Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ චරිත පාදක කොටගෙන හැදුණ චිත්‍රපටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ චරිත පාදක කොටගෙන හැදුණ චිත්‍රපටි

සැබෑ චරිත සහ සිදුවීම් පාදක කොටගෙන හැදුණ සිංහල චිත්‍රපටි 8ක්

හොලිවුඩ්, බොලිවුඩ් සිනමාපට නරඹන කෙනෙක්ටනම් සැබෑ සිදුවීම් සහ චරිත පාදක කොටගෙන හදල තියන චිත්‍රපට අමුත්තක් නෙමෙයි. මේ සමහරක් සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපට ප්‍රබන්ධ වලටත් වඩා රසවත් සහ විශ්මය ජනකයි. සැබෑ චරිත ඇසුරින් තනන ලද චිත්‍රපට වල ඉන්න වීරයෝ ප්‍රබන්ධ චිත්‍රපට කතා වල ඇක්ෂන් හීරෝස්ලටත් වඩා අධිෂ්ඨානශීලීයි, නිර්භීතයි. ඉන්ස්පිරේෂනල් චරිත උනත් ඇඟේ මයිල් කෙලින් වෙලා අමෙරිකානු, ඉන්දීය ජාතික අභිමානෙන් අපිවත් ඔද වඩවන තරම් විශිෂ්ටයි…

හොලිවුඩ් බොලිවුඩ් පැත්තකින් තියල අපේ ලාංකීය සිනමාව දිහාට හැරිල බැලුවොත් අපේ සිනමාව ඇතුලෙත් සැබෑ චරිත සහ සිදුවීම් පසුබිම් කරගෙන හැදිච්ච චිත්‍රපට කීපයක්ම අපිට සොයාගන්න පුලුවන්. ඒවා අතරේ විශිෂ්ට නිර්මාණත් තියනවා. ඒ වගේම සැබෑ චරිත සහ සිදුවීම් වලට සාධාරණයක් ඉටු නොවුණිදැයි සැක හිතෙන නිර්මාණත් තියනවා.

මේ කියන්න යන්නේ ඒ විදිහෙ සැබෑ සිදුවීම් සහ චරිත පදනම් කරගෙන නිර්මාණය කල සිංහල චිත්‍රපට 8ක් ගැනයි.

1. මචන්

Source – bbc.co.uk, youtube.com/ZFF – Uberto Pasolini, anangaya.com

උබර්තෝ පැසොලීනි කියන ඉතාලි ජාතික අධ්යක්ෂවරයා 2008 දි හදනවා සිංහල චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම වෙන්නේ ශ්‍රී ලාංකික අපිට වඩාත්ම හුරුපුරුදු සහ සමීප වචනයක් වෙන “මචන්”. ඒ සමීප බව චිත්‍රපටයේ නමට විතරක් සීමා වෙන්නෙ නෑ. චිත්‍රපටයේ කතා වස්තුව ඇතුලෙත් අපිට ලාංකික අපේ ජීවිත වල හුරුපුරුදු දේවල් දැනෙන විදිහට සමීප කරවන්න මචන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා.

කරුණු කාරණා සිදුවෙච්ච ආකාරයෙන්ම පෙළගස්වල තියනවය කියල කියන්න බැරි උනත්, මචන් චිත්‍රපටයට පාදක කරගන්නෙ ඊට අවුරුදු කීපෙකට කලින් සිදුවෙච්ච සැබෑම සිදුවීමක්. ඒ තමයි හෑන්ඩ්බෝල් තරඟාවලියක් සඳහා ජර්මනියට යන 23 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ රටින් අතුරුදන් වීම. මේ ප්‍රවෘත්තිය ඒ කාලෙ විදෙස් මාධ්‍ය වල පවා ප්‍රචාරය උනේ අපේ රටට යම් අපකීර්තියකුත් ගෙන දෙමින්. සැබෑ සිදුවීම කොහොම වෙතත් චිත්‍රපටය බලන අපට නම් ඒකෙ මචන්ලා සෙට් එක ගැන තරහකට වඩා ඇතිවුණේ සතුටක්. පැසොලීන් මචන් වලට කවපු හාස්‍යමය රසය සහ ඒකෙ මචන්ලාගෙ ජීවිත ඇතුලුට කරපු එබී බැලිල්ල නිසා වෙන්න පුලුවන් මචන් බලලා අපිට ඒ සිදුවීම ගැන සන්තෝසෙකින් හිතන්න අවකාශය ලැබුනෙ.

2. දඩයම

Source – peotv.com, alchetron.com

ඇඩ්ලින් විතාරණ ඝාතනය කියන්නෙ 1950 ගණන් වල අගභාගයේදි මුලු ලංකාවම හොල්ලන්න සමත් වෙච්ච මිනීමැරුමක්. මේ මිනීමැරුම ගැන සවිස්තරාත්මකව ලිපියකුත් අනිවා අපි ගෙන ආවා ඔබට මතක ඇති. 1983 අවුරුද්දෙදි වසන්ත ඔබේසේකරයන් මේ සිදුවීම් අලලා චිත්‍රපටයක් නිර්මාණය කරනව. ඒකෙ නම තමයි “දඩයම”. ස්වර්ණා මල්ලවආරච්චි සහ රවීන්ද්‍ර රන්දෙනිය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කලේ. ඇඩ්ලින් විතාරණ ඝාතනයට හේතු වෙච්ච සිදුවීම් එකින් එක පෙළගස්වමින් තමයි මේ චිත්‍රපටයේ කතාව දිගඇරෙන්නෙ. ඉතාම සාර්ථක චිත්‍රපටයක් වුණ මේ චිත්‍රපටය ඒ වසරේ ජනාධිපති සම්මාන උළෙලෙදි හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 9කින් පිදුම් ලබන්නටත් සමත් වෙනවා. සිංහල සිනමාවේ හොඳම දුෂ්ට චරිත රංගනයක් හැටියටත් දඩයම චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියගේ රංගනය හඳුන්වන්න පුලුවන්.

3. මරුවා සමග වාසේ/සිරිපාල සහ රන්මැණිකා

Source – nfc.gov.lk, dailynews.lk, sundayobserver.lk

මරු සිරා කියන්නේ කාලයක් ලංකාවම හොල්ලපු, කා අතරත් කතාබහට ලක්වුණ චරිතයක්. සමාජය විසින් අපරාධ ලෝකයට ඇද දාන සිරිපාලට අවසානයේදී උරුම වෙන්නෙ එල්ලුම් ගහ. එල්ලුම් ගස් යන්න නියම වෙලා හිටපු සිරිපාල හෙවත් මරු සිරාගේ මරණය සිද්ධ වෙන්නෙත් ඉතාම අභිරහස් අන්දමටයි. අපි මරු සිරා ගැන ලියපු ලිපියකිනුත් ඒ ගැන තොරතුරු ගෙන ආවා.

1977 අවුරුද්දෙදි මරු සිරා හෙවත් ඩෙඩ්ඩුව ජයතුංගලාගේ සිරිපාලගේ චරිතය ඇසුරු කරගෙන චිත්‍රපට දෙකක්ම බිහි වෙනවා. ඒ තමයි ටයිටස් තොටවත්තයන්ගේ “මරුවා සමග වාසේ” සහ අමරනාත් ජයතිලකයන්ගේ “සිරිපාල සහ රන්මැණිකා”. මරුවා සමග වාසේ චිත්‍රපටයේ විජය කුමාරතුංගත්, සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියත් මරු සිරා චරිතයට පණ පොවනවා. මේ චිත්‍රපට දෙකම එක සේ ජනප්‍රිය වෙන්නටත් සමත් වෙනවා.

4. යකඩයා

Source – sarasaviya.lk, vodtv.vhx.tv, divaina.com

ශ්‍රී ලංකන් අයන් මෑන් හෙවත් මරදන්කඩවල යකඩයාගෙ ජීවිත කතාව සම්බන්ධ රසබර සහ අද්භූත තොරතුරු බොහොමයි. සමහරු කියනවා ඔහු අවුරුදු සීයකටත් වඩා වයස් ගත වෙනකම් ජීවත් වුණාය කියලා. සවිමත් යකඩ ආයාසයකින් තොරව නවන්න තරම් විශාල ශක්තිවන්තයෙක් කියලත් කියනවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙදි අපේ රටට ගෙන්වා තිබුණු කාපිරි සෙබලුන් අතින් යකඩයාගේ පෙම්වතිය දූෂණය කොට මරා දැමෙනවා. යකඩයා අපරාධ ක්‍රියාවන්ට යොමු වෙන්න හේතුවුණෙත් ඒ සිදුවීම කියලා මත පලවෙනවා. සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් යකඩයා කාපිරි සෙබලුන්ව මරා දමමින් තමන්ගෙ පළිගැනීම ක්‍රියාත්මක කල හැටි ගැනත් නොයෙකුත් කතා තියනවා. සමහරුන්ට අනුව මරදන්කඩවල යකඩයා වීර චරිතයක්. තවත් සමහරුන්ට ඔහු අපරාධකාරයෙක්.

1977 අවුරුද්දෙදි මේ සුවිශේෂී චරිතය පාදක කරගෙන චිත්‍රපටයක් හැදෙනවා. ඒකෙ නම තමයි “යකඩයා”. මේ චිත්‍රපටයේ යකඩයාගෙ චරිතයට පණ දෙන්නෙ අසහාය නළු ගාමිණී ෆොන්සේකා විසිනුයි. මහා නලු ගාමිණී ෆොන්සේකා විසින් රඟදැක්වුවා වුණත් යකඩයා චිත්‍රපටයෙන් නිරූපණය වෙච්ච තමන්ගේ චරිතය ගැන නම් සැබෑ යකඩයා අප්‍රසාදයකින් හිටියා කියලයි කරුණු වාර්තා වුණේ. මස් මාලු නොකන, මත්පැන් නොබොන පුද්ගලයෙක් වෙන යකඩයාව මස් මාලු කන, මත් පැන් බොන චරිතයක් හැටියට චිත්‍රපටයට නගා තිබීමත්, තමන් කවදාවත් සිදු නොකරපු බන්ධනාගාරයෙන් පළා යාමේ සිදුවීමක් චිත්‍රපටයට ඇතුළත් කර තිබීමත් ඒ අප්‍රසාදයට හේතුවයි.

5. පොඩි විජේ

Source – dinamina.lk, sandunsevana.blogspot.com

“පොලොන්නරුවෙ පොඩි විජේ

වෙඩි නොවදින පොඩි විජේ”

ඇන්ටන් ජෝන්ස් මහත්මය ගායනා කරපු මේ ගීතය ජීවිතේ එක පාරක් හරි ඔබට ඇහිල ඇති. පොලොන්නරුව හොල්ලාගෙන හිටපු, ලංකාවෙම කතාබහට ලක්වුණ පොඩි විජේ චරිතය ගීතයට විතරක් නෙමෙයි සිනමාවටත් නැගිල තියනවා. 1987 අවුරුද්දෙදි නිශාන්ත ද අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවුණ පොඩි විජේ චිත්‍රපටයේ පොඩි විජේගේ චරිතය නිරූපණය කලේ අමරසිරි කළංසූරිය විසින්. අමරසිරි කළංසූරියගේ දක්ෂ රංගනයෙන් හැඩවුණ මේ චිත්‍රපටය සබීතා පෙරේරාට හොඳම නිලි සම්මානයද ලබා දෙන්නට සමත් වුණා. හැබැයි ඒ කොහොම වෙතත් පොඩි විජේ චිත්‍රපටය මගින් සැබෑ පොඩි විජේට අසාධාරණයක් වුණා කියලයි ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කරල තියෙන්නේ. තමන්ගෙ පවුල රැකගන්න දිවා රෑ වෙහෙස මහන්සි වෙච්ච පොඩි විජේ දාමරික කම් වලට පෙළඹෙන්නේ ඔහුට විඳින්නට සිද්ධ වුණු නොයෙකුත් අසාධාරණකම් නිසා කියල මතයකුත් තියනවා. ඒ වගේම පොඩි විජේගේ නම යොදාගෙන වෙනත් අය විසින් සිදුකරපු කොල්ලකෑම් නිසාත් පොඩි විජේගේ නම අපරාධකාරයෙක් හැටියට ඉස්මතු වෙන්නට බලපෑවාය කියලා ඔහුගේ හිතවත්තු කියනවා. මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් අවසානයේදී පොඩි විජේට පොලිස් වෙඩි පහරවලින් මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ 1956 වර්ෂයේදි.

6. හාර ලක්ෂය

Source – plesmiko.blogspot.com

1971 අවුරුද්දේ තිරගත වෙච්ච හාරලක්ෂය චිත්‍රපටය ටයිටස් තොටවත්ත මහතා විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටයක්. ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය මෙහි චරිත නිරූපණයෙන් දායක වෙනව. හාර ලක්ෂය කියන්නේ සිංහල සිනමාවෙන් බිහිවුණ අපරාධ වර්ගීකරණයේ චිත්‍රපට අතරින් ඉහලින්ම තියන්න පුලුවන් එකක්. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක කරගත්ත හාර ලක්ෂයේ මංකොල්ලය සම්බන්ධ තොරතුරු ඉතාම නිවැරදි ආකාරයෙන් ගෙන එන්නටත් ටයිටස් තොටවත්තයන් උත්සාහ කරනවා. ඒ සඳහා ඔහු සැබෑ හාරලක්ෂේ මංකොල්ලයට යොදාගත්ත සමහර බඩු භාණ්ඩත් තමන්ගේ චිත්‍රපටයේදි භාවිතා කරනවා. ටර්ෆ් ක්ලබ් මංකොල්ලය නමිනුත් ප්‍රසිද්ධ වුණ මේ හාර ලක්ෂේ මංකොල්ලය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ ඉහලින්ම සඳහන් වන දක්ෂ සැලසුම් සහගත මංකොල්ලයක් වනවා. ජෝන් ද සිල්වා නම් අහිංසකයෙකුගේ ජීවිතයද බිලිගත් මේ මංකොල්ලය සම්බන්ධ වැඩිදුර තොරතුරු අපේ මේ අනිවා ලිපියෙන් ඔබට කියවන්නට පුලුවන්.

7. උසාවිය නිහඬයි

Source – nfc.gov.lk, lankatruth.com

2015 වර්ෂයේදි ප්‍රසන්න විතානගේ මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිරගත කරන්නට සැරසුණු උසාවිය නිහඬයි වාර්තාමය චිත්‍රපටය විශාල ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වෙනවා. ඒ හිටපු මහේස්ත්‍රාත්වරයෙක් විසින් ගොනු කර තිබූ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විසින් එය වාරණය කිරීමත් සමගයි. තමන්ගේ ජීවිතය සම්බන්ධ අසත්‍ය තොරතුරු චිත්‍රපටය මගින් ගෙනහැර පානවාය කියමින් තමයි මහේස්ත්‍රාත්වරයා චිත්‍රපටයේ ප්‍රදර්ශනයට විරෝධතාවය ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මේ වාරණය වැඩි කල් රඳා පවතින්නේ නැහැ. 2016 ඔක්තෝම්බර් මාසයේ පටන් මේ චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කිරීමට අවසරය ලැබෙනවා. වාරණය නිසාවෙන් චිත්‍රපටයට ලැබුණු වැඩි අවධානය මේ චිත්‍රපටය තිරගත කිරීමේදී වාසියකට හැරුණාය කියලත් කියන්නට පුළුවන්.

8. සිසිල ගිනි ගනී

Source – vodtv.vhx.tv

අපි කලින් සඳහන් කරපු උසාවිය නිහඬයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ප්‍රසන්න විතානගේගේ කුළුඳුල් සිනමා නිර්මාණය තමයි සිසිල ගිනි ගනී චිත්‍රපටය. මේ චිත්‍රපටයට සනත් ගුණතිලක, සබීතා පෙරේරා සහ වීනා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වුණා. මෙහි තිර රචනයත් සනත් ගුණතිලකගේයි. සිසිල ගිනි ගනී චිත්‍රපටයත් සැබෑ සිදුවීමක් ආශ්රයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් හැටියටයි සරසවිය පුවත් පතේ සඳහන් වෙන්නේ. 60 දශකයේදී ලංකාවම කැළඹූ මිනීමැරුමක් සහ සුවිශේෂී නඩු විභාගයක් වුණ ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය සම්බන්ධ කතාව පාදක කොටගෙන මේ චිත්‍රපටය නිර්මාණය කර ඇති බවකුයි දැනගන්නට ලැබෙන්නේ. 1992 වසරේදී ඉහලම ජනප්‍රියත්වයක් ලබන්නටත් සිසිල ගිනි ගනී චිත්‍රපටය සමත්වෙලා තිබෙනවා.

Cover Image Source – thesceneclub.com

http://www.aniwa.lk/

[QUOTE="umedhah, post: 23985196, member: 867"] [b]සැබෑ චරිත පාදක කොටගෙන හැදුණ චිත්‍රපටි[/b] [B][COLOR="Blue"][SIZE="5"]සැබෑ චරිත සහ සිදුවීම් පාදක කොටගෙන හැදුණ සිංහල චිත්‍රපටි 8ක්[/SIZE][/COLOR][/B] [SIZE="5"]හොලිවුඩ්, බොලිවුඩ් සිනමාපට නරඹන කෙනෙක්ටනම් සැබෑ සිදුවීම් සහ චරිත පාදක කොටගෙන හදල තියන චිත්‍රපට අමුත්තක් නෙමෙයි. මේ සමහරක් සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපට ප්‍රබන්ධ වලටත් වඩා රසවත් සහ විශ්මය ජනකයි. සැබෑ චරිත ඇසුරින් තනන ලද චිත්‍රපට වල ඉන්න වීරයෝ ප්‍රබන්ධ චිත්‍රපට කතා වල ඇක්ෂන් හීරෝස්ලටත් වඩා අධිෂ්ඨානශීලීයි, නිර්භීතයි. ඉන්ස්පිරේෂනල් චරිත උනත් ඇඟේ මයිල් කෙලින් වෙලා අමෙරිකානු, ඉන්දීය ජාතික අභිමානෙන් අපිවත් ඔද වඩවන තරම් විශිෂ්ටයි…[/SIZE] [SIZE="5"]හොලිවුඩ් බොලිවුඩ් පැත්තකින් තියල අපේ ලාංකීය සිනමාව දිහාට හැරිල බැලුවොත් අපේ සිනමාව ඇතුලෙත් සැබෑ චරිත සහ සිදුවීම් පසුබිම් කරගෙන හැදිච්ච චිත්‍රපට කීපයක්ම අපිට සොයාගන්න පුලුවන්. ඒවා අතරේ විශිෂ්ට නිර්මාණත් තියනවා. ඒ වගේම සැබෑ චරිත සහ සිදුවීම් වලට සාධාරණයක් ඉටු නොවුණිදැයි සැක හිතෙන නිර්මාණත් තියනවා. මේ කියන්න යන්නේ ඒ විදිහෙ සැබෑ සිදුවීම් සහ චරිත පදනම් කරගෙන නිර්මාණය කල සිංහල චිත්‍රපට 8ක් ගැනයි.[/SIZE] [B][SIZE="6"][COLOR="MediumTurquoise"]1. මචන්[/COLOR][/SIZE][/B] [COLOR="mediumturquoise"][SIZE="5"]Source – bbc.co.uk, youtube.com/ZFF – Uberto Pasolini, anangaya.com උබර්තෝ පැසොලීනි කියන ඉතාලි ජාතික අධ්යක්ෂවරයා 2008 දි හදනවා සිංහල චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම වෙන්නේ ශ්‍රී ලාංකික අපිට වඩාත්ම හුරුපුරුදු සහ සමීප වචනයක් වෙන “මචන්”. ඒ සමීප බව චිත්‍රපටයේ නමට විතරක් සීමා වෙන්නෙ නෑ. චිත්‍රපටයේ කතා වස්තුව ඇතුලෙත් අපිට ලාංකික අපේ ජීවිත වල හුරුපුරුදු දේවල් දැනෙන විදිහට සමීප කරවන්න මචන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා. කරුණු කාරණා සිදුවෙච්ච ආකාරයෙන්ම පෙළගස්වල තියනවය කියල කියන්න බැරි උනත්, මචන් චිත්‍රපටයට පාදක කරගන්නෙ ඊට අවුරුදු කීපෙකට කලින් සිදුවෙච්ච සැබෑම සිදුවීමක්. ඒ තමයි හෑන්ඩ්බෝල් තරඟාවලියක් සඳහා ජර්මනියට යන 23 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ රටින් අතුරුදන් වීම. මේ ප්‍රවෘත්තිය ඒ කාලෙ විදෙස් මාධ්‍ය වල පවා ප්‍රචාරය උනේ අපේ රටට යම් අපකීර්තියකුත් ගෙන දෙමින්. සැබෑ සිදුවීම කොහොම වෙතත් චිත්‍රපටය බලන අපට නම් ඒකෙ මචන්ලා සෙට් එක ගැන තරහකට වඩා ඇතිවුණේ සතුටක්. පැසොලීන් මචන් වලට කවපු හාස්‍යමය රසය සහ ඒකෙ මචන්ලාගෙ ජීවිත ඇතුලුට කරපු එබී බැලිල්ල නිසා වෙන්න පුලුවන් මචන් බලලා අපිට ඒ සිදුවීම ගැන සන්තෝසෙකින් හිතන්න අවකාශය ලැබුනෙ.[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="SeaGreen"]2. දඩයම[/COLOR][/SIZE] [COLOR="seagreen"][SIZE="5"]Source – peotv.com, alchetron.com ඇඩ්ලින් විතාරණ ඝාතනය කියන්නෙ 1950 ගණන් වල අගභාගයේදි මුලු ලංකාවම හොල්ලන්න සමත් වෙච්ච මිනීමැරුමක්. මේ මිනීමැරුම ගැන සවිස්තරාත්මකව ලිපියකුත් අනිවා අපි ගෙන ආවා ඔබට මතක ඇති. 1983 අවුරුද්දෙදි වසන්ත ඔබේසේකරයන් මේ සිදුවීම් අලලා චිත්‍රපටයක් නිර්මාණය කරනව. ඒකෙ නම තමයි “දඩයම”. ස්වර්ණා මල්ලවආරච්චි සහ රවීන්ද්‍ර රන්දෙනිය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කලේ. ඇඩ්ලින් විතාරණ ඝාතනයට හේතු වෙච්ච සිදුවීම් එකින් එක පෙළගස්වමින් තමයි මේ චිත්‍රපටයේ කතාව දිගඇරෙන්නෙ. ඉතාම සාර්ථක චිත්‍රපටයක් වුණ මේ චිත්‍රපටය ඒ වසරේ ජනාධිපති සම්මාන උළෙලෙදි හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 9කින් පිදුම් ලබන්නටත් සමත් වෙනවා. සිංහල සිනමාවේ හොඳම දුෂ්ට චරිත රංගනයක් හැටියටත් දඩයම චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියගේ රංගනය හඳුන්වන්න පුලුවන්. [/SIZE][/COLOR] [SIZE="6"][B][COLOR="DarkOrchid"]3. මරුවා සමග වාසේ/සිරිපාල සහ රන්මැණිකා[/COLOR][/B][/SIZE] [COLOR="darkorchid"][SIZE="5"]Source – nfc.gov.lk, dailynews.lk, sundayobserver.lk මරු සිරා කියන්නේ කාලයක් ලංකාවම හොල්ලපු, කා අතරත් කතාබහට ලක්වුණ චරිතයක්. සමාජය විසින් අපරාධ ලෝකයට ඇද දාන සිරිපාලට අවසානයේදී උරුම වෙන්නෙ එල්ලුම් ගහ. එල්ලුම් ගස් යන්න නියම වෙලා හිටපු සිරිපාල හෙවත් මරු සිරාගේ මරණය සිද්ධ වෙන්නෙත් ඉතාම අභිරහස් අන්දමටයි. අපි මරු සිරා ගැන ලියපු ලිපියකිනුත් ඒ ගැන තොරතුරු ගෙන ආවා. 1977 අවුරුද්දෙදි මරු සිරා හෙවත් ඩෙඩ්ඩුව ජයතුංගලාගේ සිරිපාලගේ චරිතය ඇසුරු කරගෙන චිත්‍රපට දෙකක්ම බිහි වෙනවා. ඒ තමයි ටයිටස් තොටවත්තයන්ගේ “මරුවා සමග වාසේ” සහ අමරනාත් ජයතිලකයන්ගේ “සිරිපාල සහ රන්මැණිකා”. මරුවා සමග වාසේ චිත්‍රපටයේ විජය කුමාරතුංගත්, සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියත් මරු සිරා චරිතයට පණ පොවනවා. මේ චිත්‍රපට දෙකම එක සේ ජනප්‍රිය වෙන්නටත් සමත් වෙනවා.[/SIZE][/COLOR] [B][SIZE="6"][COLOR="darkorchid"][COLOR="SandyBrown"]4. යකඩයා[/COLOR][/COLOR][/SIZE][/B] [COLOR="sandybrown"][SIZE="5"]Source – sarasaviya.lk, vodtv.vhx.tv, divaina.com ශ්‍රී ලංකන් අයන් මෑන් හෙවත් මරදන්කඩවල යකඩයාගෙ ජීවිත කතාව සම්බන්ධ රසබර සහ අද්භූත තොරතුරු බොහොමයි. සමහරු කියනවා ඔහු අවුරුදු සීයකටත් වඩා වයස් ගත වෙනකම් ජීවත් වුණාය කියලා. සවිමත් යකඩ ආයාසයකින් තොරව නවන්න තරම් විශාල ශක්තිවන්තයෙක් කියලත් කියනවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙදි අපේ රටට ගෙන්වා තිබුණු කාපිරි සෙබලුන් අතින් යකඩයාගේ පෙම්වතිය දූෂණය කොට මරා දැමෙනවා. යකඩයා අපරාධ ක්‍රියාවන්ට යොමු වෙන්න හේතුවුණෙත් ඒ සිදුවීම කියලා මත පලවෙනවා. සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් යකඩයා කාපිරි සෙබලුන්ව මරා දමමින් තමන්ගෙ පළිගැනීම ක්‍රියාත්මක කල හැටි ගැනත් නොයෙකුත් කතා තියනවා. සමහරුන්ට අනුව මරදන්කඩවල යකඩයා වීර චරිතයක්. තවත් සමහරුන්ට ඔහු අපරාධකාරයෙක්. 1977 අවුරුද්දෙදි මේ සුවිශේෂී චරිතය පාදක කරගෙන චිත්‍රපටයක් හැදෙනවා. ඒකෙ නම තමයි “යකඩයා”. මේ චිත්‍රපටයේ යකඩයාගෙ චරිතයට පණ දෙන්නෙ අසහාය නළු ගාමිණී ෆොන්සේකා විසිනුයි. මහා නලු ගාමිණී ෆොන්සේකා විසින් රඟදැක්වුවා වුණත් යකඩයා චිත්‍රපටයෙන් නිරූපණය වෙච්ච තමන්ගේ චරිතය ගැන නම් සැබෑ යකඩයා අප්‍රසාදයකින් හිටියා කියලයි කරුණු වාර්තා වුණේ. මස් මාලු නොකන, මත්පැන් නොබොන පුද්ගලයෙක් වෙන යකඩයාව මස් මාලු කන, මත් පැන් බොන චරිතයක් හැටියට චිත්‍රපටයට නගා තිබීමත්, තමන් කවදාවත් සිදු නොකරපු බන්ධනාගාරයෙන් පළා යාමේ සිදුවීමක් චිත්‍රපටයට ඇතුළත් කර තිබීමත් ඒ අප්‍රසාදයට හේතුවයි.[/SIZE][/COLOR] [SIZE="6"][B][COLOR="sandybrown"][COLOR="Pink"]5. පොඩි විජේ[/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="pink"]Source – dinamina.lk, sandunsevana.blogspot.com “පොලොන්නරුවෙ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ” ඇන්ටන් ජෝන්ස් මහත්මය ගායනා කරපු මේ ගීතය ජීවිතේ එක පාරක් හරි ඔබට ඇහිල ඇති. පොලොන්නරුව හොල්ලාගෙන හිටපු, ලංකාවෙම කතාබහට ලක්වුණ පොඩි විජේ චරිතය ගීතයට විතරක් නෙමෙයි සිනමාවටත් නැගිල තියනවා. 1987 අවුරුද්දෙදි නිශාන්ත ද අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවුණ පොඩි විජේ චිත්‍රපටයේ පොඩි විජේගේ චරිතය නිරූපණය කලේ අමරසිරි කළංසූරිය විසින්. අමරසිරි කළංසූරියගේ දක්ෂ රංගනයෙන් හැඩවුණ මේ චිත්‍රපටය සබීතා පෙරේරාට හොඳම නිලි සම්මානයද ලබා දෙන්නට සමත් වුණා. හැබැයි ඒ කොහොම වෙතත් පොඩි විජේ චිත්‍රපටය මගින් සැබෑ පොඩි විජේට අසාධාරණයක් වුණා කියලයි ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කරල තියෙන්නේ. තමන්ගෙ පවුල රැකගන්න දිවා රෑ වෙහෙස මහන්සි වෙච්ච පොඩි විජේ දාමරික කම් වලට පෙළඹෙන්නේ ඔහුට විඳින්නට සිද්ධ වුණු නොයෙකුත් අසාධාරණකම් නිසා කියල මතයකුත් තියනවා. ඒ වගේම පොඩි විජේගේ නම යොදාගෙන වෙනත් අය විසින් සිදුකරපු කොල්ලකෑම් නිසාත් පොඩි විජේගේ නම අපරාධකාරයෙක් හැටියට ඉස්මතු වෙන්නට බලපෑවාය කියලා ඔහුගේ හිතවත්තු කියනවා. මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් අවසානයේදී පොඩි විජේට පොලිස් වෙඩි පහරවලින් මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ 1956 වර්ෂයේදි.[/COLOR][/SIZE] [SIZE="6"][B][COLOR="pink"][COLOR="SlateGray"]6. හාර ලක්ෂය[/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="slategray"]Source – plesmiko.blogspot.com 1971 අවුරුද්දේ තිරගත වෙච්ච හාරලක්ෂය චිත්‍රපටය ටයිටස් තොටවත්ත මහතා විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටයක්. ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය මෙහි චරිත නිරූපණයෙන් දායක වෙනව. හාර ලක්ෂය කියන්නේ සිංහල සිනමාවෙන් බිහිවුණ අපරාධ වර්ගීකරණයේ චිත්‍රපට අතරින් ඉහලින්ම තියන්න පුලුවන් එකක්. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක කරගත්ත හාර ලක්ෂයේ මංකොල්ලය සම්බන්ධ තොරතුරු ඉතාම නිවැරදි ආකාරයෙන් ගෙන එන්නටත් ටයිටස් තොටවත්තයන් උත්සාහ කරනවා. ඒ සඳහා ඔහු සැබෑ හාරලක්ෂේ මංකොල්ලයට යොදාගත්ත සමහර බඩු භාණ්ඩත් තමන්ගේ චිත්‍රපටයේදි භාවිතා කරනවා. ටර්ෆ් ක්ලබ් මංකොල්ලය නමිනුත් ප්‍රසිද්ධ වුණ මේ හාර ලක්ෂේ මංකොල්ලය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ ඉහලින්ම සඳහන් වන දක්ෂ සැලසුම් සහගත මංකොල්ලයක් වනවා. ජෝන් ද සිල්වා නම් අහිංසකයෙකුගේ ජීවිතයද බිලිගත් මේ මංකොල්ලය සම්බන්ධ වැඩිදුර තොරතුරු අපේ මේ අනිවා ලිපියෙන් ඔබට කියවන්නට පුලුවන්. [SIZE="6"][B][COLOR="darkslateblue"][COLOR="Green"]7. උසාවිය නිහඬයි[/COLOR][/COLOR][/B][/SIZE] [COLOR="green"][SIZE="5"]Source – nfc.gov.lk, lankatruth.com 2015 වර්ෂයේදි ප්‍රසන්න විතානගේ මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිරගත කරන්නට සැරසුණු උසාවිය නිහඬයි වාර්තාමය චිත්‍රපටය විශාල ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වෙනවා. ඒ හිටපු මහේස්ත්‍රාත්වරයෙක් විසින් ගොනු කර තිබූ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විසින් එය වාරණය කිරීමත් සමගයි. තමන්ගේ ජීවිතය සම්බන්ධ අසත්‍ය තොරතුරු චිත්‍රපටය මගින් ගෙනහැර පානවාය කියමින් තමයි මහේස්ත්‍රාත්වරයා චිත්‍රපටයේ ප්‍රදර්ශනයට විරෝධතාවය ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මේ වාරණය වැඩි කල් රඳා පවතින්නේ නැහැ. 2016 ඔක්තෝම්බර් මාසයේ පටන් මේ චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කිරීමට අවසරය ලැබෙනවා. වාරණය නිසාවෙන් චිත්‍රපටයට ලැබුණු වැඩි අවධානය මේ චිත්‍රපටය තිරගත කිරීමේදී වාසියකට හැරුණාය කියලත් කියන්නට පුළුවන්. [/SIZE][/COLOR] [/COLOR][/SIZE] [SIZE="6"][B][COLOR="DarkSlateBlue"]8. සිසිල ගිනි ගනී[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="darkslateblue"]Source – vodtv.vhx.tv අපි කලින් සඳහන් කරපු උසාවිය නිහඬයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ප්‍රසන්න විතානගේගේ කුළුඳුල් සිනමා නිර්මාණය තමයි සිසිල ගිනි ගනී චිත්‍රපටය. මේ චිත්‍රපටයට සනත් ගුණතිලක, සබීතා පෙරේරා සහ වීනා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වුණා. මෙහි තිර රචනයත් සනත් ගුණතිලකගේයි. සිසිල ගිනි ගනී චිත්‍රපටයත් සැබෑ සිදුවීමක් ආශ්රයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් හැටියටයි සරසවිය පුවත් පතේ සඳහන් වෙන්නේ. 60 දශකයේදී ලංකාවම කැළඹූ මිනීමැරුමක් සහ සුවිශේෂී නඩු විභාගයක් වුණ ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය සම්බන්ධ කතාව පාදක කොටගෙන මේ චිත්‍රපටය නිර්මාණය කර ඇති බවකුයි දැනගන්නට ලැබෙන්නේ. 1992 වසරේදී ඉහලම ජනප්‍රියත්වයක් ලබන්නටත් සිසිල ගිනි ගනී චිත්‍රපටය සමත්වෙලා තිබෙනවා.[/COLOR][/SIZE] Cover Image Source – thesceneclub.com [url]http://www.aniwa.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom