Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
සැබෑ නත්තල!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම සුබම සුබ නත්තලක්!

පොඩි ගවලෙනක් , පැත්තකින් නත්තල් ගහක් , පොඩි විදුලි බුබුළු වලින් ආලෝකමත් කරලා

හැමදාම අපි ලස්සනට හදන දේවල් මේ

පොඩි දෙයක් ඉල්ලන්නම් උබලගෙන් මේ නත්තලේදී

හැමදාමත් ආතල් දෙන ගමයත් කරන දෙයක් මේ

පුළුවන් නම් බඩගින්නේ ඉන්න කෙනෙක්ට සල්ලි දෙනවට වඩා කන්න මොනවහරි අරගෙන දීපන්

මේ වැස්සෙන් අවතැන් වුනු අපේ සහෝදරයින් වෙනුවෙන් මොනවා හරි කරපන්

සබැ නත්තලේ අරුත ගෙදර කට්ටියත් එක්ක කාල බිල බෝතලයක් ගහන සොමිය විතරක් නෙමේ මචන්. ඊට වඩා ලොකු අරුතක් තියෙනවා

ජේසු ඉපදුනෙත් ගව මඩුවක කියන දේ කවදාවත් අමතක කරන්න එපා.

මමත් හොදට කනවා බොනවා , (උබල දන්නවනේ) එත් හැම සතියකටම පාරක් මම මගේ දවල් බත් එක පාරේ ඉන්න අසරණ මනුස්සයෙකුට දෙනවා.

ඕව කරා කියල අපේ පව් නැතිවෙන්නේ නැ , හැබැයි බඩගින්නේ ඉන්න මනුස්සයෙකුගේ බඩ පුරවන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් නැ මචන්.

කරලා බලපන් , උබලටත් ඒ දේ විදින්න පුළුවන් වෙයි , බොරු කාරයින්ට අහුවෙන්නේ නැතුව කරන දෙයක් පරිස්සමෙන් කරන්න

උබලටත් , උබලගේ පවුලේ සැමටත් ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා!

ජේසු පිහිටයි!

[QUOTE="dj gamaya, post: 14124905, member: 61857"] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen]හැමෝටම[/COLOR] [COLOR=Red]සුබම සුබ[/COLOR] [COLOR=Blue]නත්තලක්![/COLOR][/SIZE][/B] [B][SIZE=4]පොඩි ගවලෙනක් , පැත්තකින් නත්තල් ගහක් , පොඩි විදුලි බුබුළු වලින් ආලෝකමත් කරලා හැමදාම අපි ලස්සනට හදන දේවල් මේ පොඩි දෙයක් ඉල්ලන්නම් උබලගෙන් මේ නත්තලේදී හැමදාමත් ආතල් දෙන ගමයත් කරන දෙයක් මේ පුළුවන් නම් බඩගින්නේ ඉන්න කෙනෙක්ට සල්ලි දෙනවට වඩා කන්න මොනවහරි අරගෙන දීපන් මේ වැස්සෙන් අවතැන් වුනු අපේ සහෝදරයින් වෙනුවෙන් මොනවා හරි කරපන් සබැ නත්තලේ අරුත ගෙදර කට්ටියත් එක්ක කාල බිල බෝතලයක් ගහන සොමිය විතරක් නෙමේ මචන්. ඊට වඩා ලොකු අරුතක් තියෙනවා ජේසු ඉපදුනෙත් ගව මඩුවක කියන දේ කවදාවත් අමතක කරන්න එපා. මමත් හොදට කනවා බොනවා , [COLOR=Blue](උබල දන්නවනේ)[/COLOR] එත් හැම සතියකටම පාරක් මම මගේ දවල් බත් එක පාරේ ඉන්න අසරණ මනුස්සයෙකුට දෙනවා. ඕව කරා කියල අපේ පව් නැතිවෙන්නේ නැ , හැබැයි බඩගින්නේ ඉන්න මනුස්සයෙකුගේ බඩ පුරවන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් නැ මචන්. කරලා බලපන් , උබලටත් ඒ දේ විදින්න පුළුවන් වෙයි , බොරු කාරයින්ට අහුවෙන්නේ නැතුව කරන දෙයක් පරිස්සමෙන් කරන්න [/SIZE][/B] [SIZE=5][B][COLOR=DarkGreen]උබලටත් , උබලගේ පවුලේ සැමටත් ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා! [/COLOR][/B] [B] ජේසු පිහිටයි![/B][/SIZE] [IMG]http://mycatbirdseat.com/wp-content/uploads/2011/12/Merry-Christmas.jpg[/IMG] [IMG]http://www.freechristmaswallpapers.net/images/wallpapers/Christmas-Tree-Fireplace-1024-127315.jpeg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom