Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//..."සිංදු තුනයි මට පනස් දහක් ඕනේ."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~//..."සිංදු තුනයි මට පනස් දහක් ඕනේ."

අනේ අපොයි...!!!

ඔහු ජනප්‍රිය තරුවකි. රූපවාහිනි රියෑලිටි තරගවල තරු අතර තරුවකි. පසුගිය කාලයේ දී සංගීත රාත්රින්වලට නැතිවම බැරි ගායකයෙකි. ඔහු ගායනා කළේ මේ රටේ ජනප්‍රියම ප්රියාදරයකුගේ ගීය.

"සිංදු තුනයි මට පනස් දහක් ඕනේ." සංගීතවලට ගී ගයන්නට අලුත් තරුව අය කළේ එවැනි මුදලකි. මේ ගී තරුව කිව්වේ ඔහුගේ ගීත නොව අර ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාගේ ගීතය.

ඒ ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාටද මේ බව දැනගන්නට ලැබිණි. ඔහු නිකමට වගේ අලුත් තරු ගායකයාගේ දුරකථනය අංකය සොයා ඇමැතුමක් දුන්නේ මේ වැඩේ ඇත්තදැයි බැලීමටය.

"අපි අහවල් තැන සංගීත රාත්‍රියක් පවත්වනවා. අපිට ජනප්‍රිය තරුවක් අවශ්‍යයි. ඔබතුමාගේ ගාන කීයද?

"රුපියල් හැත්තෑදහසක් අය කරනවා ජනප්‍රිය තරුව කීවේ ඇඟ පතටද නොදැනීය.

"අලුත් ගීතද පරණ ගායකයා ගේ ගීතද ගයන්නේ.... දුරකථනයෙන් කතා කළ ගායන ශිල්පියා තරු ගායකයාගෙන් විමසීය. දුරකථනයේ සිටින්නේ ගීතවල නියම හිමිකාරයා බව නොදත් තරු ගායකයා නොපැකිළිව පිළිතුරු දුන්නේය. "පරණ ගීත" ගී තරුව කියන්නට වූයේය.

"මල්ලී...... මම මේ පරණ ගායකයා තමයි කතා කරන්නේ" වැඩේ නරක නෑ නේද? අපි මල්ලියේ ඔය සින්දු කිව්වේ සල්ලි බලාගෙන නොවේ. ආත්ම සතුටට. රසිකයන්ව පිනවන්න. මොනව කරන්නද මල්ලි අද කලාවත් රටේ මිනිස්කමත් බල්ලට ගිහිල්ලනේ. ඔයා සල්ලි හොයන්න.....හැබැයි මම ජීවිතේටත් වඩා ආදරේ ඔය සින්දු ටික මම මැරෙන්න ඉස්සර වෙලා මරන්න එපා. නියම පරණ ගායන ශිල්පියා එහෙම කියලා දුරකථනය විසන්ධි කළේ නෙත් අගට නැඟුන කඳුළු පිසදමමින්ය.

Diwaina 27-06-2012 / ශිරාන් රණසිංහ

[QUOTE="FUNdaMANTAL, post: 12939560, member: 357107"] [b]~~//..."සිංදු තුනයි මට පනස් දහක් ඕනේ."[/b] [FONT=Times New Roman][SIZE=5] [COLOR=#003300][SIZE=6]අනේ අපොයි...!!! [/SIZE] [/COLOR][SIZE=4] [SIZE=3]ඔහු ජනප්‍රිය තරුවකි. රූපවාහිනි රියෑලිටි තරගවල තරු අතර තරුවකි. පසුගිය කාලයේ දී සංගීත රාත්රින්වලට නැතිවම බැරි ගායකයෙකි. ඔහු ගායනා කළේ මේ රටේ ජනප්‍රියම ප්රියාදරයකුගේ ගීය. "සිංදු තුනයි මට පනස් දහක් ඕනේ." සංගීතවලට ගී ගයන්නට අලුත් තරුව අය කළේ එවැනි මුදලකි. මේ ගී තරුව කිව්වේ ඔහුගේ ගීත නොව අර ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාගේ ගීතය.[/SIZE] [SIZE=3] ඒ ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාටද මේ බව දැනගන්නට ලැබිණි. ඔහු නිකමට වගේ අලුත් තරු ගායකයාගේ දුරකථනය අංකය සොයා ඇමැතුමක් දුන්නේ මේ වැඩේ ඇත්තදැයි බැලීමටය. [/SIZE] [SIZE=3] "අපි අහවල් තැන සංගීත රාත්‍රියක් පවත්වනවා. අපිට ජනප්‍රිය තරුවක් අවශ්‍යයි. ඔබතුමාගේ ගාන කීයද?[/SIZE] [SIZE=3] "රුපියල් හැත්තෑදහසක් අය කරනවා ජනප්‍රිය තරුව කීවේ ඇඟ පතටද නොදැනීය. [/SIZE] [SIZE=3] "අලුත් ගීතද පරණ ගායකයා ගේ ගීතද ගයන්නේ.... දුරකථනයෙන් කතා කළ ගායන ශිල්පියා තරු ගායකයාගෙන් විමසීය. දුරකථනයේ සිටින්නේ ගීතවල නියම හිමිකාරයා බව නොදත් තරු ගායකයා නොපැකිළිව පිළිතුරු දුන්නේය. "පරණ ගීත" ගී තරුව කියන්නට වූයේය.[/SIZE] [SIZE=3] "මල්ලී...... මම මේ පරණ ගායකයා තමයි කතා කරන්නේ" වැඩේ නරක නෑ නේද? අපි මල්ලියේ ඔය සින්දු කිව්වේ සල්ලි බලාගෙන නොවේ. ආත්ම සතුටට. රසිකයන්ව පිනවන්න. මොනව කරන්නද මල්ලි අද කලාවත් රටේ මිනිස්කමත් බල්ලට ගිහිල්ලනේ. ඔයා සල්ලි හොයන්න.....හැබැයි මම ජීවිතේටත් වඩා ආදරේ ඔය සින්දු ටික මම මැරෙන්න ඉස්සර වෙලා මරන්න එපා. නියම පරණ ගායන ශිල්පියා එහෙම කියලා දුරකථනය විසන්ධි කළේ නෙත් අගට නැඟුන කඳුළු පිසදමමින්ය.[/SIZE] [SIZE=4][COLOR=Red]Diwaina 27-06-2012 / ශිරාන් රණසිංහ[/COLOR][/SIZE][/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom