Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ යන විදිහට මහින්ද ප්‍රමුක ආණ්ඩුව නැවත කොටින්ට රටෙන් භාගයක් සින්නක්කර ලියා දී හෝ බලය රැකගැනීමට උත්සහ කරන බවනම් පැහැදිලියි ..

රටට තමුන් සේවයක් කරා කියන අවංක හැංගීම තියනවනම් අයි මේ තරම් කටවුට් , පෝස්ටර් ගහගෙන රටේ මුදල් නාස්ති කරගෙන මැතිවරණය දිනන්න උත්සහ කරන්නේ ලොක්ක???

තමුන්ට තමුන් විශ්වාස නම් තමුන් ජනතාවට අවන්කවම සේවයක් කරා කියල විශ්වාසනම් ජනතාව ඒ යුතුකම පාලකයා වෙනුවෙන් නොකර ඉඳියිද???

එය එසේනම් අයි මේ තරම් පෝස්ටර් කටවුට් රුපවාහිනී දැන්වීම්...???

පෝස්ටර් , කටවුට්, වලින් චන්ද වැඩි වෙනවා කියල හිතන්න තරම් මන්දබුද්ධික දේශපාලනයක්ද අපේ රටේ තියෙන්නේ???

මහින්ද රාජපක්ෂගේ ව්යයාමයනම් නාමල් රාජපක්ෂ තව වසර හයකින් වැඩිමහලු වනතුරු රජකම් රැකගෙන තමන්ගේ දෙටු පුත් කුමරා රජකරවීමටයි... එය ජාත්‍යාලය කියා හඳුන්වන අපේ ගොන් ජනතාවට මාගේ බලවත් කනගාටුව..

චන්ද්‍රිකා නැවත පොදු අපේක්ෂකයාට සහය පලකිරීමත් ජාත්‍යාලය කියා හිතන උදවියටත් මාගේ බලවත් කනගාටුව...

විධායක ජනාධිපතිකම නිසා යුද්දය අවසන් උනා කියල හිතන උදවිය ඊට කලින් සිතිය යුතුයි විධායක ජනාධිපති කම නොමැතිව පාර්මේන්තුවට බලතල තිබුනානම් මීට කලින් සිංහල 2/3 බලය තිබුණු පාර්ලිමේන්තු වලින් යුද්දය අවසන් කල හැකිව තිබුනා කියන එක. යුද්දය මෙතෙක් දුර ඇදගෙන ආවේ එතෙක් මෙතෙක් හිටපු විදායක ජනාධිපති වරුන්ම තමයි.. එයාලගේ නොයෝග ආරක්ෂක ඇමතිවරුන් ලේකම් වුන් හරහා ක්‍රියාත්මක උණු නිස්ස තමයි හමුදා මෙහෙයුම් අතරමග නතර උනේ.. අඩාල උනේ..එත් පාලිමෙන්තුවකින් තීරණ බලය සපයුනානම් යුද්දය අපේ වීරෝදාර හමුදාවන් මීට හුඟක් කාලෙකට කලින් ඉවර කරලා.. විජාතික බලවේග කොටියා ආරක්ෂා කරන්න ක්‍රියාත්මක උනේ ජනාධිපති හරහා. එත් පාර්ලිමේන්තුවේ බහුතරය අතින් මේ තීරණ ක්‍රියාත්මක උනානම් විජාතික බලවේග වලට ඒ තරම් ලේසියෙන් කොටිය ආරක්ෂා කරන්න වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් මිලදී ගන්න එක පහසුයි පුද්ගලයින් සීයක් දෙසීයක් මිලට ගන්නවට වඩා.

මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රන්දී සිටින්නේ ජනතාව උදෙසාද??? නැතිනම් සිය පවුල ප්‍රමුක කොමිස් කාක්කන්ගේ හිතසුව පිණිසද කියන එක නුවන ඇත්තෝ විමසා බලත්වා...

මහින්ද කටවුට් , පෝස්ටර් වලට වියදම් කරන මුදල් කන්දරාව රටේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් සහන ව්‍යාපෘතියක් සඳහා වියදම් කරානම් .. මිනිස්සුන්ට මීට වඩා සහන සලසුනානම් චන්ද දිනන්න එක මීට වඩා හරිම සිම්පල්.. බලේ උලුවට එනකොට මොලේ යට යනවා සහෝදරයා.. යුද්දේ දිනද්දී හිටපු රටට ආදරේ කරපු අපේ ජනාධිපති තුමා වත්මන් මහින්ද රාජපක්ෂ ඇතුලේ නැහැ.. එදා තිබ්බ ඉවසීම,, සංයමය ,, සද්භාවය අද එතුමා ඇතුලේ නැහැ... අද එතුමා වටේ ඉන්න අට පාස් නැති නුගත් මැති ඇමතිවරුන්ගේ ආභාෂය විතරයි අද එතුමා ඇතුලේ තියෙන්නේ...

අහල තියනවද සත්තිගුම්භ ජාතක කතා වස්තුව... පුලුවනිනම් හොයාගෙන කියවන්න... ජනාධිපතිතුමා දැන් හොරමුල සමග හදුනා වූ ගිරවා වගේ.. එතුමා පිරිහිලා ඉවරයි... දැන් ආපසු හැරීමක් නැහැ..ඒ නිසා ජනතාවට තවදුරටත් එතුමාගෙන් හොඳක් වෙන්නේ නැහැ.

හරිම කනගාටුයි අපේ රට යුද්දෙන් ගලවාගනිපු ඒ උදාර නායකයාට සිද්දවෙච්ච දේ... එතුමා මීට අවුරුදු දහයකට කලින් කරපු කියපු දේවල් සහ දැන් කරන කියන දේවල් හොඳින් විමසා බැලුවොත් කොයිතරම් පිරිහීමකට ලක්වෙලාද බලකාමයෙන් වැඩිලද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි...

නුවනැත්තෝ විමසා බලත්වා...

[QUOTE="polwattacom, post: 17599843, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]මේ යන විදිහට මහින්ද ප්‍රමුක ආණ්ඩුව නැවත කොටින්ට රටෙන් භාගයක් සින්නක්කර ලියා දී හෝ බලය රැකගැනීමට උත්සහ කරන බවනම් පැහැදිලියි .. රටට තමුන් සේවයක් කරා කියන අවංක හැංගීම තියනවනම් අයි මේ තරම් කටවුට් , පෝස්ටර් ගහගෙන රටේ මුදල් නාස්ති කරගෙන මැතිවරණය දිනන්න උත්සහ කරන්නේ ලොක්ක??? තමුන්ට තමුන් විශ්වාස නම් තමුන් ජනතාවට අවන්කවම සේවයක් කරා කියල විශ්වාසනම් ජනතාව ඒ යුතුකම පාලකයා වෙනුවෙන් නොකර ඉඳියිද??? එය එසේනම් අයි මේ තරම් පෝස්ටර් කටවුට් රුපවාහිනී දැන්වීම්...??? පෝස්ටර් , කටවුට්, වලින් චන්ද වැඩි වෙනවා කියල හිතන්න තරම් මන්දබුද්ධික දේශපාලනයක්ද අපේ රටේ තියෙන්නේ??? මහින්ද රාජපක්ෂගේ ව්යයාමයනම් නාමල් රාජපක්ෂ තව වසර හයකින් වැඩිමහලු වනතුරු රජකම් රැකගෙන තමන්ගේ දෙටු පුත් කුමරා රජකරවීමටයි... එය ජාත්‍යාලය කියා හඳුන්වන අපේ ගොන් ජනතාවට මාගේ බලවත් කනගාටුව.. චන්ද්‍රිකා නැවත පොදු අපේක්ෂකයාට සහය පලකිරීමත් ජාත්‍යාලය කියා හිතන උදවියටත් මාගේ බලවත් කනගාටුව... විධායක ජනාධිපතිකම නිසා යුද්දය අවසන් උනා කියල හිතන උදවිය ඊට කලින් සිතිය යුතුයි විධායක ජනාධිපති කම නොමැතිව පාර්මේන්තුවට බලතල තිබුනානම් මීට කලින් සිංහල 2/3 බලය තිබුණු පාර්ලිමේන්තු වලින් යුද්දය අවසන් කල හැකිව තිබුනා කියන එක. යුද්දය මෙතෙක් දුර ඇදගෙන ආවේ එතෙක් මෙතෙක් හිටපු විදායක ජනාධිපති වරුන්ම තමයි.. එයාලගේ නොයෝග ආරක්ෂක ඇමතිවරුන් ලේකම් වුන් හරහා ක්‍රියාත්මක උණු නිස්ස තමයි හමුදා මෙහෙයුම් අතරමග නතර උනේ.. අඩාල උනේ..එත් පාලිමෙන්තුවකින් තීරණ බලය සපයුනානම් යුද්දය අපේ වීරෝදාර හමුදාවන් මීට හුඟක් කාලෙකට කලින් ඉවර කරලා.. විජාතික බලවේග කොටියා ආරක්ෂා කරන්න ක්‍රියාත්මක උනේ ජනාධිපති හරහා. එත් පාර්ලිමේන්තුවේ බහුතරය අතින් මේ තීරණ ක්‍රියාත්මක උනානම් විජාතික බලවේග වලට ඒ තරම් ලේසියෙන් කොටිය ආරක්ෂා කරන්න වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් මිලදී ගන්න එක පහසුයි පුද්ගලයින් සීයක් දෙසීයක් මිලට ගන්නවට වඩා. මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රන්දී සිටින්නේ ජනතාව උදෙසාද??? නැතිනම් සිය පවුල ප්‍රමුක කොමිස් කාක්කන්ගේ හිතසුව පිණිසද කියන එක නුවන ඇත්තෝ විමසා බලත්වා... මහින්ද කටවුට් , පෝස්ටර් වලට වියදම් කරන මුදල් කන්දරාව රටේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් සහන ව්‍යාපෘතියක් සඳහා වියදම් කරානම් .. මිනිස්සුන්ට මීට වඩා සහන සලසුනානම් චන්ද දිනන්න එක මීට වඩා හරිම සිම්පල්.. බලේ උලුවට එනකොට මොලේ යට යනවා සහෝදරයා.. යුද්දේ දිනද්දී හිටපු රටට ආදරේ කරපු අපේ ජනාධිපති තුමා වත්මන් මහින්ද රාජපක්ෂ ඇතුලේ නැහැ.. එදා තිබ්බ ඉවසීම,, සංයමය ,, සද්භාවය අද එතුමා ඇතුලේ නැහැ... අද එතුමා වටේ ඉන්න අට පාස් නැති නුගත් මැති ඇමතිවරුන්ගේ ආභාෂය විතරයි අද එතුමා ඇතුලේ තියෙන්නේ... අහල තියනවද සත්තිගුම්භ ජාතක කතා වස්තුව... පුලුවනිනම් හොයාගෙන කියවන්න... ජනාධිපතිතුමා දැන් හොරමුල සමග හදුනා වූ ගිරවා වගේ.. එතුමා පිරිහිලා ඉවරයි... දැන් ආපසු හැරීමක් නැහැ..ඒ නිසා ජනතාවට තවදුරටත් එතුමාගෙන් හොඳක් වෙන්නේ නැහැ. හරිම කනගාටුයි අපේ රට යුද්දෙන් ගලවාගනිපු ඒ උදාර නායකයාට සිද්දවෙච්ච දේ... එතුමා මීට අවුරුදු දහයකට කලින් කරපු කියපු දේවල් සහ දැන් කරන කියන දේවල් හොඳින් විමසා බැලුවොත් කොයිතරම් පිරිහීමකට ලක්වෙලාද බලකාමයෙන් වැඩිලද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි... නුවනැත්තෝ විමසා බලත්වා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom