Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස

මුලින්ම කියන්න ඕනේ මම මේක සම්පූර්නයෙන්ම බ්ලොග් එකකින් උස්සපු එකක්...

මේක දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි....

පේනවට වඩා දේවල් මේක ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා....

විනාඩියක් අරන් කියවන්න.....

මේක ගත්තේ [code] http://hisahasa.blogspot.com [code]

කියන තැනින්....

මට කතෘගේ අවසරය ඉල්ලන්න බැරි උනා මේක දාන්න...

බැරි වෙලාවත් මේකේ කතෘ මේක දැක්කොත් මට pm එකක් දාන්න.....

[/COLOR][/SIZE]

[IMG]http://2.bp.blogspot.com/-CioKAcLuTAQ/TgAk6WeupVI/AAAAAAAAAUc/chyeGkQsg40/s320/sink+%2526+komad.jpg[/IMG]

[SIZE="4"]ඔය අවුරුද්ද මට මතක නෑ මතක් කරන්න මට උවමනාවකුත් නෑ . ඒ වෙනකොට මම යන්තම් ඉස්කෝලේ දහය වසරට පය ගැහුවා විතරයි .මම සුදු දිග කලිසමක් පළවෙනි පාරට ඇන්ඳේ දහය වසරේදී . ඒවගේමයි ක්‍රිකට් ටීම් එකට තේරුනෙත් දහය වසරේදී . කතාව පටන් ගන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම අග නගරේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ වදින්න තේරුනාට පසුවයි

පළුවක් ගැල වෙච්ච ලෙදර් බෝලෙකින් හා ඉස්කෝලෙටම තිබිච්ච ගෙවිලා ගියපු බැට් පිති දෙකෙන් . කාන්තාරයකට සමාන බොරළු පිට්ටනියක ක්‍රිකට් ගහපු අපේ කණ්ඩායම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ කරන්න යනවා !!.ඇත්තමයි මුලු ඉස්කෝලෙටම ඒක අරුමයක් වුණා !

දවසක් පාන්දර හතර හමාරට විතර සරණපාලයියගේ තනි දොරේ බස් එකේ නැගිච්ච අපේ ක්‍රිකට් කණ්ඩායම දෙමවුපියන්ගේ , යාළුවන්ගේ , ගුරුවරුන්ගේ .ජය ඝෝෂා සහ හූ හඬ මැදින් අග නගරේ බලා පිටත් වුණා . පාසලේ විදුහල්පති තුමා , ක්‍රීඩා භාර සර් , නැටුම් ටීචර් , සමාජ අධ්‍යනය සර් , කෘෂිකර්මය ටීචර් , ඉස්කෝලේ බෙල් එකෙ ගහන රම්පාල අයියා . මෙන්න මේ අය අපේ ආරක්ෂාව සඳහා අපිත් එක්ක එන්න පිටත් වුණා .

අපේ ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයොත් සමග සේරම කොල්ලෝ 14 දෙනෙක් විතර ඉන්න ඇති . නගරෙට යන්න. නගරේ ඉන්න සද්දන්ත , ඉංග්‍රීසි කතාකරන . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ .ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන්න මම ඇතුළු මුලු ක්‍රිකට් කණ්ඩායමම සැදී පැහැදී හිටියා .

නිතරම හපාපු බුලත් හපේට අමතරව අපේ විදුහල්පති තුමාගේ කටේ තිබුණේ එකම දෙයයි .

[COLOR="DarkRed"]"උඹලා කෝම අරි කප්පෙක ගෙනෙල්ලා .!! උඹලා අවුවේ පිච්චිලා ගල් උඩ වැටිලා , පොල් ගස් බඩගාලා පුරුදු කොල්ලෝ උඹලට මේක සිම්පල් ! “[/COLOR]

"චිරිස්" ගහලා බුලත් කෙළ පාරක් බස් එකේ වීදුරුවෙන් එළියට විදින ගමන් ලොක්කා කියවාගෙන යනවා .

අපේ සෙට් එකට ඕන වුණේ මැච් එක දිනන්න නෙවේ . රට තොට බලාගෙන එන්න . ලොකු සර් මොන පම්පෝරිය ගැහුවත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලෝ එක්ක අපට හැප්පෙන්න කොහෙත්ම බැරි බව මමනම් හොඳටම දැනගෙන හිටියා .

කොට කොටා ආපු බස් එක පැය 14 ක විතර ලොකූ ගමනකින් පස්සේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහම තිබුණු නිවාඩු නිකේතනයක් වගේ ලස්සන ගෙදරක් ඉස්සරහ නතර කරා . ඒකේ තමයි අපිට රෑ ගතකරන්න යෙදිලා තිබුණේ .

ත්‍රිකෝනාකාරව වැවිච්ච ලොකූ නත්තල් ගස් . ලස්සනට කපාපු තණකොළ සහිත පාර. මෙවුවා දැක්ක අපිට නම් මේක තරු පහේ හෝටලයක් කියලා හිතුණා.

ඔය අතරේ විදුහල්පති තුමා අපේ ළඟට ආවා .

[COLOR="DarkRed"]'තොපි අහගණියවු ! එකෙක්වත් මේ මල් ගස් වල කොළ කඩලා අහුවෙනවා නෙවෙයි . වැදගත් විදිහට ඉඳපල්ලා . .. ඒ වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම අඳින්න එපා . ඇඳපියවු කොට කලිසං .”[/COLOR]

අපිත් කරත්තේ බඳින ගොන්නු වගේ[COLOR="DarkRed"] "හ්ම් සර්"[/COLOR] කීවා .. වෙලාව ගතවුණා...

ගමට වගේ නෙවෙයි නගරෙට බොහොම ඉක්මනින් කළුවර වැටුණා .අපිත් නාලා කාලා එහෙම .කාමරේකට පැක් උණා . අපි දහ හතර දෙනයි රම්පාලයියයි කාමරේ ඇතුළේ බිම පැදුරු එළාගෙන බුදිය ගත්තා . ලොකු සර්ගේ ලෝභ කමටද මන්දා අරගෙන තිබුණේ කාමර තුනයි . එකක ටීචර්ලත් . අනිකේ සර්ලත් නිදාගත්තා (අපිට කීවේනම් එහෙමයි ) අන්තිම කාමරේ අපි 15 දෙනා බුදිය ගත්තා ..

පහුවදා උදේ මුලින්ම අවදි උනේ මම . පොඩි කාලේ ඉඳලාම මට නගරෙට යන්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති . එදා නම් මගේ හිත සතුටින් පිරිලා . ඉතින් මට උදේම ඇහැරුණා . මම ගිහිල්ලා ජනෙල් රෙදි ඈත් කරලා . පාර දිහා බැලුවා . පාරෙන් එහා පැත්තේ හන්දියක තිබුණු මාර්ග සංඥා එළි දිහා මම ගොඩක් වෙලා බලාන හිටියා .ඔන්න එතකොටම හිටගෙන හිටපු නිසාද නැත්තං උදේ නිසාද මන්දා මට බරක් හැදුණා . ! "අර අපි කාටත් උදේට හැදෙන බර" . මම ඉක්මනට කාමරේ තිබුණු නාන කමරේට රිංග ගත්තේ අනික් එවුං ආවොත් මේක බදුගන්න හින්දමයි .

වෙනදා ගෙදර "වල කක්කුස්සියට" ගිහිල්ලා පුරුදු මට මේ නවීන නාන කාමරේ මහම මහ අමුතු විදිහට පෙනුණා . හත්තිලවුවේ !! මේ නාන කාමරේ තියෙන්නේ අමුතුම විදිහේ "කක්කුස්සියක්" . අපි උපන්දා ඉඳන් කක්කා කරපු "වල කක්කුසිය" මේකේ නෑ නේ ..! මේකේ තියෙන්නේ පුටුවක් වගේ වාඩි වෙලා කක්කා කරන්න හදපු අර "කොමඩ්" කියන ධනපති පන්තියේ උපකරණය විතරමයි .

ඇත්තමයි මම පුදුම විදිහට බය වුණා !. මේ කොමඩ් කියන උපකරණය ක්‍රියාත්මක කරන අන්දම මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ . ඒකේ වාඩිවෙන්නේ කොහොමද . ඒකට වතුර ගහන්නේ කොහොමද.? මේ කිසිම දෙයක් මම දැනං හිටියේ නෑ . මම පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි කොල්ලෙක්.

මම මටම කතා කරා ..

[COLOR="DarkRed"]"සඳරු අනික් එවුන් එන්න කලින් වැඩේ කරලා පැනගනිං ඉක්මනට .”[/COLOR]

හරි මමත් ඉක්මනින් මේ කොමඩ් උපකරණය ක්‍රියාත්මක කරන හැටි හොයන්න ගත්තා. මට ඕනෑම උපකරණයක් වැඩ කරන හැටි "සුටුස්" ගාලා අල්ලගන්න පුළුවන්. විනාඩි දෙක තුනකට පස්සේ . මම හොයාගත්තා මුලින්ම මේ කොමඩ් යන්තරේ උඩ තියන පියන අරින්න ඕන කියලා . ඊට පස්සේ ඒකේ රවුම් දාරෙට අඩිය තියලා ඒක උඩ නැගලා ඒකේ උඩ ඇන තියාගෙන වාඩිවෙන්න ඕන කියලා .

හරි ! මම ගෙදර තිබුණු වල කක්කුස්සියේ වාඩි වුනා වගේම මේ කොමඩ් උපකරණ උඩ වාඩි උණා . ඒකේ හයිය මදිද කොහෙද ..? පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන්නත් ගත්තා . වෙලාවට කැඩුණේ නෑ . රයිට් !! මම සාර්ථකව මගේ වැඩේ අවසන් කරලා . බිත්තියත් අල්ලගෙනම කොමඩ් එකෙන් බිමට බැස්සා.

ඊළගට තමයි මට දෙයියෝ සිහි වුණේ . මේකට දාපු මළපහ ටික එහෙම්ම තියනවා ඒවා එතන සිදුරෙන් ගිහිල්ලා නෑ .

"චිහ් මොකා හොයාගත්තද මන්දා මේ නොදියුණු ක්‍රමය ?. ගමේ වල ලැට් එක කොයිතරම් හොඳඳ ?”

මම වතුර බාල්දියක් පුරවලා අරගෙන ඒක ගැහුවා . කොහෙද ඒවා එහෙම්මයි . වතුර බාලිදි පහක්ම ගැහුවා ! යන්තම් ඒවා නොපෙනී ගියා ..මම සැනසුම් සුසුමක් හෙළුවා ..

මම ඉක්මනට එළියට ගියා (හෝදගත්තාට පසු) .. ඔන්න එතකොට තමයි අපේ කට්ටිය එකා දෙන්නා ඇඟමැලි කඩමින් අවදි වෙන්න පටන්ගත්තේ .ඔන්න ඉතින් පිළිවෙළට එක්කෙනා දෙන්නා කක්කුස්සියට ගියා .සමහරු ගිය පයින්ම ආපහු අවා . සමහරු ගොඩක් වෙලාව අරගෙන ආපහු ආවා … ඉතින් අන්තිමේට අපි ක්‍රිකට් තරඟයට යන්න අපේ ක්‍රීඩා ඇඳුම් ඇඳලා සපත්තු දාලා ලක ලැහැත්ති වුණා . ඔන්න එතකොටම අපේ ප්‍රින්සිපල් සර් සහ . මේ නිවාඩු නිකේතනය භාරකරු අපේ කාමර වලට ආවා .ලොකු සර් ලොකු කිරි කෝප්පෙකුත් බිබී තමයි අපේ ළඟට අවේ !

[COLOR="DarkRed"]"අනේ පවු පුතාලා පැදුරුවලද නිදගත්තේ ? . මට කීවා නම් මෙට්ට ටිකක් දාලා ලස්සනට බිම හදලා දෙනවනේ ! [/COLOR]“ නිවාඩු නිකේතනය භාරකරු එහෙම කියනවා

"[COLOR="DarkRed"]අපෝ මුන් ගමේ ගොඩේ පදම් වෙච්ච කොල්ලෝ මුන්ට මේවා වැඩ නෙවේ .[/COLOR]” ලොකු සර් පොර ටෝක් එකක් දුන්නා

මම එක දෙයක් දැනගත්තා .මේ නිවාඩු නිකේතනයේ ප්‍රධානියා ආවේ අපිව බලලා යන්න නෙවේ . කාමරේ අඩුපාඩු බලලා යන්න . මූ හිතන්න ඇති අපි ගමේ ඉඳන් ආපු නිසා අපි කාමරේ තිබ්බ බඩු මුට්ටු කීපයක් ගල් කරන්න ඇති කියලා .

[COLOR="DarkRed"]"හැමෝම එහෙනම් ඔය පැදුරු අකුළලා ගන්නවලා..! තම තමගේ සේරම බඩු ගන්න ඕනේ. ආයේ අපි මෙහේ එන්නේ නෑ. මැච් එක ගහලා එහෙම්ම යනවා.. හෙ ..හෙහ් කප් එකත් අරං !!”

[/COLOR]

ලොකු සර් දෙන ලොකු ටෝක් වල ඉවරයක් නෑ

ඔන්න හෙමීට ලොකු සර් සහ නිවාඩු නිකේතනයයේ ප්‍රධානියා . නාන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා . ලොකු සර්ගේ ලොකූ කිරි වීදුරුව තවම එයාගේ අතේ.

මොහොතකින් ..

[COLOR="DarkRed"]"මොන මගුලක්ද යකෝ තොපි මේ කරලා තියෙන්නේ ? කවුද මේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා ?”[/COLOR]

අපි හැමෝම නාන කාමරේට දිවුවා ! . මම නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක් මාට්ටු කියලයි . ඒත් ඉක්මනට නාන කාමරේට ගියාම මම දුටු දෙයින් මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා ..

ලොකු සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ ලොක්කා එතන තිබ්බ මූණ හෝදන සිංක් එක දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා . ලොකු සර් බුම්මගෙන . නිවාඩු නිකේතනේ ලොක්කගේ කට ඇරිලා . නිකං අලියා "හක්ක පටස් කෑවා" වගේ

මමත් එබිලා බැලුවා . හත් දෙයියනේ ..කවුදෝ එකෙක් සිංක් එකට කක්කා කරලා .."හෙන සයිස් කක්කා ලෝඩ් එකක් "

"[COLOR="DarkRed"]කොහොමද යකුනේ මෙච්චර උස සිංක් එකකට නැගලා කක්කා කරේ ? කවුද මේක කරේ ?”[/COLOR]

මම කොමඩ් එක නොදන්නවා වුණාට සිංක් එක නම් හොඳට අඳුරනවා .ඒක නිසා මේක මම කරපු වැඩක් නොවන බව මට දිවුරලා කියන්න පුළුවන් .

[COLOR="DarkRed"]"ඇදපල්ලා උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ ඔක්කෝම" [/COLOR]එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම .

ඉතින් හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා . රූම් බෝයිලා .සේරම එතන පිරුණා ..අනේ ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ හිටපු සුනීත ගූ ඇද්දා වගේ .අපිත් පැය බාගයක් විතර නැහිලා නැහිලා . මේ ලොකූ කක්කා ගොඩ අයින් කරලා දැම්මා ..ඒ නිවාඩු නිකේතනේ හිටපු ලස්සන බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා .අපි කක්කා අදින හැටි බලාන හිටියා . ඒක දැකලා මට හොඳටම දුක හිතුණා .පපුව පැලෙන්න වගේ ආවා !

කතාව එතනින් ඉවරයි ..

අපි වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව වැටුණා. ගේම් එක චේන්ජ් කරන්න වුණා. මැච් එක අපි උඩින්ම පැරදුණා . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට ගැහුවේ බෝල පැලෙන්න ..අපි ලකුණු 25 කට ඕල් අවුට්

අපි ආපහු ගමට ආවා . සිංක් එකේ සීන් එක කාටවත් කියන්නේ නැතුව ඒක අපි අපේ හිත් වලම හංගලා තියාගත්තා .අපිට කවදාකවත් මේ වැඩේ කළේ කවුද කියලා දැනගන්නත් බැරි වුණා ..කවුරු හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ කරන්න ඇති . ලොකු සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත් ඇදලා ගත්තේ නෑ..

ඉතින්.ඔය තමයි අපි.. හැබෑවටම අපි . කොළොම්පුරේ තියන සමහරක් දේවල් අපේ පිටිසර ගම් වලට එන්න ටිකක් කල් ගත වෙනවා අහලා ඇතිනේ “කොළඹට කිරි ගමට කැකිරි . සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස එදා අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා ..

අවුරුදු 22 වෙච්ච මට අදටත් කොමඩ් එකක් පාවිච්චි කරන්න බෑ .. කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ ...මට පුරුදු එදා පටන් පාවිච්චි කරපු වල කක්කුස්සියම තමයි .[/SIZE][/code]

[QUOTE="RePost බුවා, post: 13712354, member: 402759"] [b]සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස[/b] [SIZE="5"][COLOR="Navy"]මුලින්ම කියන්න ඕනේ මම මේක සම්පූර්නයෙන්ම බ්ලොග් එකකින් උස්සපු එකක්... මේක දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි.... පේනවට වඩා දේවල් මේක ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා.... විනාඩියක් අරන් කියවන්න..... මේක ගත්තේ [code] http://hisahasa.blogspot.com [code] කියන තැනින්.... මට කතෘගේ අවසරය ඉල්ලන්න බැරි උනා මේක දාන්න... බැරි වෙලාවත් මේකේ කතෘ මේක දැක්කොත් මට pm එකක් දාන්න..... [/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-CioKAcLuTAQ/TgAk6WeupVI/AAAAAAAAAUc/chyeGkQsg40/s320/sink+%2526+komad.jpg[/IMG] [SIZE="4"]ඔය අවුරුද්ද මට මතක නෑ මතක් කරන්න මට උවමනාවකුත් නෑ . ඒ වෙනකොට මම යන්තම් ඉස්කෝලේ දහය වසරට පය ගැහුවා විතරයි .මම සුදු දිග කලිසමක් පළවෙනි පාරට ඇන්ඳේ දහය වසරේදී . ඒවගේමයි ක්‍රිකට් ටීම් එකට තේරුනෙත් දහය වසරේදී . කතාව පටන් ගන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම අග නගරේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ වදින්න තේරුනාට පසුවයි . පළුවක් ගැල වෙච්ච ලෙදර් බෝලෙකින් හා ඉස්කෝලෙටම තිබිච්ච ගෙවිලා ගියපු බැට් පිති දෙකෙන් . කාන්තාරයකට සමාන බොරළු පිට්ටනියක ක්‍රිකට් ගහපු අපේ කණ්ඩායම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ කරන්න යනවා !!.ඇත්තමයි මුලු ඉස්කෝලෙටම ඒක අරුමයක් වුණා ! දවසක් පාන්දර හතර හමාරට විතර සරණපාලයියගේ තනි දොරේ බස් එකේ නැගිච්ච අපේ ක්‍රිකට් කණ්ඩායම දෙමවුපියන්ගේ , යාළුවන්ගේ , ගුරුවරුන්ගේ .ජය ඝෝෂා සහ හූ හඬ මැදින් අග නගරේ බලා පිටත් වුණා . පාසලේ විදුහල්පති තුමා , ක්‍රීඩා භාර සර් , නැටුම් ටීචර් , සමාජ අධ්‍යනය සර් , කෘෂිකර්මය ටීචර් , ඉස්කෝලේ බෙල් එකෙ ගහන රම්පාල අයියා . මෙන්න මේ අය අපේ ආරක්ෂාව සඳහා අපිත් එක්ක එන්න පිටත් වුණා . අපේ ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයොත් සමග සේරම කොල්ලෝ 14 දෙනෙක් විතර ඉන්න ඇති . නගරෙට යන්න. නගරේ ඉන්න සද්දන්ත , ඉංග්‍රීසි කතාකරන . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ .ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන්න මම ඇතුළු මුලු ක්‍රිකට් කණ්ඩායමම සැදී පැහැදී හිටියා . නිතරම හපාපු බුලත් හපේට අමතරව අපේ විදුහල්පති තුමාගේ කටේ තිබුණේ එකම දෙයයි . [COLOR="DarkRed"]"උඹලා කෝම අරි කප්පෙක ගෙනෙල්ලා .!! උඹලා අවුවේ පිච්චිලා ගල් උඩ වැටිලා , පොල් ගස් බඩගාලා පුරුදු කොල්ලෝ උඹලට මේක සිම්පල් ! “[/COLOR] "චිරිස්" ගහලා බුලත් කෙළ පාරක් බස් එකේ වීදුරුවෙන් එළියට විදින ගමන් ලොක්කා කියවාගෙන යනවා . අපේ සෙට් එකට ඕන වුණේ මැච් එක දිනන්න නෙවේ . රට තොට බලාගෙන එන්න . ලොකු සර් මොන පම්පෝරිය ගැහුවත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලෝ එක්ක අපට හැප්පෙන්න කොහෙත්ම බැරි බව මමනම් හොඳටම දැනගෙන හිටියා . කොට කොටා ආපු බස් එක පැය 14 ක විතර ලොකූ ගමනකින් පස්සේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහම තිබුණු නිවාඩු නිකේතනයක් වගේ ලස්සන ගෙදරක් ඉස්සරහ නතර කරා . ඒකේ තමයි අපිට රෑ ගතකරන්න යෙදිලා තිබුණේ . ත්‍රිකෝනාකාරව වැවිච්ච ලොකූ නත්තල් ගස් . ලස්සනට කපාපු තණකොළ සහිත පාර. මෙවුවා දැක්ක අපිට නම් මේක තරු පහේ හෝටලයක් කියලා හිතුණා. ඔය අතරේ විදුහල්පති තුමා අපේ ළඟට ආවා . [COLOR="DarkRed"]'තොපි අහගණියවු ! එකෙක්වත් මේ මල් ගස් වල කොළ කඩලා අහුවෙනවා නෙවෙයි . වැදගත් විදිහට ඉඳපල්ලා . .. ඒ වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම අඳින්න එපා . ඇඳපියවු කොට කලිසං .”[/COLOR] අපිත් කරත්තේ බඳින ගොන්නු වගේ[COLOR="DarkRed"] "හ්ම් සර්"[/COLOR] කීවා .. වෙලාව ගතවුණා... ගමට වගේ නෙවෙයි නගරෙට බොහොම ඉක්මනින් කළුවර වැටුණා .අපිත් නාලා කාලා එහෙම .කාමරේකට පැක් උණා . අපි දහ හතර දෙනයි රම්පාලයියයි කාමරේ ඇතුළේ බිම පැදුරු එළාගෙන බුදිය ගත්තා . ලොකු සර්ගේ ලෝභ කමටද මන්දා අරගෙන තිබුණේ කාමර තුනයි . එකක ටීචර්ලත් . අනිකේ සර්ලත් නිදාගත්තා (අපිට කීවේනම් එහෙමයි ) අන්තිම කාමරේ අපි 15 දෙනා බුදිය ගත්තා .. පහුවදා උදේ මුලින්ම අවදි උනේ මම . පොඩි කාලේ ඉඳලාම මට නගරෙට යන්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති . එදා නම් මගේ හිත සතුටින් පිරිලා . ඉතින් මට උදේම ඇහැරුණා . මම ගිහිල්ලා ජනෙල් රෙදි ඈත් කරලා . පාර දිහා බැලුවා . පාරෙන් එහා පැත්තේ හන්දියක තිබුණු මාර්ග සංඥා එළි දිහා මම ගොඩක් වෙලා බලාන හිටියා .ඔන්න එතකොටම හිටගෙන හිටපු නිසාද නැත්තං උදේ නිසාද මන්දා මට බරක් හැදුණා . ! "අර අපි කාටත් උදේට හැදෙන බර" . මම ඉක්මනට කාමරේ තිබුණු නාන කමරේට රිංග ගත්තේ අනික් එවුං ආවොත් මේක බදුගන්න හින්දමයි . වෙනදා ගෙදර "වල කක්කුස්සියට" ගිහිල්ලා පුරුදු මට මේ නවීන නාන කාමරේ මහම මහ අමුතු විදිහට පෙනුණා . හත්තිලවුවේ !! මේ නාන කාමරේ තියෙන්නේ අමුතුම විදිහේ "කක්කුස්සියක්" . අපි උපන්දා ඉඳන් කක්කා කරපු "වල කක්කුසිය" මේකේ නෑ නේ ..! මේකේ තියෙන්නේ පුටුවක් වගේ වාඩි වෙලා කක්කා කරන්න හදපු අර "කොමඩ්" කියන ධනපති පන්තියේ උපකරණය විතරමයි . ඇත්තමයි මම පුදුම විදිහට බය වුණා !. මේ කොමඩ් කියන උපකරණය ක්‍රියාත්මක කරන අන්දම මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ . ඒකේ වාඩිවෙන්නේ කොහොමද . ඒකට වතුර ගහන්නේ කොහොමද.? මේ කිසිම දෙයක් මම දැනං හිටියේ නෑ . මම පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි කොල්ලෙක්. මම මටම කතා කරා .. [COLOR="DarkRed"]"සඳරු අනික් එවුන් එන්න කලින් වැඩේ කරලා පැනගනිං ඉක්මනට .”[/COLOR] හරි මමත් ඉක්මනින් මේ කොමඩ් උපකරණය ක්‍රියාත්මක කරන හැටි හොයන්න ගත්තා. මට ඕනෑම උපකරණයක් වැඩ කරන හැටි "සුටුස්" ගාලා අල්ලගන්න පුළුවන්. විනාඩි දෙක තුනකට පස්සේ . මම හොයාගත්තා මුලින්ම මේ කොමඩ් යන්තරේ උඩ තියන පියන අරින්න ඕන කියලා . ඊට පස්සේ ඒකේ රවුම් දාරෙට අඩිය තියලා ඒක උඩ නැගලා ඒකේ උඩ ඇන තියාගෙන වාඩිවෙන්න ඕන කියලා . හරි ! මම ගෙදර තිබුණු වල කක්කුස්සියේ වාඩි වුනා වගේම මේ කොමඩ් උපකරණ උඩ වාඩි උණා . ඒකේ හයිය මදිද කොහෙද ..? පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන්නත් ගත්තා . වෙලාවට කැඩුණේ නෑ . රයිට් !! මම සාර්ථකව මගේ වැඩේ අවසන් කරලා . බිත්තියත් අල්ලගෙනම කොමඩ් එකෙන් බිමට බැස්සා. ඊළගට තමයි මට දෙයියෝ සිහි වුණේ . මේකට දාපු මළපහ ටික එහෙම්ම තියනවා ඒවා එතන සිදුරෙන් ගිහිල්ලා නෑ . "චිහ් මොකා හොයාගත්තද මන්දා මේ නොදියුණු ක්‍රමය ?. ගමේ වල ලැට් එක කොයිතරම් හොඳඳ ?” මම වතුර බාල්දියක් පුරවලා අරගෙන ඒක ගැහුවා . කොහෙද ඒවා එහෙම්මයි . වතුර බාලිදි පහක්ම ගැහුවා ! යන්තම් ඒවා නොපෙනී ගියා ..මම සැනසුම් සුසුමක් හෙළුවා .. මම ඉක්මනට එළියට ගියා (හෝදගත්තාට පසු) .. ඔන්න එතකොට තමයි අපේ කට්ටිය එකා දෙන්නා ඇඟමැලි කඩමින් අවදි වෙන්න පටන්ගත්තේ .ඔන්න ඉතින් පිළිවෙළට එක්කෙනා දෙන්නා කක්කුස්සියට ගියා .සමහරු ගිය පයින්ම ආපහු අවා . සමහරු ගොඩක් වෙලාව අරගෙන ආපහු ආවා … ඉතින් අන්තිමේට අපි ක්‍රිකට් තරඟයට යන්න අපේ ක්‍රීඩා ඇඳුම් ඇඳලා සපත්තු දාලා ලක ලැහැත්ති වුණා . ඔන්න එතකොටම අපේ ප්‍රින්සිපල් සර් සහ . මේ නිවාඩු නිකේතනය භාරකරු අපේ කාමර වලට ආවා .ලොකු සර් ලොකු කිරි කෝප්පෙකුත් බිබී තමයි අපේ ළඟට අවේ ! [COLOR="DarkRed"]"අනේ පවු පුතාලා පැදුරුවලද නිදගත්තේ ? . මට කීවා නම් මෙට්ට ටිකක් දාලා ලස්සනට බිම හදලා දෙනවනේ ! [/COLOR]“ නිවාඩු නිකේතනය භාරකරු එහෙම කියනවා "[COLOR="DarkRed"]අපෝ මුන් ගමේ ගොඩේ පදම් වෙච්ච කොල්ලෝ මුන්ට මේවා වැඩ නෙවේ .[/COLOR]” ලොකු සර් පොර ටෝක් එකක් දුන්නා මම එක දෙයක් දැනගත්තා .මේ නිවාඩු නිකේතනයේ ප්‍රධානියා ආවේ අපිව බලලා යන්න නෙවේ . කාමරේ අඩුපාඩු බලලා යන්න . මූ හිතන්න ඇති අපි ගමේ ඉඳන් ආපු නිසා අපි කාමරේ තිබ්බ බඩු මුට්ටු කීපයක් ගල් කරන්න ඇති කියලා . [COLOR="DarkRed"]"හැමෝම එහෙනම් ඔය පැදුරු අකුළලා ගන්නවලා..! තම තමගේ සේරම බඩු ගන්න ඕනේ. ආයේ අපි මෙහේ එන්නේ නෑ. මැච් එක ගහලා එහෙම්ම යනවා.. හෙ ..හෙහ් කප් එකත් අරං !!” [/COLOR] ලොකු සර් දෙන ලොකු ටෝක් වල ඉවරයක් නෑ ඔන්න හෙමීට ලොකු සර් සහ නිවාඩු නිකේතනයයේ ප්‍රධානියා . නාන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා . ලොකු සර්ගේ ලොකූ කිරි වීදුරුව තවම එයාගේ අතේ. මොහොතකින් .. [COLOR="DarkRed"]"මොන මගුලක්ද යකෝ තොපි මේ කරලා තියෙන්නේ ? කවුද මේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා ?”[/COLOR] අපි හැමෝම නාන කාමරේට දිවුවා ! . මම නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක් මාට්ටු කියලයි . ඒත් ඉක්මනට නාන කාමරේට ගියාම මම දුටු දෙයින් මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා .. ලොකු සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ ලොක්කා එතන තිබ්බ මූණ හෝදන සිංක් එක දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා . ලොකු සර් බුම්මගෙන . නිවාඩු නිකේතනේ ලොක්කගේ කට ඇරිලා . නිකං අලියා "හක්ක පටස් කෑවා" වගේ මමත් එබිලා බැලුවා . හත් දෙයියනේ ..කවුදෝ එකෙක් සිංක් එකට කක්කා කරලා .."හෙන සයිස් කක්කා ලෝඩ් එකක් " "[COLOR="DarkRed"]කොහොමද යකුනේ මෙච්චර උස සිංක් එකකට නැගලා කක්කා කරේ ? කවුද මේක කරේ ?”[/COLOR] මම කොමඩ් එක නොදන්නවා වුණාට සිංක් එක නම් හොඳට අඳුරනවා .ඒක නිසා මේක මම කරපු වැඩක් නොවන බව මට දිවුරලා කියන්න පුළුවන් . [COLOR="DarkRed"]"ඇදපල්ලා උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ ඔක්කෝම" [/COLOR]එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම . ඉතින් හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා . රූම් බෝයිලා .සේරම එතන පිරුණා ..අනේ ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ හිටපු සුනීත ගූ ඇද්දා වගේ .අපිත් පැය බාගයක් විතර නැහිලා නැහිලා . මේ ලොකූ කක්කා ගොඩ අයින් කරලා දැම්මා ..ඒ නිවාඩු නිකේතනේ හිටපු ලස්සන බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා .අපි කක්කා අදින හැටි බලාන හිටියා . ඒක දැකලා මට හොඳටම දුක හිතුණා .පපුව පැලෙන්න වගේ ආවා ! කතාව එතනින් ඉවරයි .. අපි වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව වැටුණා. ගේම් එක චේන්ජ් කරන්න වුණා. මැච් එක අපි උඩින්ම පැරදුණා . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට ගැහුවේ බෝල පැලෙන්න ..අපි ලකුණු 25 කට ඕල් අවුට් අපි ආපහු ගමට ආවා . සිංක් එකේ සීන් එක කාටවත් කියන්නේ නැතුව ඒක අපි අපේ හිත් වලම හංගලා තියාගත්තා .අපිට කවදාකවත් මේ වැඩේ කළේ කවුද කියලා දැනගන්නත් බැරි වුණා ..කවුරු හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ කරන්න ඇති . ලොකු සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත් ඇදලා ගත්තේ නෑ.. ඉතින්.ඔය තමයි අපි.. හැබෑවටම අපි . කොළොම්පුරේ තියන සමහරක් දේවල් අපේ පිටිසර ගම් වලට එන්න ටිකක් කල් ගත වෙනවා අහලා ඇතිනේ “කොළඹට කිරි ගමට කැකිරි . සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස එදා අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා .. අවුරුදු 22 වෙච්ච මට අදටත් කොමඩ් එකක් පාවිච්චි කරන්න බෑ .. කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ ...මට පුරුදු එදා පටන් පාවිච්චි කරපු වල කක්කුස්සියම තමයි .[/SIZE][/code][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom