Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ සතුට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා තියෙනවද?

අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේද

ඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එක

හැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ

''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''

උදාහරණ කිහිපයක් බලමු

ඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවා

ඔබ දුක් වෙනවා කේන්ති ගන්නවා

"එකට හිටපු මූ මට මෙහෙම කලානේ, මූට වටිනවද මෙච්චර4 කරපු මට මෙහෙම කරන්න" කියලා.

ඔබ හිතන් ඉන්නවා ඔබේ මිතුරා

- සෑම විටම වෙනස් නොවිය යුතුයි

- සෑම විටම ඔබට පක්ෂපාතී විය යුතුයි

- සෑම විටම ඔබේ ගුණ පමණක් වර්ණනා කළ යුතුයි

ආදි වශයෙන් එක එක විදිහෙ බලාපොරොත්තු ගොඩක් පොදි ගහගෙන ඉන්නවා මෙයා මෙහෙම විය යුතුයි මෙයා මේ දේවල් කළ යුතුයි කියලා

මිතුරෙක් වෙන්නේ කවුද

තවත් එක මිනිහෙක් , වෙනස් වෙන ලෝක ස්වභාවයේම කොටසක්.

ඔහුගේ සිතුම් පැතුම් ගැන අපිට කොහෙන්ද අයිතියක්

ඔබ කොහොමද කියන්නේ ඔහු මෙහෙම නොකළ යුතුයි කියලා

අත්හරින්න හිතින් ඔහුව

ඔහුගෙන මට වැඩක් නෑ

ඔහුත් තවත් එක් මනුෂ්‍යයෙක්

මට වැදගත් මම විතරයි

මම කරන දේ හොඳ නම් වෙන කාගෙවත් ගුණ ගායනා මට වැඩක් නෑ

පිටස්තර පුද්ගලයෙක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද මේ වෙනස් වෙන ලෝකේ රෑට නිදාගන්න මමවත් හෙට උදේ නැගිටියිද කියලා හරියටම කියන්න බැරි එකේ

වෙනස්ව හිතන්න , වෙනස් වෙන්න

ඔබේ පාලනය පිටස්තර පරිසරයෙන් මුදවාගන්න

ඔබේ පාලනය ඔබේ අතට ගන්න.....

නැවත ඉදිරි ලිපියකින් හමුවෙමු....

තෙරුවන් සරණයි

[QUOTE="$hiñe, post: 12639628, member: 280908"] [LEFT][IMG]http://vividlife.me/ultimate/wp-content/uploads/2011/10/angry_man.png[/IMG] [/LEFT] [SIZE=4]ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා තියෙනවද? අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේද ඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එක හැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ [SIZE=5]''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''[/SIZE] [B]උදාහරණ කිහිපයක් බලමු [/B]ඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවා ඔබ දුක් වෙනවා කේන්ති ගන්නවා "එකට හිටපු මූ මට මෙහෙම කලානේ, මූට වටිනවද මෙච්චර4 කරපු මට මෙහෙම කරන්න" කියලා. [B]ඔබ හිතන් ඉන්නවා ඔබේ මිතුරා [/B] - සෑම විටම වෙනස් නොවිය යුතුයි - සෑම විටම ඔබට පක්ෂපාතී විය යුතුයි - සෑම විටම ඔබේ ගුණ පමණක් වර්ණනා කළ යුතුයි ආදි වශයෙන් එක එක විදිහෙ බලාපොරොත්තු ගොඩක් පොදි ගහගෙන ඉන්නවා මෙයා මෙහෙම විය යුතුයි මෙයා මේ දේවල් කළ යුතුයි කියලා [B]මිතුරෙක් වෙන්නේ කවුද[/B] තවත් එක මිනිහෙක් , වෙනස් වෙන ලෝක ස්වභාවයේම කොටසක්. ඔහුගේ සිතුම් පැතුම් ගැන අපිට කොහෙන්ද අයිතියක් ඔබ කොහොමද කියන්නේ ඔහු මෙහෙම නොකළ යුතුයි කියලා අත්හරින්න හිතින් ඔහුව ඔහුගෙන මට වැඩක් නෑ ඔහුත් තවත් එක් මනුෂ්‍යයෙක් මට වැදගත් මම විතරයි මම කරන දේ හොඳ නම් වෙන කාගෙවත් ගුණ ගායනා මට වැඩක් නෑ පිටස්තර පුද්ගලයෙක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද මේ වෙනස් වෙන ලෝකේ රෑට නිදාගන්න මමවත් හෙට උදේ නැගිටියිද කියලා හරියටම කියන්න බැරි එකේ [SIZE=5]වෙනස්ව හිතන්න , වෙනස් වෙන්න[/SIZE] ඔබේ පාලනය පිටස්තර පරිසරයෙන් මුදවාගන්න ඔබේ පාලනය ඔබේ අතට ගන්න..... නැවත ඉදිරි ලිපියකින් හමුවෙමු.... තෙරුවන් සරණයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom