Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමියන් නැති බිරියන් සොයා හික්කඩුවට එන වි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියන් නැති බිරියන් සොයා හික්කඩුවට එන ව&#3538

සොඳුරු වූ යෞවනයේ

මං මුළාවු යෞවනියන්ගේ

නවාතැන් පළේදී.....

ඔයනෙත් මානෙතු හමුවේ කියූ

රහසින්....

සලිතවූවා මාසිත

පැතුම් දහසක් තුරුලුකරගත්

ඒ සොඳුරු කාලයට සමුදී....

නෙත් කෙවිනි අග

කඳුළු බිඳු රන්දවා

වෙන්වී ගියද... ඔබ....

බැඳුණු සෙනෙහේ....

තවම ඇත පෙර ලෙසින්

සංක්‍රාන්ති සමයක් නිමා වී

සොඳුරු වූ ඒ හඳවතේ

ලැඟුම් ගන්නට

වරම් ලද දින

සිතට දැනුණ සතුට කෙසේ පවසම්ද....?

දයාබර සබඳ,

විඩාබර වූ මසිතට

හේමන්තයක්ම විය

සදා ඔබ මට.....

ශ්‍යාම් ඒවා තිබූ දිගු ලිපිය අවසානයේ සටහන් කර තිබූ නිසදැස හත් අටවතාවක්ම කියවූ නයනා හිස් අහස දෙස බලා දිගු හුස්මක් ගෙන කල්පනාවක නිමග්න වූවාය. මාලිගයක් බදු සුවිසල් නිවසක දිවිගෙවන තම ජීවිතයේ තවමත් සම්පූර්ණ නොවූ අඩුවක් ඇතැයි ඇයට සිතේ.... දිවබොජුන් දැසිදස්සන් හා සියලු දේම තමාට ඇතත් ජීවිතය තුළ හිස්බවක් දැනේ... වසර විසිතුනක දුර අතීතයකට නයනාගේ විඩාබර වූ සිත දිවගියාය. සිය ප්‍රථම ප්‍රේමය ගෙවීගිය දින ගණන තමා කොතරම් සතුටින් සැහැල්ලුවෙන් සිටියාදැයි ඇයට සිතේ. එදා තිබූ සතුට සැහැල්ලුව ඇය අසලකවත් නැත.

ඇස්වලින් නිලන්ත තමාට කී කථාව මල්පල ගැන්වීමට නොහැකි වූයේ දෙදෙනාම පෙර ආත්මභාවයක කළ පවක් නිසාදැයි නයනාට සිතේ. නිලන්ත හා විවාහවන්නට හැකිවූවා නම් අද තමාගේ ජීවිතය කොතරම් ලස්සනද යැයි ඇයට සිතුණ වාරගණන අනන්තය.

එක් දිනක නිලන්ත දුන් පෙම්හසුනක් පොතක තිබී හසුවී ලොකු අයියා එය ඉරා දැමුවේ තමාද එසේ කපා ඉරා ගඟේ මුහුදේ දැමුවද නිලන්තට නොදෙන බව කෑගසමින් බව සිහිපත් වූ නයනාගේ හිතට ඇති වූයේ තරහකි. අයියලා හතර දෙනා නිසයි මම මෙහෙම සිතින් දුක්විඳින්නේ යැයි කල්පනා කළ නයනා. 15 වියේදී විවාහ වී ජීවිතේ සුන්දරම කාලය අහිමි වීම ගැන බලවත් සේ පසුතැවිලිවන්නට වූවාය.

“නිලන්තට ලියුමක් දුන්නා කියලා අහුවෙලා ගෙදරදි අයියලා හතරදෙනා එකතුවෙලා මාව නොමරපු එක විතරයි කළේ. නිලන්ත ගමෙන් පැනලා ගියේ අයියලා එකතුවෙලා එයා මරා දමාවී කියලා බයේ....” නයනා ඇගේ කඳුළු කතාවේ පිටු පෙරළමින් කීවාය. “කෑලිවලට කපලා ගඟේ මුහුදේ දැම්මත් ඕකට මගේ නංගි දෙන්නේ නැහැ.....” ලොකු අයියාගේ වදන් ඇය තුළ දෝංකාර දෙන්නට විය.

15 හැවිරිදි වූ තමාට 50 හැවිරිදි ජර්මන් ජාතිකයකු හා විවාහවීමට සිදු වූයේ අයියලා හතරදෙනාගේ බලකිරීම නිසා බව සිහිවී ඇතිවන කලකිරීම අවසානයේ ඇයට සිතෙනුයේ මේ සියල්ලම අතහැර දමා නිස්කලංක ජීවිතයක් ගත කිරීමටය.

නයනාට ඇගේ ජීවිතය ගැන පොතක් ලිවීමට තරම් කරුණු තිබේ. ගම්බැද්දේ කෙල්ලන් සුද්දන්ට දීග දීම ආරම්භ වුණේ ගම්බැද්දේ නයනාගෙනි.

සමවයසේ තම කොල්ලෙකුට ආදරය කළ වරදට සිය සහෝදරයන් නයනාට දුන්නේ ජීවිත කාලයම විඳවන දඬුවමකි.

මම නයනාගෙන් සමුගෙන හික්කඩුව වෙරළ තීරයට ගියේ ඉරමුදුන්වෙමින් තිබියදීය. නිල්වන් ජලතටාකයක් බදු වෙරළ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරි තිබුණි. වෙරළේ තැනින් තැන අඩනිරුවතින් වැතිර සිටින විදේශීය සංචාරකයන්ගෙන් වෙරළ තීරය පිරීගොස් තිබේ. සුන්දර කොරල්පර (ගල්මල්) බලා වීදුරු පතුල් සහිත බෝට්ටුවකින් හික්කඩු මුහුදේ පොඩි රවුමක් ගසා ගොඩට නොපැමිණියහොත් එය ලොකු අඩුවකි.

කළු අයියාගේ ඡංගම මසාජ් එක අද නැද්ද යැයි මා මිතුරු බන්ටි වෙරළේ සිටි සිය හිතවතකුගෙන් විමසීය. “දැන් දවස් දෙකතුනක් දැක්කේ නැහැ. මේ දවස්වල පැය විසිහතරෙම බීලා ඇති. ඒකයි පේන්න නැත්තේ....”

පොල්තෙල් බෝතලයකට සැවැන්දරා මුල් දමා - වර්ණ ගන්වා කෝමාරිකා ඇතුළු දේශීය ඖෂධ පැළැටි කිහිපයක් ප්‍රදර්ශනය කරමින් කරගෙන යන කළු අයියාගේ ජංගම මසාජ් එක ඇතැම් විදේශිකයන් අතර ජනප්‍රියය. සුද්දන්ගේ හා සුද්දියන්ගේ ඇගේ පොල්තෙල් ගා අතැගිලිවලින් පමණක් නොව වැලමිටිවලින් පවා මසාජ් කිරීමේ දක්ෂතාවක් කළු අයියාට තිබේ. රුපියල් දහසේ සිට තුන්දහස දක්වා මුදලකට ජංගම මසාජ් එකෙන් මසාජ් කරවාගත හැක. ඊට කළු අයියාට අවශ්‍ය වන්නේ පැදුරක් හා ඖෂධ කීපයක් දමා වර්ණ ගැන්වූ පොල්තෙල් බෝතල් කීපයක් පමණි. මේ ජංගම මසාජ් සෙන්ටර් එකට තැනක් වේලාවක්ද නැති බැව් කළු අයියාගේ මසාජ් සෙන්ටර් එක ගැන හොඳින් දන්නා අයකු අප සමඟ පැවසීය.

රසවිත වෙනුවෙන් දිග හැරෙන මෙම ලිපි පෙල ලියැවෙන්නේ බීච් බෝයිලා ගැනය. නොඑසේ නම් සුද්දන්ට මඟ කියන වැල්ලේ ගයිඞ්ලා ගැනය. ඔවුන් ගෙවන ජීවිත ගැනය. මේ ගැන කිසිවකු කෝපවිය යුතු නැත. මෙහි සටහන් වන්නේ සැබෑ ලෙසම ඔවුන්ගේ ජීවිතයයි. බාහිර පෙනුමින් බොහෝ අය හා බොහෝ දේ පිළිබඳ සෙසු සමාජය වපර ඇසකින් බැලුවද එය වැරදි යැයි මට සිතුණේ මේ දින කීපය පුරා ඔවුන් සමඟ ගතකළ කාලයෙන් පසුවය. ඔවුන් දැන හැඳින ආශ්‍රය කිරීමෙන් පසුවය. ඒ තරමටම ඔවුන් විවෘතය. මිත්රශීලිය.

“ඊයේ රෑ ඉඳලා දැන් වෙනකම් අපි බොනවා. ඊයේ රෑ ඩී.ජේ. එකකට ගියා එක්කෙනෙකුට රුපියල් දෙදහයි. අපි ෆුල් ෆන් එකක් ගත්තා. එළිවෙනකම්ම ගෙස්ට්ලා එක්ක බිබී නැටුවා....” යි වැල්ලේ රෑනගස් යට සෙවණේ බියර් තොල ගාමින් සිටි බීච් බෝයි කෙනකු සිය අතේ දමා තිබූ රතුපැහැ රබර් වළල්ලත් මට පෙන්වමිනි.

“හිසකේ දුඹුරු පැහැ වර්ණ ගන්වා පිටේ හා අතේ තැනින් තැන පච්ච කොටා සිටි එම කඩවසම් තරුණයා විසිපස් වියේ පසුවන්නෙකි”.

“අයියා දන්නේ නැහැ. අපි ඩී.ජේ. එකට ගිහින් එළිවෙනකම් හොඳට බොනව ඩාන්ස් කරනවා. ඒක තමයි අපේ ලෝකේ..... මීවිත..... රාගය.... වෙන මොකුත් අපේ ජීවිතයේ නැහැ”

“....බෝ.... නියම තැන හොඳ අවංක මිනිස්සු. අපේ අය බීලා වැටිල නන්නත්තාර වුණාම. මඟදාන්නේ නැහැ. අපි ගැන හොඳට හොයලා බලනවා. එතන තමයි හික්කඩුවේ හොඳම තැන.

සතියේ හැම දවසකම මෙන්ම වෙන්වූ එක් එක් දිනවල ඩී.ජේ. සංගීත පවත්වන අවන්හල් රැසක් හික්කඩුවේ තිබේ.

මා දැන් ඉන්නේ නාරිගම වෙරළේය. සුදු පලසක් එලුවාක් මෙන් පැතිරී ගිය නාරිගම වැල්ල හික්කඩුව වැල්ලට වඩා ලස්සන යැයි මට සිතේ.

සුදෝ සුදු පාටින් හිමකැටි ලෙසින් දිදුලන වැලිකැට මද්දහන වන විට ගිනියම් වී තිබේ. පාවහන් නොමැතිව ගමන් කළ නොහැකි තරමට වැලිකැට රත් වී ගිනියම් වී තිබේ. විදෙස් රටවල ජාතික කොඩි තැන තැන ඇති අවන්හල්වල උඩට ඔසවා තිබේ. එම කොඩි සුළඟට ලෙලදෙන්නේ අතවනා අපිට එහි එන ලෙස ආරාධනා කරමින් යැයි සිතේ.

තැනින් තැන ඉදිකළ තාවකාලික කුඩාරම්වල හා පිටත සන්බෙඞ් නැතිනම් බීච් බෙඞ්වල වැතිරී අඩනින්දට වැටී හා පොතක් පතත් බලමින් විවේක සුව විඳින විදේශිකයන්ද පෙම්වතුන්ද අතපය දිගහැර නිදහසේ සුව විඳිති.

“මහපැලෑනේ වැල්ලට මම ගෙස්ට් කෙනෙක් එකක් ගියා. එයාට අවුරුදු විසි අටක් විතර ඇති. සුද්දි මට එදා මීට් වෙනකොට බියර් කෑන් හතරක් පහක් බීල මලක් ගහලා හොඳට කික් එකේ හිටියේ... කැස්බෝ පෙන්වන්න කියලා මට ඒ සුද්දි කීවේ...” “මොන කැස්බොද අයියේ... මට ඒ වෙලාවේ ඕනවෙලා තිබුනේ කොහොම හරි එයා යාළු කරගන්න. එතකොට රෑ දහයට විතර ඇති.

එයයි මායි දෙන්න වැල්ලේ වාඩිවෙලා ආපහු බියර් බිව්වා. එයාගේ බෑග් එකේ පාට පාට ස්ටිකර් සමනල පැටව් වගයක් අරගෙන මගේ ඇගේ හැඟිම් ඇති වන තැන්වල ඇලෙව්වා. පස්සේ මටවත් හිතාගන්න බැරි විදියට සතුටක් දෙමින් එයාගේ කටින් සමනලයෝ ගැලෙව්වා..... ෂා...... කියලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි දෙතුන් පාරක්ම හමුවුණා.”යි ජයන්ත මා සමඟ කීවේ තම අත්දැකීම සතුට යළි සිතින් විඳගනිමිනි.

සුද්දියෝ අපේ කළු හමට වහවැටිලා වගේම තමයි සුදුහම තියන නාකි සුද්දෝ අපේ අවුරුදු පහළොවේ දහසයේ කෙල්ලන්ට වහවැටිලා. සමහර නාකි සුද්දෝ හොයන්නේ මිනිහ නැති ගෑණු. සමහර සුද්දෝ ලංකාවට එන්නෙම මේවා බලාගෙන.” බීච් බෝයි කෙනකු වූ ජයන්ත කී බොහෝ දේ මෙහි සටහන් කළ නොහැකිය. මෙය අමුතුම සංස්කෘතියකි.

ජයන්තගේ උදව්වෙන් ඔහුගේ මිතුරු බීච් බෝයිලා කිහිපදෙනකු දැන හඳුනා ගැනීමට අවස්ථාව මට ලැබුණි. ඔවුහු බොහෝ දෙනෙක් කොණ්ඩ දිගුකොට, කොණ්ඩ අඹරා, ගැටගසා සිටියෝය. සුදු යකඩ දම්වැල්වලින් අතපය වෙලාගෙන ඔවුන් බටහිර පන්නයට වෙස් ගන්වා ගෙන ඇත. මොවුන් බොහෝ දෙනෙකු සිටියේ උඩුකය නිරුවතිනි.

“දවසක් බෙල්ජියම් කට්ටියක් ආවා උන් හරිම මව්වත් එවුන් ටිකක්. දවස් 14ක් හිටියා. උන් ආවේ විවේක ගන්න වගේම ලංකාවේ දුප්පත් අයට උදව් කරන්න. මේ පාටි එක කොහොම හරි මට සෙට් වුණා. මාත් එක්කම ගිහින් දුප්පත් කීපදෙනකුට උදව් කළා.

එක දවසක් උන් ඇහුවා උඹ දුකෙන් වගේ ඉන්නේ ඇයි කියලා. වැඬේ කියන්නේ එක පාරට මගේ ඇස් දෙකින් කඳුළු ආවා. සුද්දයි-සුද්දියි මාර සංවේදියි. උන් දෙන්න මාව බදාගෙන විස්තර ඇහැව්වා.

මම කිව්වා. මගේ ගේ මැටිපැලක් කියලා. අම්මා ලෙඩවෙලා බොහොම අමාරුවෙන් කියලා කිව්වම උන් කිව්වා ඇයි උඹ ඒ ගැන කලින් කිව්වේ නැත්තේ කියලා. මම අවංක කෙනෙක් කියලා උන් හොඳටම රැවටුණා.

උන් දෙන්න මාව බදාගෙන කිස් කරලා ඉවරවෙලා කිව්වා මේ දැන් යමන් උඹලගේ ගෙදරට ගේයි අම්මයි බලන්න කියලා. මට තිස්තුන්කෝටියක් දෙවි දේවතාවෝ සිහි වුණා.

අපි ඉන්නේ හොඳට හදපු ගෙදරක. අම්මත් සනීපෙන් ඉන්නේ. මම කියපු බොරුවට මටම පනිෂ්මන්ට් ලැබුණා. බොහොම අමාරුවෙන් එදා උන් දෙන්න නවත්වා ගත්තේ දවස් දෙකක්ම මම මැටි පැලක් හෙව්වා. අසනීප වයසක අම්මා කෙනෙක් හෙව්වා. දවස් දෙකකට පස්සේ ඒ දෙන්න එක්කගෙන ගිහින් මේ අපේ ගෙදර මේ අපේ අම්මා කියලා පෙන්වුවා.”යි උෂාන්ත කීවේ හඬ නඟා සිනහසෙමිනි.

සුද්දා ඒ අම්මාගේ අත්දෙක අල්ලලා සල්ලි දුන්නා. ගේ හදන්න සල්ලි එවනවා කියලා පොරොන්දුවෙලා ගියේ.

මම එදා හවසම අර මගේ බොරු අම්මාගේ ගෙදර ගිහින් සුද්දා දීපු සල්ලි වලින් භාගයක් ඒ අම්මට දීලා වැඳලා ආවේ ඉතිරි සල්ලි ටික අරගෙන. අදටත් ඒ සුද්දා සැරෙන් සැරේ අම්මගේ අසනීපය සනීප කරගන්න ගේ හදාගන්න කියලා සල්ලි එවනවා. මගේ ඇත්තම අම්මට පිං සිද්ධවෙන්න අර එවන සල්ලිවලින් කොටසක් ගෙනිහින් දෙනවා. තවමත් මම ඒ සුද්දව සුද්ද කරනවා.” උෂාන්ත කීවේ බියර් ටින් එකකට අත යවමිනි.

මේ ඔවුන් කී තවත් එක් කථාවක කොටසකි. ඊළගට කටහඬ අවදි කළේ අනුක අදීශය. ඔහුද බීච් බෝයි කෙනෙකි. “මිනිහා කුඩුකාරයා. උදේ ඉඳලා රෑ වෙනකම් මිනිහා කුඩු ගහනවා. ඒ පවුලට දරුවෝ හිටියේ නැහැ. සුද්දන්ට අන්තිමට ගෑණිත් වික්කා. සුද්දෝ එක්ක ගෑණි හිතවත් වුණේ අකමැත්තෙන්. මිනිහගේ බලකිරීමට තර්ජනේට බයවෙලා.”

සුද්දෝ මේවා වීඩියෝ කළා. අන්තිමට උණේ ගෑණි එදාම ඔළුවේ ඉඳලා මුළු ඇගේම භූමිතෙල් හලාගෙන ගිනිතියාගෙන මැරුණා. ගෑණි විකුණපු අර මිනිහා අද නන්නත්තාරයි. ඒ සාපේ මේ ආත්මේම මිනිහට පලදුන්නා. මිනිහ දැන් මැරි මැරී ජීවත්වනවා. කවුරුත් සලකන්නේ නැහැ.” අනුක කීවේ ශෝකයෙන් යුතුවය.

“දවසක් අපේ බීච් එකේ කොල්ලෙක්ට සුද්දෙක් මාට්ටු වුණා. එයා කිව්ව වැව්රු කන්නල බලන්න යන්න ඕන කියලා. අපේ කොල්ල කළේ මිනිහ අරගෙන කන්දේ විහාරයට එක්කගෙන ගියා. පස්සේ කොහොම හරි සුද්දා දැනගත්තා මේ ඇවිත් ඉන්නේ වැවුරුකන්නල නෙවෙයි කියලා. සුද්දාට හොඳටම කේන්ති ගිහින් කන්දේ විහාරයේ කන්ද පල්ලම පහුවෙනකම්ම ගගහ පස්සෙන් එළෙව්වා.” ධම්මික කීවේ ඒක් සිද්ධියක් මතක් කරමිනි.

ලංකාවේ ප්‍රසිද්ධ ගංගාවක් මැද දූපතක පිහිටි විහාරස්ථානයකට සුද්දන් ගෙනගිය බීච් බෝයි කෙනකුට සිදු වූ අකරතැබ්බයක් යළි සිහියට නැගුවේ ධම්මිකය.

“පන්සලට ගිහින් සුද්දෝ කිහිපදෙනා තැනිත් තැන ඇවිද්දා. අපේ කෙනා කළේ රුපියල් පන්දහසක් හාමුදුරුවන්ට දුන්නා ඒකට. හාමුදුරුවෝ ටිකට් දෙකක් කැඩුවා. පන්සල බලලා ඇවිත් සුද්දෝ හාමුදුරුවන්ට ඩොලර් 300ක් දුන්නා. සුද්දෝ ටික බෝට්ටුවට ගොඩ වුණාට පස්සෙ අපේ යාළුවා දුවගෙන ගිහින් සුද්දෝ පස්සේ දීපු ඩොලර් 300 ආපහු ඉල්ලුවා. එතකොට හාමුදුරුවෝ කිව්වා ඇයි උඹ මුලින් රුපියල් පන්දහක් දුන්නේ කියලා. පස්සේ අපේ යාළුවා හාමුදුරුවන්ට කිව්වා. උන් ඩොලර් 300 දෙන බව මඟදීම දන්න හින්දයි ඊට කලින් මම රුපියල් පන්දහක් දුන්නේ කියලා. කොහොම හරි ඩොලර් 100ක් ආපහු දීලා අපේ යාළුවගෙන් හාමුදුරුවෝ බේරුණේ බොහොම අමාරුවෙන් යැයි ධම්මික කීවේ තම මිතුරාගේ නමද කියමිනි.

මේ තවත් එක් කථාවකි. ඒ ගැන මට විස්තර කීවේ සොයිසාය.

“දවසක් පොඩි කොල්ලෙක් බයිසියකලයක් වැටි වැටී පැද්දා. මේක සුද්දෙක් දැක්කා. සුද්දාට කොල්ලා ගැන දුක හිතුණා. එදාම හවස ටවුමට ගිහින් අලුත්ම අලුත් පුංචි බයිසිකලයක් අරගෙන දුන්නා. මේ පොඩි කොල්ලගෙයි සුද්දගෙයි සම්බන්දෙ පටන්ගත්තේ එහෙම. අවුරුදු 18 වෙනකොට කොල්ලා කූඩුවලට ඇබ්බැහිවෙලා. රට ගිහින් සුද්දා හැම අවුරුද්දකම දිගට හරහට සල්ලි එව්වා. මේ සුද්දා කොල්ලට පිස්සු වැටිලා හිටියේ. කොල්ලගෙන් තොර ලෝකයක් සුද්දට තිබුණේ නැහැ.

පස්සේ සුද්දා එහේ දේපල විකුණලා ඇවිත් හෝටලයක් හැදුවා. කොල්ලයි-සුද්දයි දෙන්නම දිගට හරහට කුඩු ගැහුවා. හෝටලයත් වික්කා. උන් දෙන්න තරගෙට වගේ කුඩු ගහපු එක කළේ. සිගරැට් පත්තු කළේ සල්ලි කොළවලින් වගේ. ඒ තරමට අත දිග ඇරලා පිස්සු වැඩවලට සල්ලි වියදම් කළා. මොනවද නොකළේ. අන්තිමට යන්න එන්න විදියක් නැතිව සුද්ද අන්ත දුක් විඳලා මෙහේදීම මැරුණා. කොල්ලත් දැන් මැරිලා වගේ ජීවත් වෙන්නේ.

[QUOTE="Shaiman, post: 19938908, member: 501607"] [b]සැමියන් නැති බිරියන් සොයා හික්කඩුවට එන වි[/b] [SIZE="4"][COLOR="RoyalBlue"] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/19-Rasa-p1-4.jpg[/IMG] සොඳුරු වූ යෞවනයේ මං මුළාවු යෞවනියන්ගේ නවාතැන් පළේදී..... ඔයනෙත් මානෙතු හමුවේ කියූ රහසින්.... සලිතවූවා මාසිත පැතුම් දහසක් තුරුලුකරගත් ඒ සොඳුරු කාලයට සමුදී.... නෙත් කෙවිනි අග කඳුළු බිඳු රන්දවා වෙන්වී ගියද... ඔබ.... බැඳුණු සෙනෙහේ.... තවම ඇත පෙර ලෙසින් සංක්‍රාන්ති සමයක් නිමා වී සොඳුරු වූ ඒ හඳවතේ ලැඟුම් ගන්නට වරම් ලද දින සිතට දැනුණ සතුට කෙසේ පවසම්ද....? දයාබර සබඳ, විඩාබර වූ මසිතට හේමන්තයක්ම විය සදා ඔබ මට..... ශ්‍යාම් ඒවා තිබූ දිගු ලිපිය අවසානයේ සටහන් කර තිබූ නිසදැස හත් අටවතාවක්ම කියවූ නයනා හිස් අහස දෙස බලා දිගු හුස්මක් ගෙන කල්පනාවක නිමග්න වූවාය. මාලිගයක් බදු සුවිසල් නිවසක දිවිගෙවන තම ජීවිතයේ තවමත් සම්පූර්ණ නොවූ අඩුවක් ඇතැයි ඇයට සිතේ.... දිවබොජුන් දැසිදස්සන් හා සියලු දේම තමාට ඇතත් ජීවිතය තුළ හිස්බවක් දැනේ... වසර විසිතුනක දුර අතීතයකට නයනාගේ විඩාබර වූ සිත දිවගියාය. සිය ප්‍රථම ප්‍රේමය ගෙවීගිය දින ගණන තමා කොතරම් සතුටින් සැහැල්ලුවෙන් සිටියාදැයි ඇයට සිතේ. එදා තිබූ සතුට සැහැල්ලුව ඇය අසලකවත් නැත. ඇස්වලින් නිලන්ත තමාට කී කථාව මල්පල ගැන්වීමට නොහැකි වූයේ දෙදෙනාම පෙර ආත්මභාවයක කළ පවක් නිසාදැයි නයනාට සිතේ. නිලන්ත හා විවාහවන්නට හැකිවූවා නම් අද තමාගේ ජීවිතය කොතරම් ලස්සනද යැයි ඇයට සිතුණ වාරගණන අනන්තය. එක් දිනක නිලන්ත දුන් පෙම්හසුනක් පොතක තිබී හසුවී ලොකු අයියා එය ඉරා දැමුවේ තමාද එසේ කපා ඉරා ගඟේ මුහුදේ දැමුවද නිලන්තට නොදෙන බව කෑගසමින් බව සිහිපත් වූ නයනාගේ හිතට ඇති වූයේ තරහකි. අයියලා හතර දෙනා නිසයි මම මෙහෙම සිතින් දුක්විඳින්නේ යැයි කල්පනා කළ නයනා. 15 වියේදී විවාහ වී ජීවිතේ සුන්දරම කාලය අහිමි වීම ගැන බලවත් සේ පසුතැවිලිවන්නට වූවාය. “නිලන්තට ලියුමක් දුන්නා කියලා අහුවෙලා ගෙදරදි අයියලා හතරදෙනා එකතුවෙලා මාව නොමරපු එක විතරයි කළේ. නිලන්ත ගමෙන් පැනලා ගියේ අයියලා එකතුවෙලා එයා මරා දමාවී කියලා බයේ....” නයනා ඇගේ කඳුළු කතාවේ පිටු පෙරළමින් කීවාය. “කෑලිවලට කපලා ගඟේ මුහුදේ දැම්මත් ඕකට මගේ නංගි දෙන්නේ නැහැ.....” ලොකු අයියාගේ වදන් ඇය තුළ දෝංකාර දෙන්නට විය. 15 හැවිරිදි වූ තමාට 50 හැවිරිදි ජර්මන් ජාතිකයකු හා විවාහවීමට සිදු වූයේ අයියලා හතරදෙනාගේ බලකිරීම නිසා බව සිහිවී ඇතිවන කලකිරීම අවසානයේ ඇයට සිතෙනුයේ මේ සියල්ලම අතහැර දමා නිස්කලංක ජීවිතයක් ගත කිරීමටය. නයනාට ඇගේ ජීවිතය ගැන පොතක් ලිවීමට තරම් කරුණු තිබේ. ගම්බැද්දේ කෙල්ලන් සුද්දන්ට දීග දීම ආරම්භ වුණේ ගම්බැද්දේ නයනාගෙනි. සමවයසේ තම කොල්ලෙකුට ආදරය කළ වරදට සිය සහෝදරයන් නයනාට දුන්නේ ජීවිත කාලයම විඳවන දඬුවමකි. මම නයනාගෙන් සමුගෙන හික්කඩුව වෙරළ තීරයට ගියේ ඉරමුදුන්වෙමින් තිබියදීය. නිල්වන් ජලතටාකයක් බදු වෙරළ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරි තිබුණි. වෙරළේ තැනින් තැන අඩනිරුවතින් වැතිර සිටින විදේශීය සංචාරකයන්ගෙන් වෙරළ තීරය පිරීගොස් තිබේ. සුන්දර කොරල්පර (ගල්මල්) බලා වීදුරු පතුල් සහිත බෝට්ටුවකින් හික්කඩු මුහුදේ පොඩි රවුමක් ගසා ගොඩට නොපැමිණියහොත් එය ලොකු අඩුවකි. කළු අයියාගේ ඡංගම මසාජ් එක අද නැද්ද යැයි මා මිතුරු බන්ටි වෙරළේ සිටි සිය හිතවතකුගෙන් විමසීය. “දැන් දවස් දෙකතුනක් දැක්කේ නැහැ. මේ දවස්වල පැය විසිහතරෙම බීලා ඇති. ඒකයි පේන්න නැත්තේ....” පොල්තෙල් බෝතලයකට සැවැන්දරා මුල් දමා - වර්ණ ගන්වා කෝමාරිකා ඇතුළු දේශීය ඖෂධ පැළැටි කිහිපයක් ප්‍රදර්ශනය කරමින් කරගෙන යන කළු අයියාගේ ජංගම මසාජ් එක ඇතැම් විදේශිකයන් අතර ජනප්‍රියය. සුද්දන්ගේ හා සුද්දියන්ගේ ඇගේ පොල්තෙල් ගා අතැගිලිවලින් පමණක් නොව වැලමිටිවලින් පවා මසාජ් කිරීමේ දක්ෂතාවක් කළු අයියාට තිබේ. රුපියල් දහසේ සිට තුන්දහස දක්වා මුදලකට ජංගම මසාජ් එකෙන් මසාජ් කරවාගත හැක. ඊට කළු අයියාට අවශ්‍ය වන්නේ පැදුරක් හා ඖෂධ කීපයක් දමා වර්ණ ගැන්වූ පොල්තෙල් බෝතල් කීපයක් පමණි. මේ ජංගම මසාජ් සෙන්ටර් එකට තැනක් වේලාවක්ද නැති බැව් කළු අයියාගේ මසාජ් සෙන්ටර් එක ගැන හොඳින් දන්නා අයකු අප සමඟ පැවසීය. රසවිත වෙනුවෙන් දිග හැරෙන මෙම ලිපි පෙල ලියැවෙන්නේ බීච් බෝයිලා ගැනය. නොඑසේ නම් සුද්දන්ට මඟ කියන වැල්ලේ ගයිඞ්ලා ගැනය. ඔවුන් ගෙවන ජීවිත ගැනය. මේ ගැන කිසිවකු කෝපවිය යුතු නැත. මෙහි සටහන් වන්නේ සැබෑ ලෙසම ඔවුන්ගේ ජීවිතයයි. බාහිර පෙනුමින් බොහෝ අය හා බොහෝ දේ පිළිබඳ සෙසු සමාජය වපර ඇසකින් බැලුවද එය වැරදි යැයි මට සිතුණේ මේ දින කීපය පුරා ඔවුන් සමඟ ගතකළ කාලයෙන් පසුවය. ඔවුන් දැන හැඳින ආශ්‍රය කිරීමෙන් පසුවය. ඒ තරමටම ඔවුන් විවෘතය. මිත්රශීලිය. “ඊයේ රෑ ඉඳලා දැන් වෙනකම් අපි බොනවා. ඊයේ රෑ ඩී.ජේ. එකකට ගියා එක්කෙනෙකුට රුපියල් දෙදහයි. අපි ෆුල් ෆන් එකක් ගත්තා. එළිවෙනකම්ම ගෙස්ට්ලා එක්ක බිබී නැටුවා....” යි වැල්ලේ රෑනගස් යට සෙවණේ බියර් තොල ගාමින් සිටි බීච් බෝයි කෙනකු සිය අතේ දමා තිබූ රතුපැහැ රබර් වළල්ලත් මට පෙන්වමිනි. “හිසකේ දුඹුරු පැහැ වර්ණ ගන්වා පිටේ හා අතේ තැනින් තැන පච්ච කොටා සිටි එම කඩවසම් තරුණයා විසිපස් වියේ පසුවන්නෙකි”. “අයියා දන්නේ නැහැ. අපි ඩී.ජේ. එකට ගිහින් එළිවෙනකම් හොඳට බොනව ඩාන්ස් කරනවා. ඒක තමයි අපේ ලෝකේ..... මීවිත..... රාගය.... වෙන මොකුත් අපේ ජීවිතයේ නැහැ” “....බෝ.... නියම තැන හොඳ අවංක මිනිස්සු. අපේ අය බීලා වැටිල නන්නත්තාර වුණාම. මඟදාන්නේ නැහැ. අපි ගැන හොඳට හොයලා බලනවා. එතන තමයි හික්කඩුවේ හොඳම තැන. සතියේ හැම දවසකම මෙන්ම වෙන්වූ එක් එක් දිනවල ඩී.ජේ. සංගීත පවත්වන අවන්හල් රැසක් හික්කඩුවේ තිබේ. මා දැන් ඉන්නේ නාරිගම වෙරළේය. සුදු පලසක් එලුවාක් මෙන් පැතිරී ගිය නාරිගම වැල්ල හික්කඩුව වැල්ලට වඩා ලස්සන යැයි මට සිතේ. සුදෝ සුදු පාටින් හිමකැටි ලෙසින් දිදුලන වැලිකැට මද්දහන වන විට ගිනියම් වී තිබේ. පාවහන් නොමැතිව ගමන් කළ නොහැකි තරමට වැලිකැට රත් වී ගිනියම් වී තිබේ. විදෙස් රටවල ජාතික කොඩි තැන තැන ඇති අවන්හල්වල උඩට ඔසවා තිබේ. එම කොඩි සුළඟට ලෙලදෙන්නේ අතවනා අපිට එහි එන ලෙස ආරාධනා කරමින් යැයි සිතේ. තැනින් තැන ඉදිකළ තාවකාලික කුඩාරම්වල හා පිටත සන්බෙඞ් නැතිනම් බීච් බෙඞ්වල වැතිරී අඩනින්දට වැටී හා පොතක් පතත් බලමින් විවේක සුව විඳින විදේශිකයන්ද පෙම්වතුන්ද අතපය දිගහැර නිදහසේ සුව විඳිති. “මහපැලෑනේ වැල්ලට මම ගෙස්ට් කෙනෙක් එකක් ගියා. එයාට අවුරුදු විසි අටක් විතර ඇති. සුද්දි මට එදා මීට් වෙනකොට බියර් කෑන් හතරක් පහක් බීල මලක් ගහලා හොඳට කික් එකේ හිටියේ... කැස්බෝ පෙන්වන්න කියලා මට ඒ සුද්දි කීවේ...” “මොන කැස්බොද අයියේ... මට ඒ වෙලාවේ ඕනවෙලා තිබුනේ කොහොම හරි එයා යාළු කරගන්න. එතකොට රෑ දහයට විතර ඇති. එයයි මායි දෙන්න වැල්ලේ වාඩිවෙලා ආපහු බියර් බිව්වා. එයාගේ බෑග් එකේ පාට පාට ස්ටිකර් සමනල පැටව් වගයක් අරගෙන මගේ ඇගේ හැඟිම් ඇති වන තැන්වල ඇලෙව්වා. පස්සේ මටවත් හිතාගන්න බැරි විදියට සතුටක් දෙමින් එයාගේ කටින් සමනලයෝ ගැලෙව්වා..... ෂා...... කියලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි දෙතුන් පාරක්ම හමුවුණා.”යි ජයන්ත මා සමඟ කීවේ තම අත්දැකීම සතුට යළි සිතින් විඳගනිමිනි. සුද්දියෝ අපේ කළු හමට වහවැටිලා වගේම තමයි සුදුහම තියන නාකි සුද්දෝ අපේ අවුරුදු පහළොවේ දහසයේ කෙල්ලන්ට වහවැටිලා. සමහර නාකි සුද්දෝ හොයන්නේ මිනිහ නැති ගෑණු. සමහර සුද්දෝ ලංකාවට එන්නෙම මේවා බලාගෙන.” බීච් බෝයි කෙනකු වූ ජයන්ත කී බොහෝ දේ මෙහි සටහන් කළ නොහැකිය. මෙය අමුතුම සංස්කෘතියකි. ජයන්තගේ උදව්වෙන් ඔහුගේ මිතුරු බීච් බෝයිලා කිහිපදෙනකු දැන හඳුනා ගැනීමට අවස්ථාව මට ලැබුණි. ඔවුහු බොහෝ දෙනෙක් කොණ්ඩ දිගුකොට, කොණ්ඩ අඹරා, ගැටගසා සිටියෝය. සුදු යකඩ දම්වැල්වලින් අතපය වෙලාගෙන ඔවුන් බටහිර පන්නයට වෙස් ගන්වා ගෙන ඇත. මොවුන් බොහෝ දෙනෙකු සිටියේ උඩුකය නිරුවතිනි. “දවසක් බෙල්ජියම් කට්ටියක් ආවා උන් හරිම මව්වත් එවුන් ටිකක්. දවස් 14ක් හිටියා. උන් ආවේ විවේක ගන්න වගේම ලංකාවේ දුප්පත් අයට උදව් කරන්න. මේ පාටි එක කොහොම හරි මට සෙට් වුණා. මාත් එක්කම ගිහින් දුප්පත් කීපදෙනකුට උදව් කළා. එක දවසක් උන් ඇහුවා උඹ දුකෙන් වගේ ඉන්නේ ඇයි කියලා. වැඬේ කියන්නේ එක පාරට මගේ ඇස් දෙකින් කඳුළු ආවා. සුද්දයි-සුද්දියි මාර සංවේදියි. උන් දෙන්න මාව බදාගෙන විස්තර ඇහැව්වා. මම කිව්වා. මගේ ගේ මැටිපැලක් කියලා. අම්මා ලෙඩවෙලා බොහොම අමාරුවෙන් කියලා කිව්වම උන් කිව්වා ඇයි උඹ ඒ ගැන කලින් කිව්වේ නැත්තේ කියලා. මම අවංක කෙනෙක් කියලා උන් හොඳටම රැවටුණා. උන් දෙන්න මාව බදාගෙන කිස් කරලා ඉවරවෙලා කිව්වා මේ දැන් යමන් උඹලගේ ගෙදරට ගේයි අම්මයි බලන්න කියලා. මට තිස්තුන්කෝටියක් දෙවි දේවතාවෝ සිහි වුණා. අපි ඉන්නේ හොඳට හදපු ගෙදරක. අම්මත් සනීපෙන් ඉන්නේ. මම කියපු බොරුවට මටම පනිෂ්මන්ට් ලැබුණා. බොහොම අමාරුවෙන් එදා උන් දෙන්න නවත්වා ගත්තේ දවස් දෙකක්ම මම මැටි පැලක් හෙව්වා. අසනීප වයසක අම්මා කෙනෙක් හෙව්වා. දවස් දෙකකට පස්සේ ඒ දෙන්න එක්කගෙන ගිහින් මේ අපේ ගෙදර මේ අපේ අම්මා කියලා පෙන්වුවා.”යි උෂාන්ත කීවේ හඬ නඟා සිනහසෙමිනි. සුද්දා ඒ අම්මාගේ අත්දෙක අල්ලලා සල්ලි දුන්නා. ගේ හදන්න සල්ලි එවනවා කියලා පොරොන්දුවෙලා ගියේ. මම එදා හවසම අර මගේ බොරු අම්මාගේ ගෙදර ගිහින් සුද්දා දීපු සල්ලි වලින් භාගයක් ඒ අම්මට දීලා වැඳලා ආවේ ඉතිරි සල්ලි ටික අරගෙන. අදටත් ඒ සුද්දා සැරෙන් සැරේ අම්මගේ අසනීපය සනීප කරගන්න ගේ හදාගන්න කියලා සල්ලි එවනවා. මගේ ඇත්තම අම්මට පිං සිද්ධවෙන්න අර එවන සල්ලිවලින් කොටසක් ගෙනිහින් දෙනවා. තවමත් මම ඒ සුද්දව සුද්ද කරනවා.” උෂාන්ත කීවේ බියර් ටින් එකකට අත යවමිනි. මේ ඔවුන් කී තවත් එක් කථාවක කොටසකි. ඊළගට කටහඬ අවදි කළේ අනුක අදීශය. ඔහුද බීච් බෝයි කෙනෙකි. “මිනිහා කුඩුකාරයා. උදේ ඉඳලා රෑ වෙනකම් මිනිහා කුඩු ගහනවා. ඒ පවුලට දරුවෝ හිටියේ නැහැ. සුද්දන්ට අන්තිමට ගෑණිත් වික්කා. සුද්දෝ එක්ක ගෑණි හිතවත් වුණේ අකමැත්තෙන්. මිනිහගේ බලකිරීමට තර්ජනේට බයවෙලා.” සුද්දෝ මේවා වීඩියෝ කළා. අන්තිමට උණේ ගෑණි එදාම ඔළුවේ ඉඳලා මුළු ඇගේම භූමිතෙල් හලාගෙන ගිනිතියාගෙන මැරුණා. ගෑණි විකුණපු අර මිනිහා අද නන්නත්තාරයි. ඒ සාපේ මේ ආත්මේම මිනිහට පලදුන්නා. මිනිහ දැන් මැරි මැරී ජීවත්වනවා. කවුරුත් සලකන්නේ නැහැ.” අනුක කීවේ ශෝකයෙන් යුතුවය. “දවසක් අපේ බීච් එකේ කොල්ලෙක්ට සුද්දෙක් මාට්ටු වුණා. එයා කිව්ව වැව්රු කන්නල බලන්න යන්න ඕන කියලා. අපේ කොල්ල කළේ මිනිහ අරගෙන කන්දේ විහාරයට එක්කගෙන ගියා. පස්සේ කොහොම හරි සුද්දා දැනගත්තා මේ ඇවිත් ඉන්නේ වැවුරුකන්නල නෙවෙයි කියලා. සුද්දාට හොඳටම කේන්ති ගිහින් කන්දේ විහාරයේ කන්ද පල්ලම පහුවෙනකම්ම ගගහ පස්සෙන් එළෙව්වා.” ධම්මික කීවේ ඒක් සිද්ධියක් මතක් කරමිනි. ලංකාවේ ප්‍රසිද්ධ ගංගාවක් මැද දූපතක පිහිටි විහාරස්ථානයකට සුද්දන් ගෙනගිය බීච් බෝයි කෙනකුට සිදු වූ අකරතැබ්බයක් යළි සිහියට නැගුවේ ධම්මිකය. “පන්සලට ගිහින් සුද්දෝ කිහිපදෙනා තැනිත් තැන ඇවිද්දා. අපේ කෙනා කළේ රුපියල් පන්දහසක් හාමුදුරුවන්ට දුන්නා ඒකට. හාමුදුරුවෝ ටිකට් දෙකක් කැඩුවා. පන්සල බලලා ඇවිත් සුද්දෝ හාමුදුරුවන්ට ඩොලර් 300ක් දුන්නා. සුද්දෝ ටික බෝට්ටුවට ගොඩ වුණාට පස්සෙ අපේ යාළුවා දුවගෙන ගිහින් සුද්දෝ පස්සේ දීපු ඩොලර් 300 ආපහු ඉල්ලුවා. එතකොට හාමුදුරුවෝ කිව්වා ඇයි උඹ මුලින් රුපියල් පන්දහක් දුන්නේ කියලා. පස්සේ අපේ යාළුවා හාමුදුරුවන්ට කිව්වා. උන් ඩොලර් 300 දෙන බව මඟදීම දන්න හින්දයි ඊට කලින් මම රුපියල් පන්දහක් දුන්නේ කියලා. කොහොම හරි ඩොලර් 100ක් ආපහු දීලා අපේ යාළුවගෙන් හාමුදුරුවෝ බේරුණේ බොහොම අමාරුවෙන් යැයි ධම්මික කීවේ තම මිතුරාගේ නමද කියමිනි. මේ තවත් එක් කථාවකි. ඒ ගැන මට විස්තර කීවේ සොයිසාය. “දවසක් පොඩි කොල්ලෙක් බයිසියකලයක් වැටි වැටී පැද්දා. මේක සුද්දෙක් දැක්කා. සුද්දාට කොල්ලා ගැන දුක හිතුණා. එදාම හවස ටවුමට ගිහින් අලුත්ම අලුත් පුංචි බයිසිකලයක් අරගෙන දුන්නා. මේ පොඩි කොල්ලගෙයි සුද්දගෙයි සම්බන්දෙ පටන්ගත්තේ එහෙම. අවුරුදු 18 වෙනකොට කොල්ලා කූඩුවලට ඇබ්බැහිවෙලා. රට ගිහින් සුද්දා හැම අවුරුද්දකම දිගට හරහට සල්ලි එව්වා. මේ සුද්දා කොල්ලට පිස්සු වැටිලා හිටියේ. කොල්ලගෙන් තොර ලෝකයක් සුද්දට තිබුණේ නැහැ. පස්සේ සුද්දා එහේ දේපල විකුණලා ඇවිත් හෝටලයක් හැදුවා. කොල්ලයි-සුද්දයි දෙන්නම දිගට හරහට කුඩු ගැහුවා. හෝටලයත් වික්කා. උන් දෙන්න තරගෙට වගේ කුඩු ගහපු එක කළේ. සිගරැට් පත්තු කළේ සල්ලි කොළවලින් වගේ. ඒ තරමට අත දිග ඇරලා පිස්සු වැඩවලට සල්ලි වියදම් කළා. මොනවද නොකළේ. අන්තිමට යන්න එන්න විදියක් නැතිව සුද්ද අන්ත දුක් විඳලා මෙහේදීම මැරුණා. කොල්ලත් දැන් මැරිලා වගේ ජීවත් වෙන්නේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom