Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිරියෙ මෙ සම්බන්දව යන නුල් වල තියෙන ඒවා කියවද්දී හිතුන දෙයක් තමා කවුරුත් මේකේ නියම හේතුව දන්නේ නැහැ කියන එක නමුත් එක්කෙනෙක් හරි උත්තරය දීලා තිබ්බා ඒ තමයි මේ

sika2

Well-known member

Sep 29, 2020

Add bookmark

#12

ඔය ප්‍රොජෙක්ට් එකට දෙන ලෝන් එක ගත්තොත් වෙන ලෝන් ගන්න තියන හැකියාව (කැපසිටි) අඩු වෙනවා. වෙන ලෝන් කිව්වේ ණය ගෙවන්න ගන්න ණය. එතකොට ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වෙනවා. කොහොම උනත් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට ලෝන් ගන්න එකක් නැතිවෙයි. දැනටත් අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර ගෙවන්න සෙට් වෙනවා. මුඩ්ස් රේටින් එකත් C ලෙවල් එකට බස්සලා. ණය ගන්න එක බොහොම අමාරු වෙයි.

ඔව් ඕක තමා කාරනය කලින් රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කරන අවස්තාව වගේ නෙවෙයි මේ වෙලාව කොරෝනා නිසා සංචාරක කර්මාන්තය ගුවන් සේවා ආදී ගොඩක් පැති වලින් මේ රජයට සෑහෙන ආදායමක් අඩුවෙලා තියෙන්නේ ඉතින් පවතින රජයට කලින් මෙරට රජයන්ගෙන් ගත්ත නය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුනපාලා ඉන්නේ ඉතින් රටේ ආදායම් නැති නම් කොහෙන් හරි නය ගන්න වෙනවා නමුත් sika2 කියන දේ වෙනවා නම් රජයට ඔය ව්‍යපෘතිය නවත්වන්න වෙනව.

කොහොම උනත් ඔය වැඩේ කෙරෙන්නම ඕන දෙයක් විදියටයි මම නම් දකින්නෙ

උමං හො කනු මත දිවෙන මෙට්‍රෝ ප්‍රවාහන මාද්යක් එක්ක ජල මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් AC මෙට්ට්‍රෝ බස් සිස්ටම් එකක් කොලබට ඇතුලු වන තැන් වල හොද පාකින් සිස්ටම් එකක් කොලබ හා තදාසන්න නගර වල ක්‍රියාත්මක වෙන වෙනම පාටකින් යුත් කුලී රථ ක්‍රමයක් වගේ දේවල් කොලබ හැදෙන්නම ඕනේ.

[QUOTE="bravehearts, post: 25731576, member: 513648"] මම කිරියෙ මෙ සම්බන්දව යන නුල් වල තියෙන ඒවා කියවද්දී හිතුන දෙයක් තමා කවුරුත් මේකේ නියම හේතුව දන්නේ නැහැ කියන එක නමුත් එක්කෙනෙක් හරි උත්තරය දීලා තිබ්බා ඒ තමයි මේ sika2 Well-known member Sep 29, 2020 Add bookmark #12 ඔය ප්‍රොජෙක්ට් එකට දෙන ලෝන් එක ගත්තොත් වෙන ලෝන් ගන්න තියන හැකියාව (කැපසිටි) අඩු වෙනවා. වෙන ලෝන් කිව්වේ ණය ගෙවන්න ගන්න ණය. එතකොට ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වෙනවා. කොහොම උනත් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට ලෝන් ගන්න එකක් නැතිවෙයි. දැනටත් අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර ගෙවන්න සෙට් වෙනවා. මුඩ්ස් රේටින් එකත් C ලෙවල් එකට බස්සලා. ණය ගන්න එක බොහොම අමාරු වෙයි. ඔව් ඕක තමා කාරනය කලින් රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කරන අවස්තාව වගේ නෙවෙයි මේ වෙලාව කොරෝනා නිසා සංචාරක කර්මාන්තය ගුවන් සේවා ආදී ගොඩක් පැති වලින් මේ රජයට සෑහෙන ආදායමක් අඩුවෙලා තියෙන්නේ ඉතින් පවතින රජයට කලින් මෙරට රජයන්ගෙන් ගත්ත නය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුනපාලා ඉන්නේ ඉතින් රටේ ආදායම් නැති නම් කොහෙන් හරි නය ගන්න වෙනවා නමුත් sika2 කියන දේ වෙනවා නම් රජයට ඔය ව්‍යපෘතිය නවත්වන්න වෙනව. කොහොම උනත් ඔය වැඩේ කෙරෙන්නම ඕන දෙයක් විදියටයි මම නම් දකින්නෙ උමං හො කනු මත දිවෙන මෙට්‍රෝ ප්‍රවාහන මාද්යක් එක්ක ජල මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් AC මෙට්ට්‍රෝ බස් සිස්ටම් එකක් කොලබට ඇතුලු වන තැන් වල හොද පාකින් සිස්ටම් එකක් කොලබ හා තදාසන්න නගර වල ක්‍රියාත්මක වෙන වෙනම පාටකින් යුත් කුලී රථ ක්‍රමයක් වගේ දේවල් කොලබ හැදෙන්නම ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom