Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංදු තුනක්... ඕපාදූප ගොඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංදු තුනක්... ඕපාදූප ගොඩක්

සිංදු තුනක්... ඕපාදූප ගොඩක්.

අලූතෙන් රිලීස් වෙච්ච එකම ප්‍රවේශයක සිංදු තුනක්. සිංදු තුනම කියන්නෙ ඉන්ද්‍රචාපා. ඒත් මට කතා කරන්න ඕන සිංදුවල ගායනය වත් වචන ගැනවත් නෙමෙයි. ඒවයෙ මියුසික් වීඩියෝ ගැන.

ගිය අවුරුද්දෙ දෙරන මියුසික් වීඩියෝ සම්මාන වලදී අමිලයි උදයයි සම්මාන ගත්තම මියුසික් වීඩියෝ වල ‘පොරවල්’ කියල හඳුන්වා ගත්තු ගොඩක් අයට රිදුණා. පස්සෙ ‘රම්බරී’ කියල කටේ තියන්න බැරි වීඩියෝ එකක් වෙනුවෙන් (ඒක තමයි ජනප්‍රිය සම්මානෙ දිනාගත්තෙ* ලහිරු තවත් කට්ටියක් එක්ක ටීවී එකට ඇවිත් ‘විකල්ප’ ධාරාවෙන් තෝරා ගත්ත වීඩියෝ වලට දොස් කිව්වා. ඒ වගේම මියුසික් වීඩියෝ හදන අයගෙ සංගමයක් පටන් ගන්නත් මේ සම්මාන උළෙල හේතුවක් වුණා. මේ විකල්ප ප්‍රවේශය කාලා ඉන්න බැරි වෙච්ච අයගෙ මතය වුණේ රුපියල් පන්දාහක් වියදම් කරලා මේ වගේ වීඩියෝ කරන්න කාට වුණත් පුළුවන් කියන එක. ඒත් වියදම සහ වෙන රටවල ලොලිපොප් වීඩියෝ වලින් කොපි කරපු විසිතුරු වලට පිටින් ‘කන්සෙප්ට්’ එකක් නැත්තං තමන්ගේ ජීවිත ප්රකාශනයක් විදිහට මියුසික් වීඩියෝ ගැන හිතන්න මේ ජනප්‍රිය කට්ටියට බැරි වුණා. කොටින්ම මියුසික් වීඩියෝ කියන එක ආර්ට් එකක් තැනින් ගන්න මේ අයගෙ ඔලූවල ඉඩක් තිබුණෙ නෑ. ඉතිං ඒ වගේ කට්ටිය ගිහින් මියුසික් වීඩියෝ සංගමය හදා ගත්ත. වෙනස් විදිහක වීඩියෝ තෝරන්න ඒ අවුරුද්දෙ හිටපු විනිශ්චය මණ්ඩලය හරිම වැදගත්. විශේෂයෙන්ම සුභාෂ් හු`ගක් දැනුවත් විදිහට මෙතනදි වෙනස් සංස්කෘතික, මතවාදීමය නිර්මාණ වෙනුවෙන් දොරක් අරිනව. ඒක අහම්බයක්. ඒත් ඒ අහම්බෙන් දැන් වෙනස් දේවල් හැදෙන්න පටන් අරන්. ගිය අවුරුද්දෙ ‘දෙරණ’ නිසා එකට ගොනුවුණු ‘කල්ට්’ එකක් දැන් අපේ මියුසික් වීඩියෝ වල වැඩ කරන්න පටන් අරගෙන. ඒ කාණ්ඩයේ සිංදු තුනක් ගැනයි මගේ කතාව.

එකක් මුවිඩු බිනෝයි ගේ ‘දෑසින්’. දැන් මම කල්පනා කරන්නෙ මෙහෙම ලියාගෙන යන්න පුළුවන් වෙයිද කියල. එක දෙක තුන දාලා ඊට පස්සෙ විස්තර කරගෙන යනවද නැත්තං එකින් එක ගැන මේ විදිහට මට ඕනි පිලිවෙලට ලියාගෙන යන්න පුළුවන් වෙයිද පැටලිල්ලක් නැතුව? මෙකද මේ තුනේම ප්‍රධාන ලක්ෂණ වල තියෙන සමානත්වය නිසා. ලංකාවෙ පටන් ගනිමින් තියෙන ‘කල්ට්’ සෞන්දර්යයක මේ මියුසික් වීඩියෝ තුන පුරෝගාමී හින්ද. හු`ගක් කණගාටුවට කාරණයක් වෙන්නෙ චිත්‍රපටි වලින් මේ විදිහෙ ඉදිරි පියවරක් ගන්න බැරි වුණු එක. කෙටි චිත්රපටිකරුවන් අතරින් දිනේෂ් රවීන්ද්‍ර ගුණරත්න (ඞීආර්ජී* විතරක් මං දැකලා තියෙනවා (‘මට පිස්සු නෑ මෝබයිල් සයිකඩෙලික් ආදරය‘ බලන්න* සවිඥාණිකව ‘කල්ට්’ වැඩක් ඇතුලෙ තනියම හරි යමින් ඉන්නව. කොහොම වුණත් මං මේ මියුසික් වීඩියෝ තුනේම පොදු ලක්ෂණ ගැන පුංචියට කියල එක එක පේලියට යන්නම්.

මේ විෂුවල් පේලි දිහා බලාගෙන ඉද්දි මට මුලින්ම දැණුනෙ පරාරෝපණය. මේ නිර්මාණය ඇතුලෙ සහ නිර්මාණකරුවාට පිටුපසින් තියෙන දැවැන්ත පරාරෝපණය දේශපාලනික ප්රකාශනයක් විදිහට මේ හැම රූපවලියක් පිටිපස්සෙම තිබුණ. දෙවෙනියට තමන්ගේම අභ්‍යන්තර මියුසික් වීඩියෝ එකක් හැටියට ගේන්න කරන උත්සාහය. අවිඥාණය ගැන එක්ක කරන සංවාදය. තුන්වෙනුව බටහිර ආභාෂය සහ ඒක මේ සමාජ ව්‍යාවස්ථාව ඇතුලෙ කියවාගන්න බැරුව අතරමං වීම.

මේ විෂුවල් එකක් දැකලා හොඳටම කලබල වුණු සිංහල බෞද්ධයෙක් බ්ලොග් එකක මාර විචාරයක් කරලා තිබුණ. (මගේ වෙලාවට ඒක ආයිමත් හොයාගන්න බෑ මෙතන පළකරන්න* ඒකෙ හැටියට චාපා කුඩුකාරයෙක්. මේ පෙන්නන්නෙ එයාගෙ කුඩුලෝකෙ සිතුවිළි. අපේ තරුණ පරපුර බිලිගන්න මාරයා තමයි මේ.

මේ කලබලය ඇතුලෙ එක ඇත්තක් තියෙනවා. ඒ මේ රූපාවලින් විසින් අවිඥාණයේ යක්කු ඇහැරවන්න පටන් ගන්නව කියන එක. අනික මේ සිංදු තුනේ පොදු සාධකය ‘චාපා’. ඒක වෙන්නෙ ලංකාවෙ සංගීත විකල්පයක් (නැත්නම් රොක් පෞර්ෂයක් විදිහට* චාපාව ගන්න එකත් එක්ක. ඒත් චාපා ඒ විදිහද කියන ගැටළුව මට මතුවෙමින් තියෙනව. ලංකාවෙ හොරිකඩ කලාකාරයොත් එක්ක එක පෙලට හිටගෙන එකම අජූත කතා ටික කියමින් ඉන්න එක ඇතුලෙ මට පේන්නෙ නෑ චාපා විකල්පයක් ගොඩනගන වගක්. ලංකාවෙ ඒ හැකියාව තිබුණෙ චාපා ට තමයි. සහ ඒක ඇතුලෙ චාපාව දාගෙන හිටපු වාමාංශික නඩයෙන් ගැලවෙන්න චාපා කොමර්ෂල් ඉන්්ඩස්ටි්ර එක ඇතුලට එන එකත් ප්‍රශංසනීයයි. ඒ දේවල් ඇතුලෙ හු`ගක් ඉඩකඩ තියෙනවා පිරිපහදු වෙන්න. ඒත් චාපා කරමින් ඉන්න දේ එක්ක බැඳුණු සමාජ මානසිකත්වය මේ හැමදේකටම කලින් චාපා කියන විකල්පය අවලංගු කරාවි. චාපා ගේ දේශපාලනය වෙනස් කරාවි.

‘මොනාද බං මේ කියන වචන. රොක් එවුන් මේ වගේ වචන කියනවද? දළ රළ පෙළ නැගෙත වගේනෙ. හරියට භාෂාව එක්ක ගණුදෙනු කරන්න බැරුව කොහොමද ලංකාවෙ රොක් කරන්නෙ?’

අජිත් කුමාරසිරිට තිබුණෙ ඒ විදිහෙ විවේචනයක්. ඒත් ශබ්ද විදිහට වෙනස් කලාපයක් ඇතුලෙ ඒ වචන යලි වරනැගීම ගැන මට වෙන අදහසක් තියෙනව. ඒත් චාපා ව මේ එකම විකල්ප හ`ඩ විදිහට ස්ථානගත කිරීම මේ වෙනස් සංස්කෘතික නිෂ්පාදනයට අහිතකරයි කියන එකයි මගේ යෝජනාව.

දෑසින් වීඩියෝ එක විෂුවල් අතින් හු`ගක් පරිණතයි. ගරා වැටුණු පසුතලයක් ඉදිරියේ තරුණයා... මේක මේ හැම මියුසික් වීඩියෝ එකකම තිබුණු මූඞ් එකක්. මේ මානසට තමන් ජීවත් වෙන පසුතලය හැෙ`ගන විදිහ. ගරාවැටුණු, හුදකලා, දුමාරයෙන් පිරුණු පසුතලයක්. එතනින් මුවිඳු බිනෝයි තරුණයා දකින ’මියගිය තමා‘ ගැන සිහිනයට ඇතුල් වෙනවා. එකෝඩියන් එකක් වයමින් මළවුන්ට ගී කියන ‘තමා’ ට ලැබෙන මළවුන්ගේ රෝස. එතැනින් ලිංගික කලාපයට. ‘බොන්ඬේජ්’ පෝර්න් ෂොනරයේ පරපීඩකකාමය මත පදනම් ලිංගිකත්වය ගැන දර්ශන පෙළක්.. මේ කියන්නේ අද නාගරික තාරුණ්‍යයේ මනසයි. ඒත් මුවිඳුට මේ පෙලගැස්වීම බිඳුණු විෂුවල් පෙලකට වඩා එහාට සංකල්පීයකරණය කරන්න බැරි වෙනවා. බටහිර දැකපු රූප නැවත නැවත සංස්කරණය වෙනවා වගේ හැ`ගීමක් දැනෙන්න ගන්නව මේ කන්සෙප්ට් එකේ හිඩැස නිසා. ඒ වගේම මේ මානසිකය තමන්ගේ වටපිටාවෙන් කියවාගන්න එයාට බැරි වෙන එක ලොකු අඩුවක්. උදාහරණයක් විදිහට බොන්ඬේජ් පෝර්න් හැ`ගීම තිරයෙන් පිට අපේ ඇස්වලින් නිර්මාණය වෙන්නෙ කොහොමද කියන සංවාදය එතන නෑ. මේ හින්ද දෑසින් මියුසික් වීඩියෝ එකේ හැ`ගීම් මාත්‍රයක් වෙනත් විෂුවල් වලින් කරපු කොලාජ් එකක් කියන තැනින් එහාට යන්නෙ නෑ. ඒත් සංස්කරණය අතින් දෑසින් වීඩියෝ එක විශ්මිත වගත් කියන්නම ඕන.

අමිල කරපු ‘ඉරුණු අත්තටු’ වීඩියෝ එක ඇත්තටම සයිකඩෙලික් හීනයක් වගේ වැඩක්. හැමතිස්සෙම අපි දකින්න හුරුවෙලා තියෙන ‘රොක්’ වේගය අමිල අතින් ආපස්සට හැරෙනවා. වේගය වෙනුවට මන්දගාමීත්වය දිහාවටයි අමිල යන්නෙ. තමන්ගේ සිහිනය ඇතුලෙ හුස්ම ගෑස් වෙස්මුහුණක් පැළඳ ඉන්නට සිදුවෙන තරුණයෙක්. කන්‍යා මරියා බඳු තමන්ගේ දෛව ස්ත්‍රිය ළ`ග දෙදණින් වැටී ආදරය අල්තාරගත කරන තාරුණ්‍යයක්. ඒ අමිලගේ ඉරුණු අත්තටු කතාව. මේ වීඩියෝ තුනේම විෂුවල් ගමන් කරන්නෙ සිහිනයේ දිශාවට. යතාර්ථයට එරෙහිව. ඒ වගේම දෑසින් වීඩියෝ එක සහ අමිලගේ වීඩියෝ එක ඇතුලෙ ගෝන අං තට්ටුව සංකේතයක් වෙනවා. ඒ වගේම අමිල මස් වැදලි වලට ‘සබ්ලිමිනරි’ සංස්කරණයන් කරමින් ප්රචණ්ඩත්වය ගැන හැ`ගීමත් තමන්ගෙ රූපාවලිය ඇතුලෙ රඳවාගන්නව. අමිලගේ වීඩියෝ එක එකපාරටම මාව අරගෙන ගියේ ‘කානිවල් ඔෆ් රස්ට්’ කියන වීඩියෝ එක ඇතුලට. සිහිනය ඇතුලෙ හුස්ම ගන්න බැරි ජීවිතය ගැන අමිල කියද්දි ‘පොයෙට්ස් ඔෆ් ද ෆෝල්’ සිහිනයක් එනකල් හුස්ම ගන්න බලන් ඉන්න කතාවක් ගැන කියනව. නිශ්චල ඡුායාරූපයක් වගේ මුලින් පේන රූපය පස්සෙ සුළ`ගත් එක්ක සියුම් චලනයක් ගන්නව. ඒ චිත්රමය අත්දැකීම මේ වීඩියෝ එක ලාංකීය තලයෙන් එහාට අරගෙන යනව. මට දැණුනු එකම අවුල වුණේ නැවතත් මේ රූපාවලිය බටහිර තැනකින්ම ප්රතිනිෂ්පාදනය නොවී අපිට අනන්‍ය තැනකින් නිර්මාණය වුණා නම් කියන එක. ඒත් මේ වෙනස පටන් ගත්තා විතරයි. අපිට හු`ගක් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.

අන්තිමට උදයා ‘උල්කාපාතයක්’ කළා. මේකට වීඩියෝ එකක් කරන්න යද්දි මගේ අදහස වුණේ එකක් නොකිරීම හොඳයි කියල. ඒ අමිලගෙ එකයි මුවිඳුගේ එකයි අතර උල්කාපාතයක් සිහිනය අතරමං වෙන්න පුළුවන් හින්ද. ඒත් උදයා ඒක කළා. ඒ වගේම ඒක වෙනස්ම තැනකට අරගෙන ගිහින් තිබුණ. ආදරයේ අංශුමාත්රයක් වීඩියෝ එකේදි වගේම (මාත් ස්ටේජ් එකට නැග්ගට ඒකෙ තනි නිර්මාණ ගෞරවය අයිති උදයට* මේ වීඩියෝ එකේදිත් උදයා චිත්‍රපටියක අඩංගු සිංදුවකින් ‘ප්‍රමෝ මැටීරියල්’ එකක් විදිහට කරන වීඩියෝ වලට වෙනස් අර්ථයක් දෙනවා. උල්කාපාතයක් වීඩියෝ එක චිත්‍රපටියට පසුබිමක් දෙන රූපාවලියක් නෙමෙයි. ඒකෙ චිත්රපටියෙ නොකියවෙන කතාවෙ ඉතිරි කොටසක් කියවෙන්න පටන් ගන්නව. ඒකෙදි චිත්‍රපටිය කියන්නෙ වීඩියෝ එකෙන් තුනෙන් එකක් විතරයි. තුනෙන් දෙකක්ම චිත්‍රපටිය හා බැඳුණු චිත්‍රපටිය නොකියූ කතාවක්. මේක හු`ගක් දැනෙන නිර්මාණ ප්‍රවේශයක්. උදයා පටන් ගන්නෙත් මුවිඳු පටන් ගන්න තැනින්මයි. ගරා වැටුණු කාමරයක සිරගත තරුණයෙක්. එයා බියපත් වෙන්නෙ එයාගෙ මියගිය අතීතයට. ඒ වගේම ඒ අතීතයත් මේ වර්තමානය දැකලා බියපත් වෙනවා. මේ මුණගැසීම සිද්ද වෙන්නෙ මූණ බලන කණ්ණාඩියක් හරහා. මේ බියපත් අත්දැකීම නිසා කණ්ණාඩිය බිඳෙනවා. ඊට පස්සෙ අපි දිගටම දකින්නෙ දෙකට පැළුණු රූපයක්. උදයා සිහිනයක් විදිහට ගැඹුරු අවිඥාණික චාරිකාවකට ඇතුල් වෙනවා. මේ රූප අලංකාර සහ වර්ණනා ඇතුලෙ දැවටුණු ඒවා නෙමෙයි. ඬේවිඞ් ලින්ච් ගේ ‘ඉරේසර් හෙඞ්’ චිත්රපටියෙ වගේ අමු, කෙලින්ම අන්ධකාරය යෝජනා කරන වර්ගයේ ඒවා. මට තියෙන එකම චෝදනාව තමන්ගේ අභ්‍යන්තරය කියවන්න මනෝ විශ්ලේෂණය එකම ප්‍රවේශයක් විදිහට පාවිච්චි කරන එකයි. ඒක පැවරෙන්නෙ මේ විෂුවල් එක ලියන ජයන්තට. ඒත් නාමාවලියෙ ඉඳන්ම උදයා හිතන්න පටන් ගන්නව. හැම සංස්කරණයක්ම පළුද්දක්ම තමන්ගෙ භාවයන් වෙනුවෙන් පාවිච්චි කරනව. හුදකලා ගහක් යට තනිවෙන අතීතයක් එක්ක රූපය අවසන් වෙනව.

මට අනුව මේ ලංකාවෙ මියුසික් වීඩියෝ වල ගමන වෙනස් කරපු වීඩියෝ තුනක්. මෙයාකාරයෙන් මේ ප්‍රවණතාවය වැඩෙන්නට ඉඩදීමේ ගෞරවයෙන් කොටසක් දෙරන චැනල් එකටත් අයිතියි. ඒ වගේම මේ ප්‍රවණතාවය වෙනුවෙන් ලාභ පරමාර්ථ නොතකා වැඩකරන උදයා, අමිල, මුවිඳු වගේ අයටත් මේ වෙනසේ ගෞරවය අයිතියි. ලක්ෂ තිස් හතලිස් ගණන් කුඩු කරමින් පැණි වීඩියෝ හදන වෙළෙන්දන්ට වඩා වෙනස්ව මියුසික් වීඩියෝ ආර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරන තැනින්ම ඒ අය කරන්නෙ දේශපාලනික වැඩක්. සමස්ත සමාජයම හොඳ වෙන්න උත්සාහ කරද්දි, මතට තිත තබා මැරෙන්න ළ`ග නාකි මතවාදයන් අධිපති තන්හි ලා පිලිගනිද්දි සමාජයක් අහිමි හුදකලා තාරුණ්‍යයක් ගැන සංවාදයක් මේ මියුසික් වීඩියෝ හරහා යෝජනා වෙනවා. වඩාත් වැදගත් වෙන්නෙ මේක වාමාංශික හෝ වෙනයම් ගොහොරුගත දේශපාලනයකට වඩා වෙනස් ස්වාධීන මිත්රත්වයෝ අවකාශයක හැසිරෙන එකයි. පක්ෂ දේශපාලනයට පිටින් ඉන්ටර්නෙට් එක හරහා කුඩා පිරිසක සංස්කෘතික අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ ප්‍රකාශන වැඩකිරීමයි.

හුදු ජනප්‍රියවාදී අවකාශයක ගෑණු ටිකක් සහ කාර් ටිකක් නටවන්න පාවිච්චි වුණු මියුසික් වීඩියෝ මේ වගේ සීරියස් තැනකින් පාවිච්චි වෙද්දි පරණ අය කලබල වෙන එක ස්වභාවිකයි. ඒ කලබලේ එන්නෙ එලියට එන විරෝධයක් විදිහට නෙමෙයි. ඒක තමන් ඇතුලෙන් තමන් ගැනම ඇතිවෙන ප්රතිවිරෝධයක්. මෙච්චර කාලයක් මේ ඉඩ පාවිච්චි වුණේ සිංදු කියන අයව මාර්කට් කරන්න. ඒ අයට වෙළඳපොලක් හදන්න. ඒකට අවශ්‍ය පැණි සහ සක්කර වලින් පිට දේවල් ඒ වීඩියෝ වල තිබුණෙ නෑ. ඒත් මේ කතා කරපු වීඩියෝ කරන්නෙ ගායකයා වෙනුවට සංස්කෘතික අවකාශයක් නිර්මාණය කරන එක. ඒ අවකාශය වෙනුවෙන් හ`ඩක් විදිහට ගායකයා යෝජනා කරන එක. මේක පැහැදිලිවම දෙකක්. ජනප්‍රිය කට්ටිය මේ විකල්පය නිසා ගෝත්රගත වෙන එකත් ලාංකේය ප්‍රශ්නයක්. ඒ හරි විදිහෙ ප්‍රධාන ධාරාවක් හෝ මේ කර්මාන්තය ඇතුලෙත් නැති නිසා. විකල්පය යම් හෙයකින් ප්‍රධාන ධාරාව බවට පත්වී ලක්ෂ තිස් හතලිස් ගණන් වල වෙළඳාමක් තමන්ට අහිමි විය හැකි නිසා. මං කියන්නෙ ඒක හු`ගක් අහිංසක බයක්. ඒ බයේ තියෙන අවදානම ඒ අයත් බැරි බැරි ගාතෙ හෝ මේ සංස්කෘතියෙ නිෂ්පාදන වලට උත්සාහ කරන්න ඉඩ තියෙන එක. ඒ වෙනුවට ඒඅ ය වඩාත් වාණිජමය සහ තාක්ෂණිකව දියුණු නිෂ්පාදන වලට උත්සාහ කරනවා නම් මේ විකල්පය වෙනුවෙන් හොඳ ‘අනෙකෙක්’ නිර්මාණය වේවි. ඒකෙන් කර්මාන්තයක් විදිහට මියුසික් වීඩියෝ වැඩෙන අතරෙම ‘සිතීමක්’ ‘ආර්ට් එකක්’ කියන තැනිනුත් වෙනස් භාවිතාවක් මියුසික් වීඩියෝ වලට එකතු වේවි.

ඒත් එහෙම වෙන්නෙ නෑ... අපේ චිත්‍රපටියේ මහේන්ද්‍ර කියන කතාවකින් මම මේ ලියවිල්ල ඉවර කරනවා.

”කාලකන්නි දූපත් ජීවිත මල්ලී...”

- චින්තන ධර්මදාස

Source : Cult

[CODE]http://c-u-l-t.blogspot.com/2011/12/blog-post_9942.html[/CODE]

[QUOTE="gihand4r, post: 11601950, member: 56659"] [b]සිංදු තුනක්... ඕපාදූප ගොඩක්[/b] [SIZE=6]සිංදු තුනක්... ඕපාදූප ගොඩක්. [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-SLzmAYY7Elw/TuOSZIGDICI/AAAAAAAAAW8/TiA_wgQi-w8/s320/2011-12-10[/IMG] [SIZE=4]අලූතෙන් රිලීස් වෙච්ච එකම ප්‍රවේශයක සිංදු තුනක්. සිංදු තුනම කියන්නෙ ඉන්ද්‍රචාපා. ඒත් මට කතා කරන්න ඕන සිංදුවල ගායනය වත් වචන ගැනවත් නෙමෙයි. ඒවයෙ මියුසික් වීඩියෝ ගැන. ගිය අවුරුද්දෙ දෙරන මියුසික් වීඩියෝ සම්මාන වලදී අමිලයි උදයයි සම්මාන ගත්තම මියුසික් වීඩියෝ වල ‘පොරවල්’ කියල හඳුන්වා ගත්තු ගොඩක් අයට රිදුණා. පස්සෙ ‘රම්බරී’ කියල කටේ තියන්න බැරි වීඩියෝ එකක් වෙනුවෙන් (ඒක තමයි ජනප්‍රිය සම්මානෙ දිනාගත්තෙ* ලහිරු තවත් කට්ටියක් එක්ක ටීවී එකට ඇවිත් ‘විකල්ප’ ධාරාවෙන් තෝරා ගත්ත වීඩියෝ වලට දොස් කිව්වා. ඒ වගේම මියුසික් වීඩියෝ හදන අයගෙ සංගමයක් පටන් ගන්නත් මේ සම්මාන උළෙල හේතුවක් වුණා. මේ විකල්ප ප්‍රවේශය කාලා ඉන්න බැරි වෙච්ච අයගෙ මතය වුණේ රුපියල් පන්දාහක් වියදම් කරලා මේ වගේ වීඩියෝ කරන්න කාට වුණත් පුළුවන් කියන එක. ඒත් වියදම සහ වෙන රටවල ලොලිපොප් වීඩියෝ වලින් කොපි කරපු විසිතුරු වලට පිටින් ‘කන්සෙප්ට්’ එකක් නැත්තං තමන්ගේ ජීවිත ප්රකාශනයක් විදිහට මියුසික් වීඩියෝ ගැන හිතන්න මේ ජනප්‍රිය කට්ටියට බැරි වුණා. කොටින්ම මියුසික් වීඩියෝ කියන එක ආර්ට් එකක් තැනින් ගන්න මේ අයගෙ ඔලූවල ඉඩක් තිබුණෙ නෑ. ඉතිං ඒ වගේ කට්ටිය ගිහින් මියුසික් වීඩියෝ සංගමය හදා ගත්ත. වෙනස් විදිහක වීඩියෝ තෝරන්න ඒ අවුරුද්දෙ හිටපු විනිශ්චය මණ්ඩලය හරිම වැදගත්. විශේෂයෙන්ම සුභාෂ් හු`ගක් දැනුවත් විදිහට මෙතනදි වෙනස් සංස්කෘතික, මතවාදීමය නිර්මාණ වෙනුවෙන් දොරක් අරිනව. ඒක අහම්බයක්. ඒත් ඒ අහම්බෙන් දැන් වෙනස් දේවල් හැදෙන්න පටන් අරන්. ගිය අවුරුද්දෙ ‘දෙරණ’ නිසා එකට ගොනුවුණු ‘කල්ට්’ එකක් දැන් අපේ මියුසික් වීඩියෝ වල වැඩ කරන්න පටන් අරගෙන. ඒ කාණ්ඩයේ සිංදු තුනක් ගැනයි මගේ කතාව. එකක් මුවිඩු බිනෝයි ගේ ‘දෑසින්’. දැන් මම කල්පනා කරන්නෙ මෙහෙම ලියාගෙන යන්න පුළුවන් වෙයිද කියල. එක දෙක තුන දාලා ඊට පස්සෙ විස්තර කරගෙන යනවද නැත්තං එකින් එක ගැන මේ විදිහට මට ඕනි පිලිවෙලට ලියාගෙන යන්න පුළුවන් වෙයිද පැටලිල්ලක් නැතුව? මෙකද මේ තුනේම ප්‍රධාන ලක්ෂණ වල තියෙන සමානත්වය නිසා. ලංකාවෙ පටන් ගනිමින් තියෙන ‘කල්ට්’ සෞන්දර්යයක මේ මියුසික් වීඩියෝ තුන පුරෝගාමී හින්ද. හු`ගක් කණගාටුවට කාරණයක් වෙන්නෙ චිත්‍රපටි වලින් මේ විදිහෙ ඉදිරි පියවරක් ගන්න බැරි වුණු එක. කෙටි චිත්රපටිකරුවන් අතරින් දිනේෂ් රවීන්ද්‍ර ගුණරත්න (ඞීආර්ජී* විතරක් මං දැකලා තියෙනවා (‘මට පිස්සු නෑ මෝබයිල් සයිකඩෙලික් ආදරය‘ බලන්න* සවිඥාණිකව ‘කල්ට්’ වැඩක් ඇතුලෙ තනියම හරි යමින් ඉන්නව. කොහොම වුණත් මං මේ මියුසික් වීඩියෝ තුනේම පොදු ලක්ෂණ ගැන පුංචියට කියල එක එක පේලියට යන්නම්. මේ විෂුවල් පේලි දිහා බලාගෙන ඉද්දි මට මුලින්ම දැණුනෙ පරාරෝපණය. මේ නිර්මාණය ඇතුලෙ සහ නිර්මාණකරුවාට පිටුපසින් තියෙන දැවැන්ත පරාරෝපණය දේශපාලනික ප්රකාශනයක් විදිහට මේ හැම රූපවලියක් පිටිපස්සෙම තිබුණ. දෙවෙනියට තමන්ගේම අභ්‍යන්තර මියුසික් වීඩියෝ එකක් හැටියට ගේන්න කරන උත්සාහය. අවිඥාණය ගැන එක්ක කරන සංවාදය. තුන්වෙනුව බටහිර ආභාෂය සහ ඒක මේ සමාජ ව්‍යාවස්ථාව ඇතුලෙ කියවාගන්න බැරුව අතරමං වීම. මේ විෂුවල් එකක් දැකලා හොඳටම කලබල වුණු සිංහල බෞද්ධයෙක් බ්ලොග් එකක මාර විචාරයක් කරලා තිබුණ. (මගේ වෙලාවට ඒක ආයිමත් හොයාගන්න බෑ මෙතන පළකරන්න* ඒකෙ හැටියට චාපා කුඩුකාරයෙක්. මේ පෙන්නන්නෙ එයාගෙ කුඩුලෝකෙ සිතුවිළි. අපේ තරුණ පරපුර බිලිගන්න මාරයා තමයි මේ. මේ කලබලය ඇතුලෙ එක ඇත්තක් තියෙනවා. ඒ මේ රූපාවලින් විසින් අවිඥාණයේ යක්කු ඇහැරවන්න පටන් ගන්නව කියන එක. අනික මේ සිංදු තුනේ පොදු සාධකය ‘චාපා’. ඒක වෙන්නෙ ලංකාවෙ සංගීත විකල්පයක් (නැත්නම් රොක් පෞර්ෂයක් විදිහට* චාපාව ගන්න එකත් එක්ක. ඒත් චාපා ඒ විදිහද කියන ගැටළුව මට මතුවෙමින් තියෙනව. ලංකාවෙ හොරිකඩ කලාකාරයොත් එක්ක එක පෙලට හිටගෙන එකම අජූත කතා ටික කියමින් ඉන්න එක ඇතුලෙ මට පේන්නෙ නෑ චාපා විකල්පයක් ගොඩනගන වගක්. ලංකාවෙ ඒ හැකියාව තිබුණෙ චාපා ට තමයි. සහ ඒක ඇතුලෙ චාපාව දාගෙන හිටපු වාමාංශික නඩයෙන් ගැලවෙන්න චාපා කොමර්ෂල් ඉන්්ඩස්ටි්ර එක ඇතුලට එන එකත් ප්‍රශංසනීයයි. ඒ දේවල් ඇතුලෙ හු`ගක් ඉඩකඩ තියෙනවා පිරිපහදු වෙන්න. ඒත් චාපා කරමින් ඉන්න දේ එක්ක බැඳුණු සමාජ මානසිකත්වය මේ හැමදේකටම කලින් චාපා කියන විකල්පය අවලංගු කරාවි. චාපා ගේ දේශපාලනය වෙනස් කරාවි. ‘මොනාද බං මේ කියන වචන. රොක් එවුන් මේ වගේ වචන කියනවද? දළ රළ පෙළ නැගෙත වගේනෙ. හරියට භාෂාව එක්ක ගණුදෙනු කරන්න බැරුව කොහොමද ලංකාවෙ රොක් කරන්නෙ?’ අජිත් කුමාරසිරිට තිබුණෙ ඒ විදිහෙ විවේචනයක්. ඒත් ශබ්ද විදිහට වෙනස් කලාපයක් ඇතුලෙ ඒ වචන යලි වරනැගීම ගැන මට වෙන අදහසක් තියෙනව. ඒත් චාපා ව මේ එකම විකල්ප හ`ඩ විදිහට ස්ථානගත කිරීම මේ වෙනස් සංස්කෘතික නිෂ්පාදනයට අහිතකරයි කියන එකයි මගේ යෝජනාව. දෑසින් වීඩියෝ එක විෂුවල් අතින් හු`ගක් පරිණතයි. ගරා වැටුණු පසුතලයක් ඉදිරියේ තරුණයා... මේක මේ හැම මියුසික් වීඩියෝ එකකම තිබුණු මූඞ් එකක්. මේ මානසට තමන් ජීවත් වෙන පසුතලය හැෙ`ගන විදිහ. ගරාවැටුණු, හුදකලා, දුමාරයෙන් පිරුණු පසුතලයක්. එතනින් මුවිඳු බිනෝයි තරුණයා දකින ’මියගිය තමා‘ ගැන සිහිනයට ඇතුල් වෙනවා. එකෝඩියන් එකක් වයමින් මළවුන්ට ගී කියන ‘තමා’ ට ලැබෙන මළවුන්ගේ රෝස. එතැනින් ලිංගික කලාපයට. ‘බොන්ඬේජ්’ පෝර්න් ෂොනරයේ පරපීඩකකාමය මත පදනම් ලිංගිකත්වය ගැන දර්ශන පෙළක්.. මේ කියන්නේ අද නාගරික තාරුණ්‍යයේ මනසයි. ඒත් මුවිඳුට මේ පෙලගැස්වීම බිඳුණු විෂුවල් පෙලකට වඩා එහාට සංකල්පීයකරණය කරන්න බැරි වෙනවා. බටහිර දැකපු රූප නැවත නැවත සංස්කරණය වෙනවා වගේ හැ`ගීමක් දැනෙන්න ගන්නව මේ කන්සෙප්ට් එකේ හිඩැස නිසා. ඒ වගේම මේ මානසිකය තමන්ගේ වටපිටාවෙන් කියවාගන්න එයාට බැරි වෙන එක ලොකු අඩුවක්. උදාහරණයක් විදිහට බොන්ඬේජ් පෝර්න් හැ`ගීම තිරයෙන් පිට අපේ ඇස්වලින් නිර්මාණය වෙන්නෙ කොහොමද කියන සංවාදය එතන නෑ. මේ හින්ද දෑසින් මියුසික් වීඩියෝ එකේ හැ`ගීම් මාත්‍රයක් වෙනත් විෂුවල් වලින් කරපු කොලාජ් එකක් කියන තැනින් එහාට යන්නෙ නෑ. ඒත් සංස්කරණය අතින් දෑසින් වීඩියෝ එක විශ්මිත වගත් කියන්නම ඕන. අමිල කරපු ‘ඉරුණු අත්තටු’ වීඩියෝ එක ඇත්තටම සයිකඩෙලික් හීනයක් වගේ වැඩක්. හැමතිස්සෙම අපි දකින්න හුරුවෙලා තියෙන ‘රොක්’ වේගය අමිල අතින් ආපස්සට හැරෙනවා. වේගය වෙනුවට මන්දගාමීත්වය දිහාවටයි අමිල යන්නෙ. තමන්ගේ සිහිනය ඇතුලෙ හුස්ම ගෑස් වෙස්මුහුණක් පැළඳ ඉන්නට සිදුවෙන තරුණයෙක්. කන්‍යා මරියා බඳු තමන්ගේ දෛව ස්ත්‍රිය ළ`ග දෙදණින් වැටී ආදරය අල්තාරගත කරන තාරුණ්‍යයක්. ඒ අමිලගේ ඉරුණු අත්තටු කතාව. මේ වීඩියෝ තුනේම විෂුවල් ගමන් කරන්නෙ සිහිනයේ දිශාවට. යතාර්ථයට එරෙහිව. ඒ වගේම දෑසින් වීඩියෝ එක සහ අමිලගේ වීඩියෝ එක ඇතුලෙ ගෝන අං තට්ටුව සංකේතයක් වෙනවා. ඒ වගේම අමිල මස් වැදලි වලට ‘සබ්ලිමිනරි’ සංස්කරණයන් කරමින් ප්රචණ්ඩත්වය ගැන හැ`ගීමත් තමන්ගෙ රූපාවලිය ඇතුලෙ රඳවාගන්නව. අමිලගේ වීඩියෝ එක එකපාරටම මාව අරගෙන ගියේ ‘කානිවල් ඔෆ් රස්ට්’ කියන වීඩියෝ එක ඇතුලට. සිහිනය ඇතුලෙ හුස්ම ගන්න බැරි ජීවිතය ගැන අමිල කියද්දි ‘පොයෙට්ස් ඔෆ් ද ෆෝල්’ සිහිනයක් එනකල් හුස්ම ගන්න බලන් ඉන්න කතාවක් ගැන කියනව. නිශ්චල ඡුායාරූපයක් වගේ මුලින් පේන රූපය පස්සෙ සුළ`ගත් එක්ක සියුම් චලනයක් ගන්නව. ඒ චිත්රමය අත්දැකීම මේ වීඩියෝ එක ලාංකීය තලයෙන් එහාට අරගෙන යනව. මට දැණුනු එකම අවුල වුණේ නැවතත් මේ රූපාවලිය බටහිර තැනකින්ම ප්රතිනිෂ්පාදනය නොවී අපිට අනන්‍ය තැනකින් නිර්මාණය වුණා නම් කියන එක. ඒත් මේ වෙනස පටන් ගත්තා විතරයි. අපිට හු`ගක් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. අන්තිමට උදයා ‘උල්කාපාතයක්’ කළා. මේකට වීඩියෝ එකක් කරන්න යද්දි මගේ අදහස වුණේ එකක් නොකිරීම හොඳයි කියල. ඒ අමිලගෙ එකයි මුවිඳුගේ එකයි අතර උල්කාපාතයක් සිහිනය අතරමං වෙන්න පුළුවන් හින්ද. ඒත් උදයා ඒක කළා. ඒ වගේම ඒක වෙනස්ම තැනකට අරගෙන ගිහින් තිබුණ. ආදරයේ අංශුමාත්රයක් වීඩියෝ එකේදි වගේම (මාත් ස්ටේජ් එකට නැග්ගට ඒකෙ තනි නිර්මාණ ගෞරවය අයිති උදයට* මේ වීඩියෝ එකේදිත් උදයා චිත්‍රපටියක අඩංගු සිංදුවකින් ‘ප්‍රමෝ මැටීරියල්’ එකක් විදිහට කරන වීඩියෝ වලට වෙනස් අර්ථයක් දෙනවා. උල්කාපාතයක් වීඩියෝ එක චිත්‍රපටියට පසුබිමක් දෙන රූපාවලියක් නෙමෙයි. ඒකෙ චිත්රපටියෙ නොකියවෙන කතාවෙ ඉතිරි කොටසක් කියවෙන්න පටන් ගන්නව. ඒකෙදි චිත්‍රපටිය කියන්නෙ වීඩියෝ එකෙන් තුනෙන් එකක් විතරයි. තුනෙන් දෙකක්ම චිත්‍රපටිය හා බැඳුණු චිත්‍රපටිය නොකියූ කතාවක්. මේක හු`ගක් දැනෙන නිර්මාණ ප්‍රවේශයක්. උදයා පටන් ගන්නෙත් මුවිඳු පටන් ගන්න තැනින්මයි. ගරා වැටුණු කාමරයක සිරගත තරුණයෙක්. එයා බියපත් වෙන්නෙ එයාගෙ මියගිය අතීතයට. ඒ වගේම ඒ අතීතයත් මේ වර්තමානය දැකලා බියපත් වෙනවා. මේ මුණගැසීම සිද්ද වෙන්නෙ මූණ බලන කණ්ණාඩියක් හරහා. මේ බියපත් අත්දැකීම නිසා කණ්ණාඩිය බිඳෙනවා. ඊට පස්සෙ අපි දිගටම දකින්නෙ දෙකට පැළුණු රූපයක්. උදයා සිහිනයක් විදිහට ගැඹුරු අවිඥාණික චාරිකාවකට ඇතුල් වෙනවා. මේ රූප අලංකාර සහ වර්ණනා ඇතුලෙ දැවටුණු ඒවා නෙමෙයි. ඬේවිඞ් ලින්ච් ගේ ‘ඉරේසර් හෙඞ්’ චිත්රපටියෙ වගේ අමු, කෙලින්ම අන්ධකාරය යෝජනා කරන වර්ගයේ ඒවා. මට තියෙන එකම චෝදනාව තමන්ගේ අභ්‍යන්තරය කියවන්න මනෝ විශ්ලේෂණය එකම ප්‍රවේශයක් විදිහට පාවිච්චි කරන එකයි. ඒක පැවරෙන්නෙ මේ විෂුවල් එක ලියන ජයන්තට. ඒත් නාමාවලියෙ ඉඳන්ම උදයා හිතන්න පටන් ගන්නව. හැම සංස්කරණයක්ම පළුද්දක්ම තමන්ගෙ භාවයන් වෙනුවෙන් පාවිච්චි කරනව. හුදකලා ගහක් යට තනිවෙන අතීතයක් එක්ක රූපය අවසන් වෙනව. මට අනුව මේ ලංකාවෙ මියුසික් වීඩියෝ වල ගමන වෙනස් කරපු වීඩියෝ තුනක්. මෙයාකාරයෙන් මේ ප්‍රවණතාවය වැඩෙන්නට ඉඩදීමේ ගෞරවයෙන් කොටසක් දෙරන චැනල් එකටත් අයිතියි. ඒ වගේම මේ ප්‍රවණතාවය වෙනුවෙන් ලාභ පරමාර්ථ නොතකා වැඩකරන උදයා, අමිල, මුවිඳු වගේ අයටත් මේ වෙනසේ ගෞරවය අයිතියි. ලක්ෂ තිස් හතලිස් ගණන් කුඩු කරමින් පැණි වීඩියෝ හදන වෙළෙන්දන්ට වඩා වෙනස්ව මියුසික් වීඩියෝ ආර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරන තැනින්ම ඒ අය කරන්නෙ දේශපාලනික වැඩක්. සමස්ත සමාජයම හොඳ වෙන්න උත්සාහ කරද්දි, මතට තිත තබා මැරෙන්න ළ`ග නාකි මතවාදයන් අධිපති තන්හි ලා පිලිගනිද්දි සමාජයක් අහිමි හුදකලා තාරුණ්‍යයක් ගැන සංවාදයක් මේ මියුසික් වීඩියෝ හරහා යෝජනා වෙනවා. වඩාත් වැදගත් වෙන්නෙ මේක වාමාංශික හෝ වෙනයම් ගොහොරුගත දේශපාලනයකට වඩා වෙනස් ස්වාධීන මිත්රත්වයෝ අවකාශයක හැසිරෙන එකයි. පක්ෂ දේශපාලනයට පිටින් ඉන්ටර්නෙට් එක හරහා කුඩා පිරිසක සංස්කෘතික අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ ප්‍රකාශන වැඩකිරීමයි. හුදු ජනප්‍රියවාදී අවකාශයක ගෑණු ටිකක් සහ කාර් ටිකක් නටවන්න පාවිච්චි වුණු මියුසික් වීඩියෝ මේ වගේ සීරියස් තැනකින් පාවිච්චි වෙද්දි පරණ අය කලබල වෙන එක ස්වභාවිකයි. ඒ කලබලේ එන්නෙ එලියට එන විරෝධයක් විදිහට නෙමෙයි. ඒක තමන් ඇතුලෙන් තමන් ගැනම ඇතිවෙන ප්රතිවිරෝධයක්. මෙච්චර කාලයක් මේ ඉඩ පාවිච්චි වුණේ සිංදු කියන අයව මාර්කට් කරන්න. ඒ අයට වෙළඳපොලක් හදන්න. ඒකට අවශ්‍ය පැණි සහ සක්කර වලින් පිට දේවල් ඒ වීඩියෝ වල තිබුණෙ නෑ. ඒත් මේ කතා කරපු වීඩියෝ කරන්නෙ ගායකයා වෙනුවට සංස්කෘතික අවකාශයක් නිර්මාණය කරන එක. ඒ අවකාශය වෙනුවෙන් හ`ඩක් විදිහට ගායකයා යෝජනා කරන එක. මේක පැහැදිලිවම දෙකක්. ජනප්‍රිය කට්ටිය මේ විකල්පය නිසා ගෝත්රගත වෙන එකත් ලාංකේය ප්‍රශ්නයක්. ඒ හරි විදිහෙ ප්‍රධාන ධාරාවක් හෝ මේ කර්මාන්තය ඇතුලෙත් නැති නිසා. විකල්පය යම් හෙයකින් ප්‍රධාන ධාරාව බවට පත්වී ලක්ෂ තිස් හතලිස් ගණන් වල වෙළඳාමක් තමන්ට අහිමි විය හැකි නිසා. මං කියන්නෙ ඒක හු`ගක් අහිංසක බයක්. ඒ බයේ තියෙන අවදානම ඒ අයත් බැරි බැරි ගාතෙ හෝ මේ සංස්කෘතියෙ නිෂ්පාදන වලට උත්සාහ කරන්න ඉඩ තියෙන එක. ඒ වෙනුවට ඒඅ ය වඩාත් වාණිජමය සහ තාක්ෂණිකව දියුණු නිෂ්පාදන වලට උත්සාහ කරනවා නම් මේ විකල්පය වෙනුවෙන් හොඳ ‘අනෙකෙක්’ නිර්මාණය වේවි. ඒකෙන් කර්මාන්තයක් විදිහට මියුසික් වීඩියෝ වැඩෙන අතරෙම ‘සිතීමක්’ ‘ආර්ට් එකක්’ කියන තැනිනුත් වෙනස් භාවිතාවක් මියුසික් වීඩියෝ වලට එකතු වේවි. ඒත් එහෙම වෙන්නෙ නෑ... අපේ චිත්‍රපටියේ මහේන්ද්‍ර කියන කතාවකින් මම මේ ලියවිල්ල ඉවර කරනවා. ”[SIZE=5][COLOR=Red]කාලකන්නි දූපත් ජීවිත මල්ලී...[/COLOR][/SIZE]” - චින්තන ධර්මදාස[/SIZE] [B][SIZE=4]**********************[/SIZE][/B] [B][SIZE=4][COLOR=Red][SIZE=5]Source :[/SIZE] Cult[/COLOR][/SIZE][/B] [CODE]http://c-u-l-t.blogspot.com/2011/12/blog-post_9942.html[/CODE] :):) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom