Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සැමියාගේ සෑයේ බිරිඳ පුළුස්සන සති පූජාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියාගේ සෑයේ බිරිඳ පුළුස්සන සති පූජාව

සති පූජාව යනු සැමියා මියගිය පසු ඔහු පුළුස්සන සෑයට බිරිඳ පැන ඇයගේ දිවි නසාගැනීමේ චාරිත්රයකි. මෙය බොහෝවිට කාන්තාව විසින් ස්වේච්චාවෙන් සිදු කළ යුතු ක්‍රියාවක් විය. කාන්තාව සති පූජාව ස්වේච්චාවෙන් සිදු නොකරන අවස්ථාවල ඇයගේ කැමැත්තක් නොමැතිව වුවද බලහත්කාරයෙන් ඇයව ස්වාමියාගේ ගිනි මැලයට ඇද දමයි. සති පූජාව බහුලව දැකිය හැකි රටක් ලෙස ඉන්දියාව හැදින්විය හැක.

සති පූජාවේ ඉතිහාසය

“සති” යන වචනයේ තේරුම “යහපත් භාර්යාව” යන්නයි. ඉන්දීය සමාජය තුළ සති පූජාවේ ආරම්භය පිළිබද විවිධ ජනප්‍රවාද පවතී. සාවිත්‍රී නමැති කාන්තාව හා සම්බන්ධ ජනප්‍රවාදය ඉන් ප්‍රධාන තැනක් උසුලයි. සාවිත්‍රී විවාහ වී සිටියේ සත්‍යවාන් නම් පුරුෂයෙකු සමගයි. සත්‍යවාන් මියගිය පසු ඔහුගේ ආත්මය රැගෙන යාමට යමරජු පැමිණ ඇත. සාවිත්‍රී යමරජු ඉදිරියේ බැගෑපත් වෙමින් කියා සිටියේ තම ස්වාමියාට ජීවය ලබාදී ඒ වෙනුවට ඇගේ ප්‍රාණය ලබා ගන්නා ලෙසයි. නමුත් යමරජුට මෙය කිරීමට හැකියාවක් තිබුණේ නැත. ඉන්පසු සාවිත්‍රී බොහෝදුරක් යමරජු ලුහු බැඳ යන්නට විය. මේ නිසා ඇයගේ ශරීර ශක්තිය ද අඩුවන්නට පටන් ගන්නා ලදී. මෙය දුටු යම රජු ඇයට වරමක් ලබා දෙන ලදී. මෙම වරමට අනුව ඇයට මැරුණු ස්වාමියාගේ පණ හැරෙන්නට වෙන ඕනෑම දෙයක් ලබාගත හැකි විය. තමාට ලැබූ වරමෙන් ප්‍රයෝජන ලබාගත් සාවිත්‍රී තමාට සත්යවාන්ගෙන් දරුවන් අවශ්‍ය බව පැවසිය. මේ නිසා යමරජුට නැවත සත්යවාන්ට පණ දීමට සිදු විය.

මෙම පුරාවෘත්ත වලට පදනම් වූ කිසිදු කාන්තාවක් තම ස්වාමියාගේ සොහොනේ සිය දිවි හානි කරගත්තේ නැත. එසේ සිදු කළ යුතුය යන චාරිත්‍රය නිර්මාණය වූයේ ආගමික පසුබිමකින් නොව සමාජ පසුබිමක් තුළිනි.

සති පූජාව ආරම්භ වීමට හේතුන්

සති පූජාව ආරම්භ වීමට හේතුන් කීපයක් දක්වා තිබේ. බොහෝ තරුණ ඉන්දියානු කාන්තාවන් තමාට වඩා තරමක් වයසින් වැඩි ධනවත් පුරුෂයින්ට විවාහ කර දීමට එම කාන්තාවන්ගේ දෙමාපියන් ප්‍රියතාවයක් දැක්විය. තමාගේ අකමැත්තෙන් සිදු කෙරෙන මෙම විවාහයන්ට ස්ත්‍රීන් ප්‍රිය නොකළ අතර සැමියාට ආදරය කළේ ද නැත. එම නිසා ඔවුන් බොහෝ විට තම ධනවත් ස්වාමියා වස පොවා මරා දමා තම ප්‍රේමවන්තයා විවාහ කර ගැනීමට පටන්ගන්නා ලදී. මේ හේතුවෙන් ස්වාමියා මිය යන විට බිරිඳත් මිය යා යුතුය යන සංකල්පය සමාජය තුළ ගොඩ නැගුණි.

සති පූජාවට පදනම් වූ තව එක් හේතුවක් වන්නේ ඊර්ෂියා සහගත රැජිණකි. එම රැජිණ අසා තිබූ පරිද්දෙන් රජ කෙනෙකු මියගිය විට ඔහු පිළිගැනීමට ස්වර්ගයේ බොහෝ කාන්තාවන් බලා සිටි. මෙය වැළැක්වීමට සිතූ ඇය තම ස්වාමියාගේ සොහොනේ තමාවද පුළුස්සා දමන ලෙස ඉල්ලීමක් කරන ලදී. එවිට ඇයට තම ස්වාමියා සමග ස්වර්ගයට ගොස් ඔහු අන් කාන්තාවන්ගේ ඇසුරින් මුදවාගත හැක.

සති පූජාව ඉන්දියානු චාරිත්‍රයක් ලෙස පිළිගැනුනද මෙය ඉන්දියාවේ සියළුම ප්‍රදේශ වල අනුගමනය නොකරයි. මෙය ඉන්දියාවේ වෙසෙන ඇතැම් ජන කොට්ඨාශ අතර දැකිය හැකි චාරිත්රයකි. මෙය බොහෝවිට උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ සහ බෙංගාල් ප්‍රදේශයේ උසස් කුල තුළ දක්නට ලැබේ. සති පූජාව ඊජිප්තුවන් හා ග්‍රීකයින් අතරද දැකිය හැක.

සති පූජාව සිදු කිරීමේ ක්‍රම

සති පූජාව සිදු කිරීමේ ක්‍රම අතර විව්ධත්වයක් පවතී. මෙය ජන කොට්ඨාශය හා ප්‍රදේශය අනුව වෙනස්වීම් වලට භාජනය වේ. සාමාන්‍ය සති පූජාවේදී සිදු වන්නේ කාන්තාව ස්වාමියාගේ චිතකයට පැන සිය දිවි හානි කර ගැනීමයි. 17 වන ශතවර්ෂයේ විසු සංචාරකයෙක් වූ Tavernier ට අනුව ඇතැම් ප්‍රදේශ වල සති පූජාව සිදු කිරීමට කුඩා කුටියක් සකස් කිරීම සිදුකර ඇත. මෙම කුටිය තුළ බිරිඳ හා ස්වාමියා පුළුස්සා ඇත. ඇතැම් ප්‍රදේශ වල සති පූජාව සදහා භාවිත කර ඇත්තේ පොළොවේ හාරන ලද වළකි. මෙම වළ තුළට ස්වාමියා හා බිරිඳ දමා පුළුස්සා ඇත.

19වන ශතවර්ෂයේ මැද භාගයේ ඉන්දුනීසියානු දූපතක් වන Lombok හි පැවති සති චාරිත්‍රය තරමක් වෙනස් ස්වරුපයක් උසුලයි. මෙම ප්‍රදේශයේ රදලයන්ගේ කාන්තාවන් ස්වාමියාගේ මරණයේදී සියදිවි හානි කරගන්නා ලදී. නමුත් පණ පිටින් පිළිස්සීමට හැකි වුයේ රාජකීය ලේ ඇති කාන්තාවන් පමණි. අනෙක් කාන්තාවන් පිළිස්සීමට හැක්කේ මියගිය පසුවය.

ඇතැම් ජනකොට්ඨාශ වල එක් ස්වාමිපුරුෂයෙකුට භාර්යාවන් කීපදෙනෙක් ඇත. මෙහිදී එක් භාර්යවකට පමණක් සියදිවි හානි කර ගැනීමට ඉඩ ලබාදෙන ලදී. මෙසේ සියදිවි නසාගැනීමට ඉඩ ලබාදෙන ලද්දේ ස්වාමිපුරුෂයා විසින් වඩාත් කැමැත්තක් දක්වන ලද කාන්තාවටයි. එම ස්වාමිපුරුෂයාගේ අනෙකුත් භාර්යාවන්ට මෙය නින්දා සහගත තත්වයක් විය. නමුත් ජන කොට්ටාශ කීපයක ස්වාමියාගේ සියළුම භාර්යාවන්ට සියදිව් හානි කර ගැනීමට ඉඩ ලබාදෙන ලදී.

ඇතැම් හින්දු ජනසමූහ අතර සංකේතාත්මක සති පූජාවන් දැකිය හැක. මෙහිදී වැන්දඹු කාන්තාව තම ස්වාමියා අසලින් නිදි කරවා විවාහ උත්සවයේ හා අවමගුල් උත්සවයේ කෙරෙන ඇතැම් චාරිත්‍ර සිදු කරයි. සංකේතාත්මක සති පූජාවේ විශේෂත්වය වන්නේ කාන්තාවගේ මරණය සිදු නොකිරීමයි.

1829 ක්‍රිස්තියානු මිෂනාරි සංවිධානයක දත්ත වලට අනුව 1815 සිට 1824 දක්වා සති පුජා 5369 සිදු කර ඇත. මෙම වාර්තාවට අනුව මදුරාසි සහ බොම්බේ ප්‍රදේශ වල පමණක් මෙම කාලය තුල සති පුජා 600ක් පමණ සිදු කර ඇත.

සති පූජාව පිළිබද නීතිමය රාමුව

ඉන්දියාවේ විසු මෝගල් පාලකයින් කීප දෙනෙකු සති පූජාව තහනම් කිරීමට උත්සාහ දරා ඇත. නමුත් මේවා එතරම් සාර්ථක වූයේ නැත. වර්තමානයේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියළුම ඉන්දියානුවන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇත. අධිකරණමය තීන්දුවකින් තොරව කිසිදු පුද්ගලයෙකුගේ මෙම අයිතිය උදුරා ගත නොහැක. මෙයට අනුව සති පූජාව වර්තමානයේ නීති විරෝධී ක්‍රියාවක් බවට පත් වී ඇත.

ඉස්සුවේ www.roar.media

[QUOTE="madboyxxx, post: 22100921, member: 269622"] [b]සැමියාගේ සෑයේ බිරිඳ පුළුස්සන සති පූජාව[/b] [INDENT][I][SIZE="4"]සති පූජාව යනු සැමියා මියගිය පසු ඔහු පුළුස්සන සෑයට බිරිඳ පැන ඇයගේ දිවි නසාගැනීමේ චාරිත්රයකි. මෙය බොහෝවිට කාන්තාව විසින් ස්වේච්චාවෙන් සිදු කළ යුතු ක්‍රියාවක් විය. කාන්තාව සති පූජාව ස්වේච්චාවෙන් සිදු නොකරන අවස්ථාවල ඇයගේ කැමැත්තක් නොමැතිව වුවද බලහත්කාරයෙන් ඇයව ස්වාමියාගේ ගිනි මැලයට ඇද දමයි. සති පූජාව බහුලව දැකිය හැකි රටක් ලෙස ඉන්දියාව හැදින්විය හැක.[/SIZE][/I] [CENTER][COLOR="Purple"][SIZE="5"][B]සති පූජාවේ ඉතිහාසය[/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][I]“[B]සති[/B]” යන වචනයේ තේරුම “යහපත් භාර්යාව” යන්නයි. ඉන්දීය සමාජය තුළ සති පූජාවේ ආරම්භය පිළිබද විවිධ ජනප්‍රවාද පවතී. සාවිත්‍රී නමැති කාන්තාව හා සම්බන්ධ ජනප්‍රවාදය ඉන් ප්‍රධාන තැනක් උසුලයි. සාවිත්‍රී විවාහ වී සිටියේ සත්‍යවාන් නම් පුරුෂයෙකු සමගයි. සත්‍යවාන් මියගිය පසු ඔහුගේ ආත්මය රැගෙන යාමට යමරජු පැමිණ ඇත. සාවිත්‍රී යමරජු ඉදිරියේ බැගෑපත් වෙමින් කියා සිටියේ තම ස්වාමියාට ජීවය ලබාදී ඒ වෙනුවට ඇගේ ප්‍රාණය ලබා ගන්නා ලෙසයි. නමුත් යමරජුට මෙය කිරීමට හැකියාවක් තිබුණේ නැත. ඉන්පසු සාවිත්‍රී බොහෝදුරක් යමරජු ලුහු බැඳ යන්නට විය. මේ නිසා ඇයගේ ශරීර ශක්තිය ද අඩුවන්නට පටන් ගන්නා ලදී. මෙය දුටු යම රජු ඇයට වරමක් ලබා දෙන ලදී. මෙම වරමට අනුව ඇයට මැරුණු ස්වාමියාගේ පණ හැරෙන්නට වෙන ඕනෑම දෙයක් ලබාගත හැකි විය. තමාට ලැබූ වරමෙන් ප්‍රයෝජන ලබාගත් සාවිත්‍රී තමාට සත්යවාන්ගෙන් දරුවන් අවශ්‍ය බව පැවසිය. මේ නිසා යමරජුට නැවත සත්යවාන්ට පණ දීමට සිදු විය. මෙම පුරාවෘත්ත වලට පදනම් වූ කිසිදු කාන්තාවක් තම ස්වාමියාගේ සොහොනේ සිය දිවි හානි කරගත්තේ නැත. එසේ සිදු කළ යුතුය යන චාරිත්‍රය නිර්මාණය වූයේ ආගමික පසුබිමකින් නොව සමාජ පසුබිමක් තුළිනි.[/I][/SIZE] [CENTER][SIZE="5"][B][COLOR="purple"]සති පූජාව ආරම්භ වීමට හේතුන්[/COLOR][/B][/SIZE] [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/06/picture-1-1.jpg[/IMG][/CENTER] [SIZE="4"][I]සති පූජාව ආරම්භ වීමට හේතුන් කීපයක් දක්වා තිබේ. බොහෝ තරුණ ඉන්දියානු කාන්තාවන් තමාට වඩා තරමක් වයසින් වැඩි ධනවත් පුරුෂයින්ට විවාහ කර දීමට එම කාන්තාවන්ගේ දෙමාපියන් ප්‍රියතාවයක් දැක්විය. තමාගේ අකමැත්තෙන් සිදු කෙරෙන මෙම විවාහයන්ට ස්ත්‍රීන් ප්‍රිය නොකළ අතර සැමියාට ආදරය කළේ ද නැත. එම නිසා ඔවුන් බොහෝ විට තම ධනවත් ස්වාමියා වස පොවා මරා දමා තම ප්‍රේමවන්තයා විවාහ කර ගැනීමට පටන්ගන්නා ලදී. මේ හේතුවෙන් ස්වාමියා මිය යන විට බිරිඳත් මිය යා යුතුය යන සංකල්පය සමාජය තුළ ගොඩ නැගුණි. සති පූජාවට පදනම් වූ තව එක් හේතුවක් වන්නේ ඊර්ෂියා සහගත රැජිණකි. එම රැජිණ අසා තිබූ පරිද්දෙන් රජ කෙනෙකු මියගිය විට ඔහු පිළිගැනීමට ස්වර්ගයේ බොහෝ කාන්තාවන් බලා සිටි. මෙය වැළැක්වීමට සිතූ ඇය තම ස්වාමියාගේ සොහොනේ තමාවද පුළුස්සා දමන ලෙස ඉල්ලීමක් කරන ලදී. එවිට ඇයට තම ස්වාමියා සමග ස්වර්ගයට ගොස් ඔහු අන් කාන්තාවන්ගේ ඇසුරින් මුදවාගත හැක. සති පූජාව ඉන්දියානු චාරිත්‍රයක් ලෙස පිළිගැනුනද මෙය ඉන්දියාවේ සියළුම ප්‍රදේශ වල අනුගමනය නොකරයි. මෙය ඉන්දියාවේ වෙසෙන ඇතැම් ජන කොට්ඨාශ අතර දැකිය හැකි චාරිත්රයකි. මෙය බොහෝවිට උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ සහ බෙංගාල් ප්‍රදේශයේ උසස් කුල තුළ දක්නට ලැබේ. සති පූජාව ඊජිප්තුවන් හා ග්‍රීකයින් අතරද දැකිය හැක.[/I][/SIZE] [CENTER][SIZE="5"][B][COLOR="purple"]සති පූජාව සිදු කිරීමේ ක්‍රම[/COLOR][/B][/SIZE] [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/06/picture-2-1.jpg[/IMG][/CENTER] [SIZE="4"][I]සති පූජාව සිදු කිරීමේ ක්‍රම අතර විව්ධත්වයක් පවතී. මෙය ජන කොට්ඨාශය හා ප්‍රදේශය අනුව වෙනස්වීම් වලට භාජනය වේ. සාමාන්‍ය සති පූජාවේදී සිදු වන්නේ කාන්තාව ස්වාමියාගේ චිතකයට පැන සිය දිවි හානි කර ගැනීමයි. 17 වන ශතවර්ෂයේ විසු සංචාරකයෙක් වූ Tavernier ට අනුව ඇතැම් ප්‍රදේශ වල සති පූජාව සිදු කිරීමට කුඩා කුටියක් සකස් කිරීම සිදුකර ඇත. මෙම කුටිය තුළ බිරිඳ හා ස්වාමියා පුළුස්සා ඇත. ඇතැම් ප්‍රදේශ වල සති පූජාව සදහා භාවිත කර ඇත්තේ පොළොවේ හාරන ලද වළකි. මෙම වළ තුළට ස්වාමියා හා බිරිඳ දමා පුළුස්සා ඇත. 19වන ශතවර්ෂයේ මැද භාගයේ ඉන්දුනීසියානු දූපතක් වන Lombok හි පැවති සති චාරිත්‍රය තරමක් වෙනස් ස්වරුපයක් උසුලයි. මෙම ප්‍රදේශයේ රදලයන්ගේ කාන්තාවන් ස්වාමියාගේ මරණයේදී සියදිවි හානි කරගන්නා ලදී. නමුත් පණ පිටින් පිළිස්සීමට හැකි වුයේ රාජකීය ලේ ඇති කාන්තාවන් පමණි. අනෙක් කාන්තාවන් පිළිස්සීමට හැක්කේ මියගිය පසුවය. ඇතැම් ජනකොට්ඨාශ වල එක් ස්වාමිපුරුෂයෙකුට භාර්යාවන් කීපදෙනෙක් ඇත. මෙහිදී එක් භාර්යවකට පමණක් සියදිවි හානි කර ගැනීමට ඉඩ ලබාදෙන ලදී. මෙසේ සියදිවි නසාගැනීමට ඉඩ ලබාදෙන ලද්දේ ස්වාමිපුරුෂයා විසින් වඩාත් කැමැත්තක් දක්වන ලද කාන්තාවටයි. එම ස්වාමිපුරුෂයාගේ අනෙකුත් භාර්යාවන්ට මෙය නින්දා සහගත තත්වයක් විය. නමුත් ජන කොට්ටාශ කීපයක ස්වාමියාගේ සියළුම භාර්යාවන්ට සියදිව් හානි කර ගැනීමට ඉඩ ලබාදෙන ලදී.[/I][/SIZE] [CENTER][IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/06/picture-3-1.jpg[/IMG][/CENTER] [SIZE="4"][I]ඇතැම් හින්දු ජනසමූහ අතර සංකේතාත්මක සති පූජාවන් දැකිය හැක. මෙහිදී වැන්දඹු කාන්තාව තම ස්වාමියා අසලින් නිදි කරවා විවාහ උත්සවයේ හා අවමගුල් උත්සවයේ කෙරෙන ඇතැම් චාරිත්‍ර සිදු කරයි. සංකේතාත්මක සති පූජාවේ විශේෂත්වය වන්නේ කාන්තාවගේ මරණය සිදු නොකිරීමයි. 1829 ක්‍රිස්තියානු මිෂනාරි සංවිධානයක දත්ත වලට අනුව 1815 සිට 1824 දක්වා සති පුජා 5369 සිදු කර ඇත. මෙම වාර්තාවට අනුව මදුරාසි සහ බොම්බේ ප්‍රදේශ වල පමණක් මෙම කාලය තුල සති පුජා 600ක් පමණ සිදු කර ඇත.[/I][/SIZE] [CENTER][B][SIZE="5"][COLOR="purple"]සති පූජාව පිළිබද නීතිමය රාමුව[/COLOR][/SIZE][/B][/CENTER] [I][SIZE="4"]ඉන්දියාවේ විසු මෝගල් පාලකයින් කීප දෙනෙකු සති පූජාව තහනම් කිරීමට උත්සාහ දරා ඇත. නමුත් මේවා එතරම් සාර්ථක වූයේ නැත. වර්තමානයේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියළුම ඉන්දියානුවන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇත. අධිකරණමය තීන්දුවකින් තොරව කිසිදු පුද්ගලයෙකුගේ මෙම අයිතිය උදුරා ගත නොහැක. මෙයට අනුව සති පූජාව වර්තමානයේ නීති විරෝධී ක්‍රියාවක් බවට පත් වී ඇත.[/SIZE][/I] [/INDENT] [CENTER][SIZE="4"]ඉස්සුවේ [URL="www.roar.media"][SIZE="4"][B][COLOR="Blue"]www.roar.media[/COLOR][/B][/SIZE][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom