~සෑම බෞද්ධයෙක් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත්~

Asiri21202

Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    1. කර්ම විපාක (කරන ලද පින් පව් අනුව විපාක ලැබෙන ආකාරය )

    https://ia600702.us.archive.org/2/items/KarmaVipaka/KarmaVipaka.pdf

    2. නිවන ඔබටත්

    https://ia800608.us.archive.org/25/items/NivanaObatath/Nivana_Obatath.pdf

    3. බෞද්ධයාගේ අත්පොත (අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි)

    https://ia800305.us.archive.org/22/items/BauddayageAthpotha/BauddayageAthpotha.pdf

    4. බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර (අතිපූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ මහ නාහිමි)

    https://ia800606.us.archive.org/26/...nnaseehaThero-bauddhayaHaBauddhaCharithra.pdf
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් ධර්ම පොත් අස්සෙ එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන්, ඒ වේගෙටම තේරෙන්න ලිව්ව සුපිරි පොතකුත් තියෙනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ " චතුරාර්ය සත්‍යය "

    PDF Version
    https://tipitaka.lk/library/491

    HTML Version
    https://tipitaka.lk/library/470/download