Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සැබෑම සැපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා සම්බුද්ධ ශාසනයක 'ශුෂ්ක විදර්ශක' කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්වභාවයක්. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක් නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය කරගනිමින්, ලෝකය කෙරෙහි, නාමරූපධර්මයන් කෙරෙහි දැඩි කලකිරීම් සකස් කරගෙන තම ජීවිත අත්දැකීම් තුළින්ම, ස්වෝත්සාහයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් නිවීමේ මාර්ගයේ සිටින කෙනෙක්. ලෝකය කෙරෙහි ඔහුගේ කලකිරීම කොතරම්ද කියනවානම් මොහු ජීවිතය අතහරිනවා චතුරාර්යසත්යය අවබෝධය උදෙසා. මොහුගේ අරමුණ ඉලක්කය නිවීම, අවබෝධය පමණක්මයි. ජීවිතය කෙරෙහි ඇල්මක් නැහැ. ධර්මය කෙරෙහි විශ්වාසය තියුණුයි. මොහු අවංකවම සූදානම් ජීවිතය මරණයට දමා, මැරෙන මොහොතේ හෝ ලබන අවබෝධය තුළ ලෝකයෙන් නිවීයන්න. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මොහු තුළ මේ විශ්වාසය සකස්වෙලයි තියෙන්නේ. එයත් ධර්මතාවයක්. ජීවිතයට ආශාවකුත් නැහැ. මරණයට කැමත්තකුත් නැහැ. ජීවිතයත් මරණයත් දෙකම අතහැරුණු තැන නිවීම කියන අවබෝධය සකස් වෙනවාය කියන දැඩි විශ්වාසය තිබෙනවා. ජීවිතය අතහැරල තිබෙන්නේ මරණයට. ජීවිතය බැසගෙන තිබෙන්නේ මරණයට. නිවීමේ අරමුණ එතරම් ප්‍රබලයි. ශුෂ්ක විදර්ශකට අවසාන මොහොතේදී මරණය පෙනෙනවා. නමුත් අබමල් රේණුවක තරම්වත් මරණයට බියක් නැහැ. මෙතැනදි ද්වන්ධ සටනක් පවතින්නේ ලෝකය සහ අවබෝධය අතර. ඒ කියන්නේ මාරයා සහ නිවීම අතර. මාරයා ලෝකය දෙසට අදිනවා. ශුෂ්ක විදර්ශක, නිවීම දෙසට හඹාගෙන යනවා. මේ නිහඬ ද්වන්ධ සටනින් මරණය අතහැරී ඔහු අවබෝධය සාක්ෂාත් කරගන්නවා. චක්කුපාල මහරහතන්වහන්සේ තමාගේ දෑස් දෙක අන්ධවෙන බව හොඳටම දැන දැන නිවීම උදෙසා දෑස් දෙකම අතහරිනවා. වීර්ය සකස් වෙනවා. අධිෂ්ඨාණය තීව්‍රරකරමින් .... නාමරූප ධර්ම විනිවිද දකිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නිවන් අවබෝධය උදෙසා ජීවිතය අතහැරියත්, මරණය පෙනි පෙනී නිවීම දෙසටම යනවා. අවසන් මොහොතේ උන්වහන්සේ තුළ පුද්ගල සංඥාව හීනමවෙලා සියුම් නූල්පටක් වන් දෙයකිනුයි ලෝකයට බැඳිලා තිබෙන්නේ. ඒ මෝහය නැමති නූල්පටින්.... උන්වහන්සේ තුළ මෝදුවූ ඡන්දය, වීර්යය, චිත්තය විනිවිද දැකීම නිසාම චතුරාර්යසත්ය අවබෝධය සාක්ෂාත් කරගන්නවා. ඒ අවබෝධය ලබන මොහොතේම ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ බලාපොරොත්තු රහිතවම නැවත ජීවිතයට ගොඩවෙනවා. අවබෝධයයි ජීවිතයයි දෙකම ලැබිලා.

මරණයට අතහැරපු ජීවිතය ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේට නැවත ලැබෙන්නේ සංස්කාරයන්ගේ බලවත්භාවය නිසා. මාරයා මෙතැනදී දැඩි වෙහෙසක් ගන්නවා 'ශුෂ්ක විදර්ශක' ධර්මාවබෝධය ලබනවාත් සමගම මරණයට තල්ලු කර දමන්න. මොකද මාරයා දන්නවා මොහු ජීවත් වුණොත් තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරයි කියලා. එය මාරයාට දැඩි තර්ජනයක්. නමුත් මාරයාගේ අභියෝගය එතනදිත් පරාජය වෙන්නේ ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේගේ අතීත සංස්කාරයන්ගේ බලවත්භාවය නිසා. කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයට මාරයා එතැනදී නැවත පරාජය වෙනවා. කොන්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතීත සම්මා සම්බුද්ධ ශාසනයකදී ඇතිකරගත් උපාදානයක් තිබුණා. 'ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම මහරහත් වහන්සේ මම වෙනවා'ය කියලා. අනෙකුත් සෑම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසම එවැනි අතීත උපාදානයන් සකස් කරගෙන ඊට අදාළ කුසල්ධර්මයන් වඩවාගෙන තමයි ගෞතම සම්මාසම්බුද්ධ ශාසනයට බැසගත්තේ. ඒ වගේම ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියන්නෙත් අතීත ශාසනයක ඉපදිලා, එම ශාසනය අතුරුදන්වීමට ආසන්න කාලයක දැඩි ලෙස වීර්ය වඩා ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක් බවට පත්වූ රහතන් වහන්සේ නමක් එහිදී දැක 'මමත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක් වෙනවා'ය කියන උපාදානය ඇති කරගෙන ඊට අදාළ කුසල් පරිපූර්ණ කරගෙන පැමිණි අයෙක්. එම නිසා තමාගේම දැඩි වීර්යයෙන් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේනමක් බවට පත්වුවද, උන්වහන්සේලා තුළ අතීත ශක්තිමත් කුසල් සහ අකුසල් සංස්කාර සැඟවී තිබෙනවා. චක්ඛුපාල මහරහතන්වහන්සේ විසින් මරණයට දැමූ එතුමන්ගේ ජීවිතය, අවබෝධයට පත්වීමත් සමගින්ම මරණයට යා නොදී නැවත ලබාදෙන්නේ කුසල් සංස්කාර විසිනුයි. නමුත් උන්වහන්සේගේ දෑස් දෙක අන්ධභාවයට පත්කරගන්නේ අකුසල් සංස්කාර විසින්. දෙයාකාරයක් වන සංස්කාර උන්වහන්සේට විපාකයන් සලස්වලා දුන්නේ එහෙමයි.

සංස්කාරයන්ගේ විපාකයන්ට එරෙහිව යන්න මාරයාටත් නොහැකි බව ඉහත කාරණයෙන් පැහැදිළි වෙනවා. නමුත් සංස්කාර රැස්කර ගැනීමට ඔබට උපකාරී වෙන්නේත් මාරයාම බව ඔබ සිහිතබා ගත යුතුයි. මාරයා අකමැත්තෙන් හෝ කුසල් සංස්කාර රැස්කරගැනීමට ඔබට උපකාර කරන්නේ ඔබව ලෝකය තුළ සිරකර තබාගැනීමට මිස, භවයෙන් එතෙරවීමට අවස්ථාව ලබාදීමට නොවේ. රහතන්වහන්සේ යනු මාරයාට අභියෝග කළ උත්තමයෙක් වන්නේ මාර ධර්මය, මාර සැඩපහර විනාශකර දමා, මුලාකර දමා සම්මාසම්බුද්ධ විෂයට අවතීර්ණ වන හෙයිනි. මාරයාගේ සැපය නැමති මුලාව උපයෝගී කරගෙන පෙරලා මාරයාවම පරාජය කිරීමයි. දුකත්, සැපත් නැමති මාරයා විසින්ම පෝෂණය කළ ධර්මතාවයන් දෙක, මුලාවෙන් තොරව නිවරැදිව හඳුනාගෙන දුකත්, සැපත් උපයෝගී කරගෙන දුකෙන්, සැපෙන්, උපේක්ෂාවෙන් මිදී නිවීම සාක්ෂාත් කරගැනීම දක්ෂයාගේ දක්ෂභාවයමයි.

මහත්මයෙක් ධර්ම සාකච්ඡාවක් කරන අතරතුර ප්‍රශ්නයක් යොමු කළා. 'ස්වාමීන්වහන්ස රෝහලේ වාට්ටුවල සමහර රෝගීන් සිටිනවා දින ගණනාවක් වේදනාවෙන් පණ අදින. ආහාරයක් නැහැ. නාසයට, මුඛයට, මුත්රාමාර්ගයට බටදමලා. සමහරු මහා හයියෙන් කෙඳිරිගානවා. හිතාගන්න බැරි දුකක් මේ රෝගීන් විඳින්නේ. මෙවැනි රෝගීන් නිසා තම ඥාතීනුත් මහාදුකක් විඳිනවා. මෙවැනි රෝගීයෙක් දැක්කහම වෛද්‍යවරයෙක් වශයෙන් මට හිතෙනවා අනේ මේ රෝගියා මැරුනොත් හොඳයි කියලා. ස්වාමීන්වහන්ස, මෙහෙම සිතෙන එක මට පවක්ද' කියලා. දින ගණනාවක් රෝහල් ඇඳක දුක්විඳින රෝගියෙක් දැකලා අපි සිතනවා නම් මේ මනුෂ්‍යයා මැරෙන එක හොඳයි කියලා, එහෙම සිතන්නෙත් එම රෝගියා කෙරෙහි ඇති අනුකම්පාව කරුණාව නිසා. ඒ අනුකම්පාව කියන්නේ දැඩිලෙස මෝහය මුසුවූ අනුකම්පාවක්. පිංවත් ඔබ ධර්මානුකූලව ඒ ජීවිතය දෙස බලන්නේ නැහැ. මේ රෝගියා දින ගණනාවක් පණ අදිමින් මේ ගෙවන්නේ තමා විසින් අතීතයේ කළ අකුසල් සංස්කාරයන්ගේ ඵලයයි. ද්වේශය සකස්කර ගනිමින්, අනුනගේ සැපයට ඊර්ෂාකරමින්, සත්ව හිංසාවන් කරමින්, දෙමාපියන්ට ඇපඋපස්ථාන නොකරමින්, රෝගීන්ට පිඩාකරමින් අතීත ජීවිතයේ තමා විසින්ම සතුටෙන් සිනාසෙමින් කළ අකුසල් විපාකයන් තමයි ඔය රෝගී පුද්ගලයා ඇඳ මත වේදනාවෙන් අත්විඳින්නේ. ඔහු විසින්ම කරගත් දෙයයි ඔහු අත්විඳින්නේ. ඔතැන කිසිම අසාධාරණයක් නැහැ. 'අනේ පව්' කියන්න දෙයක් නැහැ. ධර්මානුකූලව බලනවිට ලෝකයේ සර්ව සාධාරණවූ විපාකයක් ඔහු විඳින්නේ. පිංවත් ඔබ සිතනවා නම් එය අසාධාරණයක් කියලා, ධර්මයෙන් බාහිරවයි ඔබ සිතන්නේ. අකුසල් සංස්කාරයන්ගේ බියකරු බව, විෂම බව, අපුල බව, දුක්ත බව මෙවැනි රෝගීන් තුළින් දකින්නට ඔබ දක්ෂවෙන්න. හැකිතාක් එවැනි රෝගීන්ට උපස්ථාන, උපකාර කරන ගමන් ඔබට එවැනි උපතක් එපායෑයි කලකිරීම සකස්කරගන්න. එම රෝගියාට ගෙවීමට අකුසලයක් ඇත්නම් එය සති ගණනාවක් හෝ විවේකීව ඔහුට ගෙවාදමා මියයන්න ඉඩපහසුකම් සලසන්න. සෑම තප්පරයකදීම පිංවත් ඔබ මේ දුක්ත සංස්කාර කෙරෙහි කලකිරීම සකස්කර ගන්න.

වර්තමාන ලෝකයේ සාකච්ඡාවට බඳුන් වෙනවා, දැඩි දුක්විඳින රෝගීන්ට මාරාන්තික ඖෂධ එන්නත් කර ඉක්මනින් මරණයට පත්කිරීම සම්බන්ධව. මෛත්‍රිය වේවා, ද්වේශය වේවා, කුමන හේතුවක් මුල්කරගෙන හෝ මරණාසන්නව දුක්විඳින රෝගියෙකුට බලෙන් මාරාන්තික ඖෂධ එන්නත් කර අස්වාභාවික ලෙස මරණයට පත්කිරීමට මනුෂ්‍ය ඝාතනයක්මයි. රෝගියා දුක්විඳින්නේ ඔහු විසින්කරගත් අතීත අකුසලයක් නිසාමයි. ඔබ ඔය උත්සහ ගන්නේ 'අකුසලයට'මාරාන්තික බෙහෙතක් එන්නත් කර මරා දැමීමටය. අකුසල් සංස්කාරයෝ මරාදැමීමට ඔබට නොහැකිය. ඔබ එය සිදුකළ හොත් මනුෂ්‍ය ඝාතන අකුසලය විසින් ඔබට විපාකය සලස්වනු ඇත.

ලොව්තුරා ධර්මයට අනුව රූපය යනු මාරයාය. ඒ කියන්නේ රෝගියා ලෙස ඇඳේ සිටින්නේ මාරයා යෑයි දකින්න. අනුකම්පාව මෛත්‍රිය නැමති මාරධර්ම උපයෝගී කරගෙන මාරයා ඔය උත්සහ කරන්නේ ඔබගේ දුක්ගොඩ වැඩිකිරීමටයි. කෙනෙක් අකුසලයේ යොදවා එහි විපාක ලෙස ඔහු දුක්විඳින විට, ඔහු ඒ අකුසල් සංස්කාර ගෙවීමේ විපාකය තුළින් තවත් පිරිසක් අකුසලයේ යෙදවීම මාරයාගේ සිරිතයි. මාරයාගේ මේ දෙපිටකාට්ටු ක්‍රියාවලිය නුවනින් හඳුනාගන්න. මේ විෂම සංස්කාර කෙරෙහි කලකිරීම ඇති කරගන්න. ඔබේ ඇසට හමුවන සෑම සත්ව රූපයක්ම සංස්කාරයන්ගේ ඵලයක් බව දකින්න. සංස්කාරයන්ගෙන් තොර ලෝකයක්, ලෝකයෙන් තොර සංස්කාරයක් නැති බව දකින්න. එවිට ඔබට පෙනේවි මාරයාත් සංස්කාරත් එකම කාසියේ දෙපැත්ත බව.

මේ සංස්කාර අප තුළින් සකස් වෙන්නේ අවිද්‍යාව නිසාමයි. චතුරාර්යසත්යය නොදැනීම... ලෝකය සැපයක් හැටියට ගැනීම... මෙහි ඵලය තමයි සක්කායදිට්ඨිය, මමත්වයේ දැඩිභාවය.

පිංවත් ඔබට වසන්වෙමින් ඔබ තුළම සැඟවී සිටින භයානක සතුරෙක් සිටිනවා. ඔබ කොහොම බැලුවත් ඔබ තුළ මේ සතුරා සිටිනවාය කියලා හඳුනාගන්න බැහැ. මේ සතුරා තුළිනුයි ඔබ ලෝකය දකින්නේ. එම නිසා ඔබෙන් සතුරා වසන්වෙලයි සිටින්නේ. මේ වසන්වීම මොනතරම් සියුම් ද කියනවා නම් ඔබත් සතුරාත් දෙදෙනෙකු නම ඔබම වශයෙන්මයි ඔබට පෙනෙන්නේ. පිංවත් ඔබ දක්ෂනම් මේ සතුරා ඔබෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්. හඳුනාගන්න පුළුවන් විතරක් නොවෙයි, මොහුව ජීවිතයෙන් නෙරපාදමන්නත් ඔබට පුළුවන්. ඒ සඳහා ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා ජීවිතයට එකතුකරගත යුතුයි. මෙතනදි තමයි තමා තුළ මෙවැනි සතුරෙක් සිටින බව ඔබ දකින්නේ. පිංවත් ඔබ ඔබත් සතුරාවත් වෙන්කර හඳුනාගන්න. මේ සතුරා තමයි සක්කායදිට්ඨිය. සක්කායදිට්ඨිය නැමති සතුරා පිංවත් ඔබට අතදිගහැර සංස්කාර රැස්කරගැනීමට උපකාරී වෙනවා.

දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ 'ස්වාමීන්වහන්ස, පංතියෙ අනෙක් ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක් ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් වෙනවා. මේකට මොකද කරන්නේ' කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්කායදිට්ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස් වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්කායදිට්ඨියට පොහොර දමනවා. දරුවන්ට පොහොර දමන්නේ තමන් තුළත් අස්වැන්නට කැමත්ත තිබෙන නිසා. මොකක්ද මේ සමාජය බලාපොරොත්තුවන අස්වැන්න? ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්.

මේ සටහන ලියන භික්ෂුවටත් ගිහි ජීවිතයක් තිබුණා. මගේ ළමා, තරුණ කාලයේ මගේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණෙත් ඉහත අස්වැන්නමයි. ඒත් අම්මා තාත්තා කියපු දෙය මම නම් කළේ නැහැ. දෙමාපියන් මෙහෙම කීවේ අවංකවම අපිට ඇති ආදරය නිසා. දෙමාපියන් සැප හැටියට දකින්නේ ඔතැනයි. ඒ පිංවතුන්ට ඉන්එහාට ධර්මානූකූල දැක්මක් තිබුණේ නැහැ. නමුත් මොකක්දෝ සංස්කාර කුසල් ශක්තියක් නිසා දෙමාපියන්ට නැති ඉවක් ජීවිතය ගැන මට තිබුණා. දෙමාපියන් ඒ ගැන අතෘප්තියෙන් හිටියේ.ඒත් මට අවශ්‍ය වුණේ දෙමාපියන්ගේ මෝහය තෘප්තිමත් කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තෘප්තිමත් කිරීම පමණයි මට අවශ්‍ය වුයේ. බුදුරජාණන් වහන්සේ උදෙසා යමක් අතහරින්න පිංවත් ඔබ බියවෙන්න එපා. මොකද අතහරින්න යමක් ඔබට තිබෙනවා නම් ඒ දෙය ඔබට ලැබුණේ සද්ධර්මය නිසාමයි. ඒ නිසා පිංවත් ඔබට ලැබුණු දෙය සද්ධර්මය උදෙසාම අතහැර, භවයේ මෙතෙක් නොලද එකම දෙය අයිතිකරගන්න. ජීවිතයේ ඉතිරිව ඇති කෙටි කාලය, සතර අපායෙන් එතෙර වීම සඳහා කැපකර, අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වන කල්ප ගණනාවක අතිශය දුක්, විනාශකාරී ස්වභාවයන් නුවනින් මෙනෙහිකර, වලක්වා ගැනීමට දක්ෂවන්න. ජීවිතයේ හිස් බව දකිමින්ම ජීවත්වන්න. සිහිනුවන තිබෙන අම්මා තාත්තා දෙපලක් තම දරුවාගේ අධ්‍යාපනය උදෙසා වැයකරන වසර 15 ක පමණ කාලය එම දරුවාට සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් ප්‍රගුණ කිරීම උදෙසා කැප කළහොත් ඔබේ දරුවාට ඔබ සැබෑම කළ්‍යාණ මිත්‍රයෙක් වනවා. එම දරුවා ලෝකයාගෙන්, ප්‍රශ්න, දුක් , කම්කටොලුවලින් පීඩාවන් ලබන දරුවෙක් නොව, දෙව්බඹුන්ගෙන් වැදුම් පිදුම් ලබන දරුවෙක් වෙනවා. මව් කිරෙහි වන්දිය ගෙවූ දරුවෙක් වෙනවා. එපමණක් නොව උපරිම භව හතකට ජාතිය සීමාකරගත් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා. මාර්ගඵලලාභී දෙවියන් දිව්‍යාංගනාවන්ගේ ඇසුර ලබන පිංවතෙක් වෙනවා. පිංවත් දෙමාපියන් දරුවන් යොමු කිරීමට බලාපොරොත්තුවන දුක දෙසත්, ධර්මයේ පෙන්වාදෙන සැබෑම සැපය දෙසත් නුවණින් බලන්න. දරුවන් මේ විශම, දුෂ්ශීල, අන්තරාකාරී සමාජයේ අතරමං කරන්න එපා. පිංවත් ඔබේ දරුවා සැබෑම පිංවත් දරුවෙක් නිසයි මේ මොහොතේ ඔබේ කුසෙන් ධර්මය සන්දිට්ඨිකව තිබෙන මේ බිමට බැසගත්තේ. දරුවා ලැබූ ඒ උතුම් අවස්ථාවේදී දරුවාට නොමග නොව, ධර්මයේ සැබෑම මග කියාදී, බුදුසමිඳුන් තම රාහුල පුතනුවන්ට මග පෙන් වූයේ යම් දිශාවකට ද, පිංවත් ඔබත් ඔබේ දරුවාට දුකෙන් තොර සැපයෙන්ම සපිරුණු දිශාව පෙන්වා දෙන්න. එතැනදී ඔබ සැබෑ බෞද්ධ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්නේ....

[QUOTE="KPZ, post: 16623421, member: 351617"] [CENTER][SIZE=3][COLOR=Teal][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2014/04/venuwa-nam-budu-guna-venuwamaya.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Teal]සම්මා සම්බුද්ධ ශාසනයක 'ශුෂ්ක විදර්ශක' කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්වභාවයක්. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක් නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය කරගනිමින්, ලෝකය කෙරෙහි, නාමරූපධර්මයන් කෙරෙහි දැඩි කලකිරීම් සකස් කරගෙන තම ජීවිත අත්දැකීම් තුළින්ම, ස්වෝත්සාහයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් නිවීමේ මාර්ගයේ සිටින කෙනෙක්. ලෝකය කෙරෙහි ඔහුගේ කලකිරීම කොතරම්ද කියනවානම් මොහු ජීවිතය අතහරිනවා චතුරාර්යසත්යය අවබෝධය උදෙසා. මොහුගේ අරමුණ ඉලක්කය නිවීම, අවබෝධය පමණක්මයි. ජීවිතය කෙරෙහි ඇල්මක් නැහැ. ධර්මය කෙරෙහි විශ්වාසය තියුණුයි. මොහු අවංකවම සූදානම් ජීවිතය මරණයට දමා, මැරෙන මොහොතේ හෝ ලබන අවබෝධය තුළ ලෝකයෙන් නිවීයන්න. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මොහු තුළ මේ විශ්වාසය සකස්වෙලයි තියෙන්නේ. එයත් ධර්මතාවයක්. ජීවිතයට ආශාවකුත් නැහැ. මරණයට කැමත්තකුත් නැහැ. ජීවිතයත් මරණයත් දෙකම අතහැරුණු තැන නිවීම කියන අවබෝධය සකස් වෙනවාය කියන දැඩි විශ්වාසය තිබෙනවා. ජීවිතය අතහැරල තිබෙන්නේ මරණයට. ජීවිතය බැසගෙන තිබෙන්නේ මරණයට. නිවීමේ අරමුණ එතරම් ප්‍රබලයි. ශුෂ්ක විදර්ශකට අවසාන මොහොතේදී මරණය පෙනෙනවා. නමුත් අබමල් රේණුවක තරම්වත් මරණයට බියක් නැහැ. මෙතැනදි ද්වන්ධ සටනක් පවතින්නේ ලෝකය සහ අවබෝධය අතර. ඒ කියන්නේ මාරයා සහ නිවීම අතර. මාරයා ලෝකය දෙසට අදිනවා. ශුෂ්ක විදර්ශක, නිවීම දෙසට හඹාගෙන යනවා. මේ නිහඬ ද්වන්ධ සටනින් මරණය අතහැරී ඔහු අවබෝධය සාක්ෂාත් කරගන්නවා. චක්කුපාල මහරහතන්වහන්සේ තමාගේ දෑස් දෙක අන්ධවෙන බව හොඳටම දැන දැන නිවීම උදෙසා දෑස් දෙකම අතහරිනවා. වීර්ය සකස් වෙනවා. අධිෂ්ඨාණය තීව්‍රරකරමින් .... නාමරූප ධර්ම විනිවිද දකිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නිවන් අවබෝධය උදෙසා ජීවිතය අතහැරියත්, මරණය පෙනි පෙනී නිවීම දෙසටම යනවා. අවසන් මොහොතේ උන්වහන්සේ තුළ පුද්ගල සංඥාව හීනමවෙලා සියුම් නූල්පටක් වන් දෙයකිනුයි ලෝකයට බැඳිලා තිබෙන්නේ. ඒ මෝහය නැමති නූල්පටින්.... උන්වහන්සේ තුළ මෝදුවූ ඡන්දය, වීර්යය, චිත්තය විනිවිද දැකීම නිසාම චතුරාර්යසත්ය අවබෝධය සාක්ෂාත් කරගන්නවා. ඒ අවබෝධය ලබන මොහොතේම ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ බලාපොරොත්තු රහිතවම නැවත ජීවිතයට ගොඩවෙනවා. අවබෝධයයි ජීවිතයයි දෙකම ලැබිලා. මරණයට අතහැරපු ජීවිතය ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේට නැවත ලැබෙන්නේ සංස්කාරයන්ගේ බලවත්භාවය නිසා. මාරයා මෙතැනදී දැඩි වෙහෙසක් ගන්නවා 'ශුෂ්ක විදර්ශක' ධර්මාවබෝධය ලබනවාත් සමගම මරණයට තල්ලු කර දමන්න. මොකද මාරයා දන්නවා මොහු ජීවත් වුණොත් තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරයි කියලා. එය මාරයාට දැඩි තර්ජනයක්. නමුත් මාරයාගේ අභියෝගය එතනදිත් පරාජය වෙන්නේ ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේගේ අතීත සංස්කාරයන්ගේ බලවත්භාවය නිසා. කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයට මාරයා එතැනදී නැවත පරාජය වෙනවා. කොන්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතීත සම්මා සම්බුද්ධ ශාසනයකදී ඇතිකරගත් උපාදානයක් තිබුණා. 'ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම මහරහත් වහන්සේ මම වෙනවා'ය කියලා. අනෙකුත් සෑම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසම එවැනි අතීත උපාදානයන් සකස් කරගෙන ඊට අදාළ කුසල්ධර්මයන් වඩවාගෙන තමයි ගෞතම සම්මාසම්බුද්ධ ශාසනයට බැසගත්තේ. ඒ වගේම ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියන්නෙත් අතීත ශාසනයක ඉපදිලා, එම ශාසනය අතුරුදන්වීමට ආසන්න කාලයක දැඩි ලෙස වීර්ය වඩා ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක් බවට පත්වූ රහතන් වහන්සේ නමක් එහිදී දැක 'මමත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක් වෙනවා'ය කියන උපාදානය ඇති කරගෙන ඊට අදාළ කුසල් පරිපූර්ණ කරගෙන පැමිණි අයෙක්. එම නිසා තමාගේම දැඩි වීර්යයෙන් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේනමක් බවට පත්වුවද, උන්වහන්සේලා තුළ අතීත ශක්තිමත් කුසල් සහ අකුසල් සංස්කාර සැඟවී තිබෙනවා. චක්ඛුපාල මහරහතන්වහන්සේ විසින් මරණයට දැමූ එතුමන්ගේ ජීවිතය, අවබෝධයට පත්වීමත් සමගින්ම මරණයට යා නොදී නැවත ලබාදෙන්නේ කුසල් සංස්කාර විසිනුයි. නමුත් උන්වහන්සේගේ දෑස් දෙක අන්ධභාවයට පත්කරගන්නේ අකුසල් සංස්කාර විසින්. දෙයාකාරයක් වන සංස්කාර උන්වහන්සේට විපාකයන් සලස්වලා දුන්නේ එහෙමයි. සංස්කාරයන්ගේ විපාකයන්ට එරෙහිව යන්න මාරයාටත් නොහැකි බව ඉහත කාරණයෙන් පැහැදිළි වෙනවා. නමුත් සංස්කාර රැස්කර ගැනීමට ඔබට උපකාරී වෙන්නේත් මාරයාම බව ඔබ සිහිතබා ගත යුතුයි. මාරයා අකමැත්තෙන් හෝ කුසල් සංස්කාර රැස්කරගැනීමට ඔබට උපකාර කරන්නේ ඔබව ලෝකය තුළ සිරකර තබාගැනීමට මිස, භවයෙන් එතෙරවීමට අවස්ථාව ලබාදීමට නොවේ. රහතන්වහන්සේ යනු මාරයාට අභියෝග කළ උත්තමයෙක් වන්නේ මාර ධර්මය, මාර සැඩපහර විනාශකර දමා, මුලාකර දමා සම්මාසම්බුද්ධ විෂයට අවතීර්ණ වන හෙයිනි. මාරයාගේ සැපය නැමති මුලාව උපයෝගී කරගෙන පෙරලා මාරයාවම පරාජය කිරීමයි. දුකත්, සැපත් නැමති මාරයා විසින්ම පෝෂණය කළ ධර්මතාවයන් දෙක, මුලාවෙන් තොරව නිවරැදිව හඳුනාගෙන දුකත්, සැපත් උපයෝගී කරගෙන දුකෙන්, සැපෙන්, උපේක්ෂාවෙන් මිදී නිවීම සාක්ෂාත් කරගැනීම දක්ෂයාගේ දක්ෂභාවයමයි. මහත්මයෙක් ධර්ම සාකච්ඡාවක් කරන අතරතුර ප්‍රශ්නයක් යොමු කළා. 'ස්වාමීන්වහන්ස රෝහලේ වාට්ටුවල සමහර රෝගීන් සිටිනවා දින ගණනාවක් වේදනාවෙන් පණ අදින. ආහාරයක් නැහැ. නාසයට, මුඛයට, මුත්රාමාර්ගයට බටදමලා. සමහරු මහා හයියෙන් කෙඳිරිගානවා. හිතාගන්න බැරි දුකක් මේ රෝගීන් විඳින්නේ. මෙවැනි රෝගීන් නිසා තම ඥාතීනුත් මහාදුකක් විඳිනවා. මෙවැනි රෝගීයෙක් දැක්කහම වෛද්‍යවරයෙක් වශයෙන් මට හිතෙනවා අනේ මේ රෝගියා මැරුනොත් හොඳයි කියලා. ස්වාමීන්වහන්ස, මෙහෙම සිතෙන එක මට පවක්ද' කියලා. දින ගණනාවක් රෝහල් ඇඳක දුක්විඳින රෝගියෙක් දැකලා අපි සිතනවා නම් මේ මනුෂ්‍යයා මැරෙන එක හොඳයි කියලා, එහෙම සිතන්නෙත් එම රෝගියා කෙරෙහි ඇති අනුකම්පාව කරුණාව නිසා. ඒ අනුකම්පාව කියන්නේ දැඩිලෙස මෝහය මුසුවූ අනුකම්පාවක්. පිංවත් ඔබ ධර්මානුකූලව ඒ ජීවිතය දෙස බලන්නේ නැහැ. මේ රෝගියා දින ගණනාවක් පණ අදිමින් මේ ගෙවන්නේ තමා විසින් අතීතයේ කළ අකුසල් සංස්කාරයන්ගේ ඵලයයි. ද්වේශය සකස්කර ගනිමින්, අනුනගේ සැපයට ඊර්ෂාකරමින්, සත්ව හිංසාවන් කරමින්, දෙමාපියන්ට ඇපඋපස්ථාන නොකරමින්, රෝගීන්ට පිඩාකරමින් අතීත ජීවිතයේ තමා විසින්ම සතුටෙන් සිනාසෙමින් කළ අකුසල් විපාකයන් තමයි ඔය රෝගී පුද්ගලයා ඇඳ මත වේදනාවෙන් අත්විඳින්නේ. ඔහු විසින්ම කරගත් දෙයයි ඔහු අත්විඳින්නේ. ඔතැන කිසිම අසාධාරණයක් නැහැ. 'අනේ පව්' කියන්න දෙයක් නැහැ. ධර්මානුකූලව බලනවිට ලෝකයේ සර්ව සාධාරණවූ විපාකයක් ඔහු විඳින්නේ. පිංවත් ඔබ සිතනවා නම් එය අසාධාරණයක් කියලා, ධර්මයෙන් බාහිරවයි ඔබ සිතන්නේ. අකුසල් සංස්කාරයන්ගේ බියකරු බව, විෂම බව, අපුල බව, දුක්ත බව මෙවැනි රෝගීන් තුළින් දකින්නට ඔබ දක්ෂවෙන්න. හැකිතාක් එවැනි රෝගීන්ට උපස්ථාන, උපකාර කරන ගමන් ඔබට එවැනි උපතක් එපායෑයි කලකිරීම සකස්කරගන්න. එම රෝගියාට ගෙවීමට අකුසලයක් ඇත්නම් එය සති ගණනාවක් හෝ විවේකීව ඔහුට ගෙවාදමා මියයන්න ඉඩපහසුකම් සලසන්න. සෑම තප්පරයකදීම පිංවත් ඔබ මේ දුක්ත සංස්කාර කෙරෙහි කලකිරීම සකස්කර ගන්න. වර්තමාන ලෝකයේ සාකච්ඡාවට බඳුන් වෙනවා, දැඩි දුක්විඳින රෝගීන්ට මාරාන්තික ඖෂධ එන්නත් කර ඉක්මනින් මරණයට පත්කිරීම සම්බන්ධව. මෛත්‍රිය වේවා, ද්වේශය වේවා, කුමන හේතුවක් මුල්කරගෙන හෝ මරණාසන්නව දුක්විඳින රෝගියෙකුට බලෙන් මාරාන්තික ඖෂධ එන්නත් කර අස්වාභාවික ලෙස මරණයට පත්කිරීමට මනුෂ්‍ය ඝාතනයක්මයි. රෝගියා දුක්විඳින්නේ ඔහු විසින්කරගත් අතීත අකුසලයක් නිසාමයි. ඔබ ඔය උත්සහ ගන්නේ 'අකුසලයට'මාරාන්තික බෙහෙතක් එන්නත් කර මරා දැමීමටය. අකුසල් සංස්කාරයෝ මරාදැමීමට ඔබට නොහැකිය. ඔබ එය සිදුකළ හොත් මනුෂ්‍ය ඝාතන අකුසලය විසින් ඔබට විපාකය සලස්වනු ඇත. ලොව්තුරා ධර්මයට අනුව රූපය යනු මාරයාය. ඒ කියන්නේ රෝගියා ලෙස ඇඳේ සිටින්නේ මාරයා යෑයි දකින්න. අනුකම්පාව මෛත්‍රිය නැමති මාරධර්ම උපයෝගී කරගෙන මාරයා ඔය උත්සහ කරන්නේ ඔබගේ දුක්ගොඩ වැඩිකිරීමටයි. කෙනෙක් අකුසලයේ යොදවා එහි විපාක ලෙස ඔහු දුක්විඳින විට, ඔහු ඒ අකුසල් සංස්කාර ගෙවීමේ විපාකය තුළින් තවත් පිරිසක් අකුසලයේ යෙදවීම මාරයාගේ සිරිතයි. මාරයාගේ මේ දෙපිටකාට්ටු ක්‍රියාවලිය නුවනින් හඳුනාගන්න. මේ විෂම සංස්කාර කෙරෙහි කලකිරීම ඇති කරගන්න. ඔබේ ඇසට හමුවන සෑම සත්ව රූපයක්ම සංස්කාරයන්ගේ ඵලයක් බව දකින්න. සංස්කාරයන්ගෙන් තොර ලෝකයක්, ලෝකයෙන් තොර සංස්කාරයක් නැති බව දකින්න. එවිට ඔබට පෙනේවි මාරයාත් සංස්කාරත් එකම කාසියේ දෙපැත්ත බව. මේ සංස්කාර අප තුළින් සකස් වෙන්නේ අවිද්‍යාව නිසාමයි. චතුරාර්යසත්යය නොදැනීම... ලෝකය සැපයක් හැටියට ගැනීම... මෙහි ඵලය තමයි සක්කායදිට්ඨිය, මමත්වයේ දැඩිභාවය. පිංවත් ඔබට වසන්වෙමින් ඔබ තුළම සැඟවී සිටින භයානක සතුරෙක් සිටිනවා. ඔබ කොහොම බැලුවත් ඔබ තුළ මේ සතුරා සිටිනවාය කියලා හඳුනාගන්න බැහැ. මේ සතුරා තුළිනුයි ඔබ ලෝකය දකින්නේ. එම නිසා ඔබෙන් සතුරා වසන්වෙලයි සිටින්නේ. මේ වසන්වීම මොනතරම් සියුම් ද කියනවා නම් ඔබත් සතුරාත් දෙදෙනෙකු නම ඔබම වශයෙන්මයි ඔබට පෙනෙන්නේ. පිංවත් ඔබ දක්ෂනම් මේ සතුරා ඔබෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්. හඳුනාගන්න පුළුවන් විතරක් නොවෙයි, මොහුව ජීවිතයෙන් නෙරපාදමන්නත් ඔබට පුළුවන්. ඒ සඳහා ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා ජීවිතයට එකතුකරගත යුතුයි. මෙතනදි තමයි තමා තුළ මෙවැනි සතුරෙක් සිටින බව ඔබ දකින්නේ. පිංවත් ඔබ ඔබත් සතුරාවත් වෙන්කර හඳුනාගන්න. මේ සතුරා තමයි සක්කායදිට්ඨිය. සක්කායදිට්ඨිය නැමති සතුරා පිංවත් ඔබට අතදිගහැර සංස්කාර රැස්කරගැනීමට උපකාරී වෙනවා. දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ 'ස්වාමීන්වහන්ස, පංතියෙ අනෙක් ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක් ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් වෙනවා. මේකට මොකද කරන්නේ' කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්කායදිට්ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස් වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්කායදිට්ඨියට පොහොර දමනවා. දරුවන්ට පොහොර දමන්නේ තමන් තුළත් අස්වැන්නට කැමත්ත තිබෙන නිසා. මොකක්ද මේ සමාජය බලාපොරොත්තුවන අස්වැන්න? ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්. මේ සටහන ලියන භික්ෂුවටත් ගිහි ජීවිතයක් තිබුණා. මගේ ළමා, තරුණ කාලයේ මගේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණෙත් ඉහත අස්වැන්නමයි. ඒත් අම්මා තාත්තා කියපු දෙය මම නම් කළේ නැහැ. දෙමාපියන් මෙහෙම කීවේ අවංකවම අපිට ඇති ආදරය නිසා. දෙමාපියන් සැප හැටියට දකින්නේ ඔතැනයි. ඒ පිංවතුන්ට ඉන්එහාට ධර්මානූකූල දැක්මක් තිබුණේ නැහැ. නමුත් මොකක්දෝ සංස්කාර කුසල් ශක්තියක් නිසා දෙමාපියන්ට නැති ඉවක් ජීවිතය ගැන මට තිබුණා. දෙමාපියන් ඒ ගැන අතෘප්තියෙන් හිටියේ.ඒත් මට අවශ්‍ය වුණේ දෙමාපියන්ගේ මෝහය තෘප්තිමත් කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තෘප්තිමත් කිරීම පමණයි මට අවශ්‍ය වුයේ. බුදුරජාණන් වහන්සේ උදෙසා යමක් අතහරින්න පිංවත් ඔබ බියවෙන්න එපා. මොකද අතහරින්න යමක් ඔබට තිබෙනවා නම් ඒ දෙය ඔබට ලැබුණේ සද්ධර්මය නිසාමයි. ඒ නිසා පිංවත් ඔබට ලැබුණු දෙය සද්ධර්මය උදෙසාම අතහැර, භවයේ මෙතෙක් නොලද එකම දෙය අයිතිකරගන්න. ජීවිතයේ ඉතිරිව ඇති කෙටි කාලය, සතර අපායෙන් එතෙර වීම සඳහා කැපකර, අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වන කල්ප ගණනාවක අතිශය දුක්, විනාශකාරී ස්වභාවයන් නුවනින් මෙනෙහිකර, වලක්වා ගැනීමට දක්ෂවන්න. ජීවිතයේ හිස් බව දකිමින්ම ජීවත්වන්න. සිහිනුවන තිබෙන අම්මා තාත්තා දෙපලක් තම දරුවාගේ අධ්‍යාපනය උදෙසා වැයකරන වසර 15 ක පමණ කාලය එම දරුවාට සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් ප්‍රගුණ කිරීම උදෙසා කැප කළහොත් ඔබේ දරුවාට ඔබ සැබෑම කළ්‍යාණ මිත්‍රයෙක් වනවා. එම දරුවා ලෝකයාගෙන්, ප්‍රශ්න, දුක් , කම්කටොලුවලින් පීඩාවන් ලබන දරුවෙක් නොව, දෙව්බඹුන්ගෙන් වැදුම් පිදුම් ලබන දරුවෙක් වෙනවා. මව් කිරෙහි වන්දිය ගෙවූ දරුවෙක් වෙනවා. එපමණක් නොව උපරිම භව හතකට ජාතිය සීමාකරගත් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා. මාර්ගඵලලාභී දෙවියන් දිව්‍යාංගනාවන්ගේ ඇසුර ලබන පිංවතෙක් වෙනවා. පිංවත් දෙමාපියන් දරුවන් යොමු කිරීමට බලාපොරොත්තුවන දුක දෙසත්, ධර්මයේ පෙන්වාදෙන සැබෑම සැපය දෙසත් නුවණින් බලන්න. දරුවන් මේ විශම, දුෂ්ශීල, අන්තරාකාරී සමාජයේ අතරමං කරන්න එපා. පිංවත් ඔබේ දරුවා සැබෑම පිංවත් දරුවෙක් නිසයි මේ මොහොතේ ඔබේ කුසෙන් ධර්මය සන්දිට්ඨිකව තිබෙන මේ බිමට බැසගත්තේ. දරුවා ලැබූ ඒ උතුම් අවස්ථාවේදී දරුවාට නොමග නොව, ධර්මයේ සැබෑම මග කියාදී, බුදුසමිඳුන් තම රාහුල පුතනුවන්ට මග පෙන් වූයේ යම් දිශාවකට ද, පිංවත් ඔබත් ඔබේ දරුවාට දුකෙන් තොර සැපයෙන්ම සපිරුණු දිශාව පෙන්වා දෙන්න. එතැනදී ඔබ සැබෑ බෞද්ධ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්නේ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom