ඔන්න අපේ ලංකාවේ ඉන්න එළකිරි Hornet Ridersලා සෙට් එක ඊයේ ගියා අනුරාධපුර trip එක
ඒ අතරමගදී වුණු දෙයක් මේ
FB එකෙන් තමා උපුටා ගත්තේ 
ගෙදර ආපු ගමන් කියන්නම ඕනී දෙයක් කියලා හිතුන හන්දා මේක කියන්නෙ බන්.. උදේම ලෑස්ති වේලා අසාවෙන් ගමන ආවේ තමන්ව ඒ සතුටු කරන කාටවත්ම කරදරයක් නොවී ආපහු ගෙදර එන්නයි.. අද ride එක ගැන වෙනම අපි කතා කරමු.. හැබැයි මට මේක ඊට වඩා වැදගත් කියලා හිතුනා..
අපේම කොල්ලෙක්ගේ bike එක break down උනේ.. වෙලාව 10.30 pm @අම්බේපුස්ස හරියේ වගේ එවලේ කරන්න පුලුවන් හැමදේම Kasun K Kularathna උබත් එවලේ හිටිය තව කීප දෙනෙකුත් කලා, නමුත් පදින තත්වෙට ගන්න බෑ.. ගෙදරට තව 80km වලටත් වඩා තිබුනා.. දැන් මොකද කලේ? උදේ ඉදන් තමන් අසාවෙන් පැද්ද bike එක දාලා ආවද? නෑ මචන් නෑ ..
එක කොල්ලෙක් උගේ bike එකත් පැදන් 80km විතර අනික් කැඩුණු bike එක කකුලෙන් තල්ලූ කරන් ආවා කිව්වොත් උබ විශ්වාස කරනවද? ඔව් මචන් Asela Fernando උබ ගැන තමා මේ කියන්නෙ.. no plate ඇද උනා, ඇගේ රිදෙන හන්දා පාරේ පේමන්ට් එකේ වාඩි වෙලාහිටියා, sugnal light කැඩුනා, can එකට ලියන්න හැදුවා.. හැබැයි උබ ආවේ ගෙදර උබත් එක්ක එකට ගියා එකාව අරගෙන.. මන් උබට කතා කලේ අද.. හැබැයි මට නම් තව කල් ඕන නෑ උබ කව්ද කියලා අදුර ගන්න.. මේක කියවන, bike එකට ආදරේ කරන, උබ අද කරපු දේ දැක්ක අය කියයි උබ කොහොම කොල්ලෙක්ද කියලා..
තව ගොඩක් කොල්ලො අන්තිම වෙනකම් support කලා bike එක ගෙදර ගේන්න, උන්ටත් thank කරනවා,
මගේ උපන් දිනෙත් අද, ඒ වෙනන කලින් මටත් තිබුනා ඔනී නම් cut එක දාලා කලින් ගෙදර එන්න.. හැබැයි එකට ගිය එකා දාලා එන්න බැරි උනා.. වෙන්න ඕනී දේ එච්චරයි .. ආදරෙයි හැමෝටම මචන්.
For more = https://www.facebook.com/photo.php?fbid=1508220562570706&set=gm.1855603341425895&type=3&theater