Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
35 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සැබෑ හමුදා කුමන්ත්රනයේ ඇත්ත හෙළිවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ හමුදා කුමන්ත්රනයේ ඇත්ත හෙළිවේ

සැබෑ හමුදා කුමන්ත්රනයේ ඇත්ත හෙළිවේ

2010 | 02 | 05 (Lanka News Web)

මේ දිනවල ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති 'හමුදා කුමන්ත්රනය' හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීමකට සමානවන්නේ ඒ පිළිබද නියම තත්ත්වය ක්‍රම-ක්‍රමයෙන් හෙළිදරව් වීමත් සමගය. යුද හමුදා අභ්‍යන්තරයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග Lanka News Web වෙත සඳහන් කරන අන්දමට තත්ත්වය මෙසේ වේ.

ජනාධිපති මහින්ද රාජපකෂගේ ජයග්‍රහණය පිළිබදව බියකින් පසුවූ ආරකෂක මණ්ඩලයේ සමාජිකයින්, යම් හෙයකින් පරාජය හමුවේ ක්‍රියාවට නංන්වාලිය යුතු සැලසුම දීර්ඝ කලක සිට සැලසුම්කරන ලද්දක් වනඅතර, එහි අවසාන සාකච්ඡාව සිදුකෙරී ඇත්තේ ජනාධිපතිවරණයට දින දෙකකට කලින් එනම් ජනවාරී 24වන ඉරිදා මධ්‍යම රාත්රියේදී පැවැත්වූ ආරකෂක කවුන්සිලයේ රැස්වීමකදීය.

ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා හා ආරකෂක ලේකම්වරයා සහභාගී වූ මෙම රැස්වීමේදී සැලසුම්කරන ලද ආකාරයට මේ වනවිට උතුරු ප්‍රදේශයේ ස්ථාන ගතකොට ඇති විශේෂ බලකායේ (Special Forces)  බල ඇණි 5ක් මෙම මෙහෙයුම සඳහා කොළඹට කැඳවා තිබේ. මෙම බලඇණි පහේ අනදෙන නිලධාරියා වශයෙන් වෙත්තිලායිකර්නි විශේෂ බලකා හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලූතිනන් කර්නල් හරේන්ද්‍ර වනසිංහ යොදාගෙන තිබේ. හරේන්ද්‍ර වනසිංහ යනු හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහගේ පුත්‍රයා වේ. මෙම හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණයේදී පොදු අපේකෂක ජනරාල් සරත් ෆොන්සේකාට සහාය පලකරමින් නිට්ටඹුව ජනරැලියට සහභාගී වීම මෙම කුමන්ත්රනයේම කොටසක් විය හැකි බව අපගේ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ විශේෂ බලකාය කොළඹට කැඳවීමට ආරකෂක මණ්ඩලය තීරණය කොට තිඛෙන්නේ ඔවුන් සතුව පවතින සුපිරි ප්‍රහාරක හැකියාව නිසාය. විශේෂ බලකායට අමතරව ගජබා රෙජිමේන්තුව සහ සන්නාහ සන්නද්ධ බලකාය වෙන් වෙන්ව මෙම මෙහෙයුමට යොදාගැනීමට සැලසුම් කොට තිබේ.

මෙසේ කැඳවන ලද විශේෂ බලකායේ බලඇණි කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයෙන් සීදූව, කුරුවිට, ඇඹිලිපිටිය, පානදුර සහ කොළඹ තුරඟ තරග පිටියේ ස්ථාන ගතකොට හදිසි ප්‍රහාර සඳහා සීරුවෙන් තබා තිබී ඇත. මෙම සම්පූර්ණ ප්‍රහාරක බලඇණියේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හට භාරවී තිබේ.

මෙම යුද හමුදා බලඇණිවලට අමතරව ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාවද සූදානමින් තබා තිබේ. මෙසේ කොළඹ කේන්ද්‍ර කොට ගෙන මෙම සැලසුම ක්‍රියාත්මක වී තිඛෙන්නේ රජය යම් හෙයකින් පරාජය වුවහොත් නැගඑන මහජන රැල්ල වලකා හමුදාපතිගේ නායකත්වයෙන් හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට වේ. ජනරාල්වරයාට පකෂපාත සිංහ රෙජිමේන්තුව සහ කමාන්ඩෝ බලකාය යම් හෙයකින් මෙම මහජන රැල්ලේ නායකත්වය ගත හොත් ඔවුන්ගේ ප්‍රහාරක බලය මැඩලීම සඳහා උපයෝගී කර ගත හැකි එකම සහ හොඳම බලකාය විශේෂ බලකාය වනඅතර ඔවුන්ගේ සුපිරි ප්‍රහාරක හැකියාව මගින් ඕනෑම තත්ත්වයක් මැඩපවත්වා විශාල ලේ වැගිරීමක් සිදුකොට හෝ රාජ්‍ය බලය රඳවා ගැනීම මෙම සැලසුමේ මූලික අරමුණවී තිබේ.

මෙම සැලැස්ම හමුදාවේ හිටපු ප්‍රධානීන්ට සහ ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින ප්‍රධානීන්ට හෙළිවීමත් සමග ලූතිනන් කර්නල් හරේන්ද්‍ර වනසිංහ ඇමතූ ඔවුන් මෙවන් තත්ත්වයක් ඇති නොකරන ලෙස ආයචනය කළද, ලූතිනන් කර්නල්වරයා ඔවුන් වෙත දැඩිව පවසා තිඛෙන්නේ zහමුදාපතිවරයාගේ හා ආරකෂක ලේකම්වරයාගේ අණ පිළිපැදීමට තමන් දිවි හිමියෙන් බැදී සිටින බවයි.

දැනට අත්අඩංගුවේ පසුවන හා යුද හමුදාවෙන් ඉවත්කරන ලද නිලධාරීන් බොහෝ දෙනෙක් මෙම සැලසුම හොදාකාරවම දැන සිට අයවන අතර ඊට දැඩි ලෙස විරෝධය දක්වන අයවේ. මෙසේ විරෝධය දැක්වීම මොවුන් අත්අඩංගුවට ගැනීමට එකම හේතුව වනඅතර ඔවුන් කිසිවෙක් හට හමුදා කුමන්ත්රන චෝදනාවන් එල්ලකිරීමට කිසිදු සාකෂියක් සොයාගැනීමට පරීකෂණ කණ්ඩායම් අපොහොසත් වී තිබේ.

මේ වනවිට සිංහ රෙජිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය විධිවිධාන හමුදාව තුළ සිදුවෙමින් පවතින බව වාර්තා වන අතර ශ්‍රී ලංකා යුද හමුදාව 60 වසරක ඉතිහාසයේ පෙර නොවූවිරූ ආකාරයට භේද භින්න වී සිටින බවත් එසේ භේද භින්න කිරීමේ සාපය වෙන කවරෙකුටවත් නොව වත්මන් හමුදාපති ජගත් ජයසූරියටත්, ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂටත් සමසේ ඛෙදී යන බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

[QUOTE="Win Srilanka, post: 6627848, member: 263490"] [b]සැබෑ හමුදා කුමන්ත්රනයේ ඇත්ත හෙළිවේ[/b] [B][SIZE=5]සැබෑ හමුදා කුමන්ත්රනයේ ඇත්ත හෙළිවේ [/SIZE] [/B][RIGHT] [/RIGHT] 2010 | 02 | 05 [IMG]http://www.lankanewsweb.com/Sinhala/IMAGES/spacer.gif[/IMG](Lanka News Web) [IMG]http://www.lankanewsweb.com/Sinhala/newsimages/Gota_Jagath.jpg[/IMG] [SIZE=4]මේ දිනවල ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති 'හමුදා කුමන්ත්රනය' හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීමකට සමානවන්නේ ඒ පිළිබද නියම තත්ත්වය ක්‍රම-ක්‍රමයෙන් හෙළිදරව් වීමත් සමගය. යුද හමුදා අභ්‍යන්තරයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග [/SIZE]Lanka News Web[SIZE=4] වෙත සඳහන් කරන අන්දමට තත්ත්වය මෙසේ වේ. ජනාධිපති මහින්ද රාජපකෂගේ ජයග්‍රහණය පිළිබදව බියකින් පසුවූ ආරකෂක මණ්ඩලයේ සමාජිකයින්, යම් හෙයකින් පරාජය හමුවේ ක්‍රියාවට නංන්වාලිය යුතු සැලසුම දීර්ඝ කලක සිට සැලසුම්කරන ලද්දක් වනඅතර, එහි අවසාන සාකච්ඡාව සිදුකෙරී ඇත්තේ ජනාධිපතිවරණයට දින දෙකකට කලින් එනම් ජනවාරී 24වන ඉරිදා මධ්‍යම රාත්රියේදී පැවැත්වූ ආරකෂක කවුන්සිලයේ රැස්වීමකදීය. ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා හා ආරකෂක ලේකම්වරයා සහභාගී වූ මෙම රැස්වීමේදී සැලසුම්කරන ලද ආකාරයට මේ වනවිට උතුරු ප්‍රදේශයේ ස්ථාන ගතකොට ඇති විශේෂ බලකායේ ([/SIZE]Special Forces) [SIZE=4] බල ඇණි 5ක් මෙම මෙහෙයුම සඳහා කොළඹට කැඳවා තිබේ. මෙම බලඇණි පහේ අනදෙන නිලධාරියා වශයෙන් වෙත්තිලායිකර්නි විශේෂ බලකා හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලූතිනන් කර්නල් හරේන්ද්‍ර වනසිංහ යොදාගෙන තිබේ. හරේන්ද්‍ර වනසිංහ යනු හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහගේ පුත්‍රයා වේ. මෙම හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණයේදී පොදු අපේකෂක ජනරාල් සරත් ෆොන්සේකාට සහාය පලකරමින් නිට්ටඹුව ජනරැලියට සහභාගී වීම මෙම කුමන්ත්රනයේම කොටසක් විය හැකි බව අපගේ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ විශේෂ බලකාය කොළඹට කැඳවීමට ආරකෂක මණ්ඩලය තීරණය කොට තිඛෙන්නේ ඔවුන් සතුව පවතින සුපිරි ප්‍රහාරක හැකියාව නිසාය. විශේෂ බලකායට අමතරව ගජබා රෙජිමේන්තුව සහ සන්නාහ සන්නද්ධ බලකාය වෙන් වෙන්ව මෙම මෙහෙයුමට යොදාගැනීමට සැලසුම් කොට තිබේ. මෙසේ කැඳවන ලද විශේෂ බලකායේ බලඇණි කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයෙන් සීදූව, කුරුවිට, ඇඹිලිපිටිය, පානදුර සහ කොළඹ තුරඟ තරග පිටියේ ස්ථාන ගතකොට හදිසි ප්‍රහාර සඳහා සීරුවෙන් තබා තිබී ඇත. මෙම සම්පූර්ණ ප්‍රහාරක බලඇණියේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හට භාරවී තිබේ. මෙම යුද හමුදා බලඇණිවලට අමතරව ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාවද සූදානමින් තබා තිබේ. මෙසේ කොළඹ කේන්ද්‍ර කොට ගෙන මෙම සැලසුම ක්‍රියාත්මක වී තිඛෙන්නේ රජය යම් හෙයකින් පරාජය වුවහොත් නැගඑන මහජන රැල්ල වලකා හමුදාපතිගේ නායකත්වයෙන් හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට වේ. ජනරාල්වරයාට පකෂපාත සිංහ රෙජිමේන්තුව සහ කමාන්ඩෝ බලකාය යම් හෙයකින් මෙම මහජන රැල්ලේ නායකත්වය ගත හොත් ඔවුන්ගේ ප්‍රහාරක බලය මැඩලීම සඳහා උපයෝගී කර ගත හැකි එකම සහ හොඳම බලකාය විශේෂ බලකාය වනඅතර ඔවුන්ගේ සුපිරි ප්‍රහාරක හැකියාව මගින් ඕනෑම තත්ත්වයක් මැඩපවත්වා විශාල ලේ වැගිරීමක් සිදුකොට හෝ රාජ්‍ය බලය රඳවා ගැනීම මෙම සැලසුමේ මූලික අරමුණවී තිබේ. මෙම සැලැස්ම හමුදාවේ හිටපු ප්‍රධානීන්ට සහ ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින ප්‍රධානීන්ට හෙළිවීමත් සමග ලූතිනන් කර්නල් හරේන්ද්‍ර වනසිංහ ඇමතූ ඔවුන් මෙවන් තත්ත්වයක් ඇති නොකරන ලෙස ආයචනය කළද, ලූතිනන් කර්නල්වරයා ඔවුන් වෙත දැඩිව පවසා තිඛෙන්නේ zහමුදාපතිවරයාගේ හා ආරකෂක ලේකම්වරයාගේ අණ පිළිපැදීමට තමන් දිවි හිමියෙන් බැදී සිටින බවයි. දැනට අත්අඩංගුවේ පසුවන හා යුද හමුදාවෙන් ඉවත්කරන ලද නිලධාරීන් බොහෝ දෙනෙක් මෙම සැලසුම හොදාකාරවම දැන සිට අයවන අතර ඊට දැඩි ලෙස විරෝධය දක්වන අයවේ. මෙසේ විරෝධය දැක්වීම මොවුන් අත්අඩංගුවට ගැනීමට එකම හේතුව වනඅතර ඔවුන් කිසිවෙක් හට හමුදා කුමන්ත්රන චෝදනාවන් එල්ලකිරීමට කිසිදු සාකෂියක් සොයාගැනීමට පරීකෂණ කණ්ඩායම් අපොහොසත් වී තිබේ. මේ වනවිට සිංහ රෙජිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය විධිවිධාන හමුදාව තුළ සිදුවෙමින් පවතින බව වාර්තා වන අතර ශ්‍රී ලංකා යුද හමුදාව 60 වසරක ඉතිහාසයේ පෙර නොවූවිරූ ආකාරයට භේද භින්න වී සිටින බවත් එසේ භේද භින්න කිරීමේ සාපය වෙන කවරෙකුටවත් නොව වත්මන් හමුදාපති ජගත් ජයසූරියටත්, ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂටත් සමසේ ඛෙදී යන බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom