Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෑම ජාතිකයෙකුම ලේ නෑයෙක් වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම ජාතිකයෙකුම ලේ නෑයෙක් වේ

සෑම ජාතිකයෙකුම ලේ නෑයෙක් වේ. ආගමිකව බැඳීම යහපත් ක්‍රියාවක් නොවේ.

පල්ලිය හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබේ."

පැල්පොල විපස්සි හිමි

පල්ලි හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබේ. ආගමික ප්‍රශ්ණ ඉස්මතු වන අවස්ථාවන් වල එය නිරාකරණය කිරීම සඳහා මධ්‍යස්තව හා වගකීම් සහිතව කල්පනා කළ හැකි, සෑම ආගමක්ම නියෝජනය කරන ඉහළ පෙලේ සංවිධානයක් පිහිටුවීමට අවශ්‍ය බව ජපානයේ සර්ව ආගමික සංගමයේ සභාපති හා ලෝක සාම බෞද්ධ විහාරයේ පැල්පොල විපස්සි සංසදයේ සභාපති හා බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ ජාත්‍යන්තර කටයුතු සඳහා සම්බන්ධීකාරක හා උප සභාපති හා අනුශාසක වන පැල්පොල විපස්සි හිමියන් පැවසීය. කෙටි කාලීනව දිවයිනට වැඩම කර සිටින පැල්පොල විපස්සි හිමි ආගමික සහසම්බන්ධතාවය පිළිබඳ පලවූ නවමනි පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි මේ.

ප්රශ්නය :- ශ්‍රි ලාංකිකයන් අතර සහසම්බන්ධකම් කෙසේ පවතිනවාද?

උත්තරය:- ලෝක සිතියමේ ශී‍්‍ර ලංකාව දෙස බලන විට පුංචි හාල් ඇටයක් තරම් පුංචියට පෙනෙන රට ශ්‍රි ලංකාවයි. මෙම රටේ ප්‍රධාන වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් තිඛෙනවා. එහි මුස්ලිම් ජාතිකයන් අතර සිංහල මුස්ලිම්වරු වශයෙන් කොටසක් සිටිනවා. එවගේම කතෝලික ද්‍රවිඩ අයත් සිටිනවා. කතෝලික සිංහල අයත් සිටිනවා. මෙවැනි සෑම සමාජයක් අතරම විවාහක සම්බන්ධකම්ද තිඛෙනවා. මේ රටේ සෑම කෙනෙක්ම නෑකම් සම්බන්ධතාවයකින් බැඳී සිටිනවා. අපි කවුරුත් ලේ නෑකමකින් එකිනෙකා සම්බන්ධ වී සිටිනවා. මේ අය ආගම් අනුව ඛෙදීම යහපත් කි්රයාවක් නොවේ. ලේ නෑකම ඉතා වැදගත් වේ.

ප්රශ්නය :- ආගම් අතර සම්බන්ධතාවයන් කෙසේ පවතිනවාද?

උත්තරය:- ශ්‍රි ලංකාවේ ආගම් අතර, ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතිනවා. ඉද හිට යම් යම් සුළු මතභේද ඇතිවන අවස්ථාවන්ද තිඛෙනවා. මෙවැනි ප්රශ්නයන් මතුවන අවස්ථාවන් වල අන්තවාදි ලෙස එම ප්රශ්නයන් දිහා නොබැලිය යුතුයි. යම් දෙයක් ඇති වීමට යම් කිසි කාරණයක් තිබිය හැක. එම හේතු නිසියාකාරව සොයා බලා සාකච්ඡා මාර්ගයෙන් එය විසඳාගත යුතුයි. ආගමික ප්‍රශ්ණ මතු වන අවස්ථාවේ ආගමික නායකයන් හරහා එම ප්‍රශ්න නිරාකරණය කිරීම අවශ්‍ය වේ. දේශපාලනික මැදිහත් වීමකින් තොරව එම ප්‍රශ්ණ විසඳිය යුතුයි.

දඹුල්ලේ පූජා භූමි ප්රශ්නය පිළිබඳව රජයට ලිපි කිහිපයක් මගින් දන්වා තිබුනත්, එයින් ඵලක් නොවීය. එම හේතුව නිසාම මෙම ප්රශ්නය දුර දිග යාමට හේතු වුනා. ඉනාමළුවේ හිමි වීදි බැසීමට හේතුවූවද මෙයයි. අපේ රටේ ආගම් බේද ඇති වීම ඉතා අඩු මට්ටමකයි පවතින්නේ. සියළුම ප්‍රදේශවල පල්ලි හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයන් තිඛෙනවා.

මොහිදීන් බේග් මහතාගේ බෞද්ධ ගී නොමැති නම් වෙසක් තොරන් හෝ දන්සල් ද නැත. කියන තත්වය අද උදා වී තිඛෙනවා. එතුමාගේ ගී බෞද්ධ බන පොත් වගේය. බෞද්ධ දේශනා 100 ක් එතුමාගේ ගීත වලට සමාන කළ හැකි වේ. එතුමාගේ ගී අර්ථාන්විතයි. එනම් එයට බෞද්ධයන් මුස්ලිම්වරුන්ට ස්තූති පිදිය යුතුයි.

ප්රශ්නය :- දඹුල්ල සිදුවීම් වැනි සුළු සුළු සිදුවීම් අනාගතයේ සිදු නොවීමට ඔබ වහන්සේගේ උපදෙස් මොනවාද?

උත්තරය:- එවැනි සිදුවීම් යලි යලි සිදු නොවීමටනම් සෑම ආගමක්ම නියෝජනය වන පරිදි ඉහළ පෙලේ සංවිධානයක් පිහිටු විය යුතුයි. මෙයට ආගම් පිළිපදින, ආගම් වලට ගරු කරන නියෝජිතයන් පත් කළ යුතුයි. එතුළින් මෙවැනි ප්‍රශ්ණයක් මධ්‍යස්ථව සොයා බලා සාධාරණව ප්‍රශ්ණ විසඳාගත හැකිය. සෑම ආගමක් දිහාම කරුණාවෙන් බලන අය මෙයට පත් කළ යුතුයි.

ප්රශ්නය :- මේ රට වැසියන් හට ඔබ වහන්සේ ලබාදෙන අනුශාසනා කුමක්ද?

උත්තරය:- ශී‍්‍ර ලංකාව ඉතා කුඩා රටක්. බේද ඇති කර ගෙන අපට ජීවත් වීමට නොහැක. මහ ජාතින් හා සුළු ජාතින් කියන භේදය අපට කිසිසේත්ම අවශ්‍ය නැත. අපි කවුරුත් ශී‍්‍ර ලාංකිකයන්. සෑම කෙනෙක්ම එකිනෙකා කෙරෙහි ගෞරව කළ යුතුයි. අන් අයගේ භාෂාවට ගරු කළ යුතුයි. දහස් ගණන් භාෂාවන් මේ ලොකේ තිඛෙනවා. ඉන්දියාවේ හිංදු පවුලක ඉපදුනු බුදු රජානන් වහන්සේ ජාතිකයට අයිතියක් නොමැති පාලි භාෂාවෙන් තමන්ගේ ධර්මය දේශනා කළා. කහටත් අයිතිවාසිකම් කියන්නට නොහැකි භාෂාවක් බුදු රජාණන් වහන්සේ තෝරා ගත්තා.

වැරදිලාවත් හින්දි භාෂාවෙන් ධර්මය දේශනා කර තිබුනේ නම් අද හින්දි වැසියන් බුදු රජානන් වහන්සේ තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පිළිවන. සෑම කාරණයකදීම අන් ආගම් අගය කළ යුතුයි. බෞද්ධයන් හට තිඛෙන සෑම අයිතිවාසකම අන් ආගමිකයන්ටත් තිඛෙන බව වටහ ගත යුතුයි.

ප්රශ්නය :- දඹුල්ල ප්‍රශ්නයට මොන වගේ විසඳුමක් ද යෝජනා කළ හැක්කේ?

උත්තරය :- ඉතා සුළු ප්‍රශ්නයක්. නායක හාමුදුරුවන්ට රජය මගින් පූජා භූමිය පිළිබඳව නිසි ප්‍රතිචාරය දක්වා තිබුනානම් මෙම ප්රශ්නය ඇති නොවීමට තිබුනා. මෙය මුස්ලිම්වරුන්ට එරෙහි කි්රයාවක් නොවේ. පූජා භූමි සංවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. 1957 වර්ෂයේ අනුරාධපුර නගරය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශ කළ අවස්ථාවේ එහි තිබුනු කි්රස්තියානි දේවස්ථානය, එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ උපදෙස් අනුව එම ප්‍රදේශයෙන් එය ඉවත් කර වෙනත් ස්ථානයක එය පිහිටෙව්වා. එවකට දිසාපති වශයෙන් සිටිය නිශ්ශංක විජේරත්න මහතා කි‍්‍රස්තියානු නායකත්වය සමග සාකච්ඡා කර පූජා භූමි ප්‍රදේශයෙන් පිටත එය ස්ථාපිත කිරීම සඳහා රජය ප්‍රතිපාදන ලබා දී අවශ්‍ය කටයුතු කළා. ඉතා සාමුහිකව මෙම ප්රශ්නය විසදුවා.

ප්රශ්නය :- ශී‍්‍ර ලංකාවේ දහස් ගණන් ආගමික ස්ථාන ඉදි කර තිබුනත් දිනෙන් දින අපගේ හැදියාව පසු බෑමකට ලක්ව තිඛෙනවා නේද?

උත්තරය :- මේ රටේ පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ඉතාමත් වැඩියි. සමහර පන්සල් හාමුදුරුවන් නොමැතිව වසා තබා ඇත. තව තවත් ආගමික ස්ථාන ඉදිකිරීමට වඩා මනුෂ්‍යයන් අතර එකමුතු බව හා බැඳීම් ගොඩ නැංවිය යුතුයි. පාරවල් වල බුදු පිළිම තනා බුදු රජානන් වහන්සේට අගෞරව කරනවා. මාˆ කඩවල් හා මස් කඩවල් අසළ බුදු පිළිම තනා, බුදු පිළිමට අසළ මාˆ කඩ හා මස් කඩ පිහිටා ඇති බව චෝදනා නගනවා. ඒ වගේ දකින දකින තැන් වල බුදු පිළිම තැනීම සඳහා අවසර නොදිය යුතුයි. බුදු පිළිම වල නිදන් කර වටිනා ආභරණ, උපකරණ තිඛෙනවායි කියමින් පිළිම වහන්සේලා දෙනමකගේ සිරස රැගෙන ගියා. බුදු පිළිමයන් අපගේ හිත් තුළ තිබිය යුතුයි. බුදු රජානන් වහන්සේ ජේතවනාරාමය පිටුපසට පිහිටා තිබුනු ඌරු කොටුව ඉවත් නොකර දිගටම පවත්වාගෙන යාමට අනුමත කළා. මෙවැනි පූර්වාදර්ශයන් අපිද පිළිපැදිය යුතුයි.

ප්රශ්නය :- ජාතිවාදිව හැසීරීමට පොළඹවන අය සඳහා ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා කුමක්ද?

උත්තරය:- අප රටේ අවුරුදු 30 ක කාලයක් පැවතුනු බිහිසුනු යුද්ධය නිසා හඩා වැලපී ජීවත් වූ කාලය දැන් අවසන් වී තිඛෙනවා. බයෙන්, භීතියෙන් තොරව ජීවත් විය හැකි අවස්ථාවක් දැන් උදා වී තිඛෙනවා. අපි කවුරුත් සමාදානයෙන් ජීවත් විය යුතුයි. සාමය නැති කිරීමට සමහරුන් වෙර දරනවා. එයට අපි කවුරුත් නොපැටලිය යුතුයි. රටේ 90 වැනි පුරවැසියන් ඉතා හොඳ අය වේ. 10 වැනි සුළු පිරිසක් විනාශකාරී හා ජාතිවාදි කි්රයාවන් වල යෙදෙන අය වේ. රටවැසියන්ගේ සාමය නොකැඩන ආකාරයට තමන්ගේ කථාවන් හා කි්රයාවන් ගැන වගබලා ගත යුතු බව මෙරටේ දේශපාලකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

ප්රශ්නය :- මේ රටේ මුස්ලිම්වරුන්හට ඔබ වහන්සේ ලබා දෙන පණිවුඩය කුමක්ද?

උත්තරය :- මුස්ලිම් ජාතිකයන් කවදත් ප්‍රශ්න නොකර සාමයෙන් ජීවත් වන අය වේ. ඔවුන් හට සුපුරුදු පරිදි ආගමික කටයුතු කර ගෙන යාමට කිසිම බාධාවක් හා ප්‍රශ්නයක් ඇති නොවන බව මා වගකීමෙන් කියා සිටිනවා. මුස්ලිම්වරුන්ට අසාධාරණයක් සිදුවීමට අපි කවදත් ඉඩ තියන්නේ නෑ.

[QUOTE="sirajstc, post: 24909864, member: 91140"] [b]සෑම ජාතිකයෙකුම ලේ නෑයෙක් වේ[/b] [SIZE="3"]සෑම ජාතිකයෙකුම ලේ නෑයෙක් වේ. ආගමිකව බැඳීම යහපත් ක්‍රියාවක් නොවේ. පල්ලිය හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබේ." පැල්පොල විපස්සි හිමි පල්ලි හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබේ. ආගමික ප්‍රශ්ණ ඉස්මතු වන අවස්ථාවන් වල එය නිරාකරණය කිරීම සඳහා මධ්‍යස්තව හා වගකීම් සහිතව කල්පනා කළ හැකි, සෑම ආගමක්ම නියෝජනය කරන ඉහළ පෙලේ සංවිධානයක් පිහිටුවීමට අවශ්‍ය බව ජපානයේ සර්ව ආගමික සංගමයේ සභාපති හා ලෝක සාම බෞද්ධ විහාරයේ පැල්පොල විපස්සි සංසදයේ සභාපති හා බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ ජාත්‍යන්තර කටයුතු සඳහා සම්බන්ධීකාරක හා උප සභාපති හා අනුශාසක වන පැල්පොල විපස්සි හිමියන් පැවසීය. කෙටි කාලීනව දිවයිනට වැඩම කර සිටින පැල්පොල විපස්සි හිමි ආගමික සහසම්බන්ධතාවය පිළිබඳ පලවූ නවමනි පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි මේ. ප්රශ්නය :- ශ්‍රි ලාංකිකයන් අතර සහසම්බන්ධකම් කෙසේ පවතිනවාද? උත්තරය:- ලෝක සිතියමේ ශී‍්‍ර ලංකාව දෙස බලන විට පුංචි හාල් ඇටයක් තරම් පුංචියට පෙනෙන රට ශ්‍රි ලංකාවයි. මෙම රටේ ප්‍රධාන වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් තිඛෙනවා. එහි මුස්ලිම් ජාතිකයන් අතර සිංහල මුස්ලිම්වරු වශයෙන් කොටසක් සිටිනවා. එවගේම කතෝලික ද්‍රවිඩ අයත් සිටිනවා. කතෝලික සිංහල අයත් සිටිනවා. මෙවැනි සෑම සමාජයක් අතරම විවාහක සම්බන්ධකම්ද තිඛෙනවා. මේ රටේ සෑම කෙනෙක්ම නෑකම් සම්බන්ධතාවයකින් බැඳී සිටිනවා. අපි කවුරුත් ලේ නෑකමකින් එකිනෙකා සම්බන්ධ වී සිටිනවා. මේ අය ආගම් අනුව ඛෙදීම යහපත් කි්රයාවක් නොවේ. ලේ නෑකම ඉතා වැදගත් වේ. ප්රශ්නය :- ආගම් අතර සම්බන්ධතාවයන් කෙසේ පවතිනවාද? උත්තරය:- ශ්‍රි ලංකාවේ ආගම් අතර, ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතිනවා. ඉද හිට යම් යම් සුළු මතභේද ඇතිවන අවස්ථාවන්ද තිඛෙනවා. මෙවැනි ප්රශ්නයන් මතුවන අවස්ථාවන් වල අන්තවාදි ලෙස එම ප්රශ්නයන් දිහා නොබැලිය යුතුයි. යම් දෙයක් ඇති වීමට යම් කිසි කාරණයක් තිබිය හැක. එම හේතු නිසියාකාරව සොයා බලා සාකච්ඡා මාර්ගයෙන් එය විසඳාගත යුතුයි. ආගමික ප්‍රශ්ණ මතු වන අවස්ථාවේ ආගමික නායකයන් හරහා එම ප්‍රශ්න නිරාකරණය කිරීම අවශ්‍ය වේ. දේශපාලනික මැදිහත් වීමකින් තොරව එම ප්‍රශ්ණ විසඳිය යුතුයි. දඹුල්ලේ පූජා භූමි ප්රශ්නය පිළිබඳව රජයට ලිපි කිහිපයක් මගින් දන්වා තිබුනත්, එයින් ඵලක් නොවීය. එම හේතුව නිසාම මෙම ප්රශ්නය දුර දිග යාමට හේතු වුනා. ඉනාමළුවේ හිමි වීදි බැසීමට හේතුවූවද මෙයයි. අපේ රටේ ආගම් බේද ඇති වීම ඉතා අඩු මට්ටමකයි පවතින්නේ. සියළුම ප්‍රදේශවල පල්ලි හා පන්සල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයන් තිඛෙනවා. මොහිදීන් බේග් මහතාගේ බෞද්ධ ගී නොමැති නම් වෙසක් තොරන් හෝ දන්සල් ද නැත. කියන තත්වය අද උදා වී තිඛෙනවා. එතුමාගේ ගී බෞද්ධ බන පොත් වගේය. බෞද්ධ දේශනා 100 ක් එතුමාගේ ගීත වලට සමාන කළ හැකි වේ. එතුමාගේ ගී අර්ථාන්විතයි. එනම් එයට බෞද්ධයන් මුස්ලිම්වරුන්ට ස්තූති පිදිය යුතුයි. ප්රශ්නය :- දඹුල්ල සිදුවීම් වැනි සුළු සුළු සිදුවීම් අනාගතයේ සිදු නොවීමට ඔබ වහන්සේගේ උපදෙස් මොනවාද? උත්තරය:- එවැනි සිදුවීම් යලි යලි සිදු නොවීමටනම් සෑම ආගමක්ම නියෝජනය වන පරිදි ඉහළ පෙලේ සංවිධානයක් පිහිටු විය යුතුයි. මෙයට ආගම් පිළිපදින, ආගම් වලට ගරු කරන නියෝජිතයන් පත් කළ යුතුයි. එතුළින් මෙවැනි ප්‍රශ්ණයක් මධ්‍යස්ථව සොයා බලා සාධාරණව ප්‍රශ්ණ විසඳාගත හැකිය. සෑම ආගමක් දිහාම කරුණාවෙන් බලන අය මෙයට පත් කළ යුතුයි. ප්රශ්නය :- මේ රට වැසියන් හට ඔබ වහන්සේ ලබාදෙන අනුශාසනා කුමක්ද? උත්තරය:- ශී‍්‍ර ලංකාව ඉතා කුඩා රටක්. බේද ඇති කර ගෙන අපට ජීවත් වීමට නොහැක. මහ ජාතින් හා සුළු ජාතින් කියන භේදය අපට කිසිසේත්ම අවශ්‍ය නැත. අපි කවුරුත් ශී‍්‍ර ලාංකිකයන්. සෑම කෙනෙක්ම එකිනෙකා කෙරෙහි ගෞරව කළ යුතුයි. අන් අයගේ භාෂාවට ගරු කළ යුතුයි. දහස් ගණන් භාෂාවන් මේ ලොකේ තිඛෙනවා. ඉන්දියාවේ හිංදු පවුලක ඉපදුනු බුදු රජානන් වහන්සේ ජාතිකයට අයිතියක් නොමැති පාලි භාෂාවෙන් තමන්ගේ ධර්මය දේශනා කළා. කහටත් අයිතිවාසිකම් කියන්නට නොහැකි භාෂාවක් බුදු රජාණන් වහන්සේ තෝරා ගත්තා. වැරදිලාවත් හින්දි භාෂාවෙන් ධර්මය දේශනා කර තිබුනේ නම් අද හින්දි වැසියන් බුදු රජානන් වහන්සේ තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පිළිවන. සෑම කාරණයකදීම අන් ආගම් අගය කළ යුතුයි. බෞද්ධයන් හට තිඛෙන සෑම අයිතිවාසකම අන් ආගමිකයන්ටත් තිඛෙන බව වටහ ගත යුතුයි. ප්රශ්නය :- දඹුල්ල ප්‍රශ්නයට මොන වගේ විසඳුමක් ද යෝජනා කළ හැක්කේ? උත්තරය :- ඉතා සුළු ප්‍රශ්නයක්. නායක හාමුදුරුවන්ට රජය මගින් පූජා භූමිය පිළිබඳව නිසි ප්‍රතිචාරය දක්වා තිබුනානම් මෙම ප්රශ්නය ඇති නොවීමට තිබුනා. මෙය මුස්ලිම්වරුන්ට එරෙහි කි්රයාවක් නොවේ. පූජා භූමි සංවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. 1957 වර්ෂයේ අනුරාධපුර නගරය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශ කළ අවස්ථාවේ එහි තිබුනු කි්රස්තියානි දේවස්ථානය, එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ උපදෙස් අනුව එම ප්‍රදේශයෙන් එය ඉවත් කර වෙනත් ස්ථානයක එය පිහිටෙව්වා. එවකට දිසාපති වශයෙන් සිටිය නිශ්ශංක විජේරත්න මහතා කි‍්‍රස්තියානු නායකත්වය සමග සාකච්ඡා කර පූජා භූමි ප්‍රදේශයෙන් පිටත එය ස්ථාපිත කිරීම සඳහා රජය ප්‍රතිපාදන ලබා දී අවශ්‍ය කටයුතු කළා. ඉතා සාමුහිකව මෙම ප්රශ්නය විසදුවා. ප්රශ්නය :- ශී‍්‍ර ලංකාවේ දහස් ගණන් ආගමික ස්ථාන ඉදි කර තිබුනත් දිනෙන් දින අපගේ හැදියාව පසු බෑමකට ලක්ව තිඛෙනවා නේද? උත්තරය :- මේ රටේ පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ඉතාමත් වැඩියි. සමහර පන්සල් හාමුදුරුවන් නොමැතිව වසා තබා ඇත. තව තවත් ආගමික ස්ථාන ඉදිකිරීමට වඩා මනුෂ්‍යයන් අතර එකමුතු බව හා බැඳීම් ගොඩ නැංවිය යුතුයි. පාරවල් වල බුදු පිළිම තනා බුදු රජානන් වහන්සේට අගෞරව කරනවා. මාˆ කඩවල් හා මස් කඩවල් අසළ බුදු පිළිම තනා, බුදු පිළිමට අසළ මාˆ කඩ හා මස් කඩ පිහිටා ඇති බව චෝදනා නගනවා. ඒ වගේ දකින දකින තැන් වල බුදු පිළිම තැනීම සඳහා අවසර නොදිය යුතුයි. බුදු පිළිම වල නිදන් කර වටිනා ආභරණ, උපකරණ තිඛෙනවායි කියමින් පිළිම වහන්සේලා දෙනමකගේ සිරස රැගෙන ගියා. බුදු පිළිමයන් අපගේ හිත් තුළ තිබිය යුතුයි. බුදු රජානන් වහන්සේ ජේතවනාරාමය පිටුපසට පිහිටා තිබුනු ඌරු කොටුව ඉවත් නොකර දිගටම පවත්වාගෙන යාමට අනුමත කළා. මෙවැනි පූර්වාදර්ශයන් අපිද පිළිපැදිය යුතුයි. ප්රශ්නය :- ජාතිවාදිව හැසීරීමට පොළඹවන අය සඳහා ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා කුමක්ද? උත්තරය:- අප රටේ අවුරුදු 30 ක කාලයක් පැවතුනු බිහිසුනු යුද්ධය නිසා හඩා වැලපී ජීවත් වූ කාලය දැන් අවසන් වී තිඛෙනවා. බයෙන්, භීතියෙන් තොරව ජීවත් විය හැකි අවස්ථාවක් දැන් උදා වී තිඛෙනවා. අපි කවුරුත් සමාදානයෙන් ජීවත් විය යුතුයි. සාමය නැති කිරීමට සමහරුන් වෙර දරනවා. එයට අපි කවුරුත් නොපැටලිය යුතුයි. රටේ 90 වැනි පුරවැසියන් ඉතා හොඳ අය වේ. 10 වැනි සුළු පිරිසක් විනාශකාරී හා ජාතිවාදි කි්රයාවන් වල යෙදෙන අය වේ. රටවැසියන්ගේ සාමය නොකැඩන ආකාරයට තමන්ගේ කථාවන් හා කි්රයාවන් ගැන වගබලා ගත යුතු බව මෙරටේ දේශපාලකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ප්රශ්නය :- මේ රටේ මුස්ලිම්වරුන්හට ඔබ වහන්සේ ලබා දෙන පණිවුඩය කුමක්ද? උත්තරය :- මුස්ලිම් ජාතිකයන් කවදත් ප්‍රශ්න නොකර සාමයෙන් ජීවත් වන අය වේ. ඔවුන් හට සුපුරුදු පරිදි ආගමික කටයුතු කර ගෙන යාමට කිසිම බාධාවක් හා ප්‍රශ්නයක් ඇති නොවන බව මා වගකීමෙන් කියා සිටිනවා. මුස්ලිම්වරුන්ට අසාධාරණයක් සිදුවීමට අපි කවදත් ඉඩ තියන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom