Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
සිංගප්පූරුවේ දින 5ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වෙනි දවස

කලින් දවසේ නිදා ගන්න පරක්කු වෙච්ච නිසා සුපුරුදු පරිදි උදේ ඇහැරුනේ නෑ. නැගිටින කොට 9ට විතර ඇති. උදේට කාලා ලෑස්තිවෙනකොට 10 පහු උනා. කොහොමත් එදා දවස වෙන් කරලා තිබ්ඛේ ශොපින් වලට. ශොපින් නම් ඉතින් ලිටිල් ඉන්දියා තමයි. කැමරාවයි බඩු දාගෙන එන්න තවත් බෑග් එකකුත් අරගෙන ලිට්ල් ඉන්දියා යන්න පිටත් උනා.

ගමන් මාර්ගය උනේ Dakota Station එකේ ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Little India වලට යන්න ඔනග ඉතාමත්ම පිලිවලට තියෙන Station එකෙන් බැහැලා කොරිඩෝ එකෙන් එලියට එනකොට දැකපු දර්ශනයෙන් මට දවසම එපා උනා.

සිංගප්පූරුව කියන්නේ ඉතාමත් පිලිවලට තියෙන රටක් වගේම ඉතාමත් විනයගරුක ජනතාවක් ඉන්න රටක්. පාරේ වාහන මොකක් වත් නැති උනත් රතුපාට ලයිට් එක වැටිලනම් තියෙන්නේ කවුරුවත් පාර මාරු වෙන්නේ නෑ, කොළ පාට වැටෙනකම්.

ඒ වුනාව ලිටිල් ඉන්දියා කියන කොලනියේ උන්ට ඔන ඔන විදිහට පාර මාරූ වෙනවා. කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ. පාර හැමතැනම කෙල ගහනවා. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ.

අඩුවට බඩු ගන්නවානම් ඉතින් මෙහෙන් තමා. හැමෝම යන්නේ මුස්තෆා එකට. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ.

ෂැම්පු ජාති පට්ටම ලාබයි. ලොකුම බොට්ල් එක ඩොලර් 7ක් විතර උනේ. මෙහේ 2800ක් විතර වෙනවා. චොකලට් වල ගනනුත් ඒ වගේ. ගේන්න ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා. දවසෙම ඇවිදලා ඇවිදලා බඩු අරගෙන ඉවර වෙනකොට ගේනාපු බෑග් එක හොදටෝම මදී. පස්සේ එලියෙන් තව බෑග් එකක් ගත්තා. ලංකාවේ සල්ලිවලින් රුපියල් 3000කට හොද බෑග් එකක් ගත්තා.

හොද බුරියානි කන්න ඔන නම් මෙහේ එන්න කියලා කියන නිසා ඒක ඇත්තද කියලා බලන්න කෑමත් කෑවා.

කොහොම හරි හවස 6 වෙනකොට ආයෙමත් හොටෙල් එකට යන්න පිටත්වුනා.

දවස අපරාදෙ කියලත් හිතුණා. ශොපින් කරපු නිසා ටිකක් හිත හැදුණා. මේවිදිහට ඉන්දියානු කොලණියෙන් පිටත් වෙලා ආයෙමත් හොටෙල් එකට ආවා.

[QUOTE="rajasaba, post: 21225021, member: 210430"] [CENTER][SIZE="4"][COLOR="Navy"]තුන්වෙනි දවස කලින් දවසේ නිදා ගන්න පරක්කු වෙච්ච නිසා සුපුරුදු පරිදි උදේ ඇහැරුනේ නෑ. නැගිටින කොට 9ට විතර ඇති. උදේට කාලා ලෑස්තිවෙනකොට 10 පහු උනා. කොහොමත් එදා දවස වෙන් කරලා තිබ්ඛේ ශොපින් වලට. ශොපින් නම් ඉතින් ලිටිල් ඉන්දියා තමයි. කැමරාවයි බඩු දාගෙන එන්න තවත් බෑග් එකකුත් අරගෙන ලිට්ල් ඉන්දියා යන්න පිටත් උනා. ගමන් මාර්ගය උනේ Dakota Station එකේ ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Little India වලට යන්න ඔනග ඉතාමත්ම පිලිවලට තියෙන Station එකෙන් බැහැලා කොරිඩෝ එකෙන් එලියට එනකොට දැකපු දර්ශනයෙන් මට දවසම එපා උනා. සිංගප්පූරුව කියන්නේ ඉතාමත් පිලිවලට තියෙන රටක් වගේම ඉතාමත් විනයගරුක ජනතාවක් ඉන්න රටක්. පාරේ වාහන මොකක් වත් නැති උනත් රතුපාට ලයිට් එක වැටිලනම් තියෙන්නේ කවුරුවත් පාර මාරු වෙන්නේ නෑ, කොළ පාට වැටෙනකම්:yes::yes::yes:. ඒ වුනාව ලිටිල් ඉන්දියා කියන කොලනියේ උන්ට ඔන ඔන විදිහට පාර මාරූ වෙනවා.:angry::angry: කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ:angry::angry:. පාර හැමතැනම කෙල ගහනවා:angry::angry:. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ:sorry::sorry:. අඩුවට බඩු ගන්නවානම් ඉතින් මෙහෙන් තමා;);). හැමෝම යන්නේ මුස්තෆා එකට:yes::yes:. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ. ෂැම්පු ජාති පට්ටම ලාබයි. ලොකුම බොට්ල් එක ඩොලර් 7ක් විතර උනේ. මෙහේ 2800ක් විතර වෙනවා. චොකලට් වල ගනනුත් ඒ වගේ. ගේන්න ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා. දවසෙම ඇවිදලා ඇවිදලා බඩු අරගෙන ඉවර වෙනකොට ගේනාපු බෑග් එක හොදටෝම මදී. පස්සේ එලියෙන් තව බෑග් එකක් ගත්තා. ලංකාවේ සල්ලිවලින් රුපියල් 3000කට හොද බෑග් එකක් ගත්තා. හොද බුරියානි කන්න ඔන නම් මෙහේ එන්න කියලා කියන නිසා ඒක ඇත්තද කියලා බලන්න කෑමත් කෑවා. කොහොම හරි හවස 6 වෙනකොට ආයෙමත් හොටෙල් එකට යන්න පිටත්වුනා. දවස අපරාදෙ කියලත් හිතුණා. ශොපින් කරපු නිසා ටිකක් හිත හැදුණා. මේවිදිහට ඉන්දියානු කොලණියෙන් පිටත් වෙලා ආයෙමත් හොටෙල් එකට ආවා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom