Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැපක් ගත්තා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයා කොහොමත් යන වියදම් දෙකට බෙදනවා. කලාතුරකින් ඔය පොඩි පොඩි ගනන් වලට ඉන්වෝල් වුනේ නැති වුනාට අනිවාර්යෙන්ම ලොකු ගානක් නම් බාගයක් දෙනවා. කොහොම හරි මම බ්‍රහස්පතින්දා රෑ පිටත් වුනා.. මගට ගිහින් සුපුරුදු පරිදි කාලා අවශ්‍ය දේවලුත් අරගෙන කුරුනෑගලට ගිහින් පොඩි හොටෙල් එකක් බලලා එදා රෑ නැවතුනා.. එයාටත් එන්න උවමනාව තිබ්බට අනවශ්‍ය දේවල් ඇගට දාගන්න ඕන නැති නිසා එයා බෝඩිමේම හිටියා.. ඒ අතරෙ අපි සිකුරාදා දවස ප්ලෑන් කලා.

එයා - කීයටද එන්නෙ මාව ගන්න

මම- වෙනද ඔෆිස් යන ටයිම් එකේම එන්න.. ඔයා ටැක්සියක් අරන් මගට එන්න..

එයා - සිකුරාදා කැශුවල් කියලා දන්නව නෙ බෝඩිමෙන්

මම - ඔෆිස් ටී ශර්ට් එක අදින්නෙ නැතුව ලස්සන ගවුමක් ඇදන් එන්න..

එයා - අනේ ගවුමට වඩා සැහැල්ලුයි ඩෙනිමයි ටී ශර්ට් එකයි.. ඒත් අද නිවාඩු කියලා බෝඩිමේ අය දැනගන්න බෑ. ඒක මොකක් හරි කරගන්නම් මම. ගවුමක්ම ඕනද ඉතින්

මම - ඔයා දන්නව නෙ ඉතින් ගවුමට නෙ ලස්සන

එයා - ගවුම් ඇදන් ඉන්නම් ගියාම.. දැනට ටී ශර්ට් එකයි ඩෙනිමයි හාද ?

මම - හා හා

ප්ලෑන් කරලා ඉවර වෙලා කොහොම හරි මම එදා ලාගර් එකක් එක්ක පොඩි ෆිශ් බයිට් එකක් දාගෙන බීලා නිදියගත්තා.. පාන්දරම ඇහැරිලා හොද හොට් වෝටර් ශවර් එකක් දාගෙන ඩෙනිම් එකයි බ්ලැක් ටීශර්ට් එකයි දාගෙන ලේස්ති වෙලා කලින් ප්ලෑන් කරගත්ත විදියට උදේ 8 වෙද්දි කීල්ස් පාර්ක් එකට වෙලා හිටියා. එයා එන්න ලයිව් ට්‍රැකින් එකක් එවලා තිබ්බා. මට තව වෙලාව තිබ්බ නිසා දුමක් දාන්න අතටත් අරගෙන ආයෙ උදේ පාන්දර මූසල කමට දුම් ගඳ ගහ ගහ ඉන්න ඕන නෑ නෙ.. කාලෙකින් හම්බ වෙන නිසා මම දන්නව ටිකක් තදින් එයා මාව බදාගන්නව කියලා. ඒක නිසා සිගරට් එක වෙනුවට පර්ෆියුම් එක අතට අරන් ස්ප්‍රේ කරගත්තා.

මගේ වාහනය කියන්නෙ තනිකර මිනි රූම් එකක් වගේ... තියෙන්න ඕන හැම කලමනාවක්ම ඇතුලෙ තියනවා. ප්ලාස්ටික් බොං එකක ඩිකි එකේ අමතර ඇදුමක් දෙකක් සබන් පවුඩර් පර්ෆියුම් ශූ පොලිස් එක්ස්ට්‍රා ශූස් ස්ලිපර්ස් වගේ දේවල් තියනවා.

ඉතින් මම එයා එනකන් හිටියා.. ටිකකින් එයා ආවා.. එයා ආවෙ ලස්සන කොල පාට ගවුමක් ඇදලා කොල කියන්නෙ ගොම කොලත් නැති තද කොලත් නැති ගවුමක් ඒක.. ඊට අමතරව පාරෙ තියන පොඩි මල් කොල එකතු කරන් පොඩි මල් බොකි එකකුත් හදාගෙන.. ඔක්කොම වල් ගස්.. ඒත් එයාගෙ තින්කින්ග් එකට මම කැමතියි. කරුමෙට මම එක මලක් වත් නෑ ලඟ..

ප්ලෑන් බී එක

එයා ලඟට එනවත් එක්කම මම වාහනෙන් බැහැලා ලඟට ගිහින් එයාව හොදට හඟ් කරා.. එයාට දැනෙන්න.. ඒ වගේම එයාගෙ ලස්සන සහ එයාගෙ මල් එක ගැන පොඩි වර්නනාවක් දුන්නා.. ගෑනු කොහොමත් කැමති තමන්ව හොදින් හග් කරගන්නවට ඒ වගේම එයා ලස්සනයි සුවදයි කියන එක. ඉතින් ඒ ට්‍රික් එක මම ප්ලෑන් බී එක විදියට අරගෙන

" අද නම් ඔයා හරිම ලස්සනයි.. ඒ වගේම හරිම සුවදයි...."

එයා උපරිම සතුටින්... එහෙමම අතින් අල්ලන් ටික වෙලාවක් කතා කරලා එයාගෙ බෑග් එක අරගෙන මම ඩිකියට දැම්මා.. දාලා දොර ඇරලා එයාටත් නගින්න දීලා මම ඇවිල්ල සීට් එකේ වාඩි වුනා..

" අපි යමු......."

[QUOTE="shaducool, post: 31404859, member: 556432"] එයා කොහොමත් යන වියදම් දෙකට බෙදනවා. කලාතුරකින් ඔය පොඩි පොඩි ගනන් වලට ඉන්වෝල් වුනේ නැති වුනාට අනිවාර්යෙන්ම ලොකු ගානක් නම් බාගයක් දෙනවා. කොහොම හරි මම බ්‍රහස්පතින්දා රෑ පිටත් වුනා.. මගට ගිහින් සුපුරුදු පරිදි කාලා අවශ්‍ය දේවලුත් අරගෙන කුරුනෑගලට ගිහින් පොඩි හොටෙල් එකක් බලලා එදා රෑ නැවතුනා.. එයාටත් එන්න උවමනාව තිබ්බට අනවශ්‍ය දේවල් ඇගට දාගන්න ඕන නැති නිසා එයා බෝඩිමේම හිටියා.. ඒ අතරෙ අපි සිකුරාදා දවස ප්ලෑන් කලා. එයා - කීයටද එන්නෙ මාව ගන්න මම- වෙනද ඔෆිස් යන ටයිම් එකේම එන්න.. ඔයා ටැක්සියක් අරන් මගට එන්න.. එයා - සිකුරාදා කැශුවල් කියලා දන්නව නෙ බෝඩිමෙන් මම - ඔෆිස් ටී ශර්ට් එක අදින්නෙ නැතුව ලස්සන ගවුමක් ඇදන් එන්න.. :love::love: එයා - අනේ ගවුමට වඩා සැහැල්ලුයි ඩෙනිමයි ටී ශර්ට් එකයි.. ඒත් අද නිවාඩු කියලා බෝඩිමේ අය දැනගන්න බෑ. ඒක මොකක් හරි කරගන්නම් මම. ගවුමක්ම ඕනද ඉතින් :no: මම - ඔයා දන්නව නෙ ඉතින් ගවුමට නෙ ලස්සන :love2::love2::love2: එයා - ගවුම් ඇදන් ඉන්නම් ගියාම.. දැනට ටී ශර්ට් එකයි ඩෙනිමයි හාද ? මම - හා හා ප්ලෑන් කරලා ඉවර වෙලා කොහොම හරි මම එදා ලාගර් එකක් එක්ක පොඩි ෆිශ් බයිට් එකක් දාගෙන බීලා නිදියගත්තා.. පාන්දරම ඇහැරිලා හොද හොට් වෝටර් ශවර් එකක් දාගෙන ඩෙනිම් එකයි බ්ලැක් ටීශර්ට් එකයි දාගෙන ලේස්ති වෙලා කලින් ප්ලෑන් කරගත්ත විදියට උදේ 8 වෙද්දි කීල්ස් පාර්ක් එකට වෙලා හිටියා. එයා එන්න ලයිව් ට්‍රැකින් එකක් එවලා තිබ්බා. මට තව වෙලාව තිබ්බ නිසා දුමක් දාන්න අතටත් අරගෙන ආයෙ උදේ පාන්දර මූසල කමට දුම් ගඳ ගහ ගහ ඉන්න ඕන නෑ නෙ.. කාලෙකින් හම්බ වෙන නිසා මම දන්නව ටිකක් තදින් එයා මාව බදාගන්නව කියලා. ඒක නිසා සිගරට් එක වෙනුවට පර්ෆියුම් එක අතට අරන් ස්ප්‍රේ කරගත්තා. මගේ වාහනය කියන්නෙ තනිකර මිනි රූම් එකක් වගේ... තියෙන්න ඕන හැම කලමනාවක්ම ඇතුලෙ තියනවා. ප්ලාස්ටික් බොං එකක ඩිකි එකේ අමතර ඇදුමක් දෙකක් සබන් පවුඩර් පර්ෆියුම් ශූ පොලිස් එක්ස්ට්‍රා ශූස් ස්ලිපර්ස් වගේ දේවල් තියනවා. ඉතින් මම එයා එනකන් හිටියා.. ටිකකින් එයා ආවා.. එයා ආවෙ ලස්සන කොල පාට ගවුමක් ඇදලා කොල කියන්නෙ ගොම කොලත් නැති තද කොලත් නැති ගවුමක් ඒක.. ඊට අමතරව පාරෙ තියන පොඩි මල් කොල එකතු කරන් පොඩි මල් බොකි එකකුත් හදාගෙන.. ඔක්කොම වල් ගස්.. ඒත් එයාගෙ තින්කින්ග් එකට මම කැමතියි. කරුමෙට මම එක මලක් වත් නෑ ලඟ.. ප්ලෑන් බී එක එයා ලඟට එනවත් එක්කම මම වාහනෙන් බැහැලා ලඟට ගිහින් එයාව හොදට හඟ් කරා.. එයාට දැනෙන්න.. ඒ වගේම එයාගෙ ලස්සන සහ එයාගෙ මල් එක ගැන පොඩි වර්නනාවක් දුන්නා.. ගෑනු කොහොමත් කැමති තමන්ව හොදින් හග් කරගන්නවට ඒ වගේම එයා ලස්සනයි සුවදයි කියන එක. ඉතින් ඒ ට්‍රික් එක මම ප්ලෑන් බී එක විදියට අරගෙන " අද නම් ඔයා හරිම ලස්සනයි.. ඒ වගේම හරිම සුවදයි...." එයා උපරිම සතුටින්... එහෙමම අතින් අල්ලන් ටික වෙලාවක් කතා කරලා එයාගෙ බෑග් එක අරගෙන මම ඩිකියට දැම්මා.. දාලා දොර ඇරලා එයාටත් නගින්න දීලා මම ඇවිල්ල සීට් එකේ වාඩි වුනා.. " අපි යමු......." [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom