Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැමීගේ කතාවේ ඔබ නොදත් කතාව?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමීගේ කතාවේ ඔබ නොදත් කතාව?

සැමීගේ කතාවේ ඔබ නොදත් කතාව?

නිව්යෝර්ක් සිටි සිනමා උළෙලේ දී හොඳම නළුවා සම්මානය ජගත් චමිලට හිමිවූ සැමීගේ කතාව මෑතකදී බොහෝ කතා බහට ලක්විය. එම චිත්‍රපටයේ සාර්ථකත්වයට ජගත් චමිලගේ දක්ෂ රඟපෑම මෙන්ම ඔහුගේ රඟපෑමට අනුවේදනීය බවක් එක්කල වේශ නිරූපනයද අනගි මෙහයක් ඉටු කරන ලදී.

සැමී ගේ කතාවේ සැමීට ජීවයක් ලබාදුන් වේශ නිරූපන ශිල්පී හේමන්ත ගමගේ සැමීගේ කතාවේ චිත්‍රපටය සම්බන්ධව ඔහු ලබාදුන් දායකත්වය පිළිබඳව මේවනවිට සිටින්නේ කලකිරීමෙනි.

පහත දැක්වෙන්නේ ඔහු එම කලකිරීම සති අන්ත පුවත්පතකට පවසා තිබු අයුරුය.

සැමීගේ කතාව චිත්‍රපටය අපි කළේ 2006 අවුරුද්දෙදී ඇත්තටම මේ වනවිට මම දෙස් විදෙස් චිත්‍රපට රැසකම වැඩ කර තිබුණත් නිර්මාණයක චරිතයක් මුලසිටම ගොඩනඟන්න කැපවුණා නම් එසේ කළේ සැමීගේ චරිතයටයි 'සැමීගේ කතාවේ' සහාය අධ්‍යක්ෂකවරයා තමයි දේශප්‍රිය.ඔහු තමයි මාව ප්‍රියංකර විතානාරච්චිට හඳුන්වලා දුන්නේ. මේ හමුවේදී ප්‍රියංකර චිත්‍රපටය පිළිබඳව පැහැදිලි කිරීමක් කරල ජගත් චමිල තමයි මේ චරිතය කරන්නේ කියලත් කිව්වා.ඒ වෙන කොට ජගත් චමිල'රෝද හතරේ මනමාලයා'කියලා ටිකක් මීට සමාන ටෙලිනාට්‍යයක් කරල තිබුණා.

මේ වෙනකොට ජගත් චමිල ප්‍රියංකරට පොඩි වීඩියෝ එකක් කරල පෙන්නල තිබුණා.සැමීගේ චරිතයට ගැලපෙනවාද බලන්න කියලා.නමුත් ඒකේ තිබුණේ ජගත් පුලුං කටේ දාගෙන රඟපාපු එකක්.මම කිව්වා මේක අසාර්ථකයි. පුළුං කටේදාගෙන සාර්ථක රංගනයක් කරන්න බැහැ.ටික වෙලාවකිං කෙළ පිරෙනවා. අනික මේක චිත්‍රපටයක්.මම හිතන සැමී නෙමෙයි මේ ඉන්නේ කියලා.මම එහෙම කිව්වම ප්‍රියංකර විතානාරච්චි මට කිව්වා මටත් එහෙම හිතෙනවා. මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයා අතේ. ඔයාට කැමති විදිහේ වෙනසක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා.

එතනදී තමයි මම යෝජනා කළේ ජගත්ට අලුතෙන් දත් සෙට් එකක් දාමු කියලා.එතකොට ජගත් මගෙන් ඇහුවා 'අයියේ මගේ තියෙන දත් ගලවන්න වෙයිද' කියලා.මම කිව්වා 'එහෙම කරන්න ඕන නැහැ.ඒකට සිස්ටම් එකක් තියෙනවා අපි කලින් ඒවගේ වැඩ කරලත් තියෙනවා, ඩොක්ට කෙනෙක් ඉන්නව එයාව මුණ ගැහිලා කතා කරමු' කියලා.ඊට පස්සේ ජගත් මට කිව්වා 'හේමන්ත අයියේ මම දත් පෙන්වන ඩොක්ටර් ඉන්නේ මොරටුවේ අපි එයාට කියමුද' කියලා.මම කිව්වා 'කවුරු වුණත් කමක් නැහැ වැඩේ කරනවනම්' කියලා.

මේ විඳිහට තමයි ජගත් දන්න හඳුනන මොරටුවේ වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් සැමීට අවශ්‍ය දත්කුට්ටම හදා ගත්තේ. එතනදී ඒ වෛද්‍යවරයා මට කිව්වා 'මම මීට කලින් මෙහෙම දෙයක් කරල නම් නැහැ.ට්‍රයි කරලා බලමු 'කියලා.මම ඔහුට ඇඳල පෙන්නුවා මෙන්න මේ විඳිහට කරන්න පුළුවන්.හැබැයි මට අවශ්‍ය කරන්නේ විකෘති දත් ටිකක් නෙමෙයි ඉදිරියට නෙරා ආව බොල්ලෑව සහිත බොහොම සාමාන්‍ය දත් කුට්ටමක් කියලා.හැබැයි ඒ වෛද්‍යවරයා මට අවශ්‍ය විදිහටම ඒක හදලා දුන්නා.

පස්සේ අපි මේක චිත්‍රපටයේ අධ්යක්ෂවරයාට දාල පෙන්නපු වෙලේ ඔහු අතිශය සතුටු වුණා.මේ තමයි ඔහු බලාපොරොත්තු වුණ නියම සැමී කියලා. ඇත්තටම මුලදී වගේ පුළුං පුරෝගෙන හිටියනම් ඒ චරිතය අන්තිම අසාර්ථකයි.

නමුත් මට තියෙන දුක තමයි අද වෙනකම් කවුරුවත් ඒ ගෞරවය මට ලබා දුන්නෙවත් මගේ නම කොතැනකදීවත් සඳහන් කළේවත් නැහැ.නමුත් චිත්‍රපටය බලපු සියලු දෙනාගෙම මතය තමයිල සැමීගේ ජයග්‍රහණයේ වැඩි කොටසක් තිබුණේ ඒ වෙස් ගැන්වීම මතයි කියන එක.මම මේක අධ්යක්ෂවරයාට කිව්වහම ඔහු කිව්වා හැමෝම දන්නවා ඒ ඔයා බවග මම ඒක ඕන තැනක කියන්නම් කියලා.

මට තේරුණ විදිහට සමහර අයට මගේ නම මේ වැඩෙන් ඉවත් කරන්න ගොඩක් කල්තියාම අවශ්‍යතාවක් තිබුණා.2006 අපි මේ චිත්‍රපටය රූගත කරන දවසක එකපාරටම ජගත් මගෙන් ඇවිත් ඇහුවා ,'අයියේ......... ඔයාට ඔය දත්ටික දානවිදිය කියා දුන්නේ ඩොක්ටර් නේද' කියලා.එතනදී මම කිව්වා නැහැ මල්ලී මගේ අවශ්‍යතාව කියල මෙන්න මේ විඳිහට කරන්න පුළුවන් කියලා ඇඳල පෙන්නල කිව්වේ මමයි කියලා.

ෂූට් එක යන අතරේ ජගත් මගෙන් ඉඳල හිටලා ඔය වගේ ප්‍රශ්න ඇහුවා.මම ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ.ෆීල්ම් එකේ ෂූටිං ඉවරවුණු දවසේ් ජගත් චමිල මාළඟට ඇවිත් මට සුබපතල "මේ චරිතය කරන්න ඔයා දුන්න සහයෝගය ගොඩක් වටිනවා.ඒකට ගොඩක් ස්තුතියි කියලා' කියලා ඒත් එක්කම කිව්වා' "අදින් පස්සේ අපේ ආශ්‍රය ඉවරයි.මට ආයේ කතා කරන්නවත් කෝල් කරන්නවත් එපා" කියලා.

මම ඇහුවා 'ඒ ඇයි මල්ලී, කියලා' ,'නෑ ඒක එහෙම තමයි'කියලා එයා කිව්වාම මටත් හිතා ගන්න බැරි වුණා වුණේ මොකක්ද කියලා. ඊට පස්සේ මට කිව්වා දත්ටික මට ලැබෙන්න සලස්වන්න කියලා.දැන්ම දෙන්න බැහැ.ඒක ඩබින්වලට ඕන ඩබින් ඉවර වෙලා දෙන්නම් කිව්වා.නමුත් ඒක මේ වනතුරු ලැබුණේ නැහැ.

ජගත් චමිල ඊට පස්සේ අපි කාටවත්ම කියන්නේ නැතිව මේ දත්ටික'ස්වයං ජාත'ටෙලිනාට්‍යයටත්, 'හතර දෙනාම සූරයෝ', චිත්‍රපටයටත් පාවිච්චි කරල තිබුණා මේක දැනගත්තහම මම ජගත්ට කතා කරල කිව්වා මේ වැඩේ වැරදියි ඔයා අපි කාටවත් කියලවත් නෙමෙයි මේක පාවිච්චි කළේ.අපි කරපු චිත්‍ර පටයක් තවම ඇවිල්ලවත් නැහැ කියලා.එතකොට ජගත් මට කියනවා ඔයාගේ දත්ටික නෙමෙයි මේ වෙන එකක්. ඒ දත්සෙට් එක මගේ ළමයි දෙන්නා සෙල්ලම් කරන්න අරන් කැඩිල ගියා කියලා.නමුත් දන්න හැමෝම හොඳට දන්නවා එයා කියන්නේ පට්ටපල් බොරුවක් කියලා.

මම කිව්වා මල්ලී අපි කාට බොරුකළත් මේවා උඩ ඉඳන් කෙනෙක් හොඳට බලා ඉන්නවා.එයාට බොරුකරන්න බැහැ කියලා.පස්සේ මම මේ ගැන අර වෛද්‍යවරයාටත් දැන්නුවා. එයත් ඒක වැරදි කියලා පිළිගත්තා. ඊට පස්සේ ජගත් සරසවිය පුවත්පතට කියල තිබුණා ඒ දත්ටික සැමීගේ කියලා.

අනිත් දේ තමයි සැමීගේ කතාවේදී ජගත්ට මේක් අප් එකක් දාල තියෙනවද කියලවත් හොයන්න බැරි තරමටයි මම ඒ දේ කළේ.රැවුලත් එහෙමයි. චරිතයක් ගොඩනැඟධිමේදී වේශ නිරූපණය කොතරම් වටිනවද කියලා ජගතුත් හොඳට දන්නවා. මොකද එයාත් මුලදී මගේ රස්සාව කරපු කෙනෙක් නිසා.ඒ හිත් වේදනාව දැනෙන්නේ එම ශිල්පියාට පමණයි.

මට කා සමගවත් වෛරයක් නැහැ.අන්තිමේදී අපි හැමෝගෙම උත්සාහය ජයගත්තා.නමුත් ඒ ජයග්රහණයේදී මට වටිනාකමක් ලබා දුන්නේ නැහැ. කොච්චර හරි මේ චිත්‍රපටයට මේ වගේ සම්මානයක් ලැබෙනවා කියලවත් මේ කවුරුවත් මට කිව්වේ නැහැ.ඒකත් මම දැනගත්තේ ප්රවෘත්ති වලින්.මේක තමයි සැමීගේ කතාවේ මගේ ඇත්තම කතාව.

Source mirror

[QUOTE="signshop, post: 16654291, member: 358740"] [b]සැමීගේ කතාවේ ඔබ නොදත් කතාව?[/b] [SIZE="5"]සැමීගේ කතාවේ ඔබ නොදත් කතාව?[/SIZE] :( [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/news/2014/5_may/may_other/SamyStory7_600px_14_05_13.jpg[/IMG] [SIZE="3"]නිව්යෝර්ක් සිටි සිනමා උළෙලේ දී හොඳම නළුවා සම්මානය ජගත් චමිලට හිමිවූ සැමීගේ කතාව මෑතකදී බොහෝ කතා බහට ලක්විය. එම චිත්‍රපටයේ සාර්ථකත්වයට ජගත් චමිලගේ දක්ෂ රඟපෑම මෙන්ම ඔහුගේ රඟපෑමට අනුවේදනීය බවක් එක්කල වේශ නිරූපනයද අනගි මෙහයක් ඉටු කරන ලදී. සැමී ගේ කතාවේ සැමීට ජීවයක් ලබාදුන් වේශ නිරූපන ශිල්පී හේමන්ත ගමගේ සැමීගේ කතාවේ චිත්‍රපටය සම්බන්ධව ඔහු ලබාදුන් දායකත්වය පිළිබඳව මේවනවිට සිටින්නේ කලකිරීමෙනි. පහත දැක්වෙන්නේ ඔහු එම කලකිරීම සති අන්ත පුවත්පතකට පවසා තිබු අයුරුය. සැමීගේ කතාව චිත්‍රපටය අපි කළේ 2006 අවුරුද්දෙදී ඇත්තටම මේ වනවිට මම දෙස් විදෙස් චිත්‍රපට රැසකම වැඩ කර තිබුණත් නිර්මාණයක චරිතයක් මුලසිටම ගොඩනඟන්න කැපවුණා නම් එසේ කළේ සැමීගේ චරිතයටයි 'සැමීගේ කතාවේ' සහාය අධ්‍යක්ෂකවරයා තමයි දේශප්‍රිය.ඔහු තමයි මාව ප්‍රියංකර විතානාරච්චිට හඳුන්වලා දුන්නේ. මේ හමුවේදී ප්‍රියංකර චිත්‍රපටය පිළිබඳව පැහැදිලි කිරීමක් කරල ජගත් චමිල තමයි මේ චරිතය කරන්නේ කියලත් කිව්වා.ඒ වෙන කොට ජගත් චමිල'රෝද හතරේ මනමාලයා'කියලා ටිකක් මීට සමාන ටෙලිනාට්‍යයක් කරල තිබුණා. මේ වෙනකොට ජගත් චමිල ප්‍රියංකරට පොඩි වීඩියෝ එකක් කරල පෙන්නල තිබුණා.සැමීගේ චරිතයට ගැලපෙනවාද බලන්න කියලා.නමුත් ඒකේ තිබුණේ ජගත් පුලුං කටේ දාගෙන රඟපාපු එකක්.මම කිව්වා මේක අසාර්ථකයි. පුළුං කටේදාගෙන සාර්ථක රංගනයක් කරන්න බැහැ.ටික වෙලාවකිං කෙළ පිරෙනවා. අනික මේක චිත්‍රපටයක්.මම හිතන සැමී නෙමෙයි මේ ඉන්නේ කියලා.මම එහෙම කිව්වම ප්‍රියංකර විතානාරච්චි මට කිව්වා මටත් එහෙම හිතෙනවා. මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයා අතේ. ඔයාට කැමති විදිහේ වෙනසක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතනදී තමයි මම යෝජනා කළේ ජගත්ට අලුතෙන් දත් සෙට් එකක් දාමු කියලා.එතකොට ජගත් මගෙන් ඇහුවා 'අයියේ මගේ තියෙන දත් ගලවන්න වෙයිද' කියලා.මම කිව්වා 'එහෙම කරන්න ඕන නැහැ.ඒකට සිස්ටම් එකක් තියෙනවා අපි කලින් ඒවගේ වැඩ කරලත් තියෙනවා, ඩොක්ට කෙනෙක් ඉන්නව එයාව මුණ ගැහිලා කතා කරමු' කියලා.ඊට පස්සේ ජගත් මට කිව්වා 'හේමන්ත අයියේ මම දත් පෙන්වන ඩොක්ටර් ඉන්නේ මොරටුවේ අපි එයාට කියමුද' කියලා.මම කිව්වා 'කවුරු වුණත් කමක් නැහැ වැඩේ කරනවනම්' කියලා. මේ විඳිහට තමයි ජගත් දන්න හඳුනන මොරටුවේ වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් සැමීට අවශ්‍ය දත්කුට්ටම හදා ගත්තේ. එතනදී ඒ වෛද්‍යවරයා මට කිව්වා 'මම මීට කලින් මෙහෙම දෙයක් කරල නම් නැහැ.ට්‍රයි කරලා බලමු 'කියලා.මම ඔහුට ඇඳල පෙන්නුවා මෙන්න මේ විඳිහට කරන්න පුළුවන්.හැබැයි මට අවශ්‍ය කරන්නේ විකෘති දත් ටිකක් නෙමෙයි ඉදිරියට නෙරා ආව බොල්ලෑව සහිත බොහොම සාමාන්‍ය දත් කුට්ටමක් කියලා.හැබැයි ඒ වෛද්‍යවරයා මට අවශ්‍ය විදිහටම ඒක හදලා දුන්නා. පස්සේ අපි මේක චිත්‍රපටයේ අධ්යක්ෂවරයාට දාල පෙන්නපු වෙලේ ඔහු අතිශය සතුටු වුණා.මේ තමයි ඔහු බලාපොරොත්තු වුණ නියම සැමී කියලා. ඇත්තටම මුලදී වගේ පුළුං පුරෝගෙන හිටියනම් ඒ චරිතය අන්තිම අසාර්ථකයි. නමුත් මට තියෙන දුක තමයි අද වෙනකම් කවුරුවත් ඒ ගෞරවය මට ලබා දුන්නෙවත් මගේ නම කොතැනකදීවත් සඳහන් කළේවත් නැහැ.නමුත් චිත්‍රපටය බලපු සියලු දෙනාගෙම මතය තමයිල සැමීගේ ජයග්‍රහණයේ වැඩි කොටසක් තිබුණේ ඒ වෙස් ගැන්වීම මතයි කියන එක.මම මේක අධ්යක්ෂවරයාට කිව්වහම ඔහු කිව්වා හැමෝම දන්නවා ඒ ඔයා බවග මම ඒක ඕන තැනක කියන්නම් කියලා. මට තේරුණ විදිහට සමහර අයට මගේ නම මේ වැඩෙන් ඉවත් කරන්න ගොඩක් කල්තියාම අවශ්‍යතාවක් තිබුණා.2006 අපි මේ චිත්‍රපටය රූගත කරන දවසක එකපාරටම ජගත් මගෙන් ඇවිත් ඇහුවා ,'අයියේ......... ඔයාට ඔය දත්ටික දානවිදිය කියා දුන්නේ ඩොක්ටර් නේද' කියලා.එතනදී මම කිව්වා නැහැ මල්ලී මගේ අවශ්‍යතාව කියල මෙන්න මේ විඳිහට කරන්න පුළුවන් කියලා ඇඳල පෙන්නල කිව්වේ මමයි කියලා. ෂූට් එක යන අතරේ ජගත් මගෙන් ඉඳල හිටලා ඔය වගේ ප්‍රශ්න ඇහුවා.මම ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ.ෆීල්ම් එකේ ෂූටිං ඉවරවුණු දවසේ් ජගත් චමිල මාළඟට ඇවිත් මට සුබපතල "මේ චරිතය කරන්න ඔයා දුන්න සහයෝගය ගොඩක් වටිනවා.ඒකට ගොඩක් ස්තුතියි කියලා' කියලා ඒත් එක්කම කිව්වා' "අදින් පස්සේ අපේ ආශ්‍රය ඉවරයි.මට ආයේ කතා කරන්නවත් කෝල් කරන්නවත් එපා" කියලා. මම ඇහුවා 'ඒ ඇයි මල්ලී, කියලා' ,'නෑ ඒක එහෙම තමයි'කියලා එයා කිව්වාම මටත් හිතා ගන්න බැරි වුණා වුණේ මොකක්ද කියලා. ඊට පස්සේ මට කිව්වා දත්ටික මට ලැබෙන්න සලස්වන්න කියලා.දැන්ම දෙන්න බැහැ.ඒක ඩබින්වලට ඕන ඩබින් ඉවර වෙලා දෙන්නම් කිව්වා.නමුත් ඒක මේ වනතුරු ලැබුණේ නැහැ. ජගත් චමිල ඊට පස්සේ අපි කාටවත්ම කියන්නේ නැතිව මේ දත්ටික'ස්වයං ජාත'ටෙලිනාට්‍යයටත්, 'හතර දෙනාම සූරයෝ', චිත්‍රපටයටත් පාවිච්චි කරල තිබුණා මේක දැනගත්තහම මම ජගත්ට කතා කරල කිව්වා මේ වැඩේ වැරදියි ඔයා අපි කාටවත් කියලවත් නෙමෙයි මේක පාවිච්චි කළේ.අපි කරපු චිත්‍ර පටයක් තවම ඇවිල්ලවත් නැහැ කියලා.එතකොට ජගත් මට කියනවා ඔයාගේ දත්ටික නෙමෙයි මේ වෙන එකක්. ඒ දත්සෙට් එක මගේ ළමයි දෙන්නා සෙල්ලම් කරන්න අරන් කැඩිල ගියා කියලා.නමුත් දන්න හැමෝම හොඳට දන්නවා එයා කියන්නේ පට්ටපල් බොරුවක් කියලා. මම කිව්වා මල්ලී අපි කාට බොරුකළත් මේවා උඩ ඉඳන් කෙනෙක් හොඳට බලා ඉන්නවා.එයාට බොරුකරන්න බැහැ කියලා.පස්සේ මම මේ ගැන අර වෛද්‍යවරයාටත් දැන්නුවා. එයත් ඒක වැරදි කියලා පිළිගත්තා. ඊට පස්සේ ජගත් සරසවිය පුවත්පතට කියල තිබුණා ඒ දත්ටික සැමීගේ කියලා. අනිත් දේ තමයි සැමීගේ කතාවේදී ජගත්ට මේක් අප් එකක් දාල තියෙනවද කියලවත් හොයන්න බැරි තරමටයි මම ඒ දේ කළේ.රැවුලත් එහෙමයි. චරිතයක් ගොඩනැඟධිමේදී වේශ නිරූපණය කොතරම් වටිනවද කියලා ජගතුත් හොඳට දන්නවා. මොකද එයාත් මුලදී මගේ රස්සාව කරපු කෙනෙක් නිසා.ඒ හිත් වේදනාව දැනෙන්නේ එම ශිල්පියාට පමණයි. මට කා සමගවත් වෛරයක් නැහැ.අන්තිමේදී අපි හැමෝගෙම උත්සාහය ජයගත්තා.නමුත් ඒ ජයග්රහණයේදී මට වටිනාකමක් ලබා දුන්නේ නැහැ. කොච්චර හරි මේ චිත්‍රපටයට මේ වගේ සම්මානයක් ලැබෙනවා කියලවත් මේ කවුරුවත් මට කිව්වේ නැහැ.ඒකත් මම දැනගත්තේ ප්රවෘත්ති වලින්.මේක තමයි සැමීගේ කතාවේ මගේ ඇත්තම කතාව.[/SIZE] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/news/2014/5_may/may_other/SamyStory1_600px_14_05_13.jpg[/IMG] Source mirror [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom