තියන දුර එක්ක ලඟම සහ හොදම තැන තිබ්බෙ නුවර. එත් නුවර බිසි ටවුන් එකක් නිසා ඒ අදහස අතෑරියා.. ඒත් කාලෙකින් හමු වෙන නිසා මට හිතුනා දඹුල්ලෙ යන්න.. දඹුල්ල කියන්නෙ ඉතාම ලස්සන සහ කාල්ම් ඇන්ඩ් ක්වයට් ඩෙස්ටිනේශන් එකක්.. ඔක්කොටම කලින් යාලුවෙක්ට කතා කරා.. ඌ ඉන්නෙ හෙඩ් ඔෆිස් එකේ.

මම - මචන්.. මට උඹලගෙ ....... ලේක් එක බුක් කරගන්න බැරිද සිකුරාදා ඩිනර් එකට.

යාලුව - සෙට් කරලා දෙන්නම්.. දවස් කීයකටද ?

මම - දවස් දෙකකට ?

යාලුවා - කාත් එක්කද යන්නෙ කොල්ලො සෙට් එකක් ද

මම - නෑ බං... කෙල්ල එක්ක..

යාලුවා - මචන් ලක්ශෙ පනියි මගෙ ඩිස්කවුන්ට් එක දැම්මත්..

මම - අවුලක් නෑ

යාලුව - බොරු වියදමක් දවස් දෙකක්. උඹලා ගියත් ඉතින් හු....න එක නෙ කරන්නෙ ඒක නිසා බජට් එකක් බලපන්

මම - බජට් එකකට වඩා මම බැලුවෙ පොඩ්ඩක් රිලීස් වෙන්න...

යාලුවා - ඒක හරි.. මම කියන්නෙ දවසක් කමක් නැහැ.. 68 ගානක් ඒක අවුලක් නෑ කියමු.. එකම හොටෙල් එකේ දවස් දෙකක් ඉන්න තරම් විශේෂම දවසක් නෙවෙයි නෙ.. ඒක නිසා දවස් දෙකම ඉන්න ලේක් එක හරියෙම තියන බජට් එකක් බලන්න.. උඹට ඕනම නම් මම ඕක බුක් කරලා දෙන්නම් ඒක ප්රශ්නයක් නැහැ..

මම - එහෙනම් වෙන එකක් බලපන්..

යාලුව - මම උඹට විනාඩියෙන් ගන්නම්

කොහොම හරි යාලුවා ටික වෙලාවකින් ගත්තා,...

යාලුව - උඹ දඹුල්ලෙ (..........................) එක බලපන්. ෆුල්බෝඩ් වෙන්නෙ 24000 වගේ.. ඒක ශේප් දවස් දෙකට 50,000 යයි උපරිම.. අනෙක්වා මම සෙට් කරලා දෙන්නම් අඩුවට..

මම - ඉදපන් කෙල්ලගෙන් අහනකන්..

එහෙමම ගැහුවා කෝල් එකක් කෙල්ලට

මම - ඔයාට සිකුරාදා දාන්නකො.. අපි දඹුල්ලෙ යමු..

එයා - අම්මො වීකෙන්ඩ් එක තමා කේස් එක..

මම - ඔන්න ඔන්න ඉතින්... රස්සාවම බදන් ඉන්න ඕන නෑ නිවාඩුවක් දාන්න..

එයා - දඹුල්ලෙද බුක් කලේ..

මම - මෙහෙමයි.. මම බ්රහස්පතින්දා රෑ එනවා කුරුනෑගල. ඔයා ඔෆිස් යනව කියලා සිකුරාදා උදේ ඇවිල්ලා එහෙමම අපි දඹුල්ලෙ ගියා ඉරිදා ආයෙ කොලඹ එමු.

එයා - දවස් දෙකක් ? කමක් නෑ කමක් නෑ ඔයා කියන දෙයක් තමයි.. කීයක් ගියාද දවස් දෙකට...

මම - 54000 ගානයි දෙකටම

එයා - හරි.. නිවාඩු දාන්නම්

එහෙම කියලා පැය බාගයක් වගෙ යනකොට මැසේජ් එකක් ආවා 30000 ට්රාන්සර් කරලා තිබ්බා...

එදා බ්රහස්පතින්දා රෑ.. මම වැඩ ඉවර වෙලා ඔෆිස් එකෙන්ම ශෝටක් දාගෙන ශර්ට් එකක් ඇදලා කැශුවල් හාෆ්ශූස් දෙකක් දාලා වාහනේට නැග්ගෙ කුරුනෑගල යන්න..

[QUOTE="shaducool, post: 31404553, member: 556432"] මේ එපිසෝඩ් එක ලඟදිම ඉවර වෙන්න යන්නෙ.. මම ආයෙ පොඩි recap එකක් දෙන්නම්... ගැහැනු ලමයා ඉතින් පොශ්.. දෙමව්පියො ආගන්තුක සත්කාර අතින් හොදයි.. හොදට කතා බහ කරනවා.. කෙල්ලයි මායි එකම ඔෆිස් එකේ මුලදි වර්ක් කලාට ටික කාලෙකදි වෙන කම්පැනි එකකට මාරු වුනා.. කෙල්ලගෙ ෆැමිලි එකේ ගොඩක් අය ඉන්නෙ රට. නෙදර්ලන්ඩ් අයර්ලන්ඩ් කොහෙන් හරි රටක ගෑවුන එකෙක් ඉන්නවාමයි.. කොටින්ම බුර්කිනාෆාසො වලත් නෑයො ඉන්නවා. එහේ බිස්නස් කරගෙන ඉන්න අය.. ඉතින් කෙල්ලට සල්ලි අඩුවක් නෑ සැප අඩුවක් නෑ... බිස්නස් ෆැමිලි නෙ.. මම එක්ක ඉතින් ටික කාලයක ඉදන් ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් එකක් යනවා. ඉතින් තව කොටස් දෙකයි තියෙන්නෙ ලියන්න... මේ අන්තිම එකට කලින් එක.. මේකට කලින් හමු වුනේ සෑහෙන කාලෙකට පස්සෙ.. එයා තාම වැඩ කරන්නෙ කෑගල්ලෙ... එයාට එක්සෑම් එකක් නිසා අපිට දෙසැම්බර් වෙනකන්ම හම්බ වෙන්න බැරි වුනා.. දෙසැම්බර් මුල් කාලෙ තමා අපිට නිවාඩුවක් හම්බ වුනේ... දෙසැම්බර් 14 කියන්නෙ එයාලගෙ අම්මලගෙ වෙඩින් ඇනිවසරි එක. ඉතින් එකම දුව නිසා එයාට ඕන වුනා වෙඩින් ඇනිවසරි එක දවසට ගෙදර එන්න. එයා - ඔයාට එන්න බැරිද කෑගල්ලෙ 12 රැ... සිකුරාදා නෙ ඕෆ් වෙලා එහෙමම එන්න.. මම - ඇයි ? මට ඉතින් ඕන වෙලාවක් පුලුවන් නෙ.. එයා - අම්මලගෙ වෙඩින් ඇනිවසරි එක 14. එයාලට පොඩි පාටි එකක් දෙන්න ඕන.. බඩු වගයක් ගන්නත් ඕන.. අපි කාලෙකින් සෙට් වුනේ නැ නෙ.. ඒක නිසා එන්න ඉතින් එහෙම කියනකොටත් මට යාන්තම් නැග්ගා.. මම - හරි මම එන්නම්.. සිකුරාදා හවස වෙනකොට මම එන්නම්... සෙනසුරාදා බඩු ටික ගමු ඉරිදා කොලඹ එමු එයා - නෑ නෑ මට නිට්ටඹුවෙන් ගන්න පුලුවන්.. මහ ලොකු දේවල් නෙවෙයි කේක් එකයි... එයාලට ගිෆ්ට්.. මම - මොනාද එයාලට දෙන්නෙ ? එයා - බලන්න ඕන.. ඇදුම් පැලදුම් ටිකයි.. අම්මට එයාර් ෆ්රයර් එකක් අරන් දෙන්න ඕන.. මට මතකයි එක දවසක් කිව්ව ගත්තනම්හරි කියලා.. මම - එදාට පාටිද ? එයා - පොඩි එකක් දාමු... එහෙම වත් කරන්න බැරි නම් අපෙන් වැඩක් නෑ නෙ.. මම - ඒක ඇත්ත.. මගේ ගානෙ මම ගෝල්ඩ් ලේබල් එකක් අරන් දෙන්නම් එහෙනම්.. ( ඇත්තටම මම ගාව ගෝල්ඩ් ලේබල් එකක් තිබ්බ.. මට හම්බ වුන.. මම ඒක තමයි දෙන්න හිතුවෙ :P ) එයා - හරි එහෙනම් සිකුරාද හවස එන්න.. පුලුවන් නම් අදම හොටෙල් එකක් බුකින් දාන්න ලස්සන එකක් බලලා.. බෝඩිම ගාවට එන්න ඕන නෑ.. ඔෆිස් එක ගාවට එන්න.. බෝඩිමට කියලා එන්නෙ මම ගෙදර යනව කියලා.. මම - Ok Done and Dusted! ඔය කතාව වුනේ 8 වෙනිදා.... මම එහෙමම කෑගල්ල නවතින්න තැනක් බැලුව.. මට හිතුනා කෑගල්ලට වඩා හොදයි කෑගල්ලෙන් පිටට ඇවිල්ල කොහේ හරි ලස්සන තැනක ඉන්න එක කියල.. ගොඩක් කාලෙකින් අපි දෙන්න සෙක්ස් කලෙත් නැති එකේ එයාටත් ලස්සන මනස නිදහස් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් තැනක් හොයන එක හොදයි නෙ.. ඒත් කුරුනෑගල ඉදන් යන්න තියන දුර එක්ක ලඟම සහ හොදම තැන තිබ්බෙ නුවර. එත් නුවර බිසි ටවුන් එකක් නිසා ඒ අදහස අතෑරියා.. ඒත් කාලෙකින් හමු වෙන නිසා මට හිතුනා දඹුල්ලෙ යන්න.. දඹුල්ල කියන්නෙ ඉතාම ලස්සන සහ කාල්ම් ඇන්ඩ් ක්වයට් ඩෙස්ටිනේශන් එකක්.. ඔක්කොටම කලින් යාලුවෙක්ට කතා කරා.. ඌ ඉන්නෙ හෙඩ් ඔෆිස් එකේ. මම - මචන්.. මට උඹලගෙ ....... ලේක් එක බුක් කරගන්න බැරිද සිකුරාදා ඩිනර් එකට. යාලුව - සෙට් කරලා දෙන්නම්.. දවස් කීයකටද ? මම - දවස් දෙකකට ? යාලුවා - කාත් එක්කද යන්නෙ කොල්ලො සෙට් එකක් ද මම - නෑ බං... කෙල්ල එක්ක.. යාලුවා - මචන් ලක්ශෙ පනියි මගෙ ඩිස්කවුන්ට් එක දැම්මත්.. මම - අවුලක් නෑ යාලුව - බොරු වියදමක් දවස් දෙකක්. උඹලා ගියත් ඉතින් හු....න එක නෙ කරන්නෙ ඒක නිසා බජට් එකක් බලපන් මම - බජට් එකකට වඩා මම බැලුවෙ පොඩ්ඩක් රිලීස් වෙන්න... යාලුවා - ඒක හරි.. මම කියන්නෙ දවසක් කමක් නැහැ.. 68 ගානක් ඒක අවුලක් නෑ කියමු.. එකම හොටෙල් එකේ දවස් දෙකක් ඉන්න තරම් විශේෂම දවසක් නෙවෙයි නෙ.. ඒක නිසා දවස් දෙකම ඉන්න ලේක් එක හරියෙම තියන බජට් එකක් බලන්න.. උඹට ඕනම නම් මම ඕක බුක් කරලා දෙන්නම් ඒක ප්රශ්නයක් නැහැ.. මම - එහෙනම් වෙන එකක් බලපන්.. යාලුව - මම උඹට විනාඩියෙන් ගන්නම් කොහොම හරි යාලුවා ටික වෙලාවකින් ගත්තා,... යාලුව - උඹ දඹුල්ලෙ (..........................) එක බලපන්. ෆුල්බෝඩ් වෙන්නෙ 24000 වගේ.. ඒක ශේප් දවස් දෙකට 50,000 යයි උපරිම.. අනෙක්වා මම සෙට් කරලා දෙන්නම් අඩුවට.. මම - ඉදපන් කෙල්ලගෙන් අහනකන්.. එහෙමම ගැහුවා කෝල් එකක් කෙල්ලට මම - ඔයාට සිකුරාදා දාන්නකො.. අපි දඹුල්ලෙ යමු.. එයා - අම්මො වීකෙන්ඩ් එක තමා කේස් එක.. මම - ඔන්න ඔන්න ඉතින්... රස්සාවම බදන් ඉන්න ඕන නෑ නිවාඩුවක් දාන්න.. එයා - දඹුල්ලෙද බුක් කලේ.. මම - මෙහෙමයි.. මම බ්රහස්පතින්දා රෑ එනවා කුරුනෑගල. ඔයා ඔෆිස් යනව කියලා සිකුරාදා උදේ ඇවිල්ලා එහෙමම අපි දඹුල්ලෙ ගියා ඉරිදා ආයෙ කොලඹ එමු. එයා - දවස් දෙකක් ? කමක් නෑ කමක් නෑ ඔයා කියන දෙයක් තමයි.. කීයක් ගියාද දවස් දෙකට... මම - 54000 ගානයි දෙකටම එයා - හරි.. නිවාඩු දාන්නම් එහෙම කියලා පැය බාගයක් වගෙ යනකොට මැසේජ් එකක් ආවා 30000 ට්රාන්සර් කරලා තිබ්බා... ------------------------------------------------------ එදා බ්රහස්පතින්දා රෑ.. මම වැඩ ඉවර වෙලා ඔෆිස් එකෙන්ම ශෝටක් දාගෙන ශර්ට් එකක් ඇදලා කැශුවල් හාෆ්ශූස් දෙකක් දාලා වාහනේට නැග්ගෙ කුරුනෑගල යන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom