Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සැමියා කුසෙහි පුතෙක් ලෙස උපත ලැබීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයේ විවාහ වී සිටි එක් බිරිඳක් තමන්ගේ සැමියාගේ සහෝදරයා සමඟ අනියම් සම්බන්ධයක් ඇති කර ගත්තාය. ඇයට තමන්ගේ සැමියාට වඩා දැඩි බැඳීමක් සැමියාගේ සහෝදරයා සමඟ ඇතිවිය. ඒ නිසාම ඇයට සැමියාව රුස්සන්නේ නැති විය. අනියම් සැමියා ව තමන්ටම අයත් කර කරගන්නට සිතූ ඇය, ඔහු පැමිණි එක් දිනෙක මෙසේ කීවාය.

"අපි දෙන්නාගේ මේ අනියම් සම්බන්ධය ඔබේ සහෝදරයා දැන ගත්තොත්, අපිට ලොකු නින්දාවක් වෙන්නේ. ඒ නිසා ඔබේ සහෝදරයාව මරා දාන්න."

ඔහු එයට කැමති වූයේ නැත. "වසලිය තී නැසෙව. නැවතත් මෙහෙම කියන්න එපා." එසේ කියමින් එදින ඔහු ඇයව පන්නා දැමුවේය.

එහෙත් රාගය මහා ගින්නකි. ඇය ඔහු වෙතත්, ඔහු ඇය වෙතත් පැමිණෙමින් නිහඬව දින කීපයක් ගියේය. නැවතත් රාගයෙන් මුසපත් වූ අර කාන්තාව අනියම් සැමියාට කීවේ අපේ මේ සම්බන්ධතාවය පවත්වාගන්න නම් ඔබේ සහෝදරයා මරා දමන්න කියායි.

සහෝදර බැඳීමට වඩා රාගය මතුවීම නිසා ඔහුගේ සිත දෙදරා යන්නට විය. ඒ නිසාම ඔහු කිසිවක් නොකියා එදින නිහඬ විය. ටික දිනක් ඔවුන්ගේ අනියම් සම්බන්ධය මේ ලෙස පවතිද්දි, ඇය තුන්වැනි වරටත් කියන්නේ "අපි දෙන්නට එකට ඉන්න තියෙන ලොකුම බාධාව ඔබේ සහෝදරයා. ඒ නිසා ඔබේ සහෝදරයා මරලා ඔබ මගේ සැමියා වෙන්න."

රාගයෙන් අන්ධව සිටිය ඔහු ඇගෙන් අහන්නේ "කොහොමද ඔහුව මරන්නට ඉඩක් හදා ගන්නේ." කියලයි

ඒ මොහොතේ ඇය ඔහුට උපක්‍රමයක් කියන්නේ "ඔයා මම කියන දේ ම කරන්න ඕන. නාන තොටුපල ළඟ මහා කුඹුක් ගස් අතරේ, හොඳට කැපෙන තියුණු පොරවකුත් අරගෙන හැංගිලා ඉන්න. සැමියා නාන්න ඇවිත් හිස වතුරට පාත් කරන විට වෙන්නට කොටන්න." ලෙස ඇය කීවාය.

වෙනදා පරිදි ම එක් දිනක් සැමියා වනාන්තරයේ වැඩට ගොස් වෙහෙස වී නිවසට පැමිණියේ ය. ඇය සුන්දර ආකාරයට සැරසී, දොරකඩට පැමිණ, ඉතාමත් ආදරණීය ලෙස මෘදුව "එන්න මහත්තයෝ" කියා අතින් අල්ලා ගේ ඇතුළට කැඳවන් යන අතරේ, "කෝ බලන්න ඔබේ හිස" කියා ඔහුගේ හිස අතගාමින්, "අද හොඳටම කිළිටි වෙලා නේ. කෝ මේ නෙල්ලි කල්කය අරගෙන කුඹුක් ගස් ලඟ නාන තොටුපළට ගිහින්, හොඳට නාලා පිරිසිදු වෙලා එන්න." කියා ඔහුව පිටත් කළා ය.

ඔහු නාන තොටුපළට ගොස්, ජලයට බැස නැමී හිස සෝදා , නැවතත් නෙල්ලි කල්කය හිසේ ගා ගෙන නැවටත් වතුරට නැමී හිස සෝදන්නට විය. මේ මොහොතේ සැඟවී සිටි ඔහුගේ සහෝදරයා ගස් අතරින් හෙමිහිට පැමිණ, තියුණු පොරවෙන් උරිස් ඇටයට පහර දී ඔහුව මරා දමා ගෙදර ගියේ ය.

බිරිඳට තිබුණු දැඩි සෙනෙහස අත්හරින්නට නොහැකිව මියගිය සැමියා, ඒ ගෙදර අසලම ගැරඬියෙකු වී උපත ලැබුවේ ය. මේ ගැරඬියා නිතර නිතර ගෙදරටම එන්නට විය. ඇය නිදා ගත්තත්, වාඩි වෙලා සිටියත් වහලය උඩින් හෝ පැමිණ ඇයගේ ඇඟටම වැටෙ යි. සැමියා මිය යෑමත් සමඟම ටික දිනකින් ගැරඬියෙකු නිවසට පැමිණීම ගැන සැක සිතූ ඇය, "මේ මියගිය සැමියාම තමයි එන්නේ..." යැයි සිතා ඒ ගැරඬියාත් මැරවී ය.

ඒ අවශ්ථාවෙත් ඔහු මියගියාට, බිරිඳ කෙරෙහි තිබුණු සෙනෙහස අත හරින්නට නොහැකි විය. ඇය ගැන තිබූ සෙනෙහස නිසාම ඔහු නැවත උපත ලැබුවේ, ඒ ගෙදරම බැල්ලියකගේ කුසේ බලු පැටියෙක් ලෙසයි. මේ බලු පැටියට පයින් ඇවිදින්න පුළුවන් අවස්ථාවේ සිටම ඇය කොහි ගියත් නිතරම ඇයගේ පසු පසින්ම යයි. කඩේකට ගියත්, කුඹුරට ගියත්, ඇය කොතනට ගියත්, බලුපැටියා ඇගේ පසුපස්සේ එන්නට විය. මෙය දුටු ගමේ මිනිස්සු "බලු වැද්දා එනවා. කොහෙටද යන්නේ" ලෙස ඇයට විහිළු කරන්නට විය. ඇය ඒ බල්ලාද මැරවූවාය.

එහෙත් බිරිඳ ගැන තිබුණ බැඳීම නිසාම ඔහු නැවත උපත ලැබුවේ, එම නිවසේම එළදෙනකගේ කුසේ වසු පැටියෙක් ලෙසයි.

මේ වසු පැටියාද ඇවිදින්නට පුළුවන් වන විට, ඇයගේ පසුපස නිතර හැසිරෙයි. ඇය කොහි ගියත් වසුපැටියා ඇගේ පසු පසම එන්නට විය.

එය දුටු ගම්වැසියෝ "ගොපල්ලා නික්මුණා. දෙන්නු කොහේටද යන්නේ?" ලෙස විහිළු කරන්නට විය. ඇය ඒ වසුපැටියා ද මැරවූවා ය.

එහෙත් ඇය කෙරෙහි තිබුණු සෙනෙහස අතහරින්නට නොහැකිව, හතරවැනි වර ඔහු ඇයගේම කුසෙහි පුතෙක් ලෙස උපත ලැබී ය. මේ දරුවාට පෙර ජාති සිහි කර, පෙර භවය කියන්නට පුළුවන්කම ලැබුනි. අතීත ආත්මභාව හතරක දී ම ඇය විසින් තමන්ව මරවන ලද බව දැක, ඇය තමන්ගේ සැතිරියක් සේ සලකා ඇයට ළං වන්නට වත් ඉඩ දුන්නේ නැත. ඔහුගේ මව ඔහුව වඩා ගන්නට හදන විටත් ඔහු අඬයි. අත ගාන විටත් අඬයි. කිරි දෙන විටත් අඬයි. ඔහු තමන්ගේ අම්මාට කුමන හේතුවක් නිසාවත් තමන් ළඟට ළං වන්නට ඉඩ දුන්නේ නැත. ළං වූවොත් අඬයි.

මේ නිසාම ඔහුගේ සියලු කටයුතු සිදු කරන්නට වූයේ සීයාටයි. ටිකෙන් ටික මේ දරුවා ලොකු මහත් වී වැඩුණු පසුව, එක් දිනක් සීයා ඔහුගෙන් මෙසේ ඇසීය. "ඇයි පුතේ ඔබේ අම්මට ඔබව අල්ලන්නවත් දෙන් නැත්තේ. කවන්න වත් දෙන් නැත්තේ, ඇයි අම්මා ළං වෙනකොට අඩන්නේ."

මේ මොහොතේ ඒ දරුවා, "සීයේ, මාව පෝෂණය කළේ මගේ සීයා. මේ මගේ අම්මා නෙමෙයි. මේ මගේ සැතිරියක්. ඇය මාව මීට කලින් හතර පාරක්ම මැරුවා." මේ ආකාරයට ඔහු තමන්ගේ අතීත කතාවේ සියළුම විස්තර සීයාට කියන්නට විය.

සීයා ද ඔහුව වැළඳ ගෙන හඬමින් "පුතේ අපි මේ වගේ තැනක ජීවත් වෙන්නේ මොකටද? එන්න පුතේ, අපි දෙන්නම ගිහින් පැවිදි වෙමු." කියා දෙදෙනාම විහාරස්ථානයකට ගොස් පැවිදි වී රහතන් වහන්සේලා බවට පත් වූහ.

[QUOTE="asliyanage, post: 28923155, member: 8764"] අතීතයේ විවාහ වී සිටි එක් බිරිඳක් තමන්ගේ සැමියාගේ සහෝදරයා සමඟ අනියම් සම්බන්ධයක් ඇති කර ගත්තාය. ඇයට තමන්ගේ සැමියාට වඩා දැඩි බැඳීමක් සැමියාගේ සහෝදරයා සමඟ ඇතිවිය. ඒ නිසාම ඇයට සැමියාව රුස්සන්නේ නැති විය. අනියම් සැමියා ව තමන්ටම අයත් කර කරගන්නට සිතූ ඇය, ඔහු පැමිණි එක් දිනෙක මෙසේ කීවාය. "අපි දෙන්නාගේ මේ අනියම් සම්බන්ධය ඔබේ සහෝදරයා දැන ගත්තොත්, අපිට ලොකු නින්දාවක් වෙන්නේ. ඒ නිසා ඔබේ සහෝදරයාව මරා දාන්න." ඔහු එයට කැමති වූයේ නැත. "වසලිය තී නැසෙව. නැවතත් මෙහෙම කියන්න එපා." එසේ කියමින් එදින ඔහු ඇයව පන්නා දැමුවේය. එහෙත් රාගය මහා ගින්නකි. ඇය ඔහු වෙතත්, ඔහු ඇය වෙතත් පැමිණෙමින් නිහඬව දින කීපයක් ගියේය. නැවතත් රාගයෙන් මුසපත් වූ අර කාන්තාව අනියම් සැමියාට කීවේ අපේ මේ සම්බන්ධතාවය පවත්වාගන්න නම් ඔබේ සහෝදරයා මරා දමන්න කියායි. සහෝදර බැඳීමට වඩා රාගය මතුවීම නිසා ඔහුගේ සිත දෙදරා යන්නට විය. ඒ නිසාම ඔහු කිසිවක් නොකියා එදින නිහඬ විය. ටික දිනක් ඔවුන්ගේ අනියම් සම්බන්ධය මේ ලෙස පවතිද්දි, ඇය තුන්වැනි වරටත් කියන්නේ "අපි දෙන්නට එකට ඉන්න තියෙන ලොකුම බාධාව ඔබේ සහෝදරයා. ඒ නිසා ඔබේ සහෝදරයා මරලා ඔබ මගේ සැමියා වෙන්න." රාගයෙන් අන්ධව සිටිය ඔහු ඇගෙන් අහන්නේ "කොහොමද ඔහුව මරන්නට ඉඩක් හදා ගන්නේ." කියලයි ඒ මොහොතේ ඇය ඔහුට උපක්‍රමයක් කියන්නේ "ඔයා මම කියන දේ ම කරන්න ඕන. නාන තොටුපල ළඟ මහා කුඹුක් ගස් අතරේ, හොඳට කැපෙන තියුණු පොරවකුත් අරගෙන හැංගිලා ඉන්න. සැමියා නාන්න ඇවිත් හිස වතුරට පාත් කරන විට වෙන්නට කොටන්න." ලෙස ඇය කීවාය. වෙනදා පරිදි ම එක් දිනක් සැමියා වනාන්තරයේ වැඩට ගොස් වෙහෙස වී නිවසට පැමිණියේ ය. ඇය සුන්දර ආකාරයට සැරසී, දොරකඩට පැමිණ, ඉතාමත් ආදරණීය ලෙස මෘදුව "එන්න මහත්තයෝ" කියා අතින් අල්ලා ගේ ඇතුළට කැඳවන් යන අතරේ, "කෝ බලන්න ඔබේ හිස" කියා ඔහුගේ හිස අතගාමින්, "අද හොඳටම කිළිටි වෙලා නේ. කෝ මේ නෙල්ලි කල්කය අරගෙන කුඹුක් ගස් ලඟ නාන තොටුපළට ගිහින්, හොඳට නාලා පිරිසිදු වෙලා එන්න." කියා ඔහුව පිටත් කළා ය. ඔහු නාන තොටුපළට ගොස්, ජලයට බැස නැමී හිස සෝදා , නැවතත් නෙල්ලි කල්කය හිසේ ගා ගෙන නැවටත් වතුරට නැමී හිස සෝදන්නට විය. මේ මොහොතේ සැඟවී සිටි ඔහුගේ සහෝදරයා ගස් අතරින් හෙමිහිට පැමිණ, තියුණු පොරවෙන් උරිස් ඇටයට පහර දී ඔහුව මරා දමා ගෙදර ගියේ ය. බිරිඳට තිබුණු දැඩි සෙනෙහස අත්හරින්නට නොහැකිව මියගිය සැමියා, ඒ ගෙදර අසලම ගැරඬියෙකු වී උපත ලැබුවේ ය. මේ ගැරඬියා නිතර නිතර ගෙදරටම එන්නට විය. ඇය නිදා ගත්තත්, වාඩි වෙලා සිටියත් වහලය උඩින් හෝ පැමිණ ඇයගේ ඇඟටම වැටෙ යි. සැමියා මිය යෑමත් සමඟම ටික දිනකින් ගැරඬියෙකු නිවසට පැමිණීම ගැන සැක සිතූ ඇය, "මේ මියගිය සැමියාම තමයි එන්නේ..." යැයි සිතා ඒ ගැරඬියාත් මැරවී ය. ඒ අවශ්ථාවෙත් ඔහු මියගියාට, බිරිඳ කෙරෙහි තිබුණු සෙනෙහස අත හරින්නට නොහැකි විය. ඇය ගැන තිබූ සෙනෙහස නිසාම ඔහු නැවත උපත ලැබුවේ, ඒ ගෙදරම බැල්ලියකගේ කුසේ බලු පැටියෙක් ලෙසයි. මේ බලු පැටියට පයින් ඇවිදින්න පුළුවන් අවස්ථාවේ සිටම ඇය කොහි ගියත් නිතරම ඇයගේ පසු පසින්ම යයි. කඩේකට ගියත්, කුඹුරට ගියත්, ඇය කොතනට ගියත්, බලුපැටියා ඇගේ පසුපස්සේ එන්නට විය. මෙය දුටු ගමේ මිනිස්සු "බලු වැද්දා එනවා. කොහෙටද යන්නේ" ලෙස ඇයට විහිළු කරන්නට විය. ඇය ඒ බල්ලාද මැරවූවාය. එහෙත් බිරිඳ ගැන තිබුණ බැඳීම නිසාම ඔහු නැවත උපත ලැබුවේ, එම නිවසේම එළදෙනකගේ කුසේ වසු පැටියෙක් ලෙසයි. මේ වසු පැටියාද ඇවිදින්නට පුළුවන් වන විට, ඇයගේ පසුපස නිතර හැසිරෙයි. ඇය කොහි ගියත් වසුපැටියා ඇගේ පසු පසම එන්නට විය. එය දුටු ගම්වැසියෝ "ගොපල්ලා නික්මුණා. දෙන්නු කොහේටද යන්නේ?" ලෙස විහිළු කරන්නට විය. ඇය ඒ වසුපැටියා ද මැරවූවා ය. එහෙත් ඇය කෙරෙහි තිබුණු සෙනෙහස අතහරින්නට නොහැකිව, හතරවැනි වර ඔහු ඇයගේම කුසෙහි පුතෙක් ලෙස උපත ලැබී ය. මේ දරුවාට පෙර ජාති සිහි කර, පෙර භවය කියන්නට පුළුවන්කම ලැබුනි. අතීත ආත්මභාව හතරක දී ම ඇය විසින් තමන්ව මරවන ලද බව දැක, ඇය තමන්ගේ සැතිරියක් සේ සලකා ඇයට ළං වන්නට වත් ඉඩ දුන්නේ නැත. ඔහුගේ මව ඔහුව වඩා ගන්නට හදන විටත් ඔහු අඬයි. අත ගාන විටත් අඬයි. කිරි දෙන විටත් අඬයි. ඔහු තමන්ගේ අම්මාට කුමන හේතුවක් නිසාවත් තමන් ළඟට ළං වන්නට ඉඩ දුන්නේ නැත. ළං වූවොත් අඬයි. මේ නිසාම ඔහුගේ සියලු කටයුතු සිදු කරන්නට වූයේ සීයාටයි. ටිකෙන් ටික මේ දරුවා ලොකු මහත් වී වැඩුණු පසුව, එක් දිනක් සීයා ඔහුගෙන් මෙසේ ඇසීය. "ඇයි පුතේ ඔබේ අම්මට ඔබව අල්ලන්නවත් දෙන් නැත්තේ. කවන්න වත් දෙන් නැත්තේ, ඇයි අම්මා ළං වෙනකොට අඩන්නේ." මේ මොහොතේ ඒ දරුවා, "සීයේ, මාව පෝෂණය කළේ මගේ සීයා. මේ මගේ අම්මා නෙමෙයි. මේ මගේ සැතිරියක්. ඇය මාව මීට කලින් හතර පාරක්ම මැරුවා." මේ ආකාරයට ඔහු තමන්ගේ අතීත කතාවේ සියළුම විස්තර සීයාට කියන්නට විය. සීයා ද ඔහුව වැළඳ ගෙන හඬමින් "පුතේ අපි මේ වගේ තැනක ජීවත් වෙන්නේ මොකටද? එන්න පුතේ, අපි දෙන්නම ගිහින් පැවිදි වෙමු." කියා දෙදෙනාම විහාරස්ථානයකට ගොස් පැවිදි වී රහතන් වහන්සේලා බවට පත් වූහ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom