Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සිංහයා _ (ඇම්ඩා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.

“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”

ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.

“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

”අයිය මම බඩුවක් අහන්නද?”

“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”

එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා

කමෙන්ට්ස් වලින්

ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.

අපෙ සර් සාමන්යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.

“ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”

මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.

උපුටා ගැනීම : http://www.thelastrow.net/archives/871

[QUOTE="suranga84, post: 7991604, member: 10094"] [SIZE=3]ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා. [COLOR=DarkRed]“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.” [/COLOR]ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි. [COLOR=DarkRed]“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.”[/COLOR] චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා. දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා. [COLOR=DarkRed]“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” [/COLOR]චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා. ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා. [COLOR=DarkGreen][COLOR=DarkSlateGray]”අයිය මම බඩුවක් අහන්නද?” [/COLOR][/COLOR][COLOR=DarkRed]“හා අහපිය. ඕන එකක් අහපිය.”[/COLOR]චන්ඩි අයිය කිව්වා. [COLOR=DarkSlateGray]“අයිය ඇත්තටම සිංහයෙක්ද?”[/COLOR]ඇම්ඩ ඇහුවා [COLOR=DarkRed]“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…”[/COLOR] චන්ඩි අයිය සිංහය වගේ කිව්වා. එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා[COLOR=DarkSlateGray] “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?” [/COLOR]එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා :oo::lol::lol: කමෙන්ට්ස් වලින් [/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen]ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා. අපෙ සර් සාමන්යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]“ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.[/COLOR][/SIZE] [RIGHT]උපුටා ගැනීම : [URL]http://www.thelastrow.net/archives/871[/URL][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom