Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
සිංදු_කවි_කිරීමේ_පුරෝගාමියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංදු_කවි_කිරීමේ_පුරෝගාමියෝ

නිකං ඉන්න බැරුවට සින්දු කියන්න පටන් ගත්ත මචං ... වඳුරට දැලි පිහිය හම්බුනා වගේ මටත් මොකෙක්දෝ එකෙක් කිව්වා smule app එක දාගනින් පුතී කියලා...  . ඉතිං මන් දාගත්ත. පොඩි ලල් එකක් තියෙනවා කියල හිතුන.ඒ නිසා සින්දු කීපයක් record කරා. මුලින් මුලින් එළකිරි එකේ එකක් දෙකක් හොරෙන් හොරෙන් දාලා බැලුවා  . නරකම නෑ .. හොද ප්‍රතිචාර තිබුනා.. ඉරාජ්ට වගේ විව්ස් නම් නෑ ඉතිං .. අපිට කොයින්ද හංසමාලි ලා  .. මන් හිතුවා ඒ ඔක්කොම සින්දු ටික පිළිවෙලට මේකේ දාන්න ඕනේ කියල.. අඩු පාඩු ගුණ දොස් අනිවාර්යෙන්ම කියන්න. ෆ්‍රී වෙලාවක් තිබ්බොත් අහන්න. හොදයි කියලා හිතුනොත් විතරක් share පාරක් දාලා support එකක් දෙන්න.මහලොකුවට සිංදු කියාගන්න හැකියාවක් නැහැ මචන්ලා... එත් , සංගීතයට පට්ට ආසයි.

"" ගීතයේ මුල් ගායකයාට , පද රචකයාට , තනු නිර්මාපකයාට හා එම නිර්මාණයට සම්බන්ද උණු සියලුම අයවලුන්ට උපහාරයක් වේවා. ගායනයේදී සිදු උණු අඩුපාඩු වෙනුවෙන් දහස් වාරයක් සමාව ඉල්ලා සිටිමි. හරි හමන් සංගීතයක් කන නොවකෙන මෙවැනි මූසල කාල පරිච්චේදයක , අපට අමාරුවෙන් හෝ මුමුණන්නට , මෙවැනි ශ්‍රේෂ්ට නිර්මාණ දායාද කල ඔබ සියලු දෙනාටම ස්තුතියි.""

1) මද සීත නල රැල්ල - Cover Version

[YOUTUBE]GXnkgxQxoI8[/YOUTUBE]

2) පෙම් කැකුල පිපී එන විට - Cover Version

[YOUTUBE]lcOyWRLsbIM[/YOUTUBE]

3) සුදු මුදු වැල්ලේ - Cover Version

[YOUTUBE]vQjLFu2osys[/YOUTUBE]

4) නිල් තරු නෙතු - Cover Version

[YOUTUBE]385rrmeKC_I[/YOUTUBE]

5) මලක් උනේ ඇයි නුඹ මට - Cover Version

[YOUTUBE]dfiHTSvIy50[/YOUTUBE]

6) මනලෝලී මනමාලියේ - Cover Version

[YOUTUBE]1jxVvDZnWHs[/YOUTUBE]

7) දිල් හේ කේ මාන්තා නහි - Cover Version

[YOUTUBE]GJ7UqIYuohk[/YOUTUBE]

8 සිතින් මා නොසැලී - Cover Version

[YOUTUBE]q9F6POVfse4[/YOUTUBE]

9) හන්තානට පායන සඳ - Cover Version

[YOUTUBE]S6c3TQgm5RU[/YOUTUBE]

[QUOTE="ENEMY, post: 22370304, member: 260024"] [b]සිංදු_කවි_කිරීමේ_පුරෝගාමියෝ[/b] [B][SIZE="5"]නිකං ඉන්න බැරුවට සින්දු කියන්න පටන් ගත්ත මචං ... වඳුරට දැලි පිහිය හම්බුනා වගේ මටත් මොකෙක්දෝ එකෙක් කිව්වා smule app එක දාගනින් පුතී කියලා... :D . ඉතිං මන් දාගත්ත. පොඩි ලල් එකක් තියෙනවා කියල හිතුන.ඒ නිසා සින්දු කීපයක් record කරා. මුලින් මුලින් එළකිරි එකේ එකක් දෙකක් හොරෙන් හොරෙන් දාලා බැලුවා :lol: . නරකම නෑ .. හොද ප්‍රතිචාර තිබුනා.. ඉරාජ්ට වගේ විව්ස් නම් නෑ ඉතිං ..:rolleyes: අපිට කොයින්ද හංසමාලි ලා :lol: .. මන් හිතුවා ඒ ඔක්කොම සින්දු ටික පිළිවෙලට මේකේ දාන්න ඕනේ කියල.. අඩු පාඩු ගුණ දොස් අනිවාර්යෙන්ම කියන්න. ෆ්‍රී වෙලාවක් තිබ්බොත් අහන්න. හොදයි කියලා හිතුනොත් විතරක් share පාරක් දාලා support එකක් දෙන්න.මහලොකුවට සිංදු කියාගන්න හැකියාවක් නැහැ මචන්ලා... එත් , සංගීතයට පට්ට ආසයි. :love::love: [COLOR="Blue"]"" ගීතයේ මුල් ගායකයාට , පද රචකයාට , තනු නිර්මාපකයාට හා එම නිර්මාණයට සම්බන්ද උණු සියලුම අයවලුන්ට උපහාරයක් වේවා. ගායනයේදී සිදු උණු අඩුපාඩු වෙනුවෙන් දහස් වාරයක් සමාව ඉල්ලා සිටිමි. හරි හමන් සංගීතයක් කන නොවකෙන මෙවැනි මූසල කාල පරිච්චේදයක , අපට අමාරුවෙන් හෝ මුමුණන්නට , මෙවැනි ශ්‍රේෂ්ට නිර්මාණ දායාද කල ඔබ සියලු දෙනාටම ස්තුතියි."" :yes::yes:[/COLOR] 1) මද සීත නල රැල්ල - Cover Version [YOUTUBE]GXnkgxQxoI8[/YOUTUBE] 2) පෙම් කැකුල පිපී එන විට - Cover Version [YOUTUBE]lcOyWRLsbIM[/YOUTUBE] 3) සුදු මුදු වැල්ලේ - Cover Version [YOUTUBE]vQjLFu2osys[/YOUTUBE] 4) නිල් තරු නෙතු - Cover Version [YOUTUBE]385rrmeKC_I[/YOUTUBE] 5) මලක් උනේ ඇයි නුඹ මට - Cover Version [YOUTUBE]dfiHTSvIy50[/YOUTUBE] 6) මනලෝලී මනමාලියේ - Cover Version [YOUTUBE]1jxVvDZnWHs[/YOUTUBE] 7) දිල් හේ කේ මාන්තා නහි - Cover Version [YOUTUBE]GJ7UqIYuohk[/YOUTUBE] 8 සිතින් මා නොසැලී - Cover Version [YOUTUBE]q9F6POVfse4[/YOUTUBE] 9) හන්තානට පායන සඳ - Cover Version [YOUTUBE]S6c3TQgm5RU[/YOUTUBE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom