Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ හුදෙකලාව කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ හුදෙකලාව කුමක්ද ?

සැබෑ හුදෙකලාව කුමක්ද ?

ගනේමුල්ල

මාකිලංගමුව

ආනන්දබෝධි ධර්මායතනයේ

පාතේගම

සුමනරතන හිමි

මේ සංකීර්ණ ලෝකය තුළ මිනිසුන් නිතර ප්‍රකාශ කරන දෙයක් නම් හුදෙකලාව, විවේකය, විරාමයේ ඇති අවශ්‍යතාවයයි. මීට වසර 2600 කට පෙර ලොව පහළ වූ අසමසම බුදුරජාණන් වහන්සේ තරම් හුදකලාව පිළිබඳ පැහැදිලි හා ගැඹුරු විග්රහයක යෙදුනු වෙනත් ලොව උතුමෙකු නොමැත. බොහෝ අයගේ අදහස නම්, දෛනික ක්‍රියාකාරකම් අඩුකොට මිනිස් ගතියෙන් ඈත්ව ජීවත් වීම යන්නයි. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අදහස මීට වඩා පුළුල් අර්ථයක් මෙන් ම, ගැඹුරු ජීවිත දැක්මක් අනුව දේශනා කරන ලද්දකි. එනම් කෙලෙස් ආවේශ වූ ලෝකයාට බාහිර ක්‍රියාකාරකම් අඩු කිරීමෙන් හෝ මිනිස් ගහණයකින් පලා යාමකින් වැනි සරල දෙයකින් හැබෑ හුදෙකලාව ළඟා කරගත නොහැකි බවයි. ඒ උතුම් හුදෙකලාව ළඟා කරගත හැක්කේ කෙලෙස් අඩුකර ගැනීමෙන් සහ නැති කර ගැනීමෙන් ය.

වරෙක භික්ෂු සංඝයා අපේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ නොයෙකුත් භික්ෂූන් වහන්සේ හුදෙකලාව සහ විවේකය පිණිස වන සෙනසුන් කරා වැඩමවන බව ය. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඒ වන සෙනසුන් කරා යන ඇත්තන් සැබැවින් ම හුදකලාව සහ විවේකය ලබන්නේ ද යන්නය. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළේ “ මහණෙනි එපමණකින් ම, එනම් වන සෙනසුන් වලට ගිය පමණකින් ම, තමන් වහන්සේ දේශනා කරන හුදෙකලාව සහ විවේකය සිදු නොවන බවයි.” ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මයක් සුත්තනිපාතයේ මෙසේ සඳහන්ව ඇත.

“ තණ්හා දුතියො පුරිසො

දිග මද්දාන සංසරං

ඉත්ත භාව අඤ්ඤතා භාවං

නාති වත්තංති සංසරං”

තණ්හාව දෙවැන්න කොට ඔහු විසින් මෙතනින් එතැනට ගියත් එතැනින් මෙතැනට පැමිණියත් මුළු සසර පුරාවට ම තණ්හාව ඔහු සමඟ පවත්නා බැවින් තැන් මාරු කළ පමණින් හුදකලාව නොමැකෙන බවයි.

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑ හුදෙකලාව ලබන්නට නම් තණ්හාවෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා ඥානවන්ත මිනිසකු විසින් කළ යුතු කාර්යය පිළිබඳ විග්‍රහය සහ කළ යුතු වැඩ පිළිවෙල ආර්යය ප්‍රතිපදාවෙන් දේශනා කර ඇත.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන දහම මූලික වශයෙන් ආධ්‍යාත්මික ලෝකයට සම්බන්ධ වූවකි. අධ්‍යාත්මික ලෝකය පිළිබඳ පුළුල් වැටහීමක් නොමැති කෙනෙකු බාහිර ලෝකය කොතරම් පුළුල් ආකාරයෙන් විග්රහ කරමින් අධ්‍යනය කරත්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සංකීර්ණ බවට පෙරළී දිනෙන් දින ඔහු හෝ ඇය සතු වූ ස්වල්ප මානසික සැනසීම පවා ගිලිහී යනු විනා, ඉන් ලැබෙන මානසික සැනසීමක් නොමැත. ඔහුගේ හෝ ඇයගේ වැරදි ජීවිත ප්‍රවේශය තුළ ම මංමුලාවූවකු බවට පත් වී සිටියත් ඔහු හෝ ඇය එය ද නොදැනී මේ අයුරින් රෝග නිධානය බොහෝ ජනී ජනයා හුදෙකලාව සහ විවේකය පිළිබඳ නිතර මිමිනුවත් ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් සැබෑ ජීවිත මූලයන් නොදන්නා තැනින් ගන්නා ක්‍රියා මාර්ග නිසා ඒවායින් ද වෙහෙසක් මිස ලබන්නා වූ විවේකයක් නොමැත්තේ ය.

බුදු දහම මුල පටන් ම මිනිසාට සරල ජීවිතය පහසුවෙන් පෝෂණය කළ හැකි බව යන ධර්මතා ප්‍රගුණ කිරීමට කටයුතු පාදන්නේ මිනිසාගේ සැබෑ නිදහස හෙවත් හුදෙකලාව ලබා ගැනීමට හැකි වන අයුරිනි. වැඩ නවත්වා ලබන විවේකයෙන් සමාජයේ දෛනික ක්‍රියා කාරකම් වල වෙනස් කම් නිසා පුද්ගලයා හා සමාජය තුළ කිසියම් පරිහානික ලක්ෂණ මතුවිය හැකි ය. එහෙත් බුදු දහමට අනුව වැඩ වැරීමට වඩා වැඩ කරමින් කෙලෙස්වලින් ඈත්ව සිටීමට හැකියාව ලබා ගැනීම යි. ඒ නිසා ඉඳුරාම කෙලෙස් අවබෝධ කිරීමක්, පාලනය කිරීමක්, නැති කිරීමක්, අයින් කිරීමක් සඳහා භාවිත විදර්ශනා මාර්ගය වැඩ නවතා පුහුණු කිරීමක් නොව ඉරියව් හැසිරවීම, දෛනික වැඩකටයුතුවල යෙදීමේ දී කෙලෙස් මඩින වීර්යයක්, සම්පජානකාරී නුවණක් කෙලෙස්වලට ආවේශ නොවන අයුරින් පවත්වන සිහියක් යන මූලික ධර්ම උපදවා කටයුතු කිරීමයි. බාහිර වශයෙන් තම ජීවිතය චාම් සරල මෙන් ම බහුල ක්‍රියාකාරකම් වල යෙදවීම් පාලනය කර ගැනීමත් කරනු ලබන ක්‍රියාකාරකම් වල වඩාත් සුභදායි ප්‍රතිඵල ලැබීමටත් ප්‍රයෝජන වන්නා සේම කෙලෙස් පාලනය කර ගැනීමේ හැකියාව ද, එමගින් ලැබෙන බව කිව යුතු ය.

බුදුදහමේ හුදකලාව සාක්ෂාත් කිරීම පිණිස මූලික විවේක තුනක් වෙත ප්‍රවේශ විය යුතු ය. එනම්,

1. කාය විවේකය

2. චිත්ත විවේකය

3. උපදි විවේකය

කාය විවේකය නම්, බාහිර ක්‍රියාකාරකම් අඩුකර ගැනීම සහ පිරිස කෙරෙන් පුළුවන් තරම් වෙන්ව වාසය කිරීමයි. චිත්ත විවේකය නම්, පුළුවන් තරම් කෙලෙස් වලින් සිත නිදහස් කර වාසය කිරීමයි. උපදි යනු කෙලෙස් වලට ම නමකි. ලෝභ දෝෂ මෝහ පදනම් කරගත් ඉන්ද්‍රියන් ප්‍රත්‍ය කොට එක් ජීවිතයක් තුළ නොව සසර පුරාවට ම උපදවන ලද කෙලෙස් උපදී නම් වන්නේ ය. ඒ සියලු උපදීන්ගෙන් සපුරා නිදහස් වීම උපදි විවේකය නම් නිවනයි. චේතෝ විමුක්තියට පැමිණෙමින් ධ්‍යාන ලාභීන් ලබන්නේ ද ගැඹුරු හුදෙකලාවකි. බුද්ධ ආදී උත්තමයන් ලබන අරහත් ඵල විමුක්තිය පරම ශාන්ත වූ හුදෙකලාවයි. ඒ බව “ අචිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශ්‍රාවකා” විතර්කයෙන් අයින් කළා වූ ද, පරම ශාන්ත වූ අරහත් ඵල සමාධියක් ලබමින් බුද්ධ ශ්‍රාවක තෙම පරම ශාන්ත වූ නිශ්ශබ්දතාව නම් වූ මුනිබව පමණක් නොව සැබෑ හුදකලාව ද ලබන්නේ ය.

මෙහිදී අප තේරුම් ගතයුතු වැදගත් කාරණය වන්නේ රුක් මුලක වාසය කිරීම, වන සෙනසුනක වාසය කිරීම, ගල්ගුහාවක වාසය කිරීම, ගමේ හෝ නගරයේ වාසය කිරීම, තනිවම හෝ පිරිස සමඟ විසීම යන කරුණු ගැන නොව බුදුරජාණන් වහන්සේ උගන්වන කෙලෙස් තේරුම් ගනිමින් කෙලෙස් වලින් අයින් වීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති ද යන්නයි. එසේ නොමැතිව බාහිර දේ සහ වචනවල හිරවී සිටීමෙන් ම බුදුදහමේ උගන්වන හුදෙකලාව ලැබිය නොහැක්කකි. ලෝකය නම් අප විසින් ම පනවා ගත් පැනවීම් රාශියක් මිස එහි යථාර්ථයක් නැත. ඉන්ද්‍රියන්ට ගෝචර වන අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද සියල්ල ප්රඥප්ති මාත්‍රයක් පමණි. ඒ පැනවීම් සියල්ල තුළ පවතින්නේ අනිත්‍ය වූ ද, දුක්ඛ වූ ද, අනාත්ම වූ ද, යථාර්ථය යි. ඒ යථාර්ථය තුළ ඒ පනවා ගත් පැනවීම් තුළ හිරවීමෙන් හුදෙකලාවක් ලැබිය නොහැක.

යථාර්ථය අවබෝධ කිරීමෙන් බුදුදහමේ උගන්වන හුදෙකලාව පැහැදිළි වන බැවින් ඒ යථාර්ථය අවබෝධය පිණිස ඒ ඒ පුද්ගලයන් විසින් තෝරාගනු ලබන ජීවිත සහ සමාජ පරිසරය චරිතයෙන් චරිතය වෙනස් වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසාම බුදුන් දවස සමහර ශ්‍රාවක පිරිස් සැවැත් නුවර වැනි වෙළඳ නගර වල ද, විසූ බව කිව යුතු ය. ලංකාවේ බුදුසමය මුල් අවදියේ එනම් ආරම්භ වූ අවදියේ එවකට අගනුවර වූ අනුරාධපුරයේ ද එහි මුල් අවස්ථාවේ භික්ෂූන්ට වාසය කිරීමට ආරාම සහ නිවාස නොමැති නිසාත් අට සැට ලෙන් පිළිබඳව ද සඳහන් වේ. පසුව අනුරාධපුරය මහා විහාරය ඇසුරු කරගත් භික්ෂු සමාජය ආරාණ්යගත ප්රවේශයකට වඩා මහා විහාර වාසිකව විසූ බව කිව යුතුය. ක්‍රමක්‍රමයෙන් සසුන් කෙත ව්‍යාප්ත වත් ම ග්‍රාම වාසී, අරණ්‍යවාසී යන ප්‍රභේද කැපී පෙනෙන ලෙස අප රටේ ම ව්‍යාප්ත වූ ක්රමයකි. අප තේරුම් ගත යුතු මූලික කරුණ නම්, හුදකලාව වූ කලී කෙලෙස් යුද්ධය අවසන් කිරීමයි. බුදු දහම අනුව එය පුද්ගලයා සතු ශ්‍රේෂ්ඨතම වගකීමයි.

[QUOTE="ela billa, post: 14720382, member: 464426"] [b]සැබෑ හුදෙකලාව කුමක්ද ?[/b] [B]සැබෑ හුදෙකලාව කුමක්ද ?[/B] [IMG]http://www.lakehouse.lk/budusarana/2012/01/08/z_p05-saba3.jpg[/IMG][SIZE=5]ගනේමුල්ල මාකිලංගමුව ආනන්දබෝධි ධර්මායතනයේ [B]පාතේගම සුමනරතන හිමි[/B][/SIZE] [SIZE=5][B]මේ සංකීර්ණ ලෝකය තුළ මිනිසුන් නිතර ප්‍රකාශ කරන දෙයක් නම් හුදෙකලාව, විවේකය, විරාමයේ ඇති අවශ්‍යතාවයයි. මීට වසර 2600 කට පෙර ලොව පහළ වූ අසමසම බුදුරජාණන් වහන්සේ තරම් හුදකලාව පිළිබඳ පැහැදිලි හා ගැඹුරු විග්රහයක යෙදුනු වෙනත් ලොව උතුමෙකු නොමැත. බොහෝ අයගේ අදහස නම්, දෛනික ක්‍රියාකාරකම් අඩුකොට මිනිස් ගතියෙන් ඈත්ව ජීවත් වීම යන්නයි. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අදහස මීට වඩා පුළුල් අර්ථයක් මෙන් ම, ගැඹුරු ජීවිත දැක්මක් අනුව දේශනා කරන ලද්දකි. එනම් කෙලෙස් ආවේශ වූ ලෝකයාට බාහිර ක්‍රියාකාරකම් අඩු කිරීමෙන් හෝ මිනිස් ගහණයකින් පලා යාමකින් වැනි සරල දෙයකින් හැබෑ හුදෙකලාව ළඟා කරගත නොහැකි බවයි. ඒ උතුම් හුදෙකලාව ළඟා කරගත හැක්කේ කෙලෙස් අඩුකර ගැනීමෙන් සහ නැති කර ගැනීමෙන් ය.[/B][/SIZE] [SIZE=5] වරෙක භික්ෂු සංඝයා අපේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ නොයෙකුත් භික්ෂූන් වහන්සේ හුදෙකලාව සහ විවේකය පිණිස වන සෙනසුන් කරා වැඩමවන බව ය. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඒ වන සෙනසුන් කරා යන ඇත්තන් සැබැවින් ම හුදකලාව සහ විවේකය ලබන්නේ ද යන්නය. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළේ “ මහණෙනි එපමණකින් ම, එනම් වන සෙනසුන් වලට ගිය පමණකින් ම, තමන් වහන්සේ දේශනා කරන හුදෙකලාව සහ විවේකය සිදු නොවන බවයි.” ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මයක් සුත්තනිපාතයේ මෙසේ සඳහන්ව ඇත.[/SIZE] [SIZE=5][B]“ තණ්හා දුතියො පුරිසො දිග මද්දාන සංසරං ඉත්ත භාව අඤ්ඤතා භාවං නාති වත්තංති සංසරං”[/B][/SIZE] [SIZE=5] තණ්හාව දෙවැන්න කොට ඔහු විසින් මෙතනින් එතැනට ගියත් එතැනින් මෙතැනට පැමිණියත් මුළු සසර පුරාවට ම තණ්හාව ඔහු සමඟ පවත්නා බැවින් තැන් මාරු කළ පමණින් හුදකලාව නොමැකෙන බවයි.[IMG]http://www.lakehouse.lk/budusarana/2012/01/08/z_p05-saba1.jpg[/IMG][/SIZE] [SIZE=5] අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑ හුදෙකලාව ලබන්නට නම් තණ්හාවෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා ඥානවන්ත මිනිසකු විසින් කළ යුතු කාර්යය පිළිබඳ විග්‍රහය සහ කළ යුතු වැඩ පිළිවෙල ආර්යය ප්‍රතිපදාවෙන් දේශනා කර ඇත.[/SIZE] [SIZE=5] බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන දහම මූලික වශයෙන් ආධ්‍යාත්මික ලෝකයට සම්බන්ධ වූවකි. අධ්‍යාත්මික ලෝකය පිළිබඳ පුළුල් වැටහීමක් නොමැති කෙනෙකු බාහිර ලෝකය කොතරම් පුළුල් ආකාරයෙන් විග්රහ කරමින් අධ්‍යනය කරත්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සංකීර්ණ බවට පෙරළී දිනෙන් දින ඔහු හෝ ඇය සතු වූ ස්වල්ප මානසික සැනසීම පවා ගිලිහී යනු විනා, ඉන් ලැබෙන මානසික සැනසීමක් නොමැත. ඔහුගේ හෝ ඇයගේ වැරදි ජීවිත ප්‍රවේශය තුළ ම මංමුලාවූවකු බවට පත් වී සිටියත් ඔහු හෝ ඇය එය ද නොදැනී මේ අයුරින් රෝග නිධානය බොහෝ ජනී ජනයා හුදෙකලාව සහ විවේකය පිළිබඳ නිතර මිමිනුවත් ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් සැබෑ ජීවිත මූලයන් නොදන්නා තැනින් ගන්නා ක්‍රියා මාර්ග නිසා ඒවායින් ද වෙහෙසක් මිස ලබන්නා වූ විවේකයක් නොමැත්තේ ය.[/SIZE] [SIZE=5] බුදු දහම මුල පටන් ම මිනිසාට සරල ජීවිතය පහසුවෙන් පෝෂණය කළ හැකි බව යන ධර්මතා ප්‍රගුණ කිරීමට කටයුතු පාදන්නේ මිනිසාගේ සැබෑ නිදහස හෙවත් හුදෙකලාව ලබා ගැනීමට හැකි වන අයුරිනි. වැඩ නවත්වා ලබන විවේකයෙන් සමාජයේ දෛනික ක්‍රියා කාරකම් වල වෙනස් කම් නිසා පුද්ගලයා හා සමාජය තුළ කිසියම් පරිහානික ලක්ෂණ මතුවිය හැකි ය. එහෙත් බුදු දහමට අනුව වැඩ වැරීමට වඩා වැඩ කරමින් කෙලෙස්වලින් ඈත්ව සිටීමට හැකියාව ලබා ගැනීම යි. ඒ නිසා ඉඳුරාම කෙලෙස් අවබෝධ කිරීමක්, පාලනය කිරීමක්, නැති කිරීමක්, අයින් කිරීමක් සඳහා භාවිත විදර්ශනා මාර්ගය වැඩ නවතා පුහුණු කිරීමක් නොව ඉරියව් හැසිරවීම, දෛනික වැඩකටයුතුවල යෙදීමේ දී කෙලෙස් මඩින වීර්යයක්, සම්පජානකාරී නුවණක් කෙලෙස්වලට ආවේශ නොවන අයුරින් පවත්වන සිහියක් යන මූලික ධර්ම උපදවා කටයුතු කිරීමයි. බාහිර වශයෙන් තම ජීවිතය චාම් සරල මෙන් ම බහුල ක්‍රියාකාරකම් වල යෙදවීම් පාලනය කර ගැනීමත් කරනු ලබන ක්‍රියාකාරකම් වල වඩාත් සුභදායි ප්‍රතිඵල ලැබීමටත් ප්‍රයෝජන වන්නා සේම කෙලෙස් පාලනය කර ගැනීමේ හැකියාව ද, එමගින් ලැබෙන බව කිව යුතු ය.[/SIZE] [SIZE=5] බුදුදහමේ හුදකලාව සාක්ෂාත් කිරීම පිණිස මූලික විවේක තුනක් වෙත ප්‍රවේශ විය යුතු ය. එනම්,[/SIZE] [SIZE=5] 1. කාය විවේකය 2. චිත්ත විවේකය 3. උපදි විවේකය[/SIZE] [SIZE=5] කාය විවේකය නම්, බාහිර ක්‍රියාකාරකම් අඩුකර ගැනීම සහ පිරිස කෙරෙන් පුළුවන් තරම් වෙන්ව වාසය කිරීමයි. චිත්ත විවේකය නම්, පුළුවන් තරම් කෙලෙස් වලින් සිත නිදහස් කර වාසය කිරීමයි. උපදි යනු කෙලෙස් වලට ම නමකි. ලෝභ දෝෂ මෝහ පදනම් කරගත් ඉන්ද්‍රියන් ප්‍රත්‍ය කොට එක් ජීවිතයක් තුළ නොව සසර පුරාවට ම උපදවන ලද කෙලෙස් උපදී නම් වන්නේ ය. ඒ සියලු උපදීන්ගෙන් සපුරා නිදහස් වීම උපදි විවේකය නම් නිවනයි. චේතෝ විමුක්තියට පැමිණෙමින් ධ්‍යාන ලාභීන් ලබන්නේ ද ගැඹුරු හුදෙකලාවකි. බුද්ධ ආදී උත්තමයන් ලබන අරහත් ඵල විමුක්තිය පරම ශාන්ත වූ හුදෙකලාවයි. ඒ බව “ අචිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශ්‍රාවකා” විතර්කයෙන් අයින් කළා වූ ද, පරම ශාන්ත වූ අරහත් ඵල සමාධියක් ලබමින් බුද්ධ ශ්‍රාවක තෙම පරම ශාන්ත වූ නිශ්ශබ්දතාව නම් වූ මුනිබව පමණක් නොව සැබෑ හුදකලාව ද ලබන්නේ ය.[/SIZE] [SIZE=5] මෙහිදී අප තේරුම් ගතයුතු වැදගත් කාරණය වන්නේ රුක් මුලක වාසය කිරීම, වන සෙනසුනක වාසය කිරීම, ගල්ගුහාවක වාසය කිරීම, ගමේ හෝ නගරයේ වාසය කිරීම, තනිවම හෝ පිරිස සමඟ විසීම යන කරුණු ගැන නොව බුදුරජාණන් වහන්සේ උගන්වන කෙලෙස් තේරුම් ගනිමින් කෙලෙස් වලින් අයින් වීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති ද යන්නයි. එසේ නොමැතිව බාහිර දේ සහ වචනවල හිරවී සිටීමෙන් ම බුදුදහමේ උගන්වන හුදෙකලාව ලැබිය නොහැක්කකි. ලෝකය නම් අප විසින් ම පනවා ගත් පැනවීම් රාශියක් මිස එහි යථාර්ථයක් නැත. ඉන්ද්‍රියන්ට ගෝචර වන අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද සියල්ල ප්රඥප්ති මාත්‍රයක් පමණි. ඒ පැනවීම් සියල්ල තුළ පවතින්නේ අනිත්‍ය වූ ද, දුක්ඛ වූ ද, අනාත්ම වූ ද, යථාර්ථය යි. ඒ යථාර්ථය තුළ ඒ පනවා ගත් පැනවීම් තුළ හිරවීමෙන් හුදෙකලාවක් ලැබිය නොහැක.[IMG]http://www.lakehouse.lk/budusarana/2012/01/08/z_p05-saba2.jpg[/IMG][/SIZE] [SIZE=5] යථාර්ථය අවබෝධ කිරීමෙන් බුදුදහමේ උගන්වන හුදෙකලාව පැහැදිළි වන බැවින් ඒ යථාර්ථය අවබෝධය පිණිස ඒ ඒ පුද්ගලයන් විසින් තෝරාගනු ලබන ජීවිත සහ සමාජ පරිසරය චරිතයෙන් චරිතය වෙනස් වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසාම බුදුන් දවස සමහර ශ්‍රාවක පිරිස් සැවැත් නුවර වැනි වෙළඳ නගර වල ද, විසූ බව කිව යුතු ය. ලංකාවේ බුදුසමය මුල් අවදියේ එනම් ආරම්භ වූ අවදියේ එවකට අගනුවර වූ අනුරාධපුරයේ ද එහි මුල් අවස්ථාවේ භික්ෂූන්ට වාසය කිරීමට ආරාම සහ නිවාස නොමැති නිසාත් අට සැට ලෙන් පිළිබඳව ද සඳහන් වේ. පසුව අනුරාධපුරය මහා විහාරය ඇසුරු කරගත් භික්ෂු සමාජය ආරාණ්යගත ප්රවේශයකට වඩා මහා විහාර වාසිකව විසූ බව කිව යුතුය. ක්‍රමක්‍රමයෙන් සසුන් කෙත ව්‍යාප්ත වත් ම ග්‍රාම වාසී, අරණ්‍යවාසී යන ප්‍රභේද කැපී පෙනෙන ලෙස අප රටේ ම ව්‍යාප්ත වූ ක්රමයකි. අප තේරුම් ගත යුතු මූලික කරුණ නම්, හුදකලාව වූ කලී කෙලෙස් යුද්ධය අවසන් කිරීමයි. බුදු දහම අනුව එය පුද්ගලයා සතු ශ්‍රේෂ්ඨතම වගකීමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom