Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සැහැල්ලුම_චන්ද්‍රිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහැල්ලුම_චන්ද්‍රිකාව

ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට

ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ.

අවුරුදු 18ක් වයසැති රිෆාත් ෂාරුක් විසින් නිපදවා ඇති මෙම චන්ද්‍රිකාව එළැඹෙන ජුනි මාසයේ නාසා ආයතනය විසින් කක්ෂගත කිරීමට නියමිතව ඇත.

නාසා ආයතනය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ තරගයකින් ග්‍රෑම් 64ක් බරැති රිෆාත්ගේ සැහැල්ලු චන්ද්‍රිකාව ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාවේ අභ්‍යාවකාශ විද්‍යාවේ දියුණුවට පුරෝගාමී වූ ජනපති අබ්දුල් කලාම්ගේ නමින් කලාම්සැට් ලෙස චන්ද්‍රිකාව නම් කර ඇත.

තමිල්නාඩුවේ කුඩා නගරයක උපත ලැබූ රිෆාත් ඉන්දියානු දරුවන්ගේ විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම සඳහා වන ආයතනයක ප්‍රධාන විද්‍යාඥයෙකු ලෙස දැනට සේවය කරයි.

රිෆාත් වයස අවුරුදු 15දී කාලගුණික සංඥා නිකුත් කරන හීලියම් බැලූනයක් නිපදවා තරුණ විද්‍යාඥයින් සඳහා වන ජාතික තරගයකින් ද ජයග්‍රහණය කර ඇත.

source http://www.lankadeepa.lk/latest_news/ලොව-සැහැල්ලුම-චන්ද්‍රිකාව-ලබන-මාසයේ-උඩු-ගුවනට/1-512798

[QUOTE="Dhanushka.N, post: 21704668, member: 49863"] [b]සැහැල්ලුම_චන්ද්‍රිකාව[/b] [SIZE="5"][COLOR="DarkOrchid"]ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="4"]ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ. අවුරුදු 18ක් වයසැති රිෆාත් ෂාරුක් විසින් නිපදවා ඇති මෙම චන්ද්‍රිකාව එළැඹෙන ජුනි මාසයේ නාසා ආයතනය විසින් කක්ෂගත කිරීමට නියමිතව ඇත. නාසා ආයතනය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ තරගයකින් ග්‍රෑම් 64ක් බරැති රිෆාත්ගේ සැහැල්ලු චන්ද්‍රිකාව ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාවේ අභ්‍යාවකාශ විද්‍යාවේ දියුණුවට පුරෝගාමී වූ ජනපති අබ්දුල් කලාම්ගේ නමින් කලාම්සැට් ලෙස චන්ද්‍රිකාව නම් කර ඇත. තමිල්නාඩුවේ කුඩා නගරයක උපත ලැබූ රිෆාත් ඉන්දියානු දරුවන්ගේ විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම සඳහා වන ආයතනයක ප්‍රධාන විද්‍යාඥයෙකු ලෙස දැනට සේවය කරයි. රිෆාත් වයස අවුරුදු 15දී කාලගුණික සංඥා නිකුත් කරන හීලියම් බැලූනයක් නිපදවා තරුණ විද්‍යාඥයින් සඳහා වන ජාතික තරගයකින් ද ජයග්‍රහණය කර ඇත. [/SIZE][/COLOR] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b49ad200b6.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a77270c769.jpg[/IMG] source [url]http://www.lankadeepa.lk/latest_news/ලොව-සැහැල්ලුම-චන්ද්‍රිකාව-ලබන-මාසයේ-උඩු-ගුවනට/1-512798[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom