Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ සල්ලාලයකුගේ ජීවිත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට බස් එකේදි දැකපු දේ අදහගන්නත් බැරි උනා . මම දුවට මේ ගැන වටින් දැනුවත් කරන්න හෙදුවත් ඒවයින් වැඩක් උනේ නැහැ . බැරිම තැන මම දුවව අපේ Colombo ඉදපු මාමා කෙනෙක්ගේ දුවෙක්ගෙ ගෙදර නැවැත්තුවේ එයා ගමේ කොල්ලෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගෙන තිබුන නිසා . ඒ ගෙදර ඉදල දාපු School එකට වැඩි දුරක් නැහැ . ඒ නිසා පයින් යන්න පුලුවන් . මාමාගේ දුවත් එයාව බලගන්නම් කියුව නිසා මට බයක් හිතුනෙ නෙහැ . මම දුවට ගොඩක් ආදරය කලා . එයාව බලන්න මාසයකට සැරයක් මම Colombo ගියා . මෙහෙම ටික කාලයක් යනකොට මාමාගේ දුව කියුවා අනේ අයියේ දුවව මෙහේ තියගන්න බෑ තියගත්තොත් අපිටත් එහෙන් යන්න වෙවි . ඒ නිසා ඉක්මනට එහෙන් එක්කගෙන යන්න කියලා . මම ඇයි ඇහුවට එයාලා මුකුත් කියුවෙ නෑහෑ . මට පුදුම විදියට තරහයි . දුවගෙන් ඇහුවම එය මුකුත් කියුවෙත් නැහැ . එයා ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියුවා . දුවට හොදට ඉගෙනගන්න පුලුවන් . මම හිතුව එකට ඉරිසියවේ කියලා . ඉතින් මම අපේ නැදැයොන්ටත් බැන බැන දුවව අයේ ගෙදර එක්කගෙන ආවා . මාස 2 ක් විතර කල් ගියා . කිසිම පස්නයක් නෑ . දුවත් පඩම් වැඩ එම කරගෙන හොදට හිටියා .

දවසක් මම Office එකේ වැඩ කර කර ඉදිද්දී අපෙ Office එකට අලුතෙන් ගනිපු Degree කරයෝ සෙට් එක මුල්ලකට වෙලා එකෙක්ගේ Phone එකක් බදාගෙන මොකක්ද එකක් බලනවා . මමත් ඉතින් විහිලුවට වගේ ඇහුවා ආ මල්ලිලා මොනද ඔය Phone එක කන්න වගේ බලන්නේ කියල . පොන් එක අයිති එකා කියුවා අයියා අවිත්ම බලන්නකො මරු බඩුවක් අහු උන ඉන්ටර්නෙට් එකේ තිබිල . තනි සින්හල බාන්ඩයක් කියල . මාත් ඉතින් ඔලුව දාලා බැලුවා මේ මොකක්ද කියලා . ඒක මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි Bed එකක ලොකු වැඩක . ඒ අතරේ තව එකෙක් ඒක Video කරනවා . මුලින් මුන පෙන්නුවේ නෑ කෙල්ලගේ . ඒත් මැදහරියෙදි සම්පුර්නයෙන්ම පෙන්නන්න ගත්තා . මට නිකන් දැකල පුරුදු මුනක් නිස ලං වෙලා තව ටිකක් බැලුවම මගේ ඇස් වල කදුලු පිරුනා . ඒ මගේ දුව .. මුන් ටික රස කර කර බලල තියෙන්නේ මගේ දුවගේ හෙලුව . මට වාව ගන්න බැරි තරහක් ආවා . මම පොන් එකත් පොලොවේ ගහල පොන් එක අයිති එකාගෙ බෙල්ලෙන් ඇදන් ගිහින් උගෙන් ඇහුව උබට කොහෙන්ද මේක ලැබුනේ කියලා . ඒ යකා ඉන්ට්ර්නෙට් එකෙන් එක ඩොව්න්ලෝඩ් කරල තිබුනෙ . එ වෙනකොතත් එක ලොකේ පුරා ලක්ශ 2 ක් විතර Download කරගෙන තිබුනා . මට වාවගන්න බැරි දුකක් දැනුනා . මම තරහින්ම ගෙදර ගියා . ගිහින් දුවට හොදටම ගහලා මම විස්තරේ අහගත්ත . ඒ දේ වෙලා තියෙන්නෙ මෙකිව Colombo නවත්තපු දවස්වල School එක ලග තිබුනු Communication එකෙ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා උ මේකිව ගොනට අන්දගෙන කරන්න ඔනි සෙරම කරගෙන . උගේ යලුවොන්ටත් මෙකිව සෙට් කරලා . එම එකක් තමයි ඒ යකා Video කරල ඉන්ටර්නෙට් දාලා සල්ලි හම්බකරගෙන තියෙන්නෙ . සමහර දවසට මේකී School යන්නෙත් නැතිව උත් එක්ක ඉදල තියෙනවා . මට වාව ගන්න බැරි දුකක් දැනුනා

මට කරකියගන්න දෙයක් නැති උනා . මගේ දුවගෙම කටින් මෙවා අහද්දි මට වාවගන්න බැරි උනා . මට අපු තරහට මම දුවගේ කම්මුලට තඩින් පහරක් ගහල බාර් එකට ගිහින් කනමදය වගේ බිව්වා .. මට මතක එච්චරයි . උදේ නැගිටිනකොට මම හිටියේ ගෙදර . ගෙවල් ලග කෙනෙක් තමයි මාව ගෙදරට ගෙනත් දාල තියෙන්නෙ . උදේ නැගිටලා බලද්දි දුව ගෙදර නැහෑ . අපි ඔක්කොමල හැමතැනම බැලුවා . බැරිම තැන පොලිසියටත් කියුවා .. දන්න හැම තැනම හෙවුවා . ඒත් දුවව හොයගන්න බැරි උනා . මේ වෙදනාවෙන්ම මගේ නෝනත් නැති උනා . අවුරුදු 2 කට පස්සේ පුතත් රට ගියේ සමාජෙට මුන දෙන්න බෑ අයේ ලංකාවට එන්නේ නෑ කියලා . අන්තිමේ මම තනි උනා .. අවුරුදු 3 කට පස්සේ දැනගත්තා දුව ඉන්න තැනක් ගැන . මම ගියා එයව හොයාගෙන . ඒත් එතන එසේ මෙසේ තැනක් නෙමෙයි . මට ගියට පස්සෙයි තෙරුනේ . එතන ප් රසිද්ද ගණිකා නිවාසයක් . දුව එතන ඉන්නවා කියපු නිසා මම ගියා බලන්න . එතනට යන්න උනේ ගනුදෙනුකරුවෙක් විදියට . ගියාම තේර්රුනා කතාව ඇත්ත කියලා . දුව එතන ප් රසිද්ද ගනිකාවක් . මට මගේ ජිවිතේම එපා උනා . ජිවිතේ නැති කරගන්න හිතුනා . ඒත් මට ඒ දේ කරගන්න ශක්තියක් නැහැ ..

[QUOTE="narihashan, post: 27758547, member: 580223"] මට බස් එකේදි දැකපු දේ අදහගන්නත් බැරි උනා . මම දුවට මේ ගැන වටින් දැනුවත් කරන්න හෙදුවත් ඒවයින් වැඩක් උනේ නැහැ . බැරිම තැන මම දුවව අපේ Colombo ඉදපු මාමා කෙනෙක්ගේ දුවෙක්ගෙ ගෙදර නැවැත්තුවේ එයා ගමේ කොල්ලෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගෙන තිබුන නිසා . ඒ ගෙදර ඉදල දාපු School එකට වැඩි දුරක් නැහැ . ඒ නිසා පයින් යන්න පුලුවන් . මාමාගේ දුවත් එයාව බලගන්නම් කියුව නිසා මට බයක් හිතුනෙ නෙහැ . මම දුවට ගොඩක් ආදරය කලා . එයාව බලන්න මාසයකට සැරයක් මම Colombo ගියා . මෙහෙම ටික කාලයක් යනකොට මාමාගේ දුව කියුවා අනේ අයියේ දුවව මෙහේ තියගන්න බෑ තියගත්තොත් අපිටත් එහෙන් යන්න වෙවි . ඒ නිසා ඉක්මනට එහෙන් එක්කගෙන යන්න කියලා . මම ඇයි ඇහුවට එයාලා මුකුත් කියුවෙ නෑහෑ . මට පුදුම විදියට තරහයි . දුවගෙන් ඇහුවම එය මුකුත් කියුවෙත් නැහැ . එයා ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියුවා . දුවට හොදට ඉගෙනගන්න පුලුවන් . මම හිතුව එකට ඉරිසියවේ කියලා . ඉතින් මම අපේ නැදැයොන්ටත් බැන බැන දුවව අයේ ගෙදර එක්කගෙන ආවා . මාස 2 ක් විතර කල් ගියා . කිසිම පස්නයක් නෑ . දුවත් පඩම් වැඩ එම කරගෙන හොදට හිටියා . දවසක් මම Office එකේ වැඩ කර කර ඉදිද්දී අපෙ Office එකට අලුතෙන් ගනිපු Degree කරයෝ සෙට් එක මුල්ලකට වෙලා එකෙක්ගේ Phone එකක් බදාගෙන මොකක්ද එකක් බලනවා . මමත් ඉතින් විහිලුවට වගේ ඇහුවා ආ මල්ලිලා මොනද ඔය Phone එක කන්න වගේ බලන්නේ කියල . පොන් එක අයිති එකා කියුවා අයියා අවිත්ම බලන්නකො මරු බඩුවක් අහු උන ඉන්ටර්නෙට් එකේ තිබිල . තනි සින්හල බාන්ඩයක් කියල . මාත් ඉතින් ඔලුව දාලා බැලුවා මේ මොකක්ද කියලා . ඒක මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි Bed එකක ලොකු වැඩක . ඒ අතරේ තව එකෙක් ඒක Video කරනවා . මුලින් මුන පෙන්නුවේ නෑ කෙල්ලගේ . ඒත් මැදහරියෙදි සම්පුර්නයෙන්ම පෙන්නන්න ගත්තා . මට නිකන් දැකල පුරුදු මුනක් නිස ලං වෙලා තව ටිකක් බැලුවම මගේ ඇස් වල කදුලු පිරුනා . ඒ මගේ දුව .. මුන් ටික රස කර කර බලල තියෙන්නේ මගේ දුවගේ හෙලුව . මට වාව ගන්න බැරි තරහක් ආවා . මම පොන් එකත් පොලොවේ ගහල පොන් එක අයිති එකාගෙ බෙල්ලෙන් ඇදන් ගිහින් උගෙන් ඇහුව උබට කොහෙන්ද මේක ලැබුනේ කියලා . ඒ යකා ඉන්ට්ර්නෙට් එකෙන් එක ඩොව්න්ලෝඩ් කරල තිබුනෙ . එ වෙනකොතත් එක ලොකේ පුරා ලක්ශ 2 ක් විතර Download කරගෙන තිබුනා . මට වාවගන්න බැරි දුකක් දැනුනා . මම තරහින්ම ගෙදර ගියා . ගිහින් දුවට හොදටම ගහලා මම විස්තරේ අහගත්ත . ඒ දේ වෙලා තියෙන්නෙ මෙකිව Colombo නවත්තපු දවස්වල School එක ලග තිබුනු Communication එකෙ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා උ මේකිව ගොනට අන්දගෙන කරන්න ඔනි සෙරම කරගෙන . උගේ යලුවොන්ටත් මෙකිව සෙට් කරලා . එම එකක් තමයි ඒ යකා Video කරල ඉන්ටර්නෙට් දාලා සල්ලි හම්බකරගෙන තියෙන්නෙ . සමහර දවසට මේකී School යන්නෙත් නැතිව උත් එක්ක ඉදල තියෙනවා . මට වාව ගන්න බැරි දුකක් දැනුනා මට කරකියගන්න දෙයක් නැති උනා . මගේ දුවගෙම කටින් මෙවා අහද්දි මට වාවගන්න බැරි උනා . මට අපු තරහට මම දුවගේ කම්මුලට තඩින් පහරක් ගහල බාර් එකට ගිහින් කනමදය වගේ බිව්වා .. මට මතක එච්චරයි . උදේ නැගිටිනකොට මම හිටියේ ගෙදර . ගෙවල් ලග කෙනෙක් තමයි මාව ගෙදරට ගෙනත් දාල තියෙන්නෙ . උදේ නැගිටලා බලද්දි දුව ගෙදර නැහෑ . අපි ඔක්කොමල හැමතැනම බැලුවා . බැරිම තැන පොලිසියටත් කියුවා .. දන්න හැම තැනම හෙවුවා . ඒත් දුවව හොයගන්න බැරි උනා . මේ වෙදනාවෙන්ම මගේ නෝනත් නැති උනා . අවුරුදු 2 කට පස්සේ පුතත් රට ගියේ සමාජෙට මුන දෙන්න බෑ අයේ ලංකාවට එන්නේ නෑ කියලා . අන්තිමේ මම තනි උනා .. අවුරුදු 3 කට පස්සේ දැනගත්තා දුව ඉන්න තැනක් ගැන . මම ගියා එයව හොයාගෙන . ඒත් එතන එසේ මෙසේ තැනක් නෙමෙයි . මට ගියට පස්සෙයි තෙරුනේ . එතන ප් රසිද්ද ගණිකා නිවාසයක් . දුව එතන ඉන්නවා කියපු නිසා මම ගියා බලන්න . එතනට යන්න උනේ ගනුදෙනුකරුවෙක් විදියට . ගියාම තේර්රුනා කතාව ඇත්ත කියලා . දුව එතන ප් රසිද්ද ගනිකාවක් . මට මගේ ජිවිතේම එපා උනා . ජිවිතේ නැති කරගන්න හිතුනා . ඒත් මට ඒ දේ කරගන්න ශක්තියක් නැහැ .. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom