Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමියන්ට හා වෙන්ඩ සැමියන්ට...! ! !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියන්ට හා වෙන්ඩ සැමියන්ට...! ! !

අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ විවාහයට පෙර දින ඔහුට මෙසේ පැවසුවා.

මගේ හුරතල් පුතේ.. ඔයා දැන් ලොකු මිනිහෙක් . හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා, අලුත් කෝකියෙක් ලැබෙනවා ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා. මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා. ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න. ඔයා ඒ අම්මගේ තුරුලට යන්න කලින් මට ඔයාට කියන්න කාරනා කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයා හෙටින් පටන්ගන්න ගමනට මග පෙන්වයි.

එක දවසක් ඔයාගේ තාත්තයි මමයි රණ්ඩු උනා දෙන්නම කේන්තියෙන් බැනගත්තා කෑගහහත්තා. එයයි මායි දෙන්නම පුදුම කේන්තියකින් උන්නේ. කේන්තියෙන්ම මං ඔයාගේ තාත්තට මෝඩයා කියල බැන්නා. තාත්තට පුදුමයි .. එයා ඇහුව ඔයා කොහොමද මට එහෙම කතා කරේ කියල. මං කේන්තියෙන් පිපිරී පිපිරී තව හයියෙන් කෑගැහුවා. මොඩයා බූරුවා ගොනා පිස්සා.. ඔය වගේ හැම වචනයක්ම.

ඔයා හිතන්නේ එයා මොනව කලා කියලද ...

කිසිදෙයක් නොකියා එයා මහ හයියෙන් දොර ඇරගෙන එලියට ගියා.

මගේ පුතේ... එදා එයා මට ගහල මගේ මූණ විරූපී කලා නම්, ඔයා අද කොහොමද මෙතන මාත් එක්ක වාඩිවෙලා ඉන්නෙ ? ඔයා එයාව ඔයාගෙ ආදරණීය තාත්තා කියල පිලිගන්නේ ?

ඔයා එයා ගැන ආඩම්බර වෙයිද? එයා එක්ක රණ්ඩු කලා කියලා මට දොස් කියයිද?

කවදාවත් ඔයාගෙ බිරිදට අතක් උස්සන්න එපා , මොන දේ මොන විදියට සිද්ද උනත්.. මොන තරම් තරහින් බැණ ගත්තත්.. රණ්ඩු උනත් . මොහොතකට ඈතින් ඉන්න.. හැමදේම ඉක්මනින් හරියාවි. කොයි මොහොතක හරි ඇය ඔබ සමග විරුද්ධ උනොත් , මේ කතාව,මතක් කරගන්න. ඒ ඔයාගෙ අම්ම වෙන්නත් පුලුවන් කියලා හිතන්න...

ඉතින් කතාවේ ඉතිරි ටික,

තාත්තා පිටවෙලා ගියාට පස්සෙ මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා.. ඇයි මං එහෙම හැසිරුනේ කියලා..

අපි එක ඇදේ නිදාගත්තා ඒත් එකිනෙකාට කතා කලේ නෑ..

ඒත් පහුවදා මං ඔයාගේ තාත්තාට ලං උනා.. සිද්ද වුනු දේට මාත් කණගාටු වෙන බව පෙන්වන්න මං පුලුවන් හැමදේම කලා.. කොටින්ම එදා මං එයා ආසම කෑම වර්ග හැදුවා. එයා වචනයක්වත් නොකියා මට සමාව දුන්නා.. ඒ දවසින් පස්සේ කවදාවත් මං තාත්තාට නං පනං කිව්වේ නැහැ. එයා කෙරෙයි මගේ ගෞරවය තවත් වැඩි උනා.

මෙන්න මේ දෙයත් හොදින් අහන්න මගේ පුතේ..

හැමවිටම ඔයාගේ බිරිද ආරක්ෂා කරන්න. ඇය වෙනුවෙන් පෙනීහිටින්න.. ඔයාලා ඇසුරු කරන්නන් ඇයව අවතක්සේරුවට ලක් කරන්නේනම් , එයාව රැජිනක් වගේ නගාලීමේ හැකියාව ඇත්තේ ඔයාට පමණයි.

කුමන හේතුවක් නිසාදෝ ඔයාගේ සැමුවෙල් මාමා මට මුල් කාලේ බොහෝ අකමැති උනා..ඒත් ඔයාගේ තාත්තා ඒ වැරදි වැටහීම් දුරුවෙනකල් මා වෙනුවෙන් සිටියා.

මං තවත් කතාවක් කියන්නම්. දවසක් ඔයාගේ තාත්තගෙ කන්තෝරුවේ යාලුවන්ට අපි රෑ කෑමක් දුන්නා.

හදිස්සියට මට කෑමට ලුණු දාන්න බැරි වෙලා..

ඒ වෙලාවේ ඔයාගෙ තාත්තා හිනා වෙවී කිව්වේ.. "මං අසනීපයෙන් ඉන්න නිසා මගේ නෝනා වැඩිපුර ලුණු දාන්නෙ නැහැ. අපි අපේ ගානට කෑමට ලුණු එකතු කරගමු " කියලා.. එදා එයා මට අමුත්තන් ඉස්සරහ අවමන් කලේ නැහෑ. එයා කිව්ව දේ සනාථ කරන්න එදා එයා ලුණු නැති කෑම කෑවා.

සමහර වෙලාවට ඔයාගෙ බිරිද බබෙක් වගේ දැනේවි.. ඇයට තනියම කිසිදෙයක් කරගන්න බැරි වේවි. අන්න ඒ වෙලාවට තමයි ඔයා එයා එක්ක ඉන්න ඕනි.

ඔයා ඔයාගෙ බිරිදගේ හිත කියවන්න පුරුදු වෙන්න. එයාව එකතු කරන් යන්න පුලුවන් හැම ගමනටම ඇයව එක්කරගෙන යන්න. රස්සවට වගේම එයා වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන් තියාගන්න.

මං දන්නවා ඔයා මට ආදරෙයි..ඔයාගෙ හැම ප්රශ්නයක්ම අද වෙනකල් ඉස්සෙල්ල කිව්වෙ මට, ඔයාගෙ අම්මට.. ඒත් පුතේ අදින් පස්සේ ඒ දේවල් වෙනස් කරන්න. හැම වැඩකදිම.. හැම තැනකදිම එයා ඉන්න ඕනි මට කලින්.. ඔයාගේ දේවල් දැන ගන්න පළමු කෙනා වෙන්න ඕනි එයා.

ඔයා එයා එක්ක ප්රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා. දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න.. ඔයා ඔයා එක්කම කතා කරල ප්රශ්නය තේරුම් ගන්න.

අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න.. මොනදේ උනත් ඔයා හැමදාමත් මගේ පුතා. මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි.

මට හම්බවුණු තවත් ලස්සනම BLOG POST එකක්.

ගත්තේ මෙතනින් කියලා කියන්නම ඕනේ

kaveej.blogspot.com

[QUOTE="priyanka_hdp, post: 20593579, member: 3689"] [b]සැමියන්ට හා වෙන්ඩ සැමියන්ට...! ! ![/b] [SIZE="4"][COLOR="Blue"]අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ විවාහයට පෙර දින ඔහුට මෙසේ පැවසුවා. මගේ හුරතල් පුතේ.. ඔයා දැන් ලොකු මිනිහෙක් . හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා, අලුත් කෝකියෙක් ලැබෙනවා ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා. මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා. ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න. ඔයා ඒ අම්මගේ තුරුලට යන්න කලින් මට ඔයාට කියන්න කාරනා කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයා හෙටින් පටන්ගන්න ගමනට මග පෙන්වයි. එක දවසක් ඔයාගේ තාත්තයි මමයි රණ්ඩු උනා දෙන්නම කේන්තියෙන් බැනගත්තා කෑගහහත්තා. එයයි මායි දෙන්නම පුදුම කේන්තියකින් උන්නේ. කේන්තියෙන්ම මං ඔයාගේ තාත්තට මෝඩයා කියල බැන්නා. තාත්තට පුදුමයි .. එයා ඇහුව ඔයා කොහොමද මට එහෙම කතා කරේ කියල. මං කේන්තියෙන් පිපිරී පිපිරී තව හයියෙන් කෑගැහුවා. මොඩයා බූරුවා ගොනා පිස්සා.. ඔය වගේ හැම වචනයක්ම. ඔයා හිතන්නේ එයා මොනව කලා කියලද ... කිසිදෙයක් නොකියා එයා මහ හයියෙන් දොර ඇරගෙන එලියට ගියා. මගේ පුතේ... එදා එයා මට ගහල මගේ මූණ විරූපී කලා නම්, ඔයා අද කොහොමද මෙතන මාත් එක්ක වාඩිවෙලා ඉන්නෙ ? ඔයා එයාව ඔයාගෙ ආදරණීය තාත්තා කියල පිලිගන්නේ ? ඔයා එයා ගැන ආඩම්බර වෙයිද? එයා එක්ක රණ්ඩු කලා කියලා මට දොස් කියයිද? කවදාවත් ඔයාගෙ බිරිදට අතක් උස්සන්න එපා , මොන දේ මොන විදියට සිද්ද උනත්.. මොන තරම් තරහින් බැණ ගත්තත්.. රණ්ඩු උනත් . මොහොතකට ඈතින් ඉන්න.. හැමදේම ඉක්මනින් හරියාවි. කොයි මොහොතක හරි ඇය ඔබ සමග විරුද්ධ උනොත් , මේ කතාව,මතක් කරගන්න. ඒ ඔයාගෙ අම්ම වෙන්නත් පුලුවන් කියලා හිතන්න... ඉතින් කතාවේ ඉතිරි ටික, තාත්තා පිටවෙලා ගියාට පස්සෙ මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා.. ඇයි මං එහෙම හැසිරුනේ කියලා.. අපි එක ඇදේ නිදාගත්තා ඒත් එකිනෙකාට කතා කලේ නෑ.. ඒත් පහුවදා මං ඔයාගේ තාත්තාට ලං උනා.. සිද්ද වුනු දේට මාත් කණගාටු වෙන බව පෙන්වන්න මං පුලුවන් හැමදේම කලා.. කොටින්ම එදා මං එයා ආසම කෑම වර්ග හැදුවා. එයා වචනයක්වත් නොකියා මට සමාව දුන්නා.. ඒ දවසින් පස්සේ කවදාවත් මං තාත්තාට නං පනං කිව්වේ නැහැ. එයා කෙරෙයි මගේ ගෞරවය තවත් වැඩි උනා. මෙන්න මේ දෙයත් හොදින් අහන්න මගේ පුතේ.. හැමවිටම ඔයාගේ බිරිද ආරක්ෂා කරන්න. ඇය වෙනුවෙන් පෙනීහිටින්න.. ඔයාලා ඇසුරු කරන්නන් ඇයව අවතක්සේරුවට ලක් කරන්නේනම් , එයාව රැජිනක් වගේ නගාලීමේ හැකියාව ඇත්තේ ඔයාට පමණයි. කුමන හේතුවක් නිසාදෝ ඔයාගේ සැමුවෙල් මාමා මට මුල් කාලේ බොහෝ අකමැති උනා..ඒත් ඔයාගේ තාත්තා ඒ වැරදි වැටහීම් දුරුවෙනකල් මා වෙනුවෙන් සිටියා. මං තවත් කතාවක් කියන්නම්. දවසක් ඔයාගේ තාත්තගෙ කන්තෝරුවේ යාලුවන්ට අපි රෑ කෑමක් දුන්නා. හදිස්සියට මට කෑමට ලුණු දාන්න බැරි වෙලා.. ඒ වෙලාවේ ඔයාගෙ තාත්තා හිනා වෙවී කිව්වේ.. "මං අසනීපයෙන් ඉන්න නිසා මගේ නෝනා වැඩිපුර ලුණු දාන්නෙ නැහැ. අපි අපේ ගානට කෑමට ලුණු එකතු කරගමු " කියලා.. එදා එයා මට අමුත්තන් ඉස්සරහ අවමන් කලේ නැහෑ. එයා කිව්ව දේ සනාථ කරන්න එදා එයා ලුණු නැති කෑම කෑවා. සමහර වෙලාවට ඔයාගෙ බිරිද බබෙක් වගේ දැනේවි.. ඇයට තනියම කිසිදෙයක් කරගන්න බැරි වේවි. අන්න ඒ වෙලාවට තමයි ඔයා එයා එක්ක ඉන්න ඕනි. ඔයා ඔයාගෙ බිරිදගේ හිත කියවන්න පුරුදු වෙන්න. එයාව එකතු කරන් යන්න පුලුවන් හැම ගමනටම ඇයව එක්කරගෙන යන්න. රස්සවට වගේම එයා වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන් තියාගන්න. මං දන්නවා ඔයා මට ආදරෙයි..ඔයාගෙ හැම ප්රශ්නයක්ම අද වෙනකල් ඉස්සෙල්ල කිව්වෙ මට, ඔයාගෙ අම්මට.. ඒත් පුතේ අදින් පස්සේ ඒ දේවල් වෙනස් කරන්න. හැම වැඩකදිම.. හැම තැනකදිම එයා ඉන්න ඕනි මට කලින්.. ඔයාගේ දේවල් දැන ගන්න පළමු කෙනා වෙන්න ඕනි එයා. ඔයා එයා එක්ක ප්රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා. දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න.. ඔයා ඔයා එක්කම කතා කරල ප්රශ්නය තේරුම් ගන්න. අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න.. මොනදේ උනත් ඔයා හැමදාමත් මගේ පුතා. මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි. [IMG]https://2.bp.blogspot.com/-FsdgqHlgLP0/V79JymKwLVI/AAAAAAAACGo/gXYXtziYLYkX5Hcnpz5b-O8v0jK_8DV2ACLcB/s320/mother-of-the-groom1.jpg[/IMG] මට හම්බවුණු තවත් ලස්සනම BLOG POST එකක්. ගත්තේ මෙතනින් කියලා කියන්නම ඕනේ kaveej.blogspot.com[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom