Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමට සරසවි වරම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2011 උසස් පෙළ විභාගයේ නැවත නිකුත් කරන ලද ඉසෙඩ් අගයන් හේතුවෙන් කිසියම් සිසුවෙක් යම් අසහනයකට පත්ව ඇත්නම් ඔවුන්ට සහනයක් වීමට සූදානම් තමන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

නව ඉසෙඩ් ලකුණු සමඟ ඇතැම් දරුවන් අසහනයට ලක්ව ඇති බව පෙනෙන්නට ඇති බවත් එම දරුවන් ආරක්ෂා කර ගැනීමටතමන් බැදී සිටින බවත් පවසන අමාත්‍යවරයා මෙවර විශ්ව විද්‍යාල ප්රවේශයේ දී වැඩි දරුවන් සංඛ්‍යාවකට අවස්ථාව ලබාදීමට ද සූදානම්ද කියා සිටී.

මේ සඳහා උසස් පෙළ පැරණි විෂය නිර්දේශ යටතේ තුන්වැනි වරටත් විභාගයට පෙනී සිටි සිසුන්ට යළිත් සිව්වැනි වරටද විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා බවත් ඊට අවසර ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

කිසියම් අසහනකාරී තත්ත්වයකට පත්ව සිටින සිසුන් ඇත්නම් ඔවුන් පිළිබඳ තොරතුරු ගනිමින් ලැයිස්තුගත කිරීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයිස දිසානායක මහතා පෙන්වා දෙයි.

[QUOTE="DjSunimal, post: 13106706, member: 362287"] [IMG]http://www.lankacnews.com/sinhala/wp-content/uploads/2012/07/sb-new.jpg[/IMG][SIZE="3"] 2011 උසස් පෙළ විභාගයේ නැවත නිකුත් කරන ලද ඉසෙඩ් අගයන් හේතුවෙන් කිසියම් සිසුවෙක් යම් අසහනයකට පත්ව ඇත්නම් ඔවුන්ට සහනයක් වීමට සූදානම් තමන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. නව ඉසෙඩ් ලකුණු සමඟ ඇතැම් දරුවන් අසහනයට ලක්ව ඇති බව පෙනෙන්නට ඇති බවත් එම දරුවන් ආරක්ෂා කර ගැනීමටතමන් බැදී සිටින බවත් පවසන අමාත්‍යවරයා මෙවර විශ්ව විද්‍යාල ප්රවේශයේ දී වැඩි දරුවන් සංඛ්‍යාවකට අවස්ථාව ලබාදීමට ද සූදානම්ද කියා සිටී. මේ සඳහා උසස් පෙළ පැරණි විෂය නිර්දේශ යටතේ තුන්වැනි වරටත් විභාගයට පෙනී සිටි සිසුන්ට යළිත් සිව්වැනි වරටද විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා බවත් ඊට අවසර ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි. කිසියම් අසහනකාරී තත්ත්වයකට පත්ව සිටින සිසුන් ඇත්නම් ඔවුන් පිළිබඳ තොරතුරු ගනිමින් ලැයිස්තුගත කිරීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයිස දිසානායක මහතා පෙන්වා දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom