Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැම්බියාව විනාශ කළ පවුල් පාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැම්බියාව විනාශ කළ පවුල් පාලනය

සැම්බියාව විනාශ කළ පවුල් පාලනය

වළපල්ලට ගිය රටවල්

සැම්බියාවේ දරිද්‍රතාවය කැමරා ඇසින්

අද ලෝකයේ විනාශ වී ඇත්තේ ආර්ථික සුනාමියට හසු වූ රටවල්ය. එම රාජ්‍යයන්හි සිටින්නේ ජනතා මුදල් සොරකම් කළ කම්බා හොරුන්ය. පාලකයන්ය. ඔවුහු මිනිස් දුක නොහඳුනති. ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ ප්‍රතිපත්තිය. ඒ රටවල ප්‍රශ්න ගැට පිට ගැට වගේය. ජනතාවට මේ ගැටවලින් ගැලවුම්ක් නැත. ඒ දේශයන්හි හෙටත් හිරු පෑයීමට නියමිතය. එහෙත් ජනතාව ඇහැරෙයි ද අනියතය. ‘දුප්පතාට කෝ සැප ලෝකේ ජන සමාජ දෙපිළක් බෙදිලා’ මේ කියමන අදටත්, හෙටටත්, හැමදාටමත් වලංගුය.

දශක හතරක් තිස්සේ මා ලෝකයේ වැඩිපුරම දැක ඇත්ෙත් අස්ථාවර රටවල්ය. සත පහක්වත් අතේ නැති මිනිසුන් කෝටි ගණනින් ජීවත්වන රටවල්ය. උගතුන් රට අතහැර යන නූගතුන් පාලනය කරන අසමත් රාජ්‍යයන්ය. අද මෙම තීරයෙන් හඳුන්වනු ලබන්නේ තවත් එවැනි රටකි. ඒ සැම්බියාවයි. (ZAMBIA)

ජනතාවගේ මානසික ආතතිය අවම කිරීමට මෙවැනි වළ පල්ලට ගිය රටවල පාලකයන් කටයුතු කරන්නේ නැත. පාලකයන් මහජන මුදල් හැසිරවීමේ විනිවිද ස්වභාවයකින් තොරවීම එවැනි රාජ්‍යයන් විනාශ වී යාමට මූලික හේතුවයි. වැල්ල වෙනස් වන්නේ රැල්ලේ සැඩ පහර නිසා බව ඒවායෙහි බහුතර ජනතාවට අවබෝධ වන්නේ නැත.

පාතාලේ රජවෙන තාලේ

අතීතයේදී මුළු ලොවටම තඹ සැපයූ සැම්බියාව අද අප්‍රිකාවේ තවත් අපායකි. මේ කියන සැම්බියාවේ ද සිටින්නේ ඕන කෙහෙල්මලක් වුණාවේ කියා බලාගෙන සිටින බහුතර ජන කොට්ඨාසයකි. සැම්බියාව ද අයෝජනයේ මුවාවෙන් චීන ආර්ථික සුනාමියට හසුවූ තවත් රටකි. අතීතයේදී බ්‍රිතාන්‍යය මේ රාජ්‍යයේ සියලු සම්පත් සූරා කෑවේය. වර්තමානයේ චීන මැදිහත් වීම් අනුසාරයෙන් රට දැවැන්ත ණය කන්දක හිරවී අවසන්ය. ඇන්ගෝලාවටත් වුණේ මේ ටිකමය. සැම්බියාව ද නීතිය බල්ලාට ගිය රටකි. එහි පාතාලේ රජවෙන තාලේ ගැන කියනුම කවරේ ද? රට ආරාජිකය. එහි ද දේශපාලකයන් ජනතාව වැළඳ ගන්නා ව්‍යාජ මිතුරන්ය. මේ දේශපාලුවන් ද සාහසිකත්වයේ සංකේතයකි.

ලෝකයට තඹ සැපයූ සැම්බියාව

කොංගෝව, ටැන්සානියාව, මලාවි, මොසැම්බික්, සිම්බාබ්වේ, නැම්බියාව, ඇන්ගෝලාව වැනි රටවලට මැදිව පිහිටි සැම්බියාව අද විනාශ මුඛයට පත්වී අවසානය. වර්ග කි.මී. 752,618ක් හෙවත් ව.සැ. 290,587ක් විශාල එක්කෝටි හැටපන් ලක්ෂයකට (1,65,91,390) අධික ජනගහණයකින් සමන්විත සැම්බියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1964 වර්ෂයේදීය. නිදහස ලබා ගැනීමනේ පසු මෙහි ප්‍රථම ජනපති බවට පත් වුණේ කෙනත් කවුන්ඩා ය (Kenneth Kaunda). වසර 27ක් ඔහු එහි ජනපති පදවිය දැරුවේය. ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය (UNP) රටේ හා ජනතාවගේ උන්නතිය සඳහා අනුපමේය වූ සේවාවක් ඉටුකරන ලදී. ඔහුගෙන් පසු බලයට පත්වූ පාලකයන් රට කාබාසිනියා කළ බව කියනු ලැබේ.

එදා සැම්බියාව හැඳින් වූයේ එකම සැම්බියාව එකම රටයි (One Zambia One Nation) යනුවෙනි. උතුරු රොඩේසියාව සැම්බියාව බවට පත්වීමෙන් පසු මේ දේශය හැදින්වූයේ ‘රිවර් ඔෆ් ගෝඩ්’ (River of God) වශයෙනි. අතීතයේදී වසරකට තඹ මෙට්‍රික් ටොන් 3,37,000ක් නිපදවූ මේ දේශයේ අද තඹ නිෂ්පාදනය සීඝ්රයෙන් පහත බැස ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය. මෙහි වැඩි වශයෙන්ම සිටිනුයේ තඹ නිෂ්පාදනයෙන් මුදල් ගසාකන දේශපාලකයන්ය. තඹ ආකර සහ නිෂ්පාදනාගාර පෞද්ගලික ආයතනවලට විකුණා දැමීමෙන් පාලකයන් සිදුකළ මහා පරිමාණයේ වංචාවන් හෙළිවී තිබේ. කෙනත් කවුන්ඩාගෙන් පසු බලයට පත්වූ පාලකයන් පස්දෙනකු රටේ සාරය උරා බිව් අයුරු ලොවට රහසක් ෙනාවේ.

රටවල් විනාශ කළ පවුල් පාලනය

විශේෂයෙන්ම 2011 සැප්තැම්බර් මස සිට 2017 ඔක්තෝබර් දක්වා ජනපති පදවිය දැරූ මයිකල් සාටා (Michael Sata) දූෂිතම පාලකයකු බව හෙළි වී ඇත. දෙවරක් විවාහ වී එම විවාහවලින් ළමයින් 10 දෙනකු සිටි ඔහු එම සුළු කාල සීමාව තුළ සැම්බියාවේ පවුල් පාලනයක් ගෙන ගියේය. මුදල් ඇමැති වශයෙන් ඔහු තම මාමා පත් කර ගත්තේය. නියෝජ්‍ය මුදල් ඇමැති වූයේ ඔහුගේ මස්සිනාය. පළාත් පාලන ඇමැති තනතුරට ඔහු තම ලේලිය පත් කළේය. පවුලේ ඥාතීන් තානාපති තනතුරුවලට පත් කරන ලදී. අගවිනිසුරු පදවියට පත් කළේ කිට්ටුම ඥාතියෙකි. ඔහු සහ පවුලේ පිරිස එක් වී රටේ සම්පත් සූරා කෑවේය. සැම්බියාව ඔහුගේ පාලන සමයේදී තව තවත් ප්‍රපාතයට ඇද වැටුණේය.

රෝගාතුරව මිය යන තෙක්ම ඔහු සැම්බියාව පාලනය කළේය. රටේ සම්පත් විදේශ සමාගම්වලට කුණු කොල්ලයට විකුණා රට වළ පල්ලට යැවීමට ක්‍රියා කළ ඔහු අප්‍රිකාවේ දූෂිතම පාලකයෙකි. පවුල් පාලනයක් ගෙන ගිය ලොව හැම රටක්ම විනාශ මුඛයට පත්වූ අයුරු මීට පෙර ලිපිවල සවිස්තරාත්මකව හෙළි කළෙමි.

සැම්බියාව ද විදේශ මැදිහත්වීම් අනුසාරයෙන් වළ පල්ලට ගිය රටකි. මෙහි රජයේ ආදායමෙන් සියයට 60ක්ම ලැබෙන්නේ තඹ නිෂ්පදනයෙනි. තඹ නිෂ්පාදන ආයතන චීන සමාගම්වලට විකිණීම, රටේ ඉදිකිරීම් කටයුතු චීනය මඟින් නතුකර ගැනීම හේතු කොටගෙන සැම්බියාව විදේශ ණය කන්දකට යටවී ගියේය. මෙම ණය බරට ජනතාවට කර ගැසීමට සිදුවීම තුළින් මුළු ජනගහණයෙන් සියයට 64ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් බවට පත් වූහ.

චීනය පසුපස යාම

මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1කටත් අඩුය. මෙහි මිනිසුන්ගේ අායු කාලය අවු. 51 දක්වා පහළට වැටී තිබේ. ලෙඩ රෝගවලින් මියයන අයෙග් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ නැග ඇත. දේශපාලකයන්ගේ දූෂණ, වංචා, හොරකම් නිසා සිමෙන්ති නිෂ්පාදනය ද ඇනහිට තිබේ. මෙහි ෙබාහෝ දේශපාලකයන් වාසිය තකා චීනයේ විවිධ ආයතන පසුපස යාම රටට අත්වූ වින්නැහියට මූලික හේතුවයි.

මෙහි සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහී ගොස්ය. පිරිසිදු පානීය ජල සැපයුමක් නොමැති නිසා රට තුළ ලෙඩ රෝග සීඝ්රයෙන් පැතිරී යයි. ජනගහණයෙන් සියයට 40කට පමණ පානීය ජල පහසුකම් නැත. ලිංගාශ්‍රිත රෝගයක් වූ එච්.අයි.වී. (HIV) වයිරසයත් මුළු ජනගහණයෙන් සියයට 14ක් පීඩා විඳිති. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමන, විදුලිය ආදී පහසුකම් නැති ගම්මාන දහස් ගණනකි. මෙහි බොහෝ දේශපාලකයන් ද කරනුයේ මුදල් යටිමඩි ගැසීමේ ව්‍යාපාරයකි.

කෙනත් කවුන්ඩා

දූෂිත දේශපාලකෙයා්

මෙහිදී බොහෝ දේශපාලකයන් බලය ලබා ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාරවලදී සැම්බියාවේ චීන සමාගම් පිහිටුවීම වර්ජනය කරමු (No more Chinese Companies in Zambia) යනුවෙන් සටන් පාඨ කියන නමුත් බලයට පත් වූ පසු ඔවුහු චීනය පසුපස යාම දිගටම සිදු කරති. ඒ වාසි තකාය. සැම්බියාව දූෂිතම දේශපාලකයන් සිටින රටක් වශයෙන් ලෝක ජනමාධ්‍යයන් හඳුන්වනු ලබයි. චීන සමාගම් පිහිටුවීමෙන් පසු චීන උපකරණ, චීන යන්ත්‍ර සූත්‍ර, චීන කම්කරුවන් ආදිය යෙදවීමෙන් චීනයට වැඩි වාසි ලැබේ. මෙය රට පරිහානියට යාමට ප්‍රබල හේතුවකි. රටේ තඹ ආකර (Copper Mines) විනාශ වී අවසන්ය.

මෙහි ක්‍රියාත්මක වන්නේ ද ඉතා දූෂිත අධිකරණ පද්ධතියකි. පොලිසිය ප්රමුඛ ප්‍රධාන ආයතන පගා මරුවන්ගෙන් පිරී ගොස්ය. මුදලට දේශපාලකයන් බිලිබා ගැනීම සැම්බියාවේ ද නිරන්තරයෙන් සිදුවන්නකි. දූෂිත දේශපාලකයන්ට එරෙහි නඩු ගොඩ ගැසී ඇතත් උසාවි මඟින් ඔවුන්ට දඬුවම් කරන බවක් දක්නට නැත. 2015 ජනවාරි 25 දා බලයට පත්වූ වත්මන් ජනපති එඩ්ගා ලුන්ගු (Edgar Lungu) දූෂිත දේශපාලකයන්ට එරෙහිව ‘සටනක්’ දියත් කර ඇතත් මෙතෙක් එය සාර්ථක වී නැත.

සිරී හීන්පැල්ල

[QUOTE="araki, post: 23421529, member: 360239"] [b]සැම්බියාව විනාශ කළ පවුල් පාලනය[/b] [B][SIZE=5]සැම්බියාව විනාශ කළ පවුල් පාලනය[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]වළපල්ලට ගිය රටවල්[/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_660237ffe1.jpg[/IMG][/SIZE][/B][/COLOR] [B][SIZE=5]සැම්බියාවේ දරිද්‍රතාවය කැමරා ඇසින්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][/COLOR][B][SIZE=5]අද ලෝකයේ විනාශ වී ඇත්තේ ආර්ථික සුනාමියට හසු වූ රටවල්ය. එම රාජ්‍යයන්හි සිටින්නේ ජනතා මුදල් සොරකම් කළ කම්බා හොරුන්ය. පාලකයන්ය. ඔවුහු මිනිස් දුක නොහඳුනති. ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ ප්‍රතිපත්තිය. ඒ රටවල ප්‍රශ්න ගැට පිට ගැට වගේය. ජනතාවට මේ ගැටවලින් ගැලවුම්ක් නැත. ඒ දේශයන්හි හෙටත් හිරු පෑයීමට නියමිතය. එහෙත් ජනතාව ඇහැරෙයි ද අනියතය. ‘දුප්පතාට කෝ සැප ලෝකේ ජන සමාජ දෙපිළක් බෙදිලා’ මේ කියමන අදටත්, හෙටටත්, හැමදාටමත් වලංගුය.[/SIZE][/B] [SIZE=5]දශක හතරක් තිස්සේ මා ලෝකයේ වැඩිපුරම දැක ඇත්ෙත් අස්ථාවර රටවල්ය. සත පහක්වත් අතේ නැති මිනිසුන් කෝටි ගණනින් ජීවත්වන රටවල්ය. උගතුන් රට අතහැර යන නූගතුන් පාලනය කරන අසමත් රාජ්‍යයන්ය. අද මෙම තීරයෙන් හඳුන්වනු ලබන්නේ තවත් එවැනි රටකි. ඒ සැම්බියාවයි. (ZAMBIA)[/SIZE] [SIZE=5]ජනතාවගේ මානසික ආතතිය අවම කිරීමට මෙවැනි වළ පල්ලට ගිය රටවල පාලකයන් කටයුතු කරන්නේ නැත. පාලකයන් මහජන මුදල් හැසිරවීමේ විනිවිද ස්වභාවයකින් තොරවීම එවැනි රාජ්‍යයන් විනාශ වී යාමට මූලික හේතුවයි. වැල්ල වෙනස් වන්නේ රැල්ලේ සැඩ පහර නිසා බව ඒවායෙහි බහුතර ජනතාවට අවබෝධ වන්නේ නැත.[/SIZE] [B][SIZE=5]පාතාලේ රජවෙන තාලේ[/SIZE][/B] [SIZE=5]අතීතයේදී මුළු ලොවටම තඹ සැපයූ සැම්බියාව අද අප්‍රිකාවේ තවත් අපායකි. මේ කියන සැම්බියාවේ ද සිටින්නේ ඕන කෙහෙල්මලක් වුණාවේ කියා බලාගෙන සිටින බහුතර ජන කොට්ඨාසයකි. සැම්බියාව ද අයෝජනයේ මුවාවෙන් චීන ආර්ථික සුනාමියට හසුවූ තවත් රටකි. අතීතයේදී බ්‍රිතාන්‍යය මේ රාජ්‍යයේ සියලු සම්පත් සූරා කෑවේය. වර්තමානයේ චීන මැදිහත් වීම් අනුසාරයෙන් රට දැවැන්ත ණය කන්දක හිරවී අවසන්ය. ඇන්ගෝලාවටත් වුණේ මේ ටිකමය. සැම්බියාව ද නීතිය බල්ලාට ගිය රටකි. එහි පාතාලේ රජවෙන තාලේ ගැන කියනුම කවරේ ද? රට ආරාජිකය. එහි ද දේශපාලකයන් ජනතාව වැළඳ ගන්නා ව්‍යාජ මිතුරන්ය. මේ දේශපාලුවන් ද සාහසිකත්වයේ සංකේතයකි.[/SIZE] [B][SIZE=5]ලෝකයට තඹ සැපයූ සැම්බියාව[/SIZE][/B] [SIZE=5]කොංගෝව, ටැන්සානියාව, මලාවි, මොසැම්බික්, සිම්බාබ්වේ, නැම්බියාව, ඇන්ගෝලාව වැනි රටවලට මැදිව පිහිටි සැම්බියාව අද විනාශ මුඛයට පත්වී අවසානය. වර්ග කි.මී. 752,618ක් හෙවත් ව.සැ. 290,587ක් විශාල එක්කෝටි හැටපන් ලක්ෂයකට (1,65,91,390) අධික ජනගහණයකින් සමන්විත සැම්බියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1964 වර්ෂයේදීය. නිදහස ලබා ගැනීමනේ පසු මෙහි ප්‍රථම ජනපති බවට පත් වුණේ කෙනත් කවුන්ඩා ය (Kenneth Kaunda). වසර 27ක් ඔහු එහි ජනපති පදවිය දැරුවේය. ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය (UNP) රටේ හා ජනතාවගේ උන්නතිය සඳහා අනුපමේය වූ සේවාවක් ඉටුකරන ලදී. ඔහුගෙන් පසු බලයට පත්වූ පාලකයන් රට කාබාසිනියා කළ බව කියනු ලැබේ.[/SIZE] [SIZE=5]එදා සැම්බියාව හැඳින් වූයේ එකම සැම්බියාව එකම රටයි (One Zambia One Nation) යනුවෙනි. උතුරු රොඩේසියාව සැම්බියාව බවට පත්වීමෙන් පසු මේ දේශය හැදින්වූයේ ‘රිවර් ඔෆ් ගෝඩ්’ (River of God) වශයෙනි. අතීතයේදී වසරකට තඹ මෙට්‍රික් ටොන් 3,37,000ක් නිපදවූ මේ දේශයේ අද තඹ නිෂ්පාදනය සීඝ්රයෙන් පහත බැස ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය. මෙහි වැඩි වශයෙන්ම සිටිනුයේ තඹ නිෂ්පාදනයෙන් මුදල් ගසාකන දේශපාලකයන්ය. තඹ ආකර සහ නිෂ්පාදනාගාර පෞද්ගලික ආයතනවලට විකුණා දැමීමෙන් පාලකයන් සිදුකළ මහා පරිමාණයේ වංචාවන් හෙළිවී තිබේ. කෙනත් කවුන්ඩාගෙන් පසු බලයට පත්වූ පාලකයන් පස්දෙනකු රටේ සාරය උරා බිව් අයුරු ලොවට රහසක් ෙනාවේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6cd38245f1.jpg[/IMG][/B] [/SIZE] [B][SIZE=5]රටවල් විනාශ කළ පවුල් පාලනය[/SIZE][/B] [SIZE=5]විශේෂයෙන්ම 2011 සැප්තැම්බර් මස සිට 2017 ඔක්තෝබර් දක්වා ජනපති පදවිය දැරූ මයිකල් සාටා (Michael Sata) දූෂිතම පාලකයකු බව හෙළි වී ඇත. දෙවරක් විවාහ වී එම විවාහවලින් ළමයින් 10 දෙනකු සිටි ඔහු එම සුළු කාල සීමාව තුළ සැම්බියාවේ පවුල් පාලනයක් ගෙන ගියේය. මුදල් ඇමැති වශයෙන් ඔහු තම මාමා පත් කර ගත්තේය. නියෝජ්‍ය මුදල් ඇමැති වූයේ ඔහුගේ මස්සිනාය. පළාත් පාලන ඇමැති තනතුරට ඔහු තම ලේලිය පත් කළේය. පවුලේ ඥාතීන් තානාපති තනතුරුවලට පත් කරන ලදී. අගවිනිසුරු පදවියට පත් කළේ කිට්ටුම ඥාතියෙකි. ඔහු සහ පවුලේ පිරිස එක් වී රටේ සම්පත් සූරා කෑවේය. සැම්බියාව ඔහුගේ පාලන සමයේදී තව තවත් ප්‍රපාතයට ඇද වැටුණේය.[/SIZE] [SIZE=5]රෝගාතුරව මිය යන තෙක්ම ඔහු සැම්බියාව පාලනය කළේය. රටේ සම්පත් විදේශ සමාගම්වලට කුණු කොල්ලයට විකුණා රට වළ පල්ලට යැවීමට ක්‍රියා කළ ඔහු අප්‍රිකාවේ දූෂිතම පාලකයෙකි. පවුල් පාලනයක් ගෙන ගිය ලොව හැම රටක්ම විනාශ මුඛයට පත්වූ අයුරු මීට පෙර ලිපිවල සවිස්තරාත්මකව හෙළි කළෙමි.[/SIZE] [SIZE=5]සැම්බියාව ද විදේශ මැදිහත්වීම් අනුසාරයෙන් වළ පල්ලට ගිය රටකි. මෙහි රජයේ ආදායමෙන් සියයට 60ක්ම ලැබෙන්නේ තඹ නිෂ්පදනයෙනි. තඹ නිෂ්පාදන ආයතන චීන සමාගම්වලට විකිණීම, රටේ ඉදිකිරීම් කටයුතු චීනය මඟින් නතුකර ගැනීම හේතු කොටගෙන සැම්බියාව විදේශ ණය කන්දකට යටවී ගියේය. මෙම ණය බරට ජනතාවට කර ගැසීමට සිදුවීම තුළින් මුළු ජනගහණයෙන් සියයට 64ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් බවට පත් වූහ.[/SIZE] [B][SIZE=5]චීනය පසුපස යාම[/SIZE][/B] [SIZE=5]මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1කටත් අඩුය. මෙහි මිනිසුන්ගේ අායු කාලය අවු. 51 දක්වා පහළට වැටී තිබේ. ලෙඩ රෝගවලින් මියයන අයෙග් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ නැග ඇත. දේශපාලකයන්ගේ දූෂණ, වංචා, හොරකම් නිසා සිමෙන්ති නිෂ්පාදනය ද ඇනහිට තිබේ. මෙහි ෙබාහෝ දේශපාලකයන් වාසිය තකා චීනයේ විවිධ ආයතන පසුපස යාම රටට අත්වූ වින්නැහියට මූලික හේතුවයි.[/SIZE] [SIZE=5]මෙහි සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහී ගොස්ය. පිරිසිදු පානීය ජල සැපයුමක් නොමැති නිසා රට තුළ ලෙඩ රෝග සීඝ්රයෙන් පැතිරී යයි. ජනගහණයෙන් සියයට 40කට පමණ පානීය ජල පහසුකම් නැත. ලිංගාශ්‍රිත රෝගයක් වූ එච්.අයි.වී. (HIV) වයිරසයත් මුළු ජනගහණයෙන් සියයට 14ක් පීඩා විඳිති. අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමන, විදුලිය ආදී පහසුකම් නැති ගම්මාන දහස් ගණනකි. මෙහි බොහෝ දේශපාලකයන් ද කරනුයේ මුදල් යටිමඩි ගැසීමේ ව්‍යාපාරයකි.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d07f1079e6.jpg[/IMG][/SIZE][/B] [SIZE=5][B]කෙනත් කවුන්ඩා[/B] [/SIZE] [B][SIZE=5]දූෂිත දේශපාලකෙයා්[/SIZE][/B] [SIZE=5]මෙහිදී බොහෝ දේශපාලකයන් බලය ලබා ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාරවලදී සැම්බියාවේ චීන සමාගම් පිහිටුවීම වර්ජනය කරමු (No more Chinese Companies in Zambia) යනුවෙන් සටන් පාඨ කියන නමුත් බලයට පත් වූ පසු ඔවුහු චීනය පසුපස යාම දිගටම සිදු කරති. ඒ වාසි තකාය. සැම්බියාව දූෂිතම දේශපාලකයන් සිටින රටක් වශයෙන් ලෝක ජනමාධ්‍යයන් හඳුන්වනු ලබයි. චීන සමාගම් පිහිටුවීමෙන් පසු චීන උපකරණ, චීන යන්ත්‍ර සූත්‍ර, චීන කම්කරුවන් ආදිය යෙදවීමෙන් චීනයට වැඩි වාසි ලැබේ. මෙය රට පරිහානියට යාමට ප්‍රබල හේතුවකි. රටේ තඹ ආකර (Copper Mines) විනාශ වී අවසන්ය.[/SIZE] [SIZE=5]මෙහි ක්‍රියාත්මක වන්නේ ද ඉතා දූෂිත අධිකරණ පද්ධතියකි. පොලිසිය ප්රමුඛ ප්‍රධාන ආයතන පගා මරුවන්ගෙන් පිරී ගොස්ය. මුදලට දේශපාලකයන් බිලිබා ගැනීම සැම්බියාවේ ද නිරන්තරයෙන් සිදුවන්නකි. දූෂිත දේශපාලකයන්ට එරෙහි නඩු ගොඩ ගැසී ඇතත් උසාවි මඟින් ඔවුන්ට දඬුවම් කරන බවක් දක්නට නැත. 2015 ජනවාරි 25 දා බලයට පත්වූ වත්මන් ජනපති එඩ්ගා ලුන්ගු (Edgar Lungu) දූෂිත දේශපාලකයන්ට එරෙහිව ‘සටනක්’ දියත් කර ඇතත් මෙතෙක් එය සාර්ථක වී නැත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සිරී හීන්පැල්ල [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom