Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංදුවල තියෙන පට්ට Lyrics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මට ආව පෞද්ගලික පණිවුඩයක්. ඒක මෙතන දාල උත්තර දෙන්නේ සියළු ම ගී රස විදින දුහුනන් ගේ ප්‍රසාද සංවේගය පිණිස.....

නිසදැසක ව්යුක්තිය මේ යැයි කියල සීමා මායිම් ගසා වෙන් කරන්න ටිකක් අමාරුයි. මොකද නිසදැස කියන්නේ සදැස කියන සම්ප්‍රදායික කාව්‍යකරණයට ව්යාතිරේකීය රැඩිකල් විකල්පයක් ලෙස ගොඩ නැගුණු එක් නිසා. නමුත් ගීතයක් යම් විරිකතට අනුව ලයැවෙනව නම්, එහි තනු නිර්මාණය මදක් පහසුයි. මොකද සංගීතය කියන්නේ යම් ස්වර කාණ්ඩයක් නැවත නැවත ප්‍රසංවාදයෙන් හට ගන්නා දෙයක් නිසා. එතකොට ගීතය සහ සදැස් කාව්‍ය අතර වෙනස සංගීතය පමණක් ම වෙනවා.

නිසදැස ලිවීමේ දී එළිවැට, චන්දස්, අක්ෂර ආදීන් එතරම් ගනන් නොගැනුනත් රසිකයාට යම් තාලානුරූප බවක් ලබා දෙනවා නම් එය වින්දනයට පහසුවක් වෙනවා. එහෙම නොවන, සදැසුත් නොවන, නිසදැසුත් නොවන කවිත් නැතුවා ම නොවේ. උදාහරණයක් තමා රංචාගෙඩ ළමයා ගේ කවි.

මෙහෙව් රටේ රංචාගෙඩ ඉපදීලා

රුහුණු රටට මා දීලා ඉලව්වේ

කහට පොතු ක කා කට හමයන්නා සේ

හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ

නමුත් සමහර විටකදී සංගීතය මගින් අලගු තැබීමට නිසදැස වෙනස් කරන්නට වෙනවා...

නිදසුනක් මෙන්න...

[YOUTUBE]u13ZtSvHvZI[/YOUTUBE]

මහගම සේකරයන් විසින් විරචිත මේ ගීය, මුලින් ම පල වන්නේ ඔහුගේ බෝඩිම අඛ්‍යයන කාව්‍යෙය් ඉතාම කෙටි කවියක් ලෙසට.....මේ මා සතු පිටපතේ ඒ කවිය පවතින ආකාරය.

අන්තිම කවිය

මා මිය ගිය දවසක

සොහොන් කොතේ

ලියන්න දුක් ගීයක්

නන්නාදුනනා ඔබ ගේ අත් අකුරින්

අඩ සද බැස ගෙන යන සද

සීතල අදුරු රැයක

රෑහි හඩන රැව් අතරින්

එතකොට ඒ ගී හඩ මට ඇහේවි

මේ ලොව යම් කිසිවෙකු

මා හට පෙම් කළ බව

එතකොට ඒ ගී හඩ මට කියාවි

කවියක් ගීතයක් බවට හැරවීමේ දී යම් යම් ශතතාත්මක වෙනස්කම් සිදුවිය යුතුයි. ඉතිං කවිය ගීතයක් බවට පත් වන්නේ එවිට..................

[QUOTE="dath kimbula, post: 22263465, member: 329688"] [SIZE=3]මේ මට ආව පෞද්ගලික පණිවුඩයක්. ඒක මෙතන දාල උත්තර දෙන්නේ සියළු ම ගී රස විදින දුහුනන් ගේ ප්‍රසාද සංවේගය පිණිස..... නිසදැසක ව්යුක්තිය මේ යැයි කියල සීමා මායිම් ගසා වෙන් කරන්න ටිකක් අමාරුයි. මොකද නිසදැස කියන්නේ සදැස කියන සම්ප්‍රදායික කාව්‍යකරණයට ව්යාතිරේකීය රැඩිකල් විකල්පයක් ලෙස ගොඩ නැගුණු එක් නිසා. නමුත් ගීතයක් යම් විරිකතට අනුව ලයැවෙනව නම්, එහි තනු නිර්මාණය මදක් පහසුයි. මොකද සංගීතය කියන්නේ යම් ස්වර කාණ්ඩයක් නැවත නැවත ප්‍රසංවාදයෙන් හට ගන්නා දෙයක් නිසා. එතකොට ගීතය සහ සදැස් කාව්‍ය අතර වෙනස සංගීතය පමණක් ම වෙනවා. නිසදැස ලිවීමේ දී එළිවැට, චන්දස්, අක්ෂර ආදීන් එතරම් ගනන් නොගැනුනත් රසිකයාට යම් තාලානුරූප බවක් ලබා දෙනවා නම් එය වින්දනයට පහසුවක් වෙනවා. එහෙම නොවන, සදැසුත් නොවන, නිසදැසුත් නොවන කවිත් නැතුවා ම නොවේ. උදාහරණයක් තමා රංචාගෙඩ ළමයා ගේ කවි. මෙහෙව් රටේ රංචාගෙඩ ඉපදීලා රුහුණු රටට මා දීලා ඉලව්වේ කහට පොතු ක කා කට හමයන්නා සේ හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ:lol: නමුත් සමහර විටකදී සංගීතය මගින් අලගු තැබීමට නිසදැස වෙනස් කරන්නට වෙනවා... නිදසුනක් මෙන්න... [YOUTUBE]u13ZtSvHvZI[/YOUTUBE] මහගම සේකරයන් විසින් විරචිත මේ ගීය, මුලින් ම පල වන්නේ ඔහුගේ බෝඩිම අඛ්‍යයන කාව්‍යෙය් ඉතාම කෙටි කවියක් ලෙසට.....මේ මා සතු පිටපතේ ඒ කවිය පවතින [/SIZE][SIZE=3]ආකාරය. [B]අන්තිම කවිය මා මිය ගිය දවසක සොහොන් කොතේ ලියන්න දුක් ගීයක් නන්නාදුනනා ඔබ ගේ අත් අකුරින් අඩ සද බැස ගෙන යන සද සීතල අදුරු රැයක රෑහි හඩන රැව් අතරින් එතකොට ඒ ගී හඩ මට ඇහේවි මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී හඩ මට කියාවි[/B] කවියක් ගීතයක් බවට හැරවීමේ දී යම් යම් ශතතාත්මක වෙනස්කම් සිදුවිය යුතුයි. ඉතිං කවිය ගීතයක් බවට පත් වන්නේ එවිට..................[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom