Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව ස#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව ස&#35

සැමියාව ඝාතනය කර

අනියම් සැමියා සමඟ සැඟව සිටි බිරිඳ අත්අඩංගුවට

ගම්පොල සුරංග දිල්හාන්

බිරිඳ අනියම් සැමියා හා එක්ව විවාහක සැමියාට උදැල්ලෙන් කොටා මරා දමා සැඟවී සිටියදී සිද්ධියෙන් දින 5 කට පසු නාවලපිටිය පොලිසිය ඔවුන් දෙදෙනා ගම්පොළ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් තුෂාරි ජයසිංහ මහත්මිය වෙත 11 දින ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ මාලනී කොඩිතුවක්කු නොහොත් තරුපන්තන් පාක්යයා (38 ක) නැමැති කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන තම්බි රාඡ් නොහොත් සිවරාඡ් (36) නමැති අයයි.

මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාට දාව ඇයට දරුවන් පස් දෙනකු සිටින අතර ඔවුන් දවුලගල එලදැත්ත ප්‍රදේශයේ වත්තක පදිංචිව සිට ඇත.

ඒ අතර මෙම කාන්තාව ඇයට වඩා බාල පුරුෂයකු සමඟ අනියම් සබඳතාවක් ගොඩනඟාගෙන ඔවුන් හොර රහසේම පැනවිත් නාවලපිටිය හපුගස්තලාව අහක්වැව ප්‍රදේශයේ කුලියට නිවසක් ගෙන පදිංචිව සිට ඇත. මේ අතර මොවුන් දෙදෙනා නාවලපිටිය නගරයට ගිය අවස්ථාවක එහිදී මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා හමුවී ඇති අතර එහිදී මොවුන් දෙදෙනා එක්ව සැමියාට චාටුබස් පවසා ඔවුන් පදිංචි අහක්වැව ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන ගොස් ඇත.

එහිදී රාත්රියේදී මොහුට හොඳටම මත්පැන් පොවා පසුව දෙදෙනාම එක්ව උදැල්ලෙන් කොටා මොහු ඝාතනය කොට ඇත.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාගෙන් පොලිසියේදී අනාවරණය වී ඇත්තේ කාන්තාව විසින් දෙවරක් සැමියාගේ හිසට උදැල්ලෙන් කෙටූ බවත් පණ තිබූ තිබූ නිසා අනියම් සැමියා එක්වරක් හිසට කෙටූ බවත්ය. පසුගියදා 5 දින සිදු කළ මෙම අපරාධයෙන් පසුව මොහුගේ සිරුර ළඳු කැලෑවක සඟවා මොවුන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ පන්නීර් සෙල්වම් නැමැති 40 හැවිරිදි අයෙකි.

මෙම සිද්ධියෙන් පසු දින 5 ක් සැඟවී සිටි මොවුන් වෙනත් ප්‍රදේශයකට පලා යැමට උත්සාහ ගනිමින් සිටියදී ගම්පොල කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් හා නාවලපිටිය පොලිසිය එක්ව මොවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස් අධිකාරි ජගත් ඥණසේන නාවලපිටිය, පොලිස් ස්ථානාධිපති විජිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. දොලවත්ත, උ. පො. ප. ගුණසිංහ, පො. සැ. (19) හීණටිකුඹුර, පො. සැ. (31064) සුගත් පොලිස් කොස්තාපල්වරුන් වන 3578 ප්‍රියන්ත, 47200 දිසානායක, 34666 දසනායක යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

http://www.divaina.com/2016/01/13/provin07.html

[QUOTE="bohokal, post: 19561830, member: 10276"] [b]සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව ස#[/b] [SIZE="4"]සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව සිටි බිරිඳ අත්අඩංගුවට ගම්පොල සුරංග දිල්හාන් බිරිඳ අනියම් සැමියා හා එක්ව විවාහක සැමියාට උදැල්ලෙන් කොටා මරා දමා සැඟවී සිටියදී සිද්ධියෙන් දින 5 කට පසු නාවලපිටිය පොලිසිය ඔවුන් දෙදෙනා ගම්පොළ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් තුෂාරි ජයසිංහ මහත්මිය වෙත 11 දින ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ මාලනී කොඩිතුවක්කු නොහොත් තරුපන්තන් පාක්යයා (38 ක) නැමැති කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන තම්බි රාඡ් නොහොත් සිවරාඡ් (36) නමැති අයයි. මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාට දාව ඇයට දරුවන් පස් දෙනකු සිටින අතර ඔවුන් දවුලගල එලදැත්ත ප්‍රදේශයේ වත්තක පදිංචිව සිට ඇත. [COLOR="Red"]ඒ අතර මෙම කාන්තාව ඇයට වඩා බාල පුරුෂයකු සමඟ අනියම් සබඳතාවක් ගොඩනඟාගෙන ඔවුන් හොර රහසේම පැනවිත් නාවලපිටිය හපුගස්තලාව අහක්වැව ප්‍රදේශයේ කුලියට නිවසක් ගෙන පදිංචිව සිට ඇත. මේ අතර මොවුන් දෙදෙනා නාවලපිටිය නගරයට ගිය අවස්ථාවක එහිදී මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා හමුවී ඇති අතර එහිදී මොවුන් දෙදෙනා එක්ව සැමියාට චාටුබස් පවසා ඔවුන් පදිංචි අහක්වැව ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන ගොස් ඇත. [/COLOR] එහිදී රාත්රියේදී මොහුට හොඳටම මත්පැන් පොවා පසුව දෙදෙනාම එක්ව උදැල්ලෙන් කොටා මොහු ඝාතනය කොට ඇත. [COLOR="Red"]අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාගෙන් පොලිසියේදී අනාවරණය වී ඇත්තේ කාන්තාව විසින් දෙවරක් සැමියාගේ හිසට උදැල්ලෙන් කෙටූ බවත් පණ තිබූ තිබූ නිසා අනියම් සැමියා එක්වරක් හිසට කෙටූ බවත්ය. [/COLOR]පසුගියදා 5 දින සිදු කළ මෙම අපරාධයෙන් පසුව මොහුගේ සිරුර ළඳු කැලෑවක සඟවා මොවුන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි. සිද්ධියෙන් මියගොස් තිබුණේ පන්නීර් සෙල්වම් නැමැති 40 හැවිරිදි අයෙකි. මෙම සිද්ධියෙන් පසු දින 5 ක් සැඟවී සිටි මොවුන් වෙනත් ප්‍රදේශයකට පලා යැමට උත්සාහ ගනිමින් සිටියදී ගම්පොල කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් හා නාවලපිටිය පොලිසිය එක්ව මොවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස් අධිකාරි ජගත් ඥණසේන නාවලපිටිය, පොලිස් ස්ථානාධිපති විජිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. දොලවත්ත, උ. පො. ප. ගුණසිංහ, පො. සැ. (19) හීණටිකුඹුර, පො. සැ. (31064) සුගත් පොලිස් කොස්තාපල්වරුන් වන 3578 ප්‍රියන්ත, 47200 දිසානායක, 34666 දසනායක යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. [/SIZE] [url]http://www.divaina.com/2016/01/13/provin07.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom