සැම්සුන්ග් S4 4g චාර්ජින් Prob

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    සැම්සුන්ග් S4 4g චාර්ජින් Prob

    සැම්සුන්ග් S 4 4G ෆෝන් එක චාර්ජ් වෙන්න පැය 5 - 6 ක් යනවා . චාජර් එක 2.0A ..

    කේබල් එකත් මාරු කරා බන් . පැය 4කින් වත් චාජ් වෙනවා නම් අවුලක් නැහැ
     
    Last edited: