Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංගප්පූරුවේ... ජනතාවට බෝනස් දෙයි.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංගප්පූරුවේ... ජනතාවට බෝනස් දෙයි.!

සිංගප්පූරුවේ අයවැය අතිරික්තයක්.... ජනතාවට බෝනස් දෙයි.!

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්රදානය කිරීමට සැරසෙයි.[/FONT]

[FONT=&quot] 2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.[/FONT]

[FONT=&quot] එක්වරක් පමණක් ගෙවන බෝනසක් මුදලක් ලෙස ප්රදානය කෙරෙන මෙය, %හොන්ග්බාඕ^ හෙවත් මැන්ඩරීන් භාෂාවෙන් විශේෂ අවස්ථාවන්ට ලබාදෙන මූල්‍ය ත්‍යාගයක් ලෙස මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කෙඊට් විසින් හඳුන්වා දී තිබේ.[/FONT]

[FONT=&quot] සිංගප්පූරු සංවර්ධනයේ ඵල සිංගප්පූරුවේ වෙසෙන ජනතාව සමග බෙදාහදා ගැනීමට රජය දක්වන දීර්ඝ කාලීන කැපවීම මේ තුළින් පිළිබිඹු වන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.[/FONT]

[FONT=&quot] විශේෂ බෝනස් මුදල ලබාදීම සඳහා සිංගප්පූරු රජය සිංගප්පූරු ඩොලර් මිලියන 700ක මුදලක් වැය කිරීමට සූදානම් වන අතර, එය ලබාදීමේදී ඊට සුදුසුකම් ලබන සිංගප්පූරු වැසියන්ගේ තක්සේරු කළ ආදායම් තත්ත්වයට සමානුපාතිකව බෝනස් ලබාදීමටද සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.[/FONT]

[FONT=&quot] ඒ අනුව, සිංගප්පූරු ඩොලර් 28,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන පුද්ගලයන් සි.ඩොලර් 300 සම්පූර්ණ බෝනස් මුදල ලැබීමට සුදුසුකම් ලබන අතර, සි.ඩොලර් 28,000 සිට 100,000 දක්වා ආදායම් ලබන පුද්ගලයන්ට හිමිවන්නේ සි.ඩොලර් 200ක බෝනස් මුදලකි. මේ අතර, සි.ඩොලර් 100,000 ට වඩා වැඩි ආදායම් ලබන පිරිස් සි.ඩොලර් 100ක බෝනස් මුදලකට හිමිකම් කියයි. ඒ අනුව, සමස්තයක් ලෙස මිලියන 2.7ක ජනතාවක් 2018 වසර අවසානයේදී මෙම බෝනස් මුදල්වලට හිමිකම් කියනු ඇති බව සඳහන් වෙයි.[/FONT]

[FONT=&quot] ජනතාවට බෝනස් ලබාදීමට අමතරව සිංගප්පූරු රජය සිය අයවැය අතිරික්තයෙන් සි.ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් සංවර්ධන අරමුදලට බැර කරමින්, එරට ඉදිකිරීමට යන නව දුම්රිය මාර්ගය සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙයි.[/FONT]

[FONT=&quot] එමෙන්ම, තවත් සි.ඩොලර් බිලියන 2ක් එරට වෙසෙන වැඩිහිටි සහ බරපතළ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් රැකබලා ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකම් වෙනුවෙන් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් සඳහා බැර කිරීමට සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] - මහීෂා චන්ද්‍රගුප්ත[/FONT]

[QUOTE="Target Hoona, post: 22890321, member: 558749"] [b]සිංගප්පූරුවේ... ජනතාවට බෝනස් දෙයි.![/b] [B] [SIZE=5][COLOR=DarkSlateGray][URL="http://www.harigossip.com/2018/02/blog-post_329.html"]සිංගප්පූරුවේ අයවැය අතිරික්තයක්.... ජනතාවට බෝනස් දෙයි.![/URL][/COLOR][/SIZE] [/B] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][B] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [/B] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=DarkSlateGray][URL="https://4.bp.blogspot.com/-jGsgcCB3cmc/Wo2bRIOLjrI/AAAAAAAACyU/VIXn8VRR68g5GBwam7yD6ReAtwd5hgbTACLcBGAs/s1600/singapore-header.jpg"][IMG]https://4.bp.blogspot.com/-jGsgcCB3cmc/Wo2bRIOLjrI/AAAAAAAACyU/VIXn8VRR68g5GBwam7yD6ReAtwd5hgbTACLcBGAs/s640/singapore-header.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්රදානය කිරීමට සැරසෙයි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] 2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] එක්වරක් පමණක් ගෙවන බෝනසක් මුදලක් ලෙස ප්රදානය කෙරෙන මෙය, %හොන්ග්බාඕ^ හෙවත් මැන්ඩරීන් භාෂාවෙන් විශේෂ අවස්ථාවන්ට ලබාදෙන මූල්‍ය ත්‍යාගයක් ලෙස මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කෙඊට් විසින් හඳුන්වා දී තිබේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] සිංගප්පූරු සංවර්ධනයේ ඵල සිංගප්පූරුවේ වෙසෙන ජනතාව සමග බෙදාහදා ගැනීමට රජය දක්වන දීර්ඝ කාලීන කැපවීම මේ තුළින් පිළිබිඹු වන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] විශේෂ බෝනස් මුදල ලබාදීම සඳහා සිංගප්පූරු රජය සිංගප්පූරු ඩොලර් මිලියන 700ක මුදලක් වැය කිරීමට සූදානම් වන අතර, එය ලබාදීමේදී ඊට සුදුසුකම් ලබන සිංගප්පූරු වැසියන්ගේ තක්සේරු කළ ආදායම් තත්ත්වයට සමානුපාතිකව බෝනස් ලබාදීමටද සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] ඒ අනුව, සිංගප්පූරු ඩොලර් 28,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන පුද්ගලයන් සි.ඩොලර් 300 සම්පූර්ණ බෝනස් මුදල ලැබීමට සුදුසුකම් ලබන අතර, සි.ඩොලර් 28,000 සිට 100,000 දක්වා ආදායම් ලබන පුද්ගලයන්ට හිමිවන්නේ සි.ඩොලර් 200ක බෝනස් මුදලකි. මේ අතර, සි.ඩොලර් 100,000 ට වඩා වැඩි ආදායම් ලබන පිරිස් සි.ඩොලර් 100ක බෝනස් මුදලකට හිමිකම් කියයි. ඒ අනුව, සමස්තයක් ලෙස මිලියන 2.7ක ජනතාවක් 2018 වසර අවසානයේදී මෙම බෝනස් මුදල්වලට හිමිකම් කියනු ඇති බව සඳහන් වෙයි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] ජනතාවට බෝනස් ලබාදීමට අමතරව සිංගප්පූරු රජය සිය අයවැය අතිරික්තයෙන් සි.ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් සංවර්ධන අරමුදලට බැර කරමින්, එරට ඉදිකිරීමට යන නව දුම්රිය මාර්ගය සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙයි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] එමෙන්ම, තවත් සි.ඩොලර් බිලියන 2ක් එරට වෙසෙන වැඩිහිටි සහ බරපතළ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් රැකබලා ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකම් වෙනුවෙන් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් සඳහා බැර කිරීමට සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=DarkSlateGray] - මහීෂා චන්ද්‍රගුප්ත[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom