Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැහැල්ලු දිවි පැවැත්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහැල්ලු දිවි පැවැත්ම

සැහැල්ලු දිවි පැවැත්ම හැම විට ජීවිතයට සුවදායකය. අසල නිවසක අයෙක් තම වත්කම අනුව නවීන නිවසක් ඉදිකරන විට එය දකින අසල්වැසියා ද තමනුත් එවන් නිවසක් ඉදි කළ යුතු යැයි කල්පනා කරමින් තමන්ගේ වත් පොහොසත්කම්වලට අපහසු වුවද රටට, සමාජයට ණයවීමෙන් හෝ නව නිවසක් ඉදිකර ගැනීමට යාමෙන් තමා ණයකාරයකු වනවා පමණක් නොව අදාළ ණය මුදල ගෙවන තෙක් මහා පසුතැවීමකින් කටයුතු කිරීමටද සිදුවෙයි. ජීවත්වීමට නිවසක් අවශ්‍යමය. එහෙත් තමන්ට දරා ගත නොහැකි අයුරෙන් කටයුතු කරන්නට යාමෙන් අපහසුවට පත් වන්නේ තමාම බව කල්පනාවට නොගැනීම කනගාටුවට පසුතැවීමට හේතු වෙයි.

නිවස පමණක් නොව ගේ දොර උපකරණ පවා ඇතැම් විට තවත් නිවසක තිබෙනු දැක එවන් උපකරණ, ගෘහභාණ්ඩ අත්‍යාවශ්‍ය නොවුවද තම නිවසට එයින් ප්‍රයෝජනයක් නොමැතිවුවද දකින දේ අනුව ක්‍රියා කරන්නට යාමෙන්ද අපහසුවට පත් වන්නේද තමාමය. ගෘහභාණ්ඩ,ගේ දොර උපකරණ පමණක් නොව ඇඳුම් පැළඳුම් පිළිබඳව කල්පනා කර බැලුවද එසේමය.

තමන්ගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට කල්පනා කරන්නේ නම් ජීවන ගමන් මහ සැහැල්ලුවක් ඇති කරවයි. බහුභාණ්ඩිකව ගත කරන ජීවිතය සැහැල්ලුවෙන් තොරය. ජීවන ගමන සැහැල්ලු කරන බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් පමණක් බාහිර කරදර බාධකවලින් තොර ජීවිතයක් ගත කිරීම පහසු වේ.

ඇතැම් විට සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ට ප්‍රයෝජනයක් ඇතත්, නැතත් බාහිර ආටෝපයට සිත යොමු කිරීමෙන් තමා විවිධ ආර්ථික අපහසුතාවයනට පත්වනවා පමණක් නොව අනවශ්‍යදෑ සිතට ඒකරාශී කර ගැනීමට උත්සාහ කිරීම නිසා සිතට පවා සහනයක් උදා නොවේ. නිවසක අලංකාරය රඳා පවතිනුයේ නිවසක් තුළ ගොඩ ගසා ගන්නා, ප්‍රයෝජනයට නොගන්නා ගෘහ උපකරණ නිසා නම් නොවේ. බහු භාණ්ඩික නොවූ ගෘහස්ථයා සිය කුටුම්භය තුළ සරල, සැහැල්ලු ජීවිතයක් ගත කිරීම නිසාම එදිනෙදා ගෙදොර දොර වියදම අවම වෙයි. එවැන්නාගේ ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. යහපත් මානසික තත්වයක් ඇති කර ගැනීමටත්, යහපත් ආර්ථික තත්ත්වයක් උදාකර ගැනීමටත් යහපත් බලාපොරාත්තුම ප්‍රමාණවත් වෙයි. සැහැල්ලු පැවැත්ම ගතත්, සිතත් සංවරය වෙතම යොමු කරවනු ලැබේ.

ධනය දැහැමිව සොයා ගනිමින් සරල දිවිපෙවෙතට හුරු පුරුදු වන මනුෂ්‍යයා විනය ගරුකව ජීවිතය පවත්වා ගෙන යාමට හැම විට උනන්දු වේ.

[QUOTE="JA- SHA, post: 17902267, member: 374373"] [b]සැහැල්ලු දිවි පැවැත්ම[/b] [COLOR="SeaGreen"][SIZE="5"]සැහැල්ලු දිවි පැවැත්ම හැම විට ජීවිතයට සුවදායකය. අසල නිවසක අයෙක් තම වත්කම අනුව නවීන නිවසක් ඉදිකරන විට එය දකින අසල්වැසියා ද තමනුත් එවන් නිවසක් ඉදි කළ යුතු යැයි කල්පනා කරමින් තමන්ගේ වත් පොහොසත්කම්වලට අපහසු වුවද රටට, සමාජයට ණයවීමෙන් හෝ නව නිවසක් ඉදිකර ගැනීමට යාමෙන් තමා ණයකාරයකු වනවා පමණක් නොව අදාළ ණය මුදල ගෙවන තෙක් මහා පසුතැවීමකින් කටයුතු කිරීමටද සිදුවෙයි. ජීවත්වීමට නිවසක් අවශ්‍යමය. එහෙත් තමන්ට දරා ගත නොහැකි අයුරෙන් කටයුතු කරන්නට යාමෙන් අපහසුවට පත් වන්නේ තමාම බව කල්පනාවට නොගැනීම කනගාටුවට පසුතැවීමට හේතු වෙයි. නිවස පමණක් නොව ගේ දොර උපකරණ පවා ඇතැම් විට තවත් නිවසක තිබෙනු දැක එවන් උපකරණ, ගෘහභාණ්ඩ අත්‍යාවශ්‍ය නොවුවද තම නිවසට එයින් ප්‍රයෝජනයක් නොමැතිවුවද දකින දේ අනුව ක්‍රියා කරන්නට යාමෙන්ද අපහසුවට පත් වන්නේද තමාමය. ගෘහභාණ්ඩ,ගේ දොර උපකරණ පමණක් නොව ඇඳුම් පැළඳුම් පිළිබඳව කල්පනා කර බැලුවද එසේමය. තමන්ගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට කල්පනා කරන්නේ නම් ජීවන ගමන් මහ සැහැල්ලුවක් ඇති කරවයි. බහුභාණ්ඩිකව ගත කරන ජීවිතය සැහැල්ලුවෙන් තොරය. ජීවන ගමන සැහැල්ලු කරන බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් පමණක් බාහිර කරදර බාධකවලින් තොර ජීවිතයක් ගත කිරීම පහසු වේ. ඇතැම් විට සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ට ප්‍රයෝජනයක් ඇතත්, නැතත් බාහිර ආටෝපයට සිත යොමු කිරීමෙන් තමා විවිධ ආර්ථික අපහසුතාවයනට පත්වනවා පමණක් නොව අනවශ්‍යදෑ සිතට ඒකරාශී කර ගැනීමට උත්සාහ කිරීම නිසා සිතට පවා සහනයක් උදා නොවේ. නිවසක අලංකාරය රඳා පවතිනුයේ නිවසක් තුළ ගොඩ ගසා ගන්නා, ප්‍රයෝජනයට නොගන්නා ගෘහ උපකරණ නිසා නම් නොවේ. බහු භාණ්ඩික නොවූ ගෘහස්ථයා සිය කුටුම්භය තුළ සරල, සැහැල්ලු ජීවිතයක් ගත කිරීම නිසාම එදිනෙදා ගෙදොර දොර වියදම අවම වෙයි. එවැන්නාගේ ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. යහපත් මානසික තත්වයක් ඇති කර ගැනීමටත්, යහපත් ආර්ථික තත්ත්වයක් උදාකර ගැනීමටත් යහපත් බලාපොරාත්තුම ප්‍රමාණවත් වෙයි. සැහැල්ලු පැවැත්ම ගතත්, සිතත් සංවරය වෙතම යොමු කරවනු ලැබේ. ධනය දැහැමිව සොයා ගනිමින් සරල දිවිපෙවෙතට හුරු පුරුදු වන මනුෂ්‍යයා විනය ගරුකව ජීවිතය පවත්වා ගෙන යාමට හැම විට උනන්දු වේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom