thanx machan.... meka igenagaththama apita mona monawage dewal karanna puluwanda?
ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුලුවන්.ප්රායෝගිකව මට නම් මේ දේවල් පෙනිල තියනව.
1.ඕනම ලිනක්ස් පදනම් කරගෙන නිර්මාණය කරපු මෙහෙයුම් පද්ධතියක් ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
2.තමන්ට කැමති වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුලුවන්.
3.මීට සමානම syntax එකක් ඇති PHP වැනි භාෂාවක් ඉගෙනීමට පහසු වීම.
4.ලිනක්ස් කර්නල් එකට විදාන ලබාදීමට අදහසක් ලැබිම.
5.Android ලිනක්ස් මත පදනම් මහෙයුම් පද්දතියක් නිසා ඒ ආශිත development කිරීමට පහසු වීම.
6. programming language පිළිබද පුහුණුවක් ලැබීම.
7. unix කමාන්ඩ් පිළිබඳ දැනුම ලැබීම.
තව ගොඩක් දේවල් මට දැනට මතක ඔන්න ඔය වගේ දේවල්.