Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමියා බිරියගේ කන සපා කාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියා බිරියගේ කන සපා කාලා

ජංගම දුරකථනයෙන් "චැට්" කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරීයගේ කන සපා කා පාඩමක් ඉගැන්වීමේ අපූරු පුවතක් ගලේවෙලින් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිය කාලයක්

තිස්සේ ඇගේ ජංගම දුරකථයෙන් ''චැට්" කරන අයුරු බලා සිටියේ නොරිස්සුම් සහගතවය.

“චැට්” කිරීමේ අවසන් ප්‍රතිඵලය පවුල් අවුල්වීම බව සැමියා තේරැම්ගෙන තිබිණි. ඔහුගේ බිරිද

ගෙදර දොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු පවා අතපසු කර ''චැට්'' කිරීමට

ඇබ්බැහි වී සිටියාය.

ඇතැම් අවස්ථාවල ගෙදර දොරේ කරන ඉවුම් පිහුම් පවා අතපසු කර හෝටල්වලින් කෑම පාර්සල් ගෙන්වා ආහාරයට ගැනීමට ඔවුන්ට සිදුවී තිබිණි. මේ නිසා තම බිරියගේ ජංගම දුරකථනය ඇයගේ විරෝධය මැද ඉවත් කිරීමට පියවර ගත්තේය. කාලයක් ගිය නමුත් බිරියගේ ඉරියවිවල වෙනසක් නොවූ තැන සැමියා ඒ ගැන විමසිල්ලෙන් සිටියදී යළිත් ඇය ජංගම දුරකථනයකින් පුරුදු පරිදි “චැට්” කිරීමට පටන්ගෙන ඇති බව සොයාගත්ය.

තම පවුලේ අනාගතය ගැන සිතා ජංගම දුරකථනය ඇගෙන් ඉල්ලා සිටියත් ඇය එය තරයේ ප්‍රතිෂ්ප කළාය. අවසානයේදී ඔහු ජංගම දුරකථනය උදුරා ගැනීමට බිරිය සමඟ පොරබදා ඇත. එය ඉතා දරුණු අන්දමින් සිදුවූ අතර එය කොතරම්ද යත් බිරියගේ කනක කෑල්ලක් සපා කෑමට සැමියා පෙලඹී ඇත. අනතුරුව බිය ඔහුගේ සිරුර පුරා සපාකෑමෙන් ඇතිවූ තුවාල සහිතව පොලිසියට පැමිණ පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳව පසුගිය 20 වැනිදා පරීක්ෂණයක් පැවැත්වූ ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගෙන් එම බිරිය ඉල්ලා සිටියේ දරුවන් ගැන සිතා සැමියා සමඟ සමාදාන වීමට කැමැති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බවත් පැවැසීය.

ගලේවල තිලක් පල්ලේගෙදර

[QUOTE="laknath123, post: 24723003, member: 37140"] [b]සැමියා බිරියගේ කන සපා කාලා[/b] [SIZE="4"]ජංගම දුරකථනයෙන් "චැට්" කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරීයගේ කන සපා කා පාඩමක් ඉගැන්වීමේ අපූරු පුවතක් ගලේවෙලින් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිය කාලයක් තිස්සේ ඇගේ ජංගම දුරකථයෙන් ''චැට්" කරන අයුරු බලා සිටියේ නොරිස්සුම් සහගතවය. “චැට්” කිරීමේ අවසන් ප්‍රතිඵලය පවුල් අවුල්වීම බව සැමියා තේරැම්ගෙන තිබිණි. ඔහුගේ බිරිද ගෙදර දොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු පවා අතපසු කර ''චැට්'' කිරීමට ඇබ්බැහි වී සිටියාය. ඇතැම් අවස්ථාවල ගෙදර දොරේ කරන ඉවුම් පිහුම් පවා අතපසු කර හෝටල්වලින් කෑම පාර්සල් ගෙන්වා ආහාරයට ගැනීමට ඔවුන්ට සිදුවී තිබිණි. මේ නිසා තම බිරියගේ ජංගම දුරකථනය ඇයගේ විරෝධය මැද ඉවත් කිරීමට පියවර ගත්තේය. කාලයක් ගිය නමුත් බිරියගේ ඉරියවිවල වෙනසක් නොවූ තැන සැමියා ඒ ගැන විමසිල්ලෙන් සිටියදී යළිත් ඇය ජංගම දුරකථනයකින් පුරුදු පරිදි “චැට්” කිරීමට පටන්ගෙන ඇති බව සොයාගත්ය. තම පවුලේ අනාගතය ගැන සිතා ජංගම දුරකථනය ඇගෙන් ඉල්ලා සිටියත් ඇය එය තරයේ ප්‍රතිෂ්ප කළාය. අවසානයේදී ඔහු ජංගම දුරකථනය උදුරා ගැනීමට බිරිය සමඟ පොරබදා ඇත. එය ඉතා දරුණු අන්දමින් සිදුවූ අතර එය කොතරම්ද යත් බිරියගේ කනක කෑල්ලක් සපා කෑමට සැමියා පෙලඹී ඇත. අනතුරුව බිය ඔහුගේ සිරුර පුරා සපාකෑමෙන් ඇතිවූ තුවාල සහිතව පොලිසියට පැමිණ පැමිණිලි කර තිබිණි. මේ පිළිබඳව පසුගිය 20 වැනිදා පරීක්ෂණයක් පැවැත්වූ ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගෙන් එම බිරිය ඉල්ලා සිටියේ දරුවන් ගැන සිතා සැමියා සමඟ සමාදාන වීමට කැමැති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බවත් පැවැසීය. ගලේවල තිලක් පල්ලේගෙදර [/SIZE] :rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom