Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමිය අවුරුදු තුනක් ලේ බීලලු මලා!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ මට මතකත් නෑනේ සයන්ටිස්ට් ටයිප් කරපු විදිය..

ගිය මාසේ කොටපු වචනේ..

මෙහෙමයි..

ෆ්ලොයිඩ් ගේ තියරි එකට අනුව ස්පර්ශය කියන්නේ ලිංගික උත්තේජයක්...

හා හා බයවෙන්න එපා ඒ විදියේ අටමගලයක් (අතගෑවට ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ බොලව්.) වෙන්නේ නෑ...

කෙනෙක්ව ස්පර්ශයට කැමැත්ත අකමැත්ත තීරණයවෙන්නේ ප්‍රධානවම ඒ අනුමතය මත..එහි අවසාන ප්‍රතිඵලය තමයි ලිංගිකව එක්වීම (අර උඩ PM එකක් දාන්න කියපු තැන තියෙන්නෙත් ඒ ගැන තමා...)

සත්තුත් කැමති උන්ව ටිකක් අත ගානවට..

ඌ කැමති අපිට නෙමෙයි ස්පර්ශයට..

දැකලා ඇති උන් ගස් ගල් වල ඇතිල්ලිලත් ඕක කරගන්නවා...

අපි අතගාන එකෙන් ලැබෙන සංවේදනයට උන් කැමති උනාට

මිනිස් ගඳට උන් අකමැති ඇති..

ඒ වගේම තමයි මිනිසට කිට්ටුවෙන් හිටියට මිනිස්සු මුන්ට කලින් තමයි බල්ලන්ව ඇති කලේ ඒ දඩයම් යුගයේ ආරම්භයත් එක්ක..

පූසෝ වටේ පිටියේ කරක් ගැහුවට..

බල්ලන්ට පස්සේ තමයි මිනිස්සුන්ට නැතිවම බැරි සතෙක් උනේ..

කොහොමත් බල්ල වගේ මිනිහට පූසෝ එකතු නෑ..

මතකට ඒ දවස්වල සොසේජස්ද , මීට්බෝල්ස් ද ඇඩ් එකක් ගියා

කෙල්ලෝ දෙන්නෙක්ට පැණිය දාන්න එක කොල්ලෙක්ට කුකුලා කියලා කින්ඩිය දාලා...

ඒ දවසවල ඕක ඉතින් හෙනම ප්‍රශ්නයක්..

ඉතින් පැණි පෙරන උන්ට එදා ඉඳන් කුකුලා කියනවා..

දවසක් 12 වසරෙද කොහෙද...

මම ඔය ගැන දන්න එකෙක්ගෙන් ශේප් එකේ ඇහුව..

Biological පැත්ත මොකද්ද කියලා ඔය කතාවේ..

එතකොට තමයි මම දැන ගත්තෙත්..

කුකුලා විනාඩි 10කට වතාවක් වගේ සංසර්ග ක්‍රියාවලිය සිදුකරනවලු..

එතකොට දවසකට (ගාන හදා ගනිල්ලා...)

කිකිළි ඉතුරු වෙයි ද????

ඔය වගේ වෙන්න කිකිළියොත් 6000ක්වත් ඉන්න ඕන ඇති...

"ඒ නිසාලු..ඒ වගේ පැණිය දාන උන්ටත් කුකුළා කියන්නේ.."

ඒවගේම මේ කතාවත් කියන්න ඕන..

හැම කිකිළි බිත්තරයකින්ම පැටියෙක් එන්නෙත් නෑ...

මම බැලුවෙ කුකුළා මෙච්චර හයියෙන් වැඩේ කරලත් කොහොමද එහෙම වුනේ කියලා..

එහෙම බැලුවම කිකිලි කුකුළට වඩා Fast ද මන්දා...

(මම දන්නෑ මගෙන් අහන්න එපා.Fast & Furious ම බලහල්ලා..Drift කරන හැටි කියා දෙනවා.)

[QUOTE="Randike Mendis, post: 13522761, member: 313349"] [CENTER][SIZE=4]අඩේ මට මතකත් නෑනේ සයන්ටිස්ට් ටයිප් කරපු විදිය..:eek: ගිය මාසේ කොටපු වචනේ.. [B]මෙහෙමයි..[/B] ෆ්ලොයිඩ් ගේ තියරි එකට අනුව ස්පර්ශය කියන්නේ ලිංගික උත්තේජයක්... හා හා බයවෙන්න එපා ඒ විදියේ අටමගලයක් (අතගෑවට ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ බොලව්.) වෙන්නේ නෑ... කෙනෙක්ව ස්පර්ශයට කැමැත්ත අකමැත්ත තීරණයවෙන්නේ ප්‍රධානවම ඒ අනුමතය මත..එහි අවසාන ප්‍රතිඵලය තමයි ලිංගිකව එක්වීම (අර උඩ PM එකක් දාන්න කියපු තැන තියෙන්නෙත් ඒ ගැන තමා...) සත්තුත් කැමති උන්ව ටිකක් අත ගානවට.. ඌ කැමති අපිට නෙමෙයි ස්පර්ශයට..:) දැකලා ඇති උන් ගස් ගල් වල ඇතිල්ලිලත් ඕක කරගන්නවා...:nerd: අපි අතගාන එකෙන් ලැබෙන සංවේදනයට උන් කැමති උනාට මිනිස් ගඳට උන් අකමැති ඇති..:growl::growl: ඒ වගේම තමයි මිනිසට කිට්ටුවෙන් හිටියට මිනිස්සු මුන්ට කලින් තමයි බල්ලන්ව ඇති කලේ ඒ දඩයම් යුගයේ ආරම්භයත් එක්ක.. පූසෝ වටේ පිටියේ කරක් ගැහුවට.. බල්ලන්ට පස්සේ තමයි මිනිස්සුන්ට නැතිවම බැරි සතෙක් උනේ.. කොහොමත් බල්ල වගේ මිනිහට පූසෝ එකතු නෑ..[/SIZE] :no::no::no::no: [SIZE=4]මතකට ඒ දවස්වල සොසේජස්ද , මීට්බෝල්ස් ද ඇඩ් එකක් ගියා කෙල්ලෝ දෙන්නෙක්ට පැණිය දාන්න එක කොල්ලෙක්ට කුකුලා කියලා කින්ඩිය දාලා... ඒ දවසවල ඕක ඉතින් හෙනම ප්‍රශ්නයක්.. ඉතින් පැණි පෙරන උන්ට එදා ඉඳන් කුකුලා කියනවා.. දවසක් 12 වසරෙද කොහෙද... මම ඔය ගැන දන්න එකෙක්ගෙන් ශේප් එකේ ඇහුව.. [B]Biological [/B]පැත්ත මොකද්ද කියලා ඔය කතාවේ.. එතකොට තමයි මම දැන ගත්තෙත්.. කුකුලා විනාඩි 10කට වතාවක් වගේ සංසර්ග ක්‍රියාවලිය සිදුකරනවලු..:shocked::shocked::shocked: එතකොට දවසකට:eek::eek: (ගාන හදා ගනිල්ලා...) කිකිළි ඉතුරු වෙයි ද???? :oo::oo: ඔය වගේ වෙන්න කිකිළියොත් 6000ක්වත් ඉන්න ඕන ඇති... [B]"ඒ නිසාලු..ඒ වගේ පැණිය දාන උන්ටත් කුකුළා කියන්නේ.."[/B] ඒවගේම මේ කතාවත් කියන්න ඕන.. හැම කිකිළි බිත්තරයකින්ම පැටියෙක් එන්නෙත් නෑ... මම බැලුවෙ කුකුළා මෙච්චර හයියෙන් වැඩේ කරලත් කොහොමද එහෙම වුනේ කියලා..:eek: එහෙම බැලුවම කිකිලි කුකුළට වඩා[B] Fast[/B] ද මන්දා...:lol::lol::lol: [I](මම දන්නෑ මගෙන් අහන්න එපා.[B]Fast & Furious[/B] ම බලහල්ලා..Drift කරන හැටි කියා දෙනවා.)[/I][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom