Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැම්සුන් ගැලැක්සි S4 එළිදැක්වේ ! <><><>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැම්සුන් ගැලැක්සි S4 එළිදැක්වේ ! <><><>

සැම්සුන් සමාගමේ ගැලැක්සි Sමාදිලියේ නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය වන ගැලැක්සි S4 අති උත්කර්ෂවත් ලෙස නිව්යෝර්ක් නුවරදී එළිදැක්විණි.

පසුගිය වසරේ අලුත් උපාංග රැසක් සමගින් වෙළඳපොළට නිකුත් කරන ලද ගැලැක්සි S3 දුරකථනය මේ වන විට ලොවපුරාවට මිලියන 40කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබේ.

මෙම දුරකතනයේ මිල තවම තීරණය කොට නොමැති අතර අප්‍රේල් මාසයේදී කළු සහ සුදු වර්ණයන්ගෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

සෑමවිටම විප්ලවීය තාක්ෂයන් සමගින් පැමිණෙන සම්සුන්ග් ආයතනය මෙවර එළිදැක්වූ ගැලැක්සි S4 ස්මාර්ට් දුරකතනයේ ඇති නව අංග උපාංග පහතින් දැක්වේ.

1.Smart Pause/Smart Scroll:

සම්සුන්ග් ගැලැක්සි S3 හි පැමිණි "ස්මාර්ට් ස්ටේ" යන පහසුකම වැඩි දියුණු කරමින් තිරය මතට ඇස යොමුවන විට පමණක් දුරකථනය ක්‍රියාත්මක වේ. තිරය මතට ඇස යොමු කල විට වීඩියෝ ධාවනය වීමත් තිරෙන් ඇස ඉවතට ගත් විට එය තාවකාලිකව නතර වීමත් සිදුවේ.

2.Air View/Air Gesture:

ස්පර්ශය තුලින් මතුවන ගැටලු වළක්වාලමින්, දුරකථන තිරය ස්පර්ශ කිරීමෙන් තොරව ,තිරයට මදක් ඉහළින් අඟිල්ල ගෙනයාම තුළින් දුරකථනය පාලනය කිරීමටද හැක.

3.Group Play: ගැලැක්සි S4 වර්ගයේ දුරකථන කිහිපයක් එකවර සම්බන්ධ කල හැකි වේ. එමගින් එම දුරකතනවල ඇති ලිපි ගොනු , ගීත, හුවමාරු කල හැකි අතර දෙදෙනෙක් සහභාගී වන දුරකථන ක්‍රීඩා ද ක්‍රීඩා කල හැක.

4.S-Voice Drive: වාහනය ධාවනය කරන අවස්ථාවේදී කටහඬ මගින් විධාන දීමෙන් දුරකථනය පාලනය කල හැක.මෙහි පවත්නා හඬ හඳුනා ගැනීමේ උපකරණය තුලින් වාහනයක් ධාවනය කරමින් සිටින අවස්ථාවක වුවද ලැබෙන කෙටි පණිවිඩ ධාවකයාට ඇසෙන පරිදි කියවීමටද, ලබාදෙන පිළිතුර සටහන් කරගෙන එය අදාල පුද්ගලයාට යැවීමද, ලැබුනු කෙටි පණිවිඩ වෙනත් අයෙකුට යැවීමට හා ගබඩා කිරීමට ද හැකියාව පවතියි.

5.Temperature and Humidity sensors: දුරකථනය භාවිතා කරන පුද්ගලයාගේ වටපිටාවේ ඇති උෂ්ණත්වය හා තෙතමනය පිලිබඳ කරුණු රැස්කිරීමට ගැලැක්සි S4 හි සංවේදක ඇත.

6.Dual camera features: මෙහි පසුපස මෙගාපික්සල් 13 ක කැමරාවක් හා ඉදිරිපස මෙගා පික්සෙල් 2ක කැමරාවක් වේ.ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට ද එමඟින් ඡායාරූපය ගන්නා පුද්ගලයාද ඇතුලත් වන ආකාරයට ඡායාරූපය සකස් කිරීමට ද මෙම දුරකථනයට හැක.

7.Sound & Shot feature: ඔබ ගන්න ජායරුප්යකට තත්පර නවයක කුඩා හඬ පටයක්ද එකතු කිරීමේ හැකියාව ඇත.

8.Drama shot: තත්පර ගණනකදී ජායාරුප රැසක් ගෙන ඒවා එකම ජායාරුපයක් ලෙස සකස් කිරීමේ හැකියාව ඇත.

9.S-Translate: භාෂා නවයක් , අකුරු හා හඬ පරිවර්තනය කිරීමට මෙම දුරකතනයට හැකියාව ඇත.

එම සියලු විශේෂාංග ඇතුලත් වීඩියෝව බලන්න පහලින්

Read more: exgossip

[YOUTUBE]tNs1z1RJ9_Q[/YOUTUBE]

[QUOTE="rusaku, post: 14678841, member: 58610"] [b]සැම්සුන් ගැලැක්සි S4 එළිදැක්වේ ! <><><>[/b] [IMG]http://technologyfeed.net/wp-content/uploads/2012/12/Galaxy-S4-Rumors-Updates-Wishlist-Expected-specifications.jpg[/IMG] [SIZE="6"]සැම්සුන් සමාගමේ ගැලැක්සි Sමාදිලියේ නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය වන ගැලැක්සි S4 අති උත්කර්ෂවත් ලෙස නිව්යෝර්ක් නුවරදී එළිදැක්විණි. පසුගිය වසරේ අලුත් උපාංග රැසක් සමගින් වෙළඳපොළට නිකුත් කරන ලද ගැලැක්සි S3 දුරකථනය මේ වන විට ලොවපුරාවට මිලියන 40කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබේ. මෙම දුරකතනයේ මිල තවම තීරණය කොට නොමැති අතර අප්‍රේල් මාසයේදී කළු සහ සුදු වර්ණයන්ගෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. සෑමවිටම විප්ලවීය තාක්ෂයන් සමගින් පැමිණෙන සම්සුන්ග් ආයතනය මෙවර එළිදැක්වූ ගැලැක්සි S4 ස්මාර්ට් දුරකතනයේ ඇති නව අංග උපාංග පහතින් දැක්වේ. 1.Smart Pause/Smart Scroll: සම්සුන්ග් ගැලැක්සි S3 හි පැමිණි "ස්මාර්ට් ස්ටේ" යන පහසුකම වැඩි දියුණු කරමින් තිරය මතට ඇස යොමුවන විට පමණක් දුරකථනය ක්‍රියාත්මක වේ. තිරය මතට ඇස යොමු කල විට වීඩියෝ ධාවනය වීමත් තිරෙන් ඇස ඉවතට ගත් විට එය තාවකාලිකව නතර වීමත් සිදුවේ. 2.Air View/Air Gesture: ස්පර්ශය තුලින් මතුවන ගැටලු වළක්වාලමින්, දුරකථන තිරය ස්පර්ශ කිරීමෙන් තොරව ,තිරයට මදක් ඉහළින් අඟිල්ල ගෙනයාම තුළින් දුරකථනය පාලනය කිරීමටද හැක. 3.Group Play: ගැලැක්සි S4 වර්ගයේ දුරකථන කිහිපයක් එකවර සම්බන්ධ කල හැකි වේ. එමගින් එම දුරකතනවල ඇති ලිපි ගොනු , ගීත, හුවමාරු කල හැකි අතර දෙදෙනෙක් සහභාගී වන දුරකථන ක්‍රීඩා ද ක්‍රීඩා කල හැක. 4.S-Voice Drive: වාහනය ධාවනය කරන අවස්ථාවේදී කටහඬ මගින් විධාන දීමෙන් දුරකථනය පාලනය කල හැක.මෙහි පවත්නා හඬ හඳුනා ගැනීමේ උපකරණය තුලින් වාහනයක් ධාවනය කරමින් සිටින අවස්ථාවක වුවද ලැබෙන කෙටි පණිවිඩ ධාවකයාට ඇසෙන පරිදි කියවීමටද, ලබාදෙන පිළිතුර සටහන් කරගෙන එය අදාල පුද්ගලයාට යැවීමද, ලැබුනු කෙටි පණිවිඩ වෙනත් අයෙකුට යැවීමට හා ගබඩා කිරීමට ද හැකියාව පවතියි. 5.Temperature and Humidity sensors: දුරකථනය භාවිතා කරන පුද්ගලයාගේ වටපිටාවේ ඇති උෂ්ණත්වය හා තෙතමනය පිලිබඳ කරුණු රැස්කිරීමට ගැලැක්සි S4 හි සංවේදක ඇත. 6.Dual camera features: මෙහි පසුපස මෙගාපික්සල් 13 ක කැමරාවක් හා ඉදිරිපස මෙගා පික්සෙල් 2ක කැමරාවක් වේ.ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට ද එමඟින් ඡායාරූපය ගන්නා පුද්ගලයාද ඇතුලත් වන ආකාරයට ඡායාරූපය සකස් කිරීමට ද මෙම දුරකථනයට හැක. 7.Sound & Shot feature: ඔබ ගන්න ජායරුප්යකට තත්පර නවයක කුඩා හඬ පටයක්ද එකතු කිරීමේ හැකියාව ඇත. 8.Drama shot: තත්පර ගණනකදී ජායාරුප රැසක් ගෙන ඒවා එකම ජායාරුපයක් ලෙස සකස් කිරීමේ හැකියාව ඇත. 9.S-Translate: භාෂා නවයක් , අකුරු හා හඬ පරිවර්තනය කිරීමට මෙම දුරකතනයට හැකියාව ඇත.[/SIZE] එම සියලු විශේෂාංග ඇතුලත් වීඩියෝව බලන්න පහලින් Read more: exgossip [YOUTUBE]tNs1z1RJ9_Q[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom