සැලෙන හදින් මා තනියම

LoveUall

Member
Sep 5, 2012
2
2
0
සැලෙන හදින් මා තනියම

මේක මම ගොඩාක් කැමතිම ගීතිකාවක්. කට්ටිය එක්ක බෙදාගන්න හිතුව.

“ සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද ..
පා නඟන්න බැහැ තනියම ඝන අඳුරක් මැද..
රෑ අඳුරේ .. මා තනි වී ...
පාලු බිමක් මැද ..
මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ.. “
ආටිස්ට්ගෙ නම තිබ්බෙ "Sachithra Suhandeni" කියල.

මෙතනින් MP3 එක බාගන්න

ඔයාලටත් මේ ගීතිකාව ශක්තියක් වෙයි කියල හිතනව.




ජේසු පිහිටයි !
 
Last edited: