Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
සිංහබාහු (trailer) 🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ මොකටද ,එහෙම අයත් ඇති , මට තීන ප්‍රශ්නේ අද කලේ ඉස්සර උන් නිසා වැරදි නොකියන එක , අපරාධකරයෝන්ටත් .

ලංකවේ western රටවල තරම් පහත් තත්වෙට වැටිලා නම් නැහැ උන් great කියන්නේ වෙන රටක් ආක්‍රමණය කරපු 2.50 අපරාධකරයෝන්ට. මෙහෙ හරක් එහෙමත් (හොඳම jokers ල ටික 1920-1960 වෙනකන් හිටපු සෙට් එක ) මහා පරාක්‍රමබාහු කියනව චෝල ත්‍රස්තවාදියෝ 4 (එකට සමහර දකුණු ඉන්දියන් උනුත් අපරාධකරයෝ වීරයෝ කරන්නේ )දෙනා මැරුවම උන් අල්ලන් හිටපු අනිත් රටවල් ටික කාලෙකට ලංකාව ඇඩ්මින්ස්ට්රටේ කරපු නිසා .

මට මහවන්සේ තීන මුල් කතාවේ(එක ඒ කලේ තිබ්බ legend එකක් වෙන්න ඇති ) අවුල බුදු හමුරුවෝ ත් එකට ගාව ගන්න එක ,නිකන් ජෝතියෂ්‍ය කරන උන් scope එක වැඩි කර ගන්න බුදු ගුණෙන් ආරක්ෂා දානවා, බෝධි පූජා වගේ ගාව ගන්න එක වගේම . ඒක කතාව කලින් හදපු බොරු කාරයාගේ වැරැද්ද ,රචකයා කරල තින්නේ ඒක ඒ කලේ තිබ්බ කතාවක් නිසා එක අරම්බයට යොදා ගත්ත එක.

ඉන්දියාවේ ලෙන් චිත්‍ර වල තිනවා විජය story එක , කොහෙද මතක නැහැ දැන් .

තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ පරම්පරාවේ උන් අපරාධ කාරයෝ උන කියල ඒ පරම්පරාවේ අනිත් උන් පලි නැහැ .

ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මහවන්සේ අනිත් ලංකවේ chronicles වලට වඩා වැඩි ඒ නිසා තමයි ඒක market කරේ 1900 මුල් කලේ ,

අනිවාර්යෙන් මහවන්සේ ලංකවේ ඉතිහාසය අධ්‍යන කරන්න තීන හොඳම පොතක් ,ලංකවේ national treasure එකක් වෙන පොතක් එකේ විවාදයක් නැහැ .

සිංහල භාෂාව හැදිලා තින්නේ සංස්කෘත + පාලි වැඩියෙන්ම තව prakrit(ඉන්දියාවේ මැද හරියේ ද්‍රවිඩ ,සංස්කෘත දෙකේම ආබෂ

තීනවා.) තව දෙමළ (ද්‍රවිඩ වලින් හැදුන භාෂාවක් ) වලින් ගත්ත වචනත් තිනවා . මිනිස්සුත් ඒ ටිකම තමයි , ඉන්දියාවේ දැන් odisha වල ඉඳිං ලංකාවට අවුරදු 3000 කට කලිනුත් නැවු ඇවිත් ඇති . මාතරට පොඩ්ඩක් එහා මුහුදේදී හම්බ උන shipwrek එක carbon දටෙඩ් අප්රොෂ් 2000 years greek made එකක් . මිනිස්සු කවලම් වෙලා තිනවා ගොඩක් ,

පාලි කියන්නෙත් සංස්කෘත වලින්ම හැදුන එකක් හෝ ඒ සමාන එකක් එක එක මත තිනවා . විජය විතරක් නෙමේ අනිවා තව ඕන තරම් සෙට් එන්න ඇති ඒව legend වෙලා නැති උනාට අනිවා සිංහල උන් (සිංහල කියල අපි කියන දේවල් මිනිස්සු නම් ඉතින් ඊට කලින් ඉඳන් ලංකවේ හිටිය සමහර විට 4000 කලිනුත් උතුරු india වලින් අපු අය ඉන්න ඇති )උතුරු ඉන්දීය හරියෙන් ඇවිත් තීන්නේ එකේ විවාදයක් නැහැ . ඔවම තමයි කොටි එහෙම රට බෙදන්න දඩ මඉමා කරන් දන්ගලන්නේ , අපේ පැති වල පළාත් සභා හොඳයි උතුර එක්ක බැලුවම උන් මුකුත්ම නොකර චන්ද ගන්නේ ජාති වැඩේ 99% චන්ද වලට use කරන්නේ .

මහනුවර රාජධානියේ ඔත්තු බලන්න සිගිරිය පාවිච්චි කරලා තිනවා එත් , England වලින් අපු ත්‍රස්තවාදියෙක් අත ඇරලා මිනිස්සු අවුරදු සිය ගානක් අමතක වෙලා තිබ්බ සිගිරිය හොයාගෙන තීන්න පොතේ විදිහට . ගුරුල සිංහයා දන්නේ නැති jokers ල ලංකවේ ඉතිහාසය ලිව්වේ මෑත කාලේදී , සුද්ද ලංකාව දාල යද්දී පිනට ඇවිත් උන්ම ජාතික වීරයෝ කියා ගත්ත උන්

මේකෙ මුල් තත්පර 40 විතරක් බලන්න

[MEDIA=youtube]8Nn5uqE3C9w[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1684835998[/DATETIME]

[QUOTE="Son Goku, post: 28883643, member: 583961"] ඒ මොකටද ,එහෙම අයත් ඇති , මට තීන ප්‍රශ්නේ අද කලේ ඉස්සර උන් නිසා වැරදි නොකියන එක , අපරාධකරයෝන්ටත් . ලංකවේ western රටවල තරම් පහත් තත්වෙට වැටිලා නම් නැහැ උන් great කියන්නේ වෙන රටක් ආක්‍රමණය කරපු 2.50 අපරාධකරයෝන්ට. මෙහෙ හරක් එහෙමත් (හොඳම jokers ල ටික 1920-1960 වෙනකන් හිටපු සෙට් එක ) මහා පරාක්‍රමබාහු කියනව චෝල ත්‍රස්තවාදියෝ 4 (එකට සමහර දකුණු ඉන්දියන් උනුත් අපරාධකරයෝ වීරයෝ කරන්නේ )දෙනා මැරුවම උන් අල්ලන් හිටපු අනිත් රටවල් ටික කාලෙකට ලංකාව ඇඩ්මින්ස්ට්රටේ කරපු නිසා . මට මහවන්සේ තීන මුල් කතාවේ(එක ඒ කලේ තිබ්බ legend එකක් වෙන්න ඇති ) අවුල බුදු හමුරුවෝ ත් එකට ගාව ගන්න එක ,නිකන් ජෝතියෂ්‍ය කරන උන් scope එක වැඩි කර ගන්න බුදු ගුණෙන් ආරක්ෂා දානවා, බෝධි පූජා වගේ ගාව ගන්න එක වගේම . ඒක කතාව කලින් හදපු බොරු කාරයාගේ වැරැද්ද ,රචකයා කරල තින්නේ ඒක ඒ කලේ තිබ්බ කතාවක් නිසා එක අරම්බයට යොදා ගත්ත එක. ඉන්දියාවේ ලෙන් චිත්‍ර වල තිනවා විජය story එක , කොහෙද මතක නැහැ දැන් . තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ පරම්පරාවේ උන් අපරාධ කාරයෝ උන කියල ඒ පරම්පරාවේ අනිත් උන් පලි නැහැ . ස්ටොරිටෙලින්ග් වල ආතල් එක මහවන්සේ අනිත් ලංකවේ chronicles වලට වඩා වැඩි ඒ නිසා තමයි ඒක market කරේ 1900 මුල් කලේ , අනිවාර්යෙන් මහවන්සේ ලංකවේ ඉතිහාසය අධ්‍යන කරන්න තීන හොඳම පොතක් ,ලංකවේ national treasure එකක් වෙන පොතක් එකේ විවාදයක් නැහැ . සිංහල භාෂාව හැදිලා තින්නේ සංස්කෘත + පාලි වැඩියෙන්ම තව prakrit(ඉන්දියාවේ මැද හරියේ ද්‍රවිඩ ,සංස්කෘත දෙකේම ආබෂ තීනවා.) තව දෙමළ (ද්‍රවිඩ වලින් හැදුන භාෂාවක් ) වලින් ගත්ත වචනත් තිනවා . මිනිස්සුත් ඒ ටිකම තමයි , ඉන්දියාවේ දැන් odisha වල ඉඳිං ලංකාවට අවුරදු 3000 කට කලිනුත් නැවු ඇවිත් ඇති . මාතරට පොඩ්ඩක් එහා මුහුදේදී හම්බ උන shipwrek එක carbon දටෙඩ් අප්රොෂ් 2000 years greek made එකක් . මිනිස්සු කවලම් වෙලා තිනවා ගොඩක් , පාලි කියන්නෙත් සංස්කෘත වලින්ම හැදුන එකක් හෝ ඒ සමාන එකක් එක එක මත තිනවා . විජය විතරක් නෙමේ අනිවා තව ඕන තරම් සෙට් එන්න ඇති ඒව legend වෙලා නැති උනාට අනිවා සිංහල උන් (සිංහල කියල අපි කියන දේවල් මිනිස්සු නම් ඉතින් ඊට කලින් ඉඳන් ලංකවේ හිටිය සමහර විට 4000 කලිනුත් උතුරු india වලින් අපු අය ඉන්න ඇති )උතුරු ඉන්දීය හරියෙන් ඇවිත් තීන්නේ එකේ විවාදයක් නැහැ . ඔවම තමයි කොටි එහෙම රට බෙදන්න දඩ මඉමා කරන් දන්ගලන්නේ , අපේ පැති වල පළාත් සභා හොඳයි උතුර එක්ක බැලුවම උන් මුකුත්ම නොකර චන්ද ගන්නේ ජාති වැඩේ 99% චන්ද වලට use කරන්නේ . මහනුවර රාජධානියේ ඔත්තු බලන්න සිගිරිය පාවිච්චි කරලා තිනවා එත් , England වලින් අපු ත්‍රස්තවාදියෙක් අත ඇරලා මිනිස්සු අවුරදු සිය ගානක් අමතක වෙලා තිබ්බ සිගිරිය හොයාගෙන තීන්න පොතේ විදිහට . ගුරුල සිංහයා දන්නේ නැති jokers ල ලංකවේ ඉතිහාසය ලිව්වේ මෑත කාලේදී , සුද්ද ලංකාව දාල යද්දී පිනට ඇවිත් උන්ම ජාතික වීරයෝ කියා ගත්ත උන් මේකෙ මුල් තත්පර 40 විතරක් බලන්න [MEDIA=youtube]8Nn5uqE3C9w[/MEDIA] [HR][/HR] [IMG]https://www.azquotes.com/picture-quotes/quote-and-some-things-that-should-not-have-been-forgotten-were-lost-history-became-legend-j-r-r-tolkien-44-14-40.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1684835998[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom