Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සැරව හා රුධිරය පානය කරන ප්‍රේතයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැරව හා රුධිරය පානය කරන ප්‍රේතයෝ

1. පළමුව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි, අතරෙහි අස් වෙළඹුන් යෙදූරියක් යයි.. පසුව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දස දිශා බබුථවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.

2. මුගුරු ගත් අත් ඇත්තාවූ තෙපි වනාහි හැඩූ මුහුණින් යුක්තව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම් හෙයකින් එකිනෙකාගේ ලෙය බොන්නාහුද මිනිස් කල තෙපි කිනම් පාප කර්මයක් කලාහුද?

3.යම් දෙවියෙක්තෙම ඉදිරියෙන් සුදුවූ පා සතරක් ඇති නාග සංඛ්‍යාතවූ ඇත් වාහනයෙන් යේද, හෙතෙම අපගේ ජ්‍යෙෂ්ඨවූ පුත්‍රයා විය. දන්දී සුවපත් වූයේ සතුටු වෙයි.

4.යම් දෙවියෙක්තෙම මධ්‍යයෙහි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදුවාවූ අශ්ව තරී රථයෙන් යේද හෙතෙම අපගේ මධ්‍යම වූ පුත්‍රයා විය. මසුරු නොවූයේ ද්රනපතියෙක් වූයේ දැන් බබළයි.

5.ඤාණවත්වූ මුවදෙනෙකුට බඳු ඇස් ඇති යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසුව රන්සිවි යහනින් ගෙනයනු ලැබේද, ඕතොමෝ අපගේ බාල දුව විය. තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත් වූවා දැන් සතුටු වෙයි.

6.මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් මහණ බමුණන්ට දන් දුන්නාහුය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළෝ වීමු, මොවුහු දන්දී දැන් දිව්‍ය සම්පත් විඳිත්.

අපිදු අව්වේ දමන ලද බට ගස් මෙන් වියලුනෝ වම්හ.

7.තොපගේ ආහාරය කෙබඳුද, සයනය කෙබඳුද, ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ තෙපි කවර ප්‍රකාරයකින් යැපෙන්නාහුද? ස්වල්ප නොවූ උද්රර භොග සම්පත් ඇති කල්හි සැපය වරදවා ගෙන මේ කාලයෙහි මේ දුකට පැමිණියාහුය.

8.අපි එකිනෙකා තලාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ පානය කොට සෑහීමට නොපැමිණෙමු. තමන්ගේ රුචියෙන් එය නොබොන්නෙමු.

9.මෙසේම මනුෂ්‍යයෝ පරලොව ප්‍රේත විෂයෙහි සිටිමින් විලාප කියත්. යම් ඒ මනුෂ්‍ය කෙනෙක් භොග සම්පත් ලබාගෙන මේ කරුණ දැන පින් නොකෙරෙද්ද? අනුභව නොකෙරෙත්ද?

10.ඒ සත්ත්වයෝ දුක්ඛ විපාක වූ පව්කම් කොට පරලෙව්හි සා පිපාසායෙන් මඩනා ලද්ද්රහු ප්රේතයෝව බොහෝ කලක් මුථල්ලෙහි දැවෙමින් දුක් විදිත්. අනිෂ්ට ඵලවූ පව්කම් කොට දුක අනුභව කරත්.

11.ධන ධාන්‍ය වැඩිකල් නොපවත්නේය. මේ ලෝකයෙහි මනුෂ්‍ය ජීවිතය ස්වල්පය. ඤාණවන්ත තෙමේ සියලු දෙය කලක් නොපවත්නේයයි අනිත්‍ය වශයෙන් දැන යහපත කරන්නේය.

12.ධර්මයෙහි දක්ෂවූ යම් ඒ මනුෂ්‍ය කෙනෙක් මෙසේ තත්වූ පරිද්දෙන් දනිත්ද ඒ මනුෂ්‍යයෝ අර්හත් වූ බුඬාදී ආය්‍ර්‍යයන්ගේ වචනය අසා ද්රනයෙහි පමා නොවෙත්.

[QUOTE="Gstar, post: 9922297, member: 101258"] [b]සැරව හා රුධිරය පානය කරන ප්‍රේතයෝ[/b] [SIZE=5][COLOR=DarkRed]1. පළමුව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි, අතරෙහි අස් වෙළඹුන් යෙදූරියක් යයි.. පසුව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දස දිශා බබුථවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]2. මුගුරු ගත් අත් ඇත්තාවූ තෙපි වනාහි හැඩූ මුහුණින් යුක්තව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම් හෙයකින් එකිනෙකාගේ ලෙය බොන්නාහුද මිනිස් කල තෙපි කිනම් පාප කර්මයක් කලාහුද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]3.යම් දෙවියෙක්තෙම ඉදිරියෙන් සුදුවූ පා සතරක් ඇති නාග සංඛ්‍යාතවූ ඇත් වාහනයෙන් යේද, හෙතෙම අපගේ ජ්‍යෙෂ්ඨවූ පුත්‍රයා විය. දන්දී සුවපත් වූයේ සතුටු වෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]4.යම් දෙවියෙක්තෙම මධ්‍යයෙහි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදුවාවූ අශ්ව තරී රථයෙන් යේද හෙතෙම අපගේ මධ්‍යම වූ පුත්‍රයා විය. මසුරු නොවූයේ ද්රනපතියෙක් වූයේ දැන් බබළයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]5.ඤාණවත්වූ මුවදෙනෙකුට බඳු ඇස් ඇති යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසුව රන්සිවි යහනින් ගෙනයනු ලැබේද, ඕතොමෝ අපගේ බාල දුව විය. [SIZE=6][COLOR=Red]තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත් වූවා දැන් සතුටු වෙයි.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]6.[SIZE=6][COLOR=Red]මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් මහණ බමුණන්ට දන් දුන්නාහුය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළෝ වීමු, මොවුහු දන්දී දැන් දිව්‍ය සම්පත් විඳිත්.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අපිදු අව්වේ දමන ලද බට ගස් මෙන් වියලුනෝ වම්හ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]7.තොපගේ ආහාරය කෙබඳුද, සයනය කෙබඳුද, ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ තෙපි කවර ප්‍රකාරයකින් යැපෙන්නාහුද? ස්වල්ප නොවූ උද්රර භොග සම්පත් ඇති කල්හි සැපය වරදවා ගෙන මේ කාලයෙහි මේ දුකට පැමිණියාහුය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]8.[SIZE=6][COLOR=Red]අපි එකිනෙකා තලාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ පානය කොට සෑහීමට නොපැමිණෙමු. තමන්ගේ රුචියෙන් එය නොබොන්නෙමු.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]9.මෙසේම මනුෂ්‍යයෝ පරලොව ප්‍රේත විෂයෙහි සිටිමින් විලාප කියත්. යම් ඒ මනුෂ්‍ය කෙනෙක් භොග සම්පත් ලබාගෙන මේ කරුණ දැන පින් නොකෙරෙද්ද? අනුභව නොකෙරෙත්ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]10.ඒ සත්ත්වයෝ දුක්ඛ විපාක වූ පව්කම් කොට පරලෙව්හි සා පිපාසායෙන් මඩනා ලද්ද්රහු ප්රේතයෝව බොහෝ කලක් මුථල්ලෙහි දැවෙමින් දුක් විදිත්. අනිෂ්ට ඵලවූ පව්කම් කොට දුක අනුභව කරත්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]11.[SIZE=6][COLOR=Red]ධන ධාන්‍ය වැඩිකල් නොපවත්නේය. මේ ලෝකයෙහි මනුෂ්‍ය ජීවිතය ස්වල්පය. ඤාණවන්ත තෙමේ සියලු දෙය කලක් නොපවත්නේයයි අනිත්‍ය වශයෙන් දැන යහපත කරන්නේය[/COLOR][/SIZE].[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]12.[SIZE=6][COLOR=Red]ධර්මයෙහි දක්ෂවූ යම් ඒ මනුෂ්‍ය කෙනෙක් මෙසේ තත්වූ පරිද්දෙන් දනිත්ද ඒ මනුෂ්‍යයෝ අර්හත් වූ බුඬාදී ආය්‍ර්‍යයන්ගේ වචනය අසා ද්රනයෙහි පමා නොවෙත්.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom