Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සෑම මනුෂ්‍ය ස්පර්ශයක්ම ලිංගිකයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පෙම්වතා ඔහුගේ යෙහෙළියකගේ කරට අත දාගෙන ගත්ත ෆොටෝ එකක් මට එවලා මගේ යෙහෙලියක් දවසක් අහනවා "ඔයා මේක දැක්කද?" කියලා..

මම ඒක දැක්ක බව ඇයට කිව්වම ඇය අහපු ප්‍රශ්නෙ තමයි

"ඉතින් ඔයාට අවුලක් නැද්ද? සිරා නෙවෙයිද ලව් කරන්නේ? " කියන එක...

ඒ වෙලාවේ මට ඇති වෙච්ච ප්‍රශ්නෙ තමයි යාලුවෝ දෙන්නෙක් කරට අත දාගෙන ඉන්න ෆොටෝ එකක් දැකලා මම අවුල් වෙන්න ඕන ඇයි කියන එක..

ඒ වගේම මම මගේ ළඟම යාලුවෝ එක්ක ගන්න සමහර ෆොටෝස් වලදිත් ඒ ප්‍රශ්නේ ඒ විදියටම එල්ල වෙනවා..

මේ තත්වය කොච්චර ශෝචනීයද කියනවනම් යහලුවෙක් යෙහෙළියක් එක්ක ගන්න ෆොටෝස් දිහා විතරක් නෙවෙයි, යෙහෙළියෙක් -යෙහෙළියෙක් එක්ක හරි යහළුවෙක්-යහළුවෙක් එක්ක හරි ටිකක් වැඩිපුර ලංවෙලා ගත්ත ෆොටෝස් වලදි පවා ලිංගිකත්වය මුල් කරගත්ත මොකක්ම හරි විවේචනයක්,විහිලුවක් එල්ල වෙනවා..

ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ මේ 'every touch is Ooh la la' මානසිකත්වයට හේතුව මොකක්ද?

සෑම මනුශ්‍ය ස්පර්ශයකටම හැමවිටම ලිංගික බවක් ආරෝපණය කරන්න උත්සහ කරන්නේ ඇයි?

ඒකට ලොකුම හේතුව තමයි විරුද්ධ ලිංගිකයන්ට පොඩි කාලේ ඉඳන්ම ඇති කරලා තියන බිය...

පොඩි කාලේ ඉඳන් ගැහැණුන් සහ පිරිමින් කියන කොට්ඨාස දෙක පුළුවන් තරම් දුරස් කරලා තියන නිසා අපේ ඔලුවල පැලපදියම් වෙලා තියනවා ගැහැණු සහ පිරිමි කියන අය හැම වෙලාවෙම දුරස් කරලා තියන්නේ ඔවුන් ලංවෙන එක මහ විනාසයක් නිසා කියලා..

ඒ නිසා ගැහැණියෙක් සහ පිරිමියෙක් ලංවෙනවනම් එතන මොකක්ම හරි ලිංගික ආකර්ශනයක් තියෙන්න ඕන කියලා පූර්ව නිගමනයක් අපේ ඔලුවල තියනවා..

මෙන්න මේ ආකල්පයට ලිංගික ඇරියස් ටිකත් කලවම් වුණාට පස්සේ තමයි අර උඩ කිව්ව විදියේ සිතීමේ රටාවක් ඇතිවෙන්නේ..

සමලිංගිකත්වය කියන සංකල්පය ගැන දැනගන්න ලැබුණට පස්සේ අර සිතීමේ රටාව පවත්වාගෙන යන අය විසින් එකම ලිංගයේ අය අතර පවතින සමීප සම්බන්ධතා දිහාත් වපර ඇහෙන් බැලීමේ තත්වයක් දක්වා වර්ධනය කරගෙන තියනවා..

ඇත්තටම යම් ස්පර්ශයක් ලිංගික ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ස්පර්ශයේ ස්වභාවය සහ ඒ ස්පර්ශය ඇති කරගන්නා පාර්ශවයන්ගේ චේතනාව එක්ක..

විශේෂයෙන්ම බොහෝ වැළඳගැනීම් වැටෙන්නේ ලිංගික නොවන ස්පර්ශ කැටගරියට..

නමුත් අවාසනාවට අපේ රටේ සියලු වැළඳගැනීම් වලට 'ලිංගික' ලේබල් එක වැදිලා තියනවා..

ඉතින් මට මේ ලියමනෙන් කියන්න ඕන වුණේ හැම වෙලාවෙම සෑම බැඳීමක්ම කුණුහර්පයක් විදියට දකින්නත්,සෑම ස්පර්ශයක්ම ලිංගික විදියට දකින්නත් ඇස සහ මනස පුරුදු කරන් ඉන්නවනම් දැන්වත් ඒකෙන් මිදෙන්න..

මොකද කුණුහර්ප සිතුවිලි වලින් එහාට ගියපු මනස සුවපත් කරන බැඳීම් සහ ලිංගික නොවන ස්පර්ශයන් මේ ලෝකේ ඕන තරම් තියනවා

[QUOTE="todd2231048, post: 29889353, member: 96568"] [img]https://i.ibb.co/YRF1K2b/IMG-1230.jpg[/img] මගේ පෙම්වතා ඔහුගේ යෙහෙළියකගේ කරට අත දාගෙන ගත්ත ෆොටෝ එකක් මට එවලා මගේ යෙහෙලියක් දවසක් අහනවා "ඔයා මේක දැක්කද?" කියලා.. මම ඒක දැක්ක බව ඇයට කිව්වම ඇය අහපු ප්‍රශ්නෙ තමයි "ඉතින් ඔයාට අවුලක් නැද්ද? සිරා නෙවෙයිද ලව් කරන්නේ? " කියන එක... ඒ වෙලාවේ මට ඇති වෙච්ච ප්‍රශ්නෙ තමයි යාලුවෝ දෙන්නෙක් කරට අත දාගෙන ඉන්න ෆොටෝ එකක් දැකලා මම අවුල් වෙන්න ඕන ඇයි කියන එක.. ඒ වගේම මම මගේ ළඟම යාලුවෝ එක්ක ගන්න සමහර ෆොටෝස් වලදිත් ඒ ප්‍රශ්නේ ඒ විදියටම එල්ල වෙනවා.. මේ තත්වය කොච්චර ශෝචනීයද කියනවනම් යහලුවෙක් යෙහෙළියක් එක්ක ගන්න ෆොටෝස් දිහා විතරක් නෙවෙයි, යෙහෙළියෙක් -යෙහෙළියෙක් එක්ක හරි යහළුවෙක්-යහළුවෙක් එක්ක හරි ටිකක් වැඩිපුර ලංවෙලා ගත්ත ෆොටෝස් වලදි පවා ලිංගිකත්වය මුල් කරගත්ත මොකක්ම හරි විවේචනයක්,විහිලුවක් එල්ල වෙනවා.. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ මේ 'every touch is Ooh la la' මානසිකත්වයට හේතුව මොකක්ද? සෑම මනුශ්‍ය ස්පර්ශයකටම හැමවිටම ලිංගික බවක් ආරෝපණය කරන්න උත්සහ කරන්නේ ඇයි? ඒකට ලොකුම හේතුව තමයි විරුද්ධ ලිංගිකයන්ට පොඩි කාලේ ඉඳන්ම ඇති කරලා තියන බිය... පොඩි කාලේ ඉඳන් ගැහැණුන් සහ පිරිමින් කියන කොට්ඨාස දෙක පුළුවන් තරම් දුරස් කරලා තියන නිසා අපේ ඔලුවල පැලපදියම් වෙලා තියනවා ගැහැණු සහ පිරිමි කියන අය හැම වෙලාවෙම දුරස් කරලා තියන්නේ ඔවුන් ලංවෙන එක මහ විනාසයක් නිසා කියලා.. ඒ නිසා ගැහැණියෙක් සහ පිරිමියෙක් ලංවෙනවනම් එතන මොකක්ම හරි ලිංගික ආකර්ශනයක් තියෙන්න ඕන කියලා පූර්ව නිගමනයක් අපේ ඔලුවල තියනවා.. මෙන්න මේ ආකල්පයට ලිංගික ඇරියස් ටිකත් කලවම් වුණාට පස්සේ තමයි අර උඩ කිව්ව විදියේ සිතීමේ රටාවක් ඇතිවෙන්නේ.. සමලිංගිකත්වය කියන සංකල්පය ගැන දැනගන්න ලැබුණට පස්සේ අර සිතීමේ රටාව පවත්වාගෙන යන අය විසින් එකම ලිංගයේ අය අතර පවතින සමීප සම්බන්ධතා දිහාත් වපර ඇහෙන් බැලීමේ තත්වයක් දක්වා වර්ධනය කරගෙන තියනවා.. ඇත්තටම යම් ස්පර්ශයක් ලිංගික ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ස්පර්ශයේ ස්වභාවය සහ ඒ ස්පර්ශය ඇති කරගන්නා පාර්ශවයන්ගේ චේතනාව එක්ක.. විශේෂයෙන්ම බොහෝ වැළඳගැනීම් වැටෙන්නේ ලිංගික නොවන ස්පර්ශ කැටගරියට.. නමුත් අවාසනාවට අපේ රටේ සියලු වැළඳගැනීම් වලට 'ලිංගික' ලේබල් එක වැදිලා තියනවා.. ඉතින් මට මේ ලියමනෙන් කියන්න ඕන වුණේ හැම වෙලාවෙම සෑම බැඳීමක්ම කුණුහර්පයක් විදියට දකින්නත්,සෑම ස්පර්ශයක්ම ලිංගික විදියට දකින්නත් ඇස සහ මනස පුරුදු කරන් ඉන්නවනම් දැන්වත් ඒකෙන් මිදෙන්න.. මොකද කුණුහර්ප සිතුවිලි වලින් එහාට ගියපු මනස සුවපත් කරන බැඳීම් සහ ලිංගික නොවන ස්පර්ශයන් මේ ලෝකේ ඕන තරම් තියනවා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom